Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
28 minutes ago
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Fisheries and marine sciences degree
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම රුහුණ campus එකේ fisheries and marine sciences උපාධියට select වෙලා. මේක අවුරුදු 4ක ගෞරව උපාධියක්. මගේ first shy එක මේ. 2nd එකට revision නම් ගියා. ආයෙත් ලියල බලනව. මට දැනගන්න ඕන,

1. මේ degree එක කරල ලංකාවේ කරන්න පුලුවන් job මොනවද?

2. මට it පැත්තටත් පොඩි ආසාවක් තියෙනව. 2nd shy එක කරල මොරටුව it වගේ යන්න පුලුවන් වුනොත් ඒක කරන එකද හොද? නැත්නම් රුහුණ fisheries and marine degree එක කරන එකද හොද?

3. fisheries and marine degree එකට කරන්න පුලුවන් ජොබ් වල පඩි කොහොමද?(ශ්රී ලංකාව තුල හා පිටරටවල)

4. New zealand හෝ, australia හෝ, ඒ වගේ වෙන රටක PR Apply කරන්න මේ degree එකෙන් පුලුවන් වෙයිද? නැත්නම් masters degree එකක් කරන්න වේවිද?

(පොදු ජනයාගේ බදු මුදල් වලින් ඉගෙනුම ලබා රටට සේවයක් නොකර පිටරටකට යාමේ අදහසක් නොමැත. හුදෙක් දැනගැනීම සදහා පමනක් PR ගැන විමසන ලදී.)

උදව්වක් දෙන්න පුලුවන්නම් ගොඩක් වටිනව.

[QUOTE="Alpha89, post: 23475550, member: 568029"] [SIZE="4"]මම රුහුණ campus එකේ fisheries and marine sciences උපාධියට select වෙලා. මේක අවුරුදු 4ක ගෞරව උපාධියක්. මගේ first shy එක මේ. 2nd එකට revision නම් ගියා. ආයෙත් ලියල බලනව. මට දැනගන්න ඕන, 1. මේ degree එක කරල ලංකාවේ කරන්න පුලුවන් job මොනවද? 2. මට it පැත්තටත් පොඩි ආසාවක් තියෙනව. 2nd shy එක කරල මොරටුව it වගේ යන්න පුලුවන් වුනොත් ඒක කරන එකද හොද? නැත්නම් රුහුණ fisheries and marine degree එක කරන එකද හොද? 3. fisheries and marine degree එකට කරන්න පුලුවන් ජොබ් වල පඩි කොහොමද?(ශ්රී ලංකාව තුල හා පිටරටවල) 4. New zealand හෝ, australia හෝ, ඒ වගේ වෙන රටක PR Apply කරන්න මේ degree එකෙන් පුලුවන් වෙයිද? නැත්නම් masters degree එකක් කරන්න වේවිද? (පොදු ජනයාගේ බදු මුදල් වලින් ඉගෙනුම ලබා රටට සේවයක් නොකර පිටරටකට යාමේ අදහසක් නොමැත. හුදෙක් දැනගැනීම සදහා පමනක් PR ගැන විමසන ලදී.) උදව්වක් දෙන්න පුලුවන්නම් ගොඩක් වටිනව.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom