Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Fitch Ratings ශ්‍රී ලංකාවේ අයවැය ගැන සතුටින්................ranil hapadu අයවැය nisa hodai
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකා රජයේ අයවැය මඟින්, දළ දේශීය නිෂ්පාදිතයේ කොටසක් ලෙස මූල්‍ය ආදායම ඉහළ නැංවීම සඳහා බලධාරීන්ගේ කැපවීම ඉස්මතු කරනු ලබන ඇති බව ෆිච් රේටිංග්ස් පවසයි.

මෙම ප්‍රවේශය සාර්ථක වුවහොත්, ස්වෛරී ණය පැතිකඩෙහි දිගුකාලීන දුර්වලතාවයක් සමනය කරනු ඇති බව ෆිච් රේටිංග්ස් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

කෙසේ වෙතත්, මූල්‍ය දැක්ම සඳහා අවදානම් සැලකිය යුතු ලෙස පවතින අතර, මූල්‍ය ඒකාබද්ධතාවයේ වේගය මන්දගාමී කිරීමේ සැලසුම් මධ්‍ය කාලීනව ණය අඩු කිරීමේ අපේක්ෂාවන් මත බර තැබිය හැකි බවද සඳහන් වේ.

එමෙන්ම ඔවුන් පවසන්නේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය 17දා ඉදිරිපත් කරන ලද සිය රජයේ පළමු අයවැය කතාවෙහි අයවැය යෝජනා බොහොමයක්, 2024 දෙසැම්බර් මාසයේ දී ෆිච් රේටිංග්ස් විසින් කරන ලද ඇගයීමේ උපකල්පනවලට අනුකූල බවය.

එද අවස්ථාවේ දී ෆිච් රේටිංග්ස් විසින් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය 'RD' සිට 'CCC+' දක්වා ඉහළ නැංවීමට කටයුතු කළේය.

දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙසින් රාජ්‍ය ආදායම 2023 වසරේ පැවති 11.4% සිට 2025 වසරේ දී 15.1% ක් දක්වා ඉහළ නංවා ගැනීමට රජය ගෙන ඇති ඉලක්කය, ෆිච් රේටිංග්ස් විසින් 2026 වන විට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තබා ඇති ඉලක්ක ගත 15% සීමාව කලින්ම ඉක්මවා යාමකි.

අයවැයට ආනයන/අපනයන වෙළෙඳාම් හරහා ලැබෙන ආදායමේ 36.5%ක වැඩිවීමක් හා ආදායම් බදුවලින් ලැබෙන ආදායමේ 13.1% ක වැඩිවීමක් ඇතුළත් බව ෆිච් රේටිංග්ස් සඳහන් කරයි.

මේ සම්බන්ධයන් වැඩිදුරටත් ෆිච් රේටිංග්ස් සඳහන් කරන්නේ දැනටමත් ප්‍රකාශයට පත් කර ක්‍රියාත්මක කර ඇති ආදායම් ඉහළ නැංවීමේ පියවරයන් සැලකිල්ලට ගෙන රජයට සිය ආදායම් ඉලක්ක සපුරා ගනු හැකි වන බවට තමන් විශ්වාස කරනු ලබන බවය.

[QUOTE="SLK_sri, post: 30556355, member: 569192"] ශ්‍රී ලංකා රජයේ අයවැය මඟින්, දළ දේශීය නිෂ්පාදිතයේ කොටසක් ලෙස මූල්‍ය ආදායම ඉහළ නැංවීම සඳහා බලධාරීන්ගේ කැපවීම ඉස්මතු කරනු ලබන ඇති බව ෆිච් රේටිංග්ස් පවසයි. මෙම ප්‍රවේශය සාර්ථක වුවහොත්, ස්වෛරී ණය පැතිකඩෙහි දිගුකාලීන දුර්වලතාවයක් සමනය කරනු ඇති බව ෆිච් රේටිංග්ස් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. කෙසේ වෙතත්, මූල්‍ය දැක්ම සඳහා අවදානම් සැලකිය යුතු ලෙස පවතින අතර, මූල්‍ය ඒකාබද්ධතාවයේ වේගය මන්දගාමී කිරීමේ සැලසුම් මධ්‍ය කාලීනව ණය අඩු කිරීමේ අපේක්ෂාවන් මත බර තැබිය හැකි බවද සඳහන් වේ. එමෙන්ම ඔවුන් පවසන්නේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය 17දා ඉදිරිපත් කරන ලද සිය රජයේ පළමු අයවැය කතාවෙහි අයවැය යෝජනා බොහොමයක්, 2024 දෙසැම්බර් මාසයේ දී ෆිච් රේටිංග්ස් විසින් කරන ලද ඇගයීමේ උපකල්පනවලට අනුකූල බවය. එද අවස්ථාවේ දී ෆිච් රේටිංග්ස් විසින් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය 'RD' සිට 'CCC+' දක්වා ඉහළ නැංවීමට කටයුතු කළේය. දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙසින් රාජ්‍ය ආදායම 2023 වසරේ පැවති 11.4% සිට 2025 වසරේ දී 15.1% ක් දක්වා ඉහළ නංවා ගැනීමට රජය ගෙන ඇති ඉලක්කය, ෆිච් රේටිංග්ස් විසින් 2026 වන විට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තබා ඇති ඉලක්ක ගත 15% සීමාව කලින්ම ඉක්මවා යාමකි. අයවැයට ආනයන/අපනයන වෙළෙඳාම් හරහා ලැබෙන ආදායමේ 36.5%ක වැඩිවීමක් හා ආදායම් බදුවලින් ලැබෙන ආදායමේ 13.1% ක වැඩිවීමක් ඇතුළත් බව ෆිච් රේටිංග්ස් සඳහන් කරයි. මේ සම්බන්ධයන් වැඩිදුරටත් ෆිච් රේටිංග්ස් සඳහන් කරන්නේ දැනටමත් ප්‍රකාශයට පත් කර ක්‍රියාත්මක කර ඇති ආදායම් ඉහළ නැංවීමේ පියවරයන් සැලකිල්ලට ගෙන රජයට සිය ආදායම් ඉලක්ක සපුරා ගනු හැකි වන බවට තමන් විශ්වාස කරනු ලබන බවය. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom