Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
First Time Traveler Guide - Singapore (Airport,Hotel, Food,Attractions and Transport)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. මෙහෙමයි මචන්. සෙන්තොසා එකේ attractions 20ක් විතර තියෙනවනේ. ඉතින් ඔක්කොම include කරලා tickets නම් නෑ මම දන්න විදිහට. එහෙම අරගෙන වැඩකුත් නෑ. මොකද අපිට හැම එකම set වෙන්නේ නෑනේ.

හැබැයි සමහර offers එනවා bundle offers කියලා. ඒවා එන්නේ 3 attractions, 5 attractions, 8 attractions fun pass කිය කියා. උදාරහණයක් විදිහට අපි 5 attractions fun pass එකක් ගත්තොත් ticket එකේ mention කරලා තියෙන attractions වලින් ඔයා කැමති තැන් 5කට යන්න පුළුවන්. ඒ වගේ. ඒක ටිකක් ලාබයි. හැබැයි separate tickets එක්ක ගණන් compare කරලා ගන්න.

2. ඕනම attraction එකකට tickets එතනින් ගන්න පුළුවන්. හැබැයි බන් ගණන්. ඒකයි කිව්වේ. plan කරලා මෙහෙන් book කරලා යන්න කියලා. plan කරගන්න උදව්වක් විදිහට තමා attraction එකකට යන time duration එක දැම්මේ.

3. Universal studio යන්න නම් වෙනම ticket එකක් ගන්න වෙනවා. හැබැයි ඒ ticket එකෙන් එකේ තියෙන ඕනම ride එකකට යන්න පුළුවන්. Universal Studio කියන්නේ සෙන්තොසා island එකේ තියෙන එක attraction එකක් විතරයි. හැබැයි ඒකේ බලන්න දේවල් (rides) ගොඩක් තියෙනවා. ඉතින් ඒකට උදේ 9 ඉඳන් හවස 3-4 වගේ වෙනකන් වෙන් කරන්න වෙනවා. එදාම හවස wings of time බලන්න පුළුවන්. wings of time පටන් ගන්නේ 7.40ට නිසා තව එක attraction එකකට වගේ යන්න වෙලාව තියෙයි. ඊට වඩා බැරි වෙයි.

[QUOTE="mihir.rc.uom, post: 23213452, member: 554805"] [SIZE="4"][COLOR="Navy"]1. මෙහෙමයි මචන්. සෙන්තොසා එකේ attractions 20ක් විතර තියෙනවනේ. ඉතින් ඔක්කොම include කරලා tickets නම් නෑ මම දන්න විදිහට. එහෙම අරගෙන වැඩකුත් නෑ. මොකද අපිට හැම එකම set වෙන්නේ නෑනේ. හැබැයි සමහර offers එනවා [B]bundle offers[/B] කියලා. ඒවා එන්නේ 3 attractions, 5 attractions, 8 attractions fun pass කිය කියා. උදාරහණයක් විදිහට අපි 5 attractions fun pass එකක් ගත්තොත් ticket එකේ mention කරලා තියෙන attractions වලින් ඔයා කැමති තැන් 5කට යන්න පුළුවන්. ඒ වගේ. ඒක ටිකක් ලාබයි. හැබැයි separate tickets එක්ක ගණන් compare කරලා ගන්න. 2. ඕනම attraction එකකට tickets එතනින් ගන්න පුළුවන්. හැබැයි බන් ගණන්. ඒකයි කිව්වේ. plan කරලා මෙහෙන් book කරලා යන්න කියලා. plan කරගන්න උදව්වක් විදිහට තමා attraction එකකට යන time duration එක දැම්මේ. 3. Universal studio යන්න නම් වෙනම ticket එකක් ගන්න වෙනවා. හැබැයි ඒ ticket එකෙන් එකේ තියෙන ඕනම ride එකකට යන්න පුළුවන්. [B]Universal Studio කියන්නේ සෙන්තොසා island එකේ තියෙන එක attraction එකක් විතරයි. හැබැයි ඒකේ බලන්න දේවල් (rides) ගොඩක් තියෙනවා.[/B] ඉතින් ඒකට උදේ 9 ඉඳන් හවස 3-4 වගේ වෙනකන් වෙන් කරන්න වෙනවා. එදාම හවස wings of time බලන්න පුළුවන්. wings of time පටන් ගන්නේ 7.40ට නිසා තව එක attraction එකකට වගේ යන්න වෙලාව තියෙයි. ඊට වඩා බැරි වෙයි.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom