Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Yesterday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Sunday at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Fish Export Bussiness
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කපල ඉතුරු වෙන ඒවට මොනවද කරන්නෙ- (offcuts)හොල් සේල් ගන්න හැදිච්ච නෙට්වර්ක් එකක් තියෙනව. ලොකල් මාකට් එකට එනව කරවල් හො ෆිලෙට්ස්.

Air freight කරද්දි chilled containers වලද යවන්නෙ- රෙජිපොම් බොක්ස් වල විත් ජෙල් පැක්. ජපානෙට හොල් ටුනා. shipping -. 2.35$-2.75$ ප Kg

මෙහෙ වරායවල් වලින් wholesale ගන්න පුළුවන් ? - වරයෙන් ගන්න ලෙසියට බැහැ. වරායෙන් ගන්න ක්‍රම 2ය් 1, field එකෙ ඉන්නවා බල්ක් බයස්ලා එගොල්ලො බොට්ටුව එද්දිම මුලු ලොඩ් එකම ගන්නව. ඉට පස්සෙ කුර ගහල company දානව.

Method 2- මාලු ටික බොට් එකෙ අය්ති එක්කෙනම කොම්පැනි දානව.

Or there are expoters who has own fishing fleets.

Any way you need to have 30-50M cashflow per day

export market එකේ කිලෝ එක කීයට වගේද යන්නෙ- 25/08/2018 කෙලවල්ලා bulk 1100. කුර ගහල 1500 (මිල අඩුය් මෙ සිසන් එකට මාලු සුදු නිසා.) world market එකත් එක්ක ලන්කාවෙ මිල 20% විතර අඩුයි. කවුරුහරි කියනවනන් මිල වැඩි කියල එක්කො මිල ගනන් දන්නෙ නැ එක්කො බ්‍රොකර් කෙනෙක් නම් ලොකු කට්ටක් තියන්න හදන්නෙ.

ක්‍රම(ය)- long line කියන method එක. Line එක 80km දිගයි. කටු 1200-1800.

මේ එක ගැන අත්දැකීම් තියනවනම් බෙදාගමු- අත්දැකීම් තිබෙ . මෙ දවස් වල පාඩුයි.

[QUOTE="7007, post: 23556582, member: 557984"] කපල ඉතුරු වෙන ඒවට මොනවද කරන්නෙ- (offcuts)හොල් සේල් ගන්න හැදිච්ච නෙට්වර්ක් එකක් තියෙනව. ලොකල් මාකට් එකට එනව කරවල් හො ෆිලෙට්ස්. Air freight කරද්දි chilled containers වලද යවන්නෙ- රෙජිපොම් බොක්ස් වල විත් ජෙල් පැක්. ජපානෙට හොල් ටුනා. shipping -. 2.35$-2.75$ ප Kg මෙහෙ වරායවල් වලින් wholesale ගන්න පුළුවන් ? - වරයෙන් ගන්න ලෙසියට බැහැ. වරායෙන් ගන්න ක්‍රම 2ය් 1, field එකෙ ඉන්නවා බල්ක් බයස්ලා එගොල්ලො බොට්ටුව එද්දිම මුලු ලොඩ් එකම ගන්නව. ඉට පස්සෙ කුර ගහල company දානව. Method 2- මාලු ටික බොට් එකෙ අය්ති එක්කෙනම කොම්පැනි දානව. Or there are expoters who has own fishing fleets. Any way you need to have 30-50M cashflow per day export market එකේ කිලෝ එක කීයට වගේද යන්නෙ- 25/08/2018 කෙලවල්ලා bulk 1100. කුර ගහල 1500 (මිල අඩුය් මෙ සිසන් එකට මාලු සුදු නිසා.) world market එකත් එක්ක ලන්කාවෙ මිල 20% විතර අඩුයි. කවුරුහරි කියනවනන් මිල වැඩි කියල එක්කො මිල ගනන් දන්නෙ නැ එක්කො බ්‍රොකර් කෙනෙක් නම් ලොකු කට්ටක් තියන්න හදන්නෙ. ක්‍රම(ය)- long line කියන method එක. Line එක 80km දිගයි. කටු 1200-1800. මේ එක ගැන අත්දැකීම් තියනවනම් බෙදාගමු- අත්දැකීම් තිබෙ . මෙ දවස් වල පාඩුයි. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom