Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
fit on room Camera And Hidden Camera
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාදීප පත්තරේ තිබුන Article එකක් මේක කියවපු සහ නොකියවපු හැමෝටම මෙන්න... මේව මෙහෙම ඇත්තටම වෙනවද? එහෙනම් ඔන්න නංගිල, අක්කල, අම්මලවත් පරිස්සම් කරගන්න වෙයි.

සෑම ගැහැනියකම සුන්දරය. එදා කවියෝ ගැහැනියගේ සුන්දර රූ සපුව වර්ණනා කළේ සදා සුරැකිය යුතු කලාත්මක වස්තුවක් ලෙසිනි. සීගිරි ළඳුන් මැව්වෝ මෙන්ම ඉසුරුමුණියේ පෙම් යුවළද ඊට කදිම නිදසුන්ය. එදා සිට අද වනවිට සමාජය උඩු යටිකුරු වී ගැහැණිය කෙළිලොල් භාණ්ඩයක් පමණක් බව සිතන්නට වර්තමාන සමාජය හුරු පුරුදු වී ඇති බවක් පෙනෙන්ට ඇත. එය එසේ වූවේ නවීන තාක්ෂණයේ අනිසි ප්‍රතිඵල අප රටද ඛේදවාචකයක් ලෙසින් ගිලගනිමින් පවතින නිසාද යන්න මේ දිනවල රටේ පවතින අපරාධ රැල්ල දෙස අවධානය යොමු කළ විට හැඟී යයි.

කාලයෙන් කාලයට විවිධ විලාසිතා ලෙසින් නොයෙකුත් තාක්ෂණික මෙවලම් අප රටේ ජනතාව අතර ප්‍රචලිත වෙයි. ඒවා භාවිතයෙන් නොයෙතුක් අපචාර ක්‍රියාවන්හි යෙදෙන්නට සහ අනිසි වින්දන ලබන්නට අද වර්තමාන තරුණ පරපුර මෙන්ම වැඩිහිටියන්ද පෙළඹී සිටීම ඉතා අවාසනාවන්ත තත්වයකි. රහස් කැමරාවද ඉන් එකක් වන අතර අද එය සමාජයේ අනිසි දේවල් සඳහා යොදාගැනීමේ ප්‍රවණතාව වැඩිවී ඇති බව පෙනී යයි. අතීතයේ සමහරුන් අනිසි වින්දනයක් ලැබුවේ නාන තොටේ සැඟවී සිටය. එසේත් නැත්නම් හෝටල් කාමරයක යතුරු හිලෙන් බලා හෝ වැසිකිළියක නාන කාමරයක ඇති හිදැසකිනි.

එහෙත් තාක්ෂණයේ දියුණුවත් සමගින් එදා නානතොටේ සැඟවී සිට හෝ යතුරු හිලෙන් තනි තනිව රහසේ නැරඹූ කාන්තා අඟපසඟ අද රහස් කැමරා වලින් පටිගත කර තමාගේ කාර්යාල කාමරයේ හෝ නිදන කාමරයේ සිට පරිගණකයකින් හෝ තමන් අතැති ජංගම දුරකතනයෙන් පොකුරු පිටින් නැරඹීමට තරම් අද සමහර තරුණ කොටස් පහත් තත්වයට ඇද වැටී ඇත. එය රටතුළ පිළිලයක් මෙන් ව්‍යාප්ත වෙමින් පවතින විලාසිතාවක් බවට පත් වී තිබීම ඉතා අවාසනාවන්ත තත්වයකි.

මෙම රහස් කැමරා පිළිබඳ තොරතුරු සොයා ගිය ගමනේදී පළමුවෙන්ම අප ගම්පහ ප්‍රදේශයේ ජනප්‍රිය පෞද්ගලික පන්තියකට ගොඩ වැදුනෙමු. එහි මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටින තරුණ වයසේ සිසු සිසුවියෝ රැුසක් සිටි අතර වාසනාවකට මෙන් ඔවුන්ගේ ගුරුවරයා අප දන්නා හඳුනන අයකු විය. පසුව ඔහුව පසෙකට කැඳවා අපි ආ කාරණය පැහැදිලි කළෙමු. ඔහු අපට මේ පිළිබඳව කරුණු රැසක් අනාවරණය කර දුන් අතර රහස් කැමරාවලින් ආරක්ෂා වන ආකාරය පිළිබඳ සිසු සිසුවියන් දැනුම්වත් කිරීමටද කටයුතු කළේය. පසුව ඔහු විසින් තමන් දන්නා හඳුනන මිතුරු මිතුරියන්ට රහස් කැමරා නිසා සිදුවූ විපත් පිළිබඳ චිට් (තුණ්ඩු) ලියා එවන ලෙස පන්තියේ සිසු සිසුවියන්ට නිවේදනය කළ අතර එම තුණ්ඩු සියල්ල එකතුකර අප අතට පත් කරන්නටද ඔහු කටයුතු කළේය. සිසු සිසුවියන් විසින් ලියන ලද එම තුණ්ඩුවල ගැබ්ව තිබූ පුවත් හද පාරවන සුලූ වූ අතර වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමටද හැකිවිය.

ඇතැම් සුපිරි රෙදි සාප්පුවල ඇඳුම් ගැලවුම් කාමරයේ ඇතැම් අන්තර්ජාලහල්, පිහිනුම් තටාකවල ඇඳුම් මාරුකරන ස්ථාන, ඇතැම් පෞද්ගලික පන්තිවල වැසිකිළි, ඇතැම් පෞද්ගලික චැනලින් සෙන්ටර්ස්, මෙම රහස් කැමරා සවිකර අනිසි දේවල් පටිගත කර ඒවා නරඹා පහත් තෘප්තියක් විඳින පිරිස් සිටින බවද මේ පිළිබඳව සොයාබැලීමේදී අපට දැනගන්නට හැකිවිය.

පසුගිය සතියේ හක්මන ප්‍රදේශයේ දැරියක් දුෂණය කිරීම සම්බන්ධයෙන් ව්‍යාපාරික කෝටිපති පියකු සහ පුතකු පොලිසියට බාරවිය. ව්‍යාපාරික පියා සුපිරි රෙදි සාප්පු හිමියකු වූ අතර ඔහුගේ තරුණ පුතා එම රෙදි සාප්පුවේ ඇඳුම් ගැලවුම් කාමරයේ රහස් කැමරාවක් සවිකර තම කාර්යාල කාමරයේ සිට කාන්තා අඟපසඟ නරඹා පහත් වින්දනයක් ලබන පුද්ගලයකු බවද හෙළිවිය. ඔවුන් අතින් අපචාරයට ලක්වූයේ මල් කැකුළක් වැනි අහිංසක 14 හැවිරිදි දැරියකි. මෙම කෝටිපති පුත්‍රයා රහස් කැමරාවෙන් ලැබූ මානසික තෘප්තිය පිට කර ඇත්තේ අහිංසක දැරියක් බිල්ලට ගැනීමෙන් බව මෙයින්ද පැහැදිලි වන තවත් එක් කාරණාවකි. ඒ නිසා මෙම ව්‍යාසන ඇති කිරීමට පාදක වන කරුණු පිළිබඳව සිතන්නට කාලය දැන් එළඹ ඇත.

මහරගම, නුගේගොඩ, බම්බලපිටිය, කිරිබත්ගොඩ සහ ගම්පහ යන ප්‍රදේශයන්හි පිහිටි සමහර රෙදි සාප්පු කිහිපයක ඇඳුම් ගැලවුම් කාමරවල රහස් කැමරා සවිකර ඇති බව දැනගන්නට හැකි විය. මෙම කැමරා සවිකර ඇත්තේ සාප්පුවේ ඇති ඇඳුම් පැළඳුම්වල ආරක්ෂාවටද එසේත් නැත්නම් වෙනයම් අනිසි ක්‍රියාවන් කිරීම සඳහාදැයි අපි නොදනිමු.

මෙම රහස් කැමරා පිළිබඳව පොලිසියේ උසස් නිලධාරීන් කිහිපදෙනෙකුගෙන්ම කරුණු විමසූ විට ඔවුන් පැවසූවේ පෞද්ගලික වෙළෙඳසලක රහස් කැමරාවක් සවිකිරීමට විරුද්ධත්වයක් පෑමට නීතියෙන් හැකියාවක් නැති බවත් ඇඳුම් ගැලවුම් කාමරයක් තුළ එවැන්නක් සවිකිරීමට පෙර සදාචාර සම්පන්නව දෙවරක් සිතා බැලිය යුතු බවත්ය.

එසේ වුවත් මෙම ස්ථානයක ඇටවූ රහස් කැමරාවකින් පටිගත කරන ලද අසභ්‍ය වීඩියෝ පටයක් හෝ රූප රාමු අසුවුවහොත් ඒ පිළිබඳව නීති මාර්ගයෙන් කටයුතු කළ හැකි බවත් කීය.

මෙවන් ස්ථානයකට ඇතුළු වී රහස් කැමරාවත් සවි කර ඇති දැයි යන්න සාමාන්‍ය ජනතාවට සොයා ගත හැකි ක්‍රමයක් ඇති දැයි යන්න පිළිබඳවද අපි විමසුවෙමු. මේ සඳහා විශේෂිත උපකරණ ඇති බවත් ඒවා මිල අධික බැවින් සාමාන්‍ය ජනතාවට ඒවා මිලදී ගැනීමට හැකියාවක් නැති බවත් පොලිසිය කියයි. කෙසේ වෙතත් මෙවන් ස්ථානයකට ඇතුළුවන යුවතියන් වහාම මේ පිළිබඳව වෙනදාටත් වඩා සුපරික්ෂාකාරී විය යුතු බවත් ඔහු කීය.

සමහර රහස් කැමරා බොත්තමක් තරමට කුඩාය. ඒවා බිත්තිය සූරා පුංචි ඉඩක තැබිය හැකිය. එමෙන්ම තවත් ඒවා බිත්තියේ සිදුරක තබා එය වැසෙන්නට යමක් තැබිය හැකිය. අහිංසක යුවතියන්ට මෙය නම් කිසිසේත් හඳුනාගත නොහැකි තරමට රහස් කැමරා සූක්ෂමය.

එසේ නමුත් යුවතියන් රහස් කැමරාවක ගොදුරක් බවට පත් නොවීමට වගබලා ගත යුතුය. තමා නොදැනුවත්වම එසේ වී නම් වහාම ළඟම ඇති පොලිස් ස්ථානයකට ගොස් පැමිණිලි කිරීම මගින් ඉන් තමන්ට වන හානිය අවම කර ගත හැකිය. සුපිරි රෙදි සාප්පු හිමියන් බොහෝවිට කෝටිපතියන්ය. ඔවුන්ගේ තරුණ පුතුන්ද මේවායේ යම් යම් සේවා කරනු ලබයි. සියලූම කෝටිපති පුතුන් මෙවැනි පහත් ක්‍රියාවන්හි නියැළෙන්නේ නැත. එහෙත් මිතුරන් සමග එක්ව විනෝදය පිණිස මෙවන් පහත් ක්‍රියාවලින් වින්දනය ලබන පුතුන් ඕනෑතරම් සිටින බව අපට දැනගන්නට හැකි විය.

ඇඳුම් මිලදී ගැනීම සඳහා පැමිණෙන සුරූපී යුවතියන් දෙස මුල සිටම ඇස ගසා සිටින මොවුහු ඇඳුම් මාරුකරන ස්ථාන වල සවිකර ඇති මෙවැනි කැමරා තුළින් තම කාමරයේ සිට මිතුරන් සමග එක්ව මෙම පහත් ක්‍රියාවල යෙදේ. එතනින් නොනවතින මොවුහු එම සුරූපී තරුණියන් තම වසඟයට ගැනීම සඳහා කොතෙකුත් වෑයම් කරති. එම වෑයම් අසාර්ථක වුවහොත් මෙම ඡායාරූප සහ වීඩියෝ පට අන්තර් ජාලයට සහ ජංගම දුරකතන වලට මුදා හරිති. මීට කාලයකට ඉහතදී පාසල් ඇඳුමින් සැරසුණු සිසුවියගේ අඟපසඟ පිළිඹිබු කරන රූප මාලා ජංගම දුරකතන මගින් ප්‍රසිද්ධ විය. ළමා රක්ෂණ අධිකාරියට මේ පිළිබඳව ලැබුණු පැමිණිල්ලක් මත පරීක්ෂණ පැවැත්වීමේදී මාවනැල්ල ප්‍රදේශයේ වෛද්‍යවරයකු අත්අඩංගුවට ගැනිණි. ඔහුගේ පෞද්ගලික වෛද්‍ය ආයතනයේ පරිගණක පරික්ෂා කිරීමේදී තරුණ යුවතියන් සහ කාන්තාවන්ගේ ශරීරය අනවශ්‍ය ලෙස පෙනෙන රූප රාමු රැසක් සොයාගන්නට ළමාරක්ෂණ අධිකාරිය සමත් විය. එම වෛද්‍යවරයා විසින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට තම පෞද්ගලික වෛද්‍ය සායනයට පැමිණෙන තරුණියන්ගේ අඟපසඟ අනවශ්‍ය ලෙස පරීක්ෂා කරමින් ඒවා රහස් කැමරාවක් මගින් පටිගත කර තිබූ බවද පසුව අනාවරණය විය.

මීට අමතරව පහේ ශිෂ්‍යත්ව විභාගය ඉතා උසස් ලෙසින් සමත්ව කොළඹ ප්‍රසිද්ධ බාලිකා විදුහලකට ගිය උසස් පෙළ සිසුවියක් වරෙක දිවි නසාගැනීමට තැත්කළාය. ඇයගේ දෙමව්පියන් විසින් මේ පිළිබඳ සොයාබැලීමේදී දියණිය යාබද නිවසේ පදිංචි සිසුවෙකු සමග පෙම් සබඳතාවයක් ඇති කරගෙන සිටි බව හෙළි වී ඇත. දිනක් රාත්‍රියේ සිසුවිය පාඩම් කරන අතර ජනේලයට තට්ටු කර සිසුවිය තම කාමරයට කැඳවා ගෙන රහස් කැමරාවක් මගින් විවිධ පේ‍්‍රම ජවනිකා පටිගත කර ඇත.

පසුව සිසුවා විසින් මෙම රූපරාමු මිතුරන්ගේ ජංගම දුරකතන වලට සහ සී ඞී පට තනා අළෙවි කර ඇත. නිවස අසල පිහිටි ත්‍රීරෝද රථ ගාලේ රියදුරන්ට පවා ලබා දී තිබූ අතර දැරිය ඔවුන්ගේ උසුලූ විසුලූවලට ලක්වීම නිසා ඇති වූ ලජ්ජාවට සිය ජීවිතයෙන් සමුගන්නට තීරණය කර ඇති බව අනාවරණය විය. අද අන්තර්ජාලහල් වලටද යන්නේ තරුණ වයසේ පසුවන සිසු සිසුවියන්ය. සමහර අන්තර්ජාල කුටියකට රිංගීම සඳහා අයකරන මුදල රුපියල් හැටකි. සතියේ දිනවල සමහර පාසල් සිසුන් පාසල ඇරුන විගසින් දිව එන්නේ මෙම අන්තර්ජාල හල්වලටය. සති අන්තයේ පෞද්ගලික පන්තිවලට යන සිසු පෙම්වතුන්ගෙන් සමහර අන්තර්ජාල හල් පිරී පවතී. එසේ වන්නේ රුපියල් හැටක් වැනි සුළු මුදලකට ඔවුන්ට පැයක් දෙකක් ඒ තුළ රැඳී සිටිය හැකි බැවිනි. සමහර අන්තර්ජාල හල් වල ඇති කුටිවල රහස් කැමරා සවිකර ඇති අතර ඒවා මඳක් පහළින් සවි කර ඇති බවද දැනගන්නට හැකි විය. අන්තර් ජාලයේ සැරිසරන අතර මෙම සිසු පෙම්වතුන් යම් ප්‍රමාණයකට පෙම් සුවයක් මෙහිදී ලබා ගනී.

බොහෝ අන්තර්ජාල හල් හිමියෝ තරුණයෝය. ඔවුහු මිතුරන් සමග එක්ව එම පේ‍්‍රම ජවනිකා සහ තරුණියන්ගේ කකුල් රහස් කැමරාව ආධාරයෙන් නැරඹීමට පුරුදුව සිටිති.

අද සෑම තරුණයකු අතේ පමණක් නොව සිසුවකුගේ අතේම ජංගම දුරකතනයක් තිබීම සුලබ දසුනකි. මීට අමතරව පරිගණයක්ද ඇත. ඔවුහු නිදහසේ අන්තර්ජාලය පුරා සැරිසරිති. සමහරු නිරුවත අන්තර්ජාලයට මුදාහරිති. මේවායේ අනිටු ප්‍රතිඵල ලෙස අද අහිංසක මල් කැකුළු අකාලයේ මිය යති. විනාශ වෙති. අද රට තුළ ක්‍රියාත්මක වන තාක්ෂණික දියුණුවේ අනිසි ප්‍රතිඵලය ලෙස බොහෝ පිරිස් මානසික වහලූන් බවට පත්ව ඇති අතර රට අභ්‍යන්තරයේ පහසුවෙන් මිලදී ගැනීමට ඕනෑතරම් මත්ද්‍රව්‍ය තිබීම අනෙක් කාරණාවයි.

අද දියණියකට සිය මව සමග මහමග ගමන්කිරීමට නොහැකි තත්වයක් පමණක් නොව බිය සැක නැතුව විලි වසා ගැනීම සඳහා ඇඳුමක් මිලදී ගැනීමට පවා යා නොහැකි තත්වයක් උදාවී ඇත්තේ රට තුළ බිහිව ඇති විවිධාකාර වූ මෙම තාක්ෂණික මෙවලම් සහ විවිධාකාරවූ ව්‍යසන නිසාය. තුන්වරක් බුදුන් වැඩි මේ ධර්මද්වීපයේ අද විවිධාකාර ගොදුරු බවට පත්වූ අවිහිංසක මල් කැකුළු පිළිබඳ සංවේදී පුවත් දිනපතා දිගින් දිගටම වාර්තා වෙමින් පවතී. එමෙන්ම විවිධාකාර ජනකොටස් ජීවත් වන මේ රටේ විවිධ සිතුම් පැතුම් සහ ඔවුන්ගේ සිත්වලට කාවදින විවිධාකාර වින්දනයන් නිසා අද බොහෝ පිරිසක් මානසික රෝහලක ප්‍රතිකාර නොලැබුවත් මානසික රෝගීන් වී හමාරය. මෙම ව්‍යසනයෙන් දැයේ දරු දැරියන් බේරා ගැනීමට නම් සාරධර්මවලින් පිරුණු ගුණගරුක යහපත් සමාජයක් ගොඩනැගිය යුතු කාලය දැන් එළඹ ඇත.

ගුවන්තොටුපොළ - දීපා අදිකාරි

කියවල මහන්සිත් ඇතිනෙ ඒත් මහන්සි නොබල තව කෙනෙක්ට කියවන්නත් එක්ක ඔබේ අදහසත් පල කරල යන්න.

Rep එපා

[QUOTE="CrazyBoy871119, post: 13100479, member: 262414"] [SIZE="4"]ලංකාදීප පත්තරේ තිබුන Article එකක් මේක කියවපු සහ නොකියවපු හැමෝටම මෙන්න... මේව මෙහෙම ඇත්තටම වෙනවද? එහෙනම් ඔන්න නංගිල, අක්කල, අම්මලවත් පරිස්සම් කරගන්න වෙයි.[/SIZE] :frown::frown::frown::frown::frown: [SIZE="4"][COLOR="Blue"]සෑම ගැහැනියකම සුන්දරය. එදා කවියෝ ගැහැනියගේ සුන්දර රූ සපුව වර්ණනා කළේ සදා සුරැකිය යුතු කලාත්මක වස්තුවක් ලෙසිනි. සීගිරි ළඳුන් මැව්වෝ මෙන්ම ඉසුරුමුණියේ පෙම් යුවළද ඊට කදිම නිදසුන්ය. එදා සිට අද වනවිට සමාජය උඩු යටිකුරු වී ගැහැණිය කෙළිලොල් භාණ්ඩයක් පමණක් බව සිතන්නට වර්තමාන සමාජය හුරු පුරුදු වී ඇති බවක් පෙනෙන්ට ඇත. එය එසේ වූවේ නවීන තාක්ෂණයේ අනිසි ප්‍රතිඵල අප රටද ඛේදවාචකයක් ලෙසින් ගිලගනිමින් පවතින නිසාද යන්න මේ දිනවල රටේ පවතින අපරාධ රැල්ල දෙස අවධානය යොමු කළ විට හැඟී යයි. කාලයෙන් කාලයට විවිධ විලාසිතා ලෙසින් නොයෙකුත් තාක්ෂණික මෙවලම් අප රටේ ජනතාව අතර ප්‍රචලිත වෙයි. ඒවා භාවිතයෙන් නොයෙතුක් අපචාර ක්‍රියාවන්හි යෙදෙන්නට සහ අනිසි වින්දන ලබන්නට අද වර්තමාන තරුණ පරපුර මෙන්ම වැඩිහිටියන්ද පෙළඹී සිටීම ඉතා අවාසනාවන්ත තත්වයකි. රහස් කැමරාවද ඉන් එකක් වන අතර අද එය සමාජයේ අනිසි දේවල් සඳහා යොදාගැනීමේ ප්‍රවණතාව වැඩිවී ඇති බව පෙනී යයි. අතීතයේ සමහරුන් අනිසි වින්දනයක් ලැබුවේ නාන තොටේ සැඟවී සිටය. එසේත් නැත්නම් හෝටල් කාමරයක යතුරු හිලෙන් බලා හෝ වැසිකිළියක නාන කාමරයක ඇති හිදැසකිනි. එහෙත් තාක්ෂණයේ දියුණුවත් සමගින් එදා නානතොටේ සැඟවී සිට හෝ යතුරු හිලෙන් තනි තනිව රහසේ නැරඹූ කාන්තා අඟපසඟ අද රහස් කැමරා වලින් පටිගත කර තමාගේ කාර්යාල කාමරයේ හෝ නිදන කාමරයේ සිට පරිගණකයකින් හෝ තමන් අතැති ජංගම දුරකතනයෙන් පොකුරු පිටින් නැරඹීමට තරම් අද සමහර තරුණ කොටස් පහත් තත්වයට ඇද වැටී ඇත. එය රටතුළ පිළිලයක් මෙන් ව්‍යාප්ත වෙමින් පවතින විලාසිතාවක් බවට පත් වී තිබීම ඉතා අවාසනාවන්ත තත්වයකි. මෙම රහස් කැමරා පිළිබඳ තොරතුරු සොයා ගිය ගමනේදී පළමුවෙන්ම අප ගම්පහ ප්‍රදේශයේ ජනප්‍රිය පෞද්ගලික පන්තියකට ගොඩ වැදුනෙමු. එහි මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටින තරුණ වයසේ සිසු සිසුවියෝ රැුසක් සිටි අතර වාසනාවකට මෙන් ඔවුන්ගේ ගුරුවරයා අප දන්නා හඳුනන අයකු විය. පසුව ඔහුව පසෙකට කැඳවා අපි ආ කාරණය පැහැදිලි කළෙමු. ඔහු අපට මේ පිළිබඳව කරුණු රැසක් අනාවරණය කර දුන් අතර රහස් කැමරාවලින් ආරක්ෂා වන ආකාරය පිළිබඳ සිසු සිසුවියන් දැනුම්වත් කිරීමටද කටයුතු කළේය. පසුව ඔහු විසින් තමන් දන්නා හඳුනන මිතුරු මිතුරියන්ට රහස් කැමරා නිසා සිදුවූ විපත් පිළිබඳ චිට් (තුණ්ඩු) ලියා එවන ලෙස පන්තියේ සිසු සිසුවියන්ට නිවේදනය කළ අතර එම තුණ්ඩු සියල්ල එකතුකර අප අතට පත් කරන්නටද ඔහු කටයුතු කළේය. සිසු සිසුවියන් විසින් ලියන ලද එම තුණ්ඩුවල ගැබ්ව තිබූ පුවත් හද පාරවන සුලූ වූ අතර වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමටද හැකිවිය. ඇතැම් සුපිරි රෙදි සාප්පුවල ඇඳුම් ගැලවුම් කාමරයේ ඇතැම් අන්තර්ජාලහල්, පිහිනුම් තටාකවල ඇඳුම් මාරුකරන ස්ථාන, ඇතැම් පෞද්ගලික පන්තිවල වැසිකිළි, ඇතැම් පෞද්ගලික චැනලින් සෙන්ටර්ස්, මෙම රහස් කැමරා සවිකර අනිසි දේවල් පටිගත කර ඒවා නරඹා පහත් තෘප්තියක් විඳින පිරිස් සිටින බවද මේ පිළිබඳව සොයාබැලීමේදී අපට දැනගන්නට හැකිවිය. පසුගිය සතියේ හක්මන ප්‍රදේශයේ දැරියක් දුෂණය කිරීම සම්බන්ධයෙන් ව්‍යාපාරික කෝටිපති පියකු සහ පුතකු පොලිසියට බාරවිය. ව්‍යාපාරික පියා සුපිරි රෙදි සාප්පු හිමියකු වූ අතර ඔහුගේ තරුණ පුතා එම රෙදි සාප්පුවේ ඇඳුම් ගැලවුම් කාමරයේ රහස් කැමරාවක් සවිකර තම කාර්යාල කාමරයේ සිට කාන්තා අඟපසඟ නරඹා පහත් වින්දනයක් ලබන පුද්ගලයකු බවද හෙළිවිය. ඔවුන් අතින් අපචාරයට ලක්වූයේ මල් කැකුළක් වැනි අහිංසක 14 හැවිරිදි දැරියකි. මෙම කෝටිපති පුත්‍රයා රහස් කැමරාවෙන් ලැබූ මානසික තෘප්තිය පිට කර ඇත්තේ අහිංසක දැරියක් බිල්ලට ගැනීමෙන් බව මෙයින්ද පැහැදිලි වන තවත් එක් කාරණාවකි. ඒ නිසා මෙම ව්‍යාසන ඇති කිරීමට පාදක වන කරුණු පිළිබඳව සිතන්නට කාලය දැන් එළඹ ඇත. මහරගම, නුගේගොඩ, බම්බලපිටිය, කිරිබත්ගොඩ සහ ගම්පහ යන ප්‍රදේශයන්හි පිහිටි සමහර රෙදි සාප්පු කිහිපයක ඇඳුම් ගැලවුම් කාමරවල රහස් කැමරා සවිකර ඇති බව දැනගන්නට හැකි විය. මෙම කැමරා සවිකර ඇත්තේ සාප්පුවේ ඇති ඇඳුම් පැළඳුම්වල ආරක්ෂාවටද එසේත් නැත්නම් වෙනයම් අනිසි ක්‍රියාවන් කිරීම සඳහාදැයි අපි නොදනිමු. මෙම රහස් කැමරා පිළිබඳව පොලිසියේ උසස් නිලධාරීන් කිහිපදෙනෙකුගෙන්ම කරුණු විමසූ විට ඔවුන් පැවසූවේ පෞද්ගලික වෙළෙඳසලක රහස් කැමරාවක් සවිකිරීමට විරුද්ධත්වයක් පෑමට නීතියෙන් හැකියාවක් නැති බවත් ඇඳුම් ගැලවුම් කාමරයක් තුළ එවැන්නක් සවිකිරීමට පෙර සදාචාර සම්පන්නව දෙවරක් සිතා බැලිය යුතු බවත්ය. එසේ වුවත් මෙම ස්ථානයක ඇටවූ රහස් කැමරාවකින් පටිගත කරන ලද අසභ්‍ය වීඩියෝ පටයක් හෝ රූප රාමු අසුවුවහොත් ඒ පිළිබඳව නීති මාර්ගයෙන් කටයුතු කළ හැකි බවත් කීය. මෙවන් ස්ථානයකට ඇතුළු වී රහස් කැමරාවත් සවි කර ඇති දැයි යන්න සාමාන්‍ය ජනතාවට සොයා ගත හැකි ක්‍රමයක් ඇති දැයි යන්න පිළිබඳවද අපි විමසුවෙමු. මේ සඳහා විශේෂිත උපකරණ ඇති බවත් ඒවා මිල අධික බැවින් සාමාන්‍ය ජනතාවට ඒවා මිලදී ගැනීමට හැකියාවක් නැති බවත් පොලිසිය කියයි. කෙසේ වෙතත් මෙවන් ස්ථානයකට ඇතුළුවන යුවතියන් වහාම මේ පිළිබඳව වෙනදාටත් වඩා සුපරික්ෂාකාරී විය යුතු බවත් ඔහු කීය. සමහර රහස් කැමරා බොත්තමක් තරමට කුඩාය. ඒවා බිත්තිය සූරා පුංචි ඉඩක තැබිය හැකිය. එමෙන්ම තවත් ඒවා බිත්තියේ සිදුරක තබා එය වැසෙන්නට යමක් තැබිය හැකිය. අහිංසක යුවතියන්ට මෙය නම් කිසිසේත් හඳුනාගත නොහැකි තරමට රහස් කැමරා සූක්ෂමය. එසේ නමුත් යුවතියන් රහස් කැමරාවක ගොදුරක් බවට පත් නොවීමට වගබලා ගත යුතුය. තමා නොදැනුවත්වම එසේ වී නම් වහාම ළඟම ඇති පොලිස් ස්ථානයකට ගොස් පැමිණිලි කිරීම මගින් ඉන් තමන්ට වන හානිය අවම කර ගත හැකිය. සුපිරි රෙදි සාප්පු හිමියන් බොහෝවිට කෝටිපතියන්ය. ඔවුන්ගේ තරුණ පුතුන්ද මේවායේ යම් යම් සේවා කරනු ලබයි. සියලූම කෝටිපති පුතුන් මෙවැනි පහත් ක්‍රියාවන්හි නියැළෙන්නේ නැත. එහෙත් මිතුරන් සමග එක්ව විනෝදය පිණිස මෙවන් පහත් ක්‍රියාවලින් වින්දනය ලබන පුතුන් ඕනෑතරම් සිටින බව අපට දැනගන්නට හැකි විය. ඇඳුම් මිලදී ගැනීම සඳහා පැමිණෙන සුරූපී යුවතියන් දෙස මුල සිටම ඇස ගසා සිටින මොවුහු ඇඳුම් මාරුකරන ස්ථාන වල සවිකර ඇති මෙවැනි කැමරා තුළින් තම කාමරයේ සිට මිතුරන් සමග එක්ව මෙම පහත් ක්‍රියාවල යෙදේ. එතනින් නොනවතින මොවුහු එම සුරූපී තරුණියන් තම වසඟයට ගැනීම සඳහා කොතෙකුත් වෑයම් කරති. එම වෑයම් අසාර්ථක වුවහොත් මෙම ඡායාරූප සහ වීඩියෝ පට අන්තර් ජාලයට සහ ජංගම දුරකතන වලට මුදා හරිති. මීට කාලයකට ඉහතදී පාසල් ඇඳුමින් සැරසුණු සිසුවියගේ අඟපසඟ පිළිඹිබු කරන රූප මාලා ජංගම දුරකතන මගින් ප්‍රසිද්ධ විය. ළමා රක්ෂණ අධිකාරියට මේ පිළිබඳව ලැබුණු පැමිණිල්ලක් මත පරීක්ෂණ පැවැත්වීමේදී මාවනැල්ල ප්‍රදේශයේ වෛද්‍යවරයකු අත්අඩංගුවට ගැනිණි. ඔහුගේ පෞද්ගලික වෛද්‍ය ආයතනයේ පරිගණක පරික්ෂා කිරීමේදී තරුණ යුවතියන් සහ කාන්තාවන්ගේ ශරීරය අනවශ්‍ය ලෙස පෙනෙන රූප රාමු රැසක් සොයාගන්නට ළමාරක්ෂණ අධිකාරිය සමත් විය. එම වෛද්‍යවරයා විසින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට තම පෞද්ගලික වෛද්‍ය සායනයට පැමිණෙන තරුණියන්ගේ අඟපසඟ අනවශ්‍ය ලෙස පරීක්ෂා කරමින් ඒවා රහස් කැමරාවක් මගින් පටිගත කර තිබූ බවද පසුව අනාවරණය විය. මීට අමතරව පහේ ශිෂ්‍යත්ව විභාගය ඉතා උසස් ලෙසින් සමත්ව කොළඹ ප්‍රසිද්ධ බාලිකා විදුහලකට ගිය උසස් පෙළ සිසුවියක් වරෙක දිවි නසාගැනීමට තැත්කළාය. ඇයගේ දෙමව්පියන් විසින් මේ පිළිබඳ සොයාබැලීමේදී දියණිය යාබද නිවසේ පදිංචි සිසුවෙකු සමග පෙම් සබඳතාවයක් ඇති කරගෙන සිටි බව හෙළි වී ඇත. දිනක් රාත්‍රියේ සිසුවිය පාඩම් කරන අතර ජනේලයට තට්ටු කර සිසුවිය තම කාමරයට කැඳවා ගෙන රහස් කැමරාවක් මගින් විවිධ පේ‍්‍රම ජවනිකා පටිගත කර ඇත. පසුව සිසුවා විසින් මෙම රූපරාමු මිතුරන්ගේ ජංගම දුරකතන වලට සහ සී ඞී පට තනා අළෙවි කර ඇත. නිවස අසල පිහිටි ත්‍රීරෝද රථ ගාලේ රියදුරන්ට පවා ලබා දී තිබූ අතර දැරිය ඔවුන්ගේ උසුලූ විසුලූවලට ලක්වීම නිසා ඇති වූ ලජ්ජාවට සිය ජීවිතයෙන් සමුගන්නට තීරණය කර ඇති බව අනාවරණය විය. අද අන්තර්ජාලහල් වලටද යන්නේ තරුණ වයසේ පසුවන සිසු සිසුවියන්ය. සමහර අන්තර්ජාල කුටියකට රිංගීම සඳහා අයකරන මුදල රුපියල් හැටකි. සතියේ දිනවල සමහර පාසල් සිසුන් පාසල ඇරුන විගසින් දිව එන්නේ මෙම අන්තර්ජාල හල්වලටය. සති අන්තයේ පෞද්ගලික පන්තිවලට යන සිසු පෙම්වතුන්ගෙන් සමහර අන්තර්ජාල හල් පිරී පවතී. එසේ වන්නේ රුපියල් හැටක් වැනි සුළු මුදලකට ඔවුන්ට පැයක් දෙකක් ඒ තුළ රැඳී සිටිය හැකි බැවිනි. සමහර අන්තර්ජාල හල් වල ඇති කුටිවල රහස් කැමරා සවිකර ඇති අතර ඒවා මඳක් පහළින් සවි කර ඇති බවද දැනගන්නට හැකි විය. අන්තර් ජාලයේ සැරිසරන අතර මෙම සිසු පෙම්වතුන් යම් ප්‍රමාණයකට පෙම් සුවයක් මෙහිදී ලබා ගනී. බොහෝ අන්තර්ජාල හල් හිමියෝ තරුණයෝය. ඔවුහු මිතුරන් සමග එක්ව එම පේ‍්‍රම ජවනිකා සහ තරුණියන්ගේ කකුල් රහස් කැමරාව ආධාරයෙන් නැරඹීමට පුරුදුව සිටිති. අද සෑම තරුණයකු අතේ පමණක් නොව සිසුවකුගේ අතේම ජංගම දුරකතනයක් තිබීම සුලබ දසුනකි. මීට අමතරව පරිගණයක්ද ඇත. ඔවුහු නිදහසේ අන්තර්ජාලය පුරා සැරිසරිති. සමහරු නිරුවත අන්තර්ජාලයට මුදාහරිති. මේවායේ අනිටු ප්‍රතිඵල ලෙස අද අහිංසක මල් කැකුළු අකාලයේ මිය යති. විනාශ වෙති. අද රට තුළ ක්‍රියාත්මක වන තාක්ෂණික දියුණුවේ අනිසි ප්‍රතිඵලය ලෙස බොහෝ පිරිස් මානසික වහලූන් බවට පත්ව ඇති අතර රට අභ්‍යන්තරයේ පහසුවෙන් මිලදී ගැනීමට ඕනෑතරම් මත්ද්‍රව්‍ය තිබීම අනෙක් කාරණාවයි. අද දියණියකට සිය මව සමග මහමග ගමන්කිරීමට නොහැකි තත්වයක් පමණක් නොව බිය සැක නැතුව විලි වසා ගැනීම සඳහා ඇඳුමක් මිලදී ගැනීමට පවා යා නොහැකි තත්වයක් උදාවී ඇත්තේ රට තුළ බිහිව ඇති විවිධාකාර වූ මෙම තාක්ෂණික මෙවලම් සහ විවිධාකාරවූ ව්‍යසන නිසාය. තුන්වරක් බුදුන් වැඩි මේ ධර්මද්වීපයේ අද විවිධාකාර ගොදුරු බවට පත්වූ අවිහිංසක මල් කැකුළු පිළිබඳ සංවේදී පුවත් දිනපතා දිගින් දිගටම වාර්තා වෙමින් පවතී. එමෙන්ම විවිධාකාර ජනකොටස් ජීවත් වන මේ රටේ විවිධ සිතුම් පැතුම් සහ ඔවුන්ගේ සිත්වලට කාවදින විවිධාකාර වින්දනයන් නිසා අද බොහෝ පිරිසක් මානසික රෝහලක ප්‍රතිකාර නොලැබුවත් මානසික රෝගීන් වී හමාරය. මෙම ව්‍යසනයෙන් දැයේ දරු දැරියන් බේරා ගැනීමට නම් සාරධර්මවලින් පිරුණු ගුණගරුක යහපත් සමාජයක් ගොඩනැගිය යුතු කාලය දැන් එළඹ ඇත. [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2012/07/21-page18-S2-6.jpg[/IMG] ගුවන්තොටුපොළ - දීපා අදිකාරි[/COLOR][/SIZE] [SIZE="4"]කියවල මහන්සිත් ඇතිනෙ ඒත් මහන්සි නොබල තව කෙනෙක්ට කියවන්නත් එක්ක ඔබේ අදහසත් පල කරල යන්න. [/SIZE] [SIZE="5"][CENTER][COLOR="Red"]Rep එපා[/COLOR][/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom