Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
16 minutes ago
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Yesterday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Yesterday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Five Visions of a Dying Man
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහනුවර බෞද්ධ ප්‍රකාශක සංගමයේ " Buddhist Publication Society – Bodhi Leaves No: 150" දඹදිව

බුද්ධගයාවේ අධිපති රස්ත්‍රපාල් හිමියන්ගේ රචනයක් වන "Five Visions of a Dying Man " යන සටහන අනුසාරයෙන් පහත සඳහන් පරිච්ඡේද සකස් වී ඇත.

පහත සඳහන් සිද්ධිය සිදුවූයේ 1957 වසරේදීය. රස්ත්‍රපාල් තෙරුන්වහන්සේ එකල බංගලාදේශයේ චිතගොං නුවර සමීපයේ තෙකොතා නම් වූ ගම්මානයේ විහාරයේ වැඩවිසූ සේක. දිනක් අසල ගමක එක්තරා පුද්ගලයෙක් මේ ස්වාමීන් වහන්සේ බැහැදැකීමට පැමිණියේ හදිසියේය. ඔහුගේ 56 හැවිරිදි ඥාති සහෝදරයා, අභිනාශ් චන්ද්‍රා චවුද්රි මහතා අතිශයින් රෝගාතුරව මරණාසන්නව සිටින බව දන්වා සිටියේය. චවුද්රි මහතා ඉතාමත් ශ්රද්ධාවන්ත බෞද්ධයෙකි.

රස්ත්‍රපාල් හිමියෝ වහාම මරණාසන්න රෝගියා බැලීමට නික්මුනහ. ඒ යනවිට ඔහුගේ නිවස ඥාති මිත්‍රාදීන්ගෙන් පිරී පැවතිණ. රෝගියා බිම අතුරන ලද මෙට්ටයක වැතිරී සිටියේය. වේලාව රාත්‍රී 8.30ට පමණ ඇත. පනවන ලද අසුනෙහි හිඳ ගත් හිමි සූත්‍ර කිහිපයක් සජ්ජායනා කලහ. චවුද්රි මහතා ඉතාම දුබල හඬකින් "බුද්ධ, ධම්ම, සංඝ, අනිච්ච දුක්ඛ, අනත්තා, මෙත්තා කරුනා මුදිතා උපේක්කා" වශයෙන් යම් යම් දෑ දුබල හඬකින් මුමුණමින් සිටියේය. ස්වාමීන් වහන්සේ රෝගියා කියන දේවල් අසා ගැනීමට බිම අසුනක් පනවන ලෙස ඉල්ලා සිටි සේක. රෝගියා අසලින් බිම හිඳගත් ස්වාමීන් වහන්සේ රෝගියාගෙන් තතු විමසූ සේක. තමා තව ස්වල්ප වේලාවකින් මිය යන බව රෝගියා පැවසීය. ස්වාමීන් වහන්සේ රෝගියාගෙන් විමසා සිටියේ කිසියම් දෙයක් දර්ශනය වේද යන බවයි. ඒ අවස්ථාවේ කිසිම විශේෂ දර්ශනයක් නැති බව හේ පැවසීය. යම්කිසි දසුනක් පෙනෙයි නම් දන්වන ලෙස වදාල තෙරුන් වහන්සේ සූත්‍ර කිහිපයක් දේශනා කල සේක. .

රාත්‍රී 11.30ට පමණ රෝගියා යම් කිසිවක් පැවසීමට උත්සාහ දැරීය. ස්වාමීන් වහන්සේ ඔහුගෙන් ඒ පිලිබඳව විමසා සිටියහ. සිය මියගිය දෙමාපියන් බුද්ධගයාවේ ශ්‍රී මහා බෝධීන් වහන්සේට මල් පූජා කරනු පෙනේයයි ඔහු ප්‍රකාශ කලේය. ඒ දෙමවුපියන් පන්සිල් සමාදන් වීමට කැමතිදැයි ස්වාමීන් වහන්සේ විමසූ විට, කැමති බවත් ඔවුන් දෙ අත් එක් කොටගෙන සිටින බවත් පැවසීය.

වෙනත් තලයෙක් සිටින ඔහුගේ දෙමව්පියන්ට

පංචසීලය සමාදන් කරවූ රස්ත්‍රපාල් තෙරුන් වහන්සේට චවුද්රි මහතාගේ කර්ම ශක්තිය අනුව, මිනිස් ලොව උසස් උපතක් ලැබීමට හේතු වාසනාව ඇති බව පැහැදිලි විය. මිනිස් සිත ඉතා ඉක්මනින් වෙනස් වෙයි. ඒ මිනිස් සිතේ ස්වභාවයය. මොහොතින් මොහොත එය වෙනස් වෙයි. සිතුවිලි ඉපදී යලි නැසී යයි. පිරිසිදු කුසල චිත්තයක් තිබූ චවුද්රි මහතාගේ සිත ලෞකික දේ වලට යොමු විය. තමාට කිරීමට, අපහසු වූ, අසම්පූර්ණ කටයුතු නිමකරන ලෙස සිය දරුවන්ට උපදෙස් දෙනු ඇසිනි. ලෞකික දේ ගැන සාකච්ඡා කිරීම සමගම තෙරුන් වහන්සේ පෙනෙන දර්ශන ගැන ඔහුගෙන් විමසීය. ඒ අකුසල චිත්ත චවුද්රි මහතා ප්‍රේත භවයක් හෝ

යම් පහත් භවයකට යොමු කර ඇති බව රස්ත්‍රපාල් හිමිට වැටහිනි. ඉතා දිග ලොම් සහිත ඇස් නොපෙනෙන තරමට දික් වූ ලොම් වලින් යුතු සත්වයින් තමා අවට සිටින බව ඔහු පැවසීය. ඒ අවස්ථාවේ හෙතෙම මරණයට පත්වී නම් නොවරදවාම පහත් භවයකට යන බව රස්ත්‍රපාල් හිමි දැනගත්හ. යහපත් ජීවිතයක් ගත්කල චවුද්රි මහතාට එසේ නොවිය යුතුය. ආසන්න කර්මයක හැටි! මේ ලෝකයේ ස්වභාවයය. මෙය ඉක්මවා යාමට කිසිවෙකුටත් නොහැක. තෙරුන් වහන්සේ වහාම සූත්‍ර දේශනාවන් පටන් ගත් සේක. ටික වේලාවකින්

ඉක්බිතිව දර්ශන ගැන තෙරුන් වහන්සේට කිසිම දර්ශනයක් නොමැති බව චවුද්රි මහතා ප්‍රකාශ කලේය.

. තව ස්වල්ප වේලාව්ක් ගිය පසු ඔහුගේ ලෞකික ආශාවන් තවමත් පවතින බව පැහැදිලි විය. ච්තගොං

සම්ප්රදාය අනුව මියගිය පසු වැතිරී සිටින මෙට්ටය ශරීරය සමග ආදාහන කලයුතුය. නමුත් ඒ මෙට්ටය ඔහුගේ පුත්රයාටදෙන්නැයි ඉල්ලීමක් කලේය. ඒ අවස්ථාවේදී රස්ත්‍රපාල් හිමි දරශන ගැන යලිත් විමසා සිටියහ. කලු පැහැති පරෙවියන් දෙදෙනෙක් පෙනෙන බව ඔහු පැවසීය. එයද යහපත් ජීවිතයක් ගතකල චවුද්රි මහතාට

අයෝග්‍යය. මීට වඩා හොඳ උපතක් ලබා ගැනීමට තරම් කුසල කර්ම සිදු කර ඇත. කලු පරෙවියන් දෙදෙනා මොහු සත්ව ලෝකය කරා යොමු වන බවට සලකුනකි. කර්ම පල දෙන ආකාරය විශ්මය ජනකය. රස්ත්‍රපාල් ස්වාමීන් වහන්සේ රෝගියාට අනුකම්පාවෙන් යලිත් පිරිත් සජ්ජායනාව පටන් ගත්හ.

සෑහෙන වේලාවක් පිරිත් සජ්ජායනා කල තෙරුන් වහන්සේ දර්ශන ගැන විමසා සිටි සේක. දිව්‍යමය රථයක් තමාට ලංවී ඇති බව හෙතෙම ප්‍රකාශ කලේය. ඒ රථය කොතරම් දුරදැයි ඇසූ විට, තමාගේ යහන ලඟින් එය ඇතිබව ඔහු පැවසීය. ඒ රථයෙහි සිටින්නේ කවුරුන්දැයි විමසූ විට දිව්‍යමය දෙවියන් හා දේවතාවියන් සිටින බව රෝගියා

පැවසීය. ත්‍රිපිටකයේ සඳහන් පරිදි දෙවිවරු සිල්වත් ස්වාමීන් වහන්සේලාට සහ ගිහියන්ට ගරු කරති. (මේ බව මහා මොගල්ලාන සහ කාශ්‍යප රහතන් වහන්සේලා ප්‍රකාශ කොට ඇත. මේ රහතන් වහන්සේලා දෙදෙනාම දෙවියන් අතර නිතර නිතර සංචාරය කොට තොරතුරු සොයා ගත් ශ්‍රේෂ්ට බුද්ධ ශ්‍රාවකයන් දෙදෙනෙකි. තවමත් ජීවතුන් අතර සිටින, දැනට වයස අවුරුදු 99ක් වන තායිලන්තයේ වෙසෙන මහා බූව ඤාණසම්පන්නෝ හිමියන්ද මෙය අත්දැකීමෙන් ප්‍රකාශ කොට ඇත.) පංචශීලය සමාදන් වීමට කැමැති දැයි දේව සමූහයාගෙන් විමසන ලෙස රස්ත්‍රපාල් හිමි රෝගියාට දැන්වීය. දේවසමූහයා ඊට කැමති බව දැන්වූ පසු රස්ත්‍රපාල් හිම් ඔවු පංචශීලයෙහි පිහිට වූහ. එසේම දෙවියන්ගේ කැමැත්ත පරිදි කරණීය සූත්‍රයද, මංගල සූත්‍රයද සජ්ජායනා කල සේක. . රතන සූත්‍රය සජ්ජායනා කිරීමට කැමැත්ත ඇසූවිට දෙවි වරු ස්වාමීන් වහන්සේට ආපසු විහාරයට යන ලෙස ඉල්ලා සිටින බව රෝගියා පැවසීය.

මේ අවස්ථාවේදී රස්ත්‍රපාල් හිමි චවුද්රි මහතාගේ ජීවිතය තවත් දිගු කර ගැනීමට හැකිදැයි දෙවියන් හා රෝගියා හරහා සාකච්ඡා කල බව සටහනේ වාර්තා වේ.

රස්ත්‍රපාල් හිමි

සිතන අන්දමට මේ රෝගියාට තවත් මේ ලෝකයේ ජීවත් වීමට හැකියාව ඇත. රෝගියාගේ වයස සලකා බලා ආපසු යන ලෙස දෙවිවරුන්ගෙන් රස්ත්‍රපාල් හිමියෝ ඉල්ලා සිටියහ. එහි රැස්ව සිටි සියල්ලම ඒ දෙවි වරුන්ට පිං පැමිනවූහ.

මෙයින් ඉක්බිතිව, දෙවිවරු ආපසු ගියාද නැද්ද යනු සඳහන් නොවේ. නමුත් ඉන්පසු සඳහන්

කරුණු අනුව ඔවුන් ගිය බව සිතා ගත හැක. ස්වල්ප වේලාවකින් ද ර්ශන ගැන විමසූ විට තම දෙමාපියන් තවමත් ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස සිටින බව රෝගියා පැවසීය. දෙවිවරුන්ගෙන් ඉල්ලා සිටි පරිදි

දෙමාපියන්ගෙන්ද ආපහු යන ලෙස රස්ත්‍රපාල් හිමි ඉල්ලා සිටියහ. ඔවුන් අතරෙන් පියානන් කැමැති වුවත් මෑනියන් කැමති නොවීය. කිහප වරක් ඉල්ලා සිටීමෙන් අනතුරුව ඊට හරස් කැපීමෙන් වන අනතුර පහදා දීමෙන් පසු ඔවුන් යාමට කැමති විය. ඉන් පසු කිසිම දර්ශනයක් නොමැති බව චවුද්රි මහතා පැවසීය. . රස්ත්‍රපාල් ස්වාමීන් වහන්සේ, මේ රෝගියාගේ ආකර්ෂනය මේ ලෝකය කෙරෙහි බලවත් බව වටහා ගත්හ

එසේම අදහා ගත් නොහැකි වෙනසක්ද සිදුවිය. මෙතෙක් මරණාසන්නව සිටි චවුද්රි මහතා යලිත් නව පනක් ලද්දාක් මෙන් පිබිදී සිටීමය. එවිට වේලාව උදෑසන පහට පමන ඇත. සියල්ලෝම ප්‍රීතියට පත් වූහ. රස්ත්‍රපාල් හිමියන් ආපසු පන්සලට වැඩියහ.

රාත්‍රිය මුලුල්ලේ නිදිවර්ජිතව සිටීමෙන් වෙහෙසට පත්ව සිටි රස්ත්‍රපාල් හිමි ස්නානය කොට ටික වේලාවක් සයනය කල සේක. දහවල් 10.30 වන විට ඊයේ පැමිණි අමුත්තා යලිත් පැමිණියේය. පැය පහක් පමණ හොඳ සනීපයෙන් පසුවුනු රෝගියා යලිත් උත්සන්න වී ඇති බව පැවසීය. වහාම් රෝගියා හමුවට ගිය රස්ත්‍රපාල් හිමියන්ට ඔහු පැවසූවේ තව නොබෝ වේලාවකින් මේ ජීවිතයෙන් සමු ගන්නා බවයි. එසේම යම්කිසි දර්ශනයක් පෙනේදැයි විමසූ විට දේව රථය ආපසු පැමින ඇති බව දැන්වීය. පන්සිල් දුන් ස්වාමීන් වහන්සේ හමුවේ රෝගියා රැගෙන යාමට දෙවි වරු මැලිබවක් දක්වන බව රස්ත්‍රපාල් හිමියන්ට වැටහුනි.

. රෝගියා රැගෙන යාමට අවසර දෙන බව ස්වාමීන් වහන්සේ පැවසූ සේක. ඔහු ගත කල ජීවිතය අනුව දෙව්ලොවට පිවිසෙන බව ස්වාමීන් වහන්සේ වටහා ගත්හ. තව ස්වල්ප වේලාවකින් චවුද්රි මහතා අවසන් හුස්ම හෙලීය. රැස්ව සිටි කිසිවෙක්වත් කිසිම ශබ්දයක් නොකෙලේය. ඒ මියයන තැනැත්තාගේ සිත ලෞකික

දේවල් කෙරෙහි යොමු වීම වැලැක්වීමටය. කිසිවෙක් හෝ හඬන වැලපෙන ශබදයක් ඇසී නම් තන්හාව ඉපදී යලිත් ප්‍රේත භවයක් කරා යොමු වීමට ඉඩ තිබුනි..

ලෞකික වශයෙන් අපට මෙයින් කරුණු කිහිපයක් පැහැදිලි වේ.. මරණාසන්න නෑදෑයින් අතරට අපට යාමට සිදුව්නු නියතය. මරණාසන්න වූ විට කෙනෙකුට සිය ජීවිතයේ කරණ ලද කුසල් ක්‍රියා සිහි කර විය යුතුය. හැඬීම් වැලපීම් නොකල යුතුය. අඳෝනා ඇසීමෙන් මරණාසන්න තැනැත්තාගේ සිත චංචල වී අකුසල චිත්ත

පහල වේ. මේ අකුසල චිත්ත මිය යන තැනැත්තා ප්‍රේත භවයකට නිසැකවම යොමු කරවයි.

මරණාසන්න දර්ශන බෞද්ධයින්ට පමණක් සීමා නොවේ. බෞද්ධ නොවන අයටද ඒ දර්ශන පෙනෙයි. මරණාසන්න රෝගීන් බැලීමට මට බොහෝ අවස්ථා වල යාමට සිදු වී ඇත. ඒ රෝගීන් නොයෙක් දර්ශන මට විස්තර වශයෙන් පවසා ඇත. බටහිර වෛද්‍ය මතයට අනුව ඒවා මඳ සිහියෙන් රෝගියා කරන නන් දෙඩවිලියය. නමුත් වෛද්‍ය වරයා විචාරාත්මකව බලන්නේ නම්, ඒ නන් දෙඩවිලි නොව සත්‍ය වශයෙන් රෝගියාට පෙනෙන දර්ශනයන්ය.

එක් අවුරුදු 80 ඉක්මවූ මහත්මයෙක් මරණාසන්නව සිටිද්දී මට පැවසුවේ ඔහුගේ ඇඳ අවට කකුල් නැති පුද්ගලයින් කිහිප දෙනෙක් සිටින බවයි. තවද ඒ වගේම පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් සාලයේ අසුන් ගෙන සිටින බවයි.

තවත් එක් මරණාසන්න කාන්තාවක් ඇයගේ මිය ගිය සැමියා පිරිවර සමගින් ඇය රැගෙන යාමට පැමින ඇති බවයි. ඔවුන් හොඳට ඇඳ පැලඳගෙන සිටින බවත් ඇයට යාමට සූදානම් වෙන ලෙස සැමියා පැසූ බවත් මට පවසා ඇත. එකල ඊට වඩා විමසීමට මට නුපුලුවන් විය.

ඉංග්‍රීසියෙන් තියන සම්පූර්ණ පොත මෙතනින් ගන්න ඕන කෙනෙක්

https://www.mediafire.com/?4ssc3issspxnssz

[QUOTE="youtube, post: 16184997, member: 392961"] [SIZE=5]මහනුවර බෞද්ධ ප්‍රකාශක සංගමයේ " Buddhist Publication Society – Bodhi Leaves No: 150" දඹදිව බුද්ධගයාවේ අධිපති රස්ත්‍රපාල් හිමියන්ගේ රචනයක් වන "Five Visions of a Dying Man " යන සටහන අනුසාරයෙන් පහත සඳහන් පරිච්ඡේද සකස් වී ඇත. පහත සඳහන් සිද්ධිය සිදුවූයේ 1957 වසරේදීය. රස්ත්‍රපාල් තෙරුන්වහන්සේ එකල බංගලාදේශයේ චිතගොං නුවර සමීපයේ තෙකොතා නම් වූ ගම්මානයේ විහාරයේ වැඩවිසූ සේක. දිනක් අසල ගමක එක්තරා පුද්ගලයෙක් මේ ස්වාමීන් වහන්සේ බැහැදැකීමට පැමිණියේ හදිසියේය. ඔහුගේ 56 හැවිරිදි ඥාති සහෝදරයා, අභිනාශ් චන්ද්‍රා චවුද්රි මහතා අතිශයින් රෝගාතුරව මරණාසන්නව සිටින බව දන්වා සිටියේය. චවුද්රි මහතා ඉතාමත් ශ්රද්ධාවන්ත බෞද්ධයෙකි. රස්ත්‍රපාල් හිමියෝ වහාම මරණාසන්න රෝගියා බැලීමට නික්මුනහ. ඒ යනවිට ඔහුගේ නිවස ඥාති මිත්‍රාදීන්ගෙන් පිරී පැවතිණ. රෝගියා බිම අතුරන ලද මෙට්ටයක වැතිරී සිටියේය. වේලාව රාත්‍රී 8.30ට පමණ ඇත. පනවන ලද අසුනෙහි හිඳ ගත් හිමි සූත්‍ර කිහිපයක් සජ්ජායනා කලහ. චවුද්රි මහතා ඉතාම දුබල හඬකින් "බුද්ධ, ධම්ම, සංඝ, අනිච්ච දුක්ඛ, අනත්තා, මෙත්තා කරුනා මුදිතා උපේක්කා" වශයෙන් යම් යම් දෑ දුබල හඬකින් මුමුණමින් සිටියේය. ස්වාමීන් වහන්සේ රෝගියා කියන දේවල් අසා ගැනීමට බිම අසුනක් පනවන ලෙස ඉල්ලා සිටි සේක. රෝගියා අසලින් බිම හිඳගත් ස්වාමීන් වහන්සේ රෝගියාගෙන් තතු විමසූ සේක. තමා තව ස්වල්ප වේලාවකින් මිය යන බව රෝගියා පැවසීය. ස්වාමීන් වහන්සේ රෝගියාගෙන් විමසා සිටියේ කිසියම් දෙයක් දර්ශනය වේද යන බවයි. ඒ අවස්ථාවේ කිසිම විශේෂ දර්ශනයක් නැති බව හේ පැවසීය. යම්කිසි දසුනක් පෙනෙයි නම් දන්වන ලෙස වදාල තෙරුන් වහන්සේ සූත්‍ර කිහිපයක් දේශනා කල සේක. . රාත්‍රී 11.30ට පමණ රෝගියා යම් කිසිවක් පැවසීමට උත්සාහ දැරීය. ස්වාමීන් වහන්සේ ඔහුගෙන් ඒ පිලිබඳව විමසා සිටියහ. සිය මියගිය දෙමාපියන් බුද්ධගයාවේ ශ්‍රී මහා බෝධීන් වහන්සේට මල් පූජා කරනු පෙනේයයි ඔහු ප්‍රකාශ කලේය. ඒ දෙමවුපියන් පන්සිල් සමාදන් වීමට කැමතිදැයි ස්වාමීන් වහන්සේ විමසූ විට, කැමති බවත් ඔවුන් දෙ අත් එක් කොටගෙන සිටින බවත් පැවසීය. වෙනත් තලයෙක් සිටින ඔහුගේ දෙමව්පියන්ට පංචසීලය සමාදන් කරවූ රස්ත්‍රපාල් තෙරුන් වහන්සේට චවුද්රි මහතාගේ කර්ම ශක්තිය අනුව, මිනිස් ලොව උසස් උපතක් ලැබීමට හේතු වාසනාව ඇති බව පැහැදිලි විය. මිනිස් සිත ඉතා ඉක්මනින් වෙනස් වෙයි. ඒ මිනිස් සිතේ ස්වභාවයය. මොහොතින් මොහොත එය වෙනස් වෙයි. සිතුවිලි ඉපදී යලි නැසී යයි. පිරිසිදු කුසල චිත්තයක් තිබූ චවුද්රි මහතාගේ සිත ලෞකික දේ වලට යොමු විය. තමාට කිරීමට, අපහසු වූ, අසම්පූර්ණ කටයුතු නිමකරන ලෙස සිය දරුවන්ට උපදෙස් දෙනු ඇසිනි. ලෞකික දේ ගැන සාකච්ඡා කිරීම සමගම තෙරුන් වහන්සේ පෙනෙන දර්ශන ගැන ඔහුගෙන් විමසීය. ඒ අකුසල චිත්ත චවුද්රි මහතා ප්‍රේත භවයක් හෝ යම් පහත් භවයකට යොමු කර ඇති බව රස්ත්‍රපාල් හිමිට වැටහිනි. ඉතා දිග ලොම් සහිත ඇස් නොපෙනෙන තරමට දික් වූ ලොම් වලින් යුතු සත්වයින් තමා අවට සිටින බව ඔහු පැවසීය. ඒ අවස්ථාවේ හෙතෙම මරණයට පත්වී නම් නොවරදවාම පහත් භවයකට යන බව රස්ත්‍රපාල් හිමි දැනගත්හ. යහපත් ජීවිතයක් ගත්කල චවුද්රි මහතාට එසේ නොවිය යුතුය. ආසන්න කර්මයක හැටි! මේ ලෝකයේ ස්වභාවයය. මෙය ඉක්මවා යාමට කිසිවෙකුටත් නොහැක. තෙරුන් වහන්සේ වහාම සූත්‍ර දේශනාවන් පටන් ගත් සේක. ටික වේලාවකින් ඉක්බිතිව දර්ශන ගැන තෙරුන් වහන්සේට කිසිම දර්ශනයක් නොමැති බව චවුද්රි මහතා ප්‍රකාශ කලේය. . තව ස්වල්ප වේලාව්ක් ගිය පසු ඔහුගේ ලෞකික ආශාවන් තවමත් පවතින බව පැහැදිලි විය. ච්තගොං සම්ප්රදාය අනුව මියගිය පසු වැතිරී සිටින මෙට්ටය ශරීරය සමග ආදාහන කලයුතුය. නමුත් ඒ මෙට්ටය ඔහුගේ පුත්රයාටදෙන්නැයි ඉල්ලීමක් කලේය. ඒ අවස්ථාවේදී රස්ත්‍රපාල් හිමි දරශන ගැන යලිත් විමසා සිටියහ. කලු පැහැති පරෙවියන් දෙදෙනෙක් පෙනෙන බව ඔහු පැවසීය. එයද යහපත් ජීවිතයක් ගතකල චවුද්රි මහතාට අයෝග්‍යය. මීට වඩා හොඳ උපතක් ලබා ගැනීමට තරම් කුසල කර්ම සිදු කර ඇත. කලු පරෙවියන් දෙදෙනා මොහු සත්ව ලෝකය කරා යොමු වන බවට සලකුනකි. කර්ම පල දෙන ආකාරය විශ්මය ජනකය. රස්ත්‍රපාල් ස්වාමීන් වහන්සේ රෝගියාට අනුකම්පාවෙන් යලිත් පිරිත් සජ්ජායනාව පටන් ගත්හ. සෑහෙන වේලාවක් පිරිත් සජ්ජායනා කල තෙරුන් වහන්සේ දර්ශන ගැන විමසා සිටි සේක. දිව්‍යමය රථයක් තමාට ලංවී ඇති බව හෙතෙම ප්‍රකාශ කලේය. ඒ රථය කොතරම් දුරදැයි ඇසූ විට, තමාගේ යහන ලඟින් එය ඇතිබව ඔහු පැවසීය. ඒ රථයෙහි සිටින්නේ කවුරුන්දැයි විමසූ විට දිව්‍යමය දෙවියන් හා දේවතාවියන් සිටින බව රෝගියා පැවසීය. ත්‍රිපිටකයේ සඳහන් පරිදි දෙවිවරු සිල්වත් ස්වාමීන් වහන්සේලාට සහ ගිහියන්ට ගරු කරති. (මේ බව මහා මොගල්ලාන සහ කාශ්‍යප රහතන් වහන්සේලා ප්‍රකාශ කොට ඇත. මේ රහතන් වහන්සේලා දෙදෙනාම දෙවියන් අතර නිතර නිතර සංචාරය කොට තොරතුරු සොයා ගත් ශ්‍රේෂ්ට බුද්ධ ශ්‍රාවකයන් දෙදෙනෙකි. තවමත් ජීවතුන් අතර සිටින, දැනට වයස අවුරුදු 99ක් වන තායිලන්තයේ වෙසෙන මහා බූව ඤාණසම්පන්නෝ හිමියන්ද මෙය අත්දැකීමෙන් ප්‍රකාශ කොට ඇත.) පංචශීලය සමාදන් වීමට කැමැති දැයි දේව සමූහයාගෙන් විමසන ලෙස රස්ත්‍රපාල් හිමි රෝගියාට දැන්වීය. දේවසමූහයා ඊට කැමති බව දැන්වූ පසු රස්ත්‍රපාල් හිම් ඔවු පංචශීලයෙහි පිහිට වූහ. එසේම දෙවියන්ගේ කැමැත්ත පරිදි කරණීය සූත්‍රයද, මංගල සූත්‍රයද සජ්ජායනා කල සේක. . රතන සූත්‍රය සජ්ජායනා කිරීමට කැමැත්ත ඇසූවිට දෙවි වරු ස්වාමීන් වහන්සේට ආපසු විහාරයට යන ලෙස ඉල්ලා සිටින බව රෝගියා පැවසීය. මේ අවස්ථාවේදී රස්ත්‍රපාල් හිමි චවුද්රි මහතාගේ ජීවිතය තවත් දිගු කර ගැනීමට හැකිදැයි දෙවියන් හා රෝගියා හරහා සාකච්ඡා කල බව සටහනේ වාර්තා වේ. රස්ත්‍රපාල් හිමි සිතන අන්දමට මේ රෝගියාට තවත් මේ ලෝකයේ ජීවත් වීමට හැකියාව ඇත. රෝගියාගේ වයස සලකා බලා ආපසු යන ලෙස දෙවිවරුන්ගෙන් රස්ත්‍රපාල් හිමියෝ ඉල්ලා සිටියහ. එහි රැස්ව සිටි සියල්ලම ඒ දෙවි වරුන්ට පිං පැමිනවූහ. මෙයින් ඉක්බිතිව, දෙවිවරු ආපසු ගියාද නැද්ද යනු සඳහන් නොවේ. නමුත් ඉන්පසු සඳහන් කරුණු අනුව ඔවුන් ගිය බව සිතා ගත හැක. ස්වල්ප වේලාවකින් ද ර්ශන ගැන විමසූ විට තම දෙමාපියන් තවමත් ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස සිටින බව රෝගියා පැවසීය. දෙවිවරුන්ගෙන් ඉල්ලා සිටි පරිදි දෙමාපියන්ගෙන්ද ආපහු යන ලෙස රස්ත්‍රපාල් හිමි ඉල්ලා සිටියහ. ඔවුන් අතරෙන් පියානන් කැමැති වුවත් මෑනියන් කැමති නොවීය. කිහප වරක් ඉල්ලා සිටීමෙන් අනතුරුව ඊට හරස් කැපීමෙන් වන අනතුර පහදා දීමෙන් පසු ඔවුන් යාමට කැමති විය. ඉන් පසු කිසිම දර්ශනයක් නොමැති බව චවුද්රි මහතා පැවසීය. . රස්ත්‍රපාල් ස්වාමීන් වහන්සේ, මේ රෝගියාගේ ආකර්ෂනය මේ ලෝකය කෙරෙහි බලවත් බව වටහා ගත්හ එසේම අදහා ගත් නොහැකි වෙනසක්ද සිදුවිය. මෙතෙක් මරණාසන්නව සිටි චවුද්රි මහතා යලිත් නව පනක් ලද්දාක් මෙන් පිබිදී සිටීමය. එවිට වේලාව උදෑසන පහට පමන ඇත. සියල්ලෝම ප්‍රීතියට පත් වූහ. රස්ත්‍රපාල් හිමියන් ආපසු පන්සලට වැඩියහ. රාත්‍රිය මුලුල්ලේ නිදිවර්ජිතව සිටීමෙන් වෙහෙසට පත්ව සිටි රස්ත්‍රපාල් හිමි ස්නානය කොට ටික වේලාවක් සයනය කල සේක. දහවල් 10.30 වන විට ඊයේ පැමිණි අමුත්තා යලිත් පැමිණියේය. පැය පහක් පමණ හොඳ සනීපයෙන් පසුවුනු රෝගියා යලිත් උත්සන්න වී ඇති බව පැවසීය. වහාම් රෝගියා හමුවට ගිය රස්ත්‍රපාල් හිමියන්ට ඔහු පැවසූවේ තව නොබෝ වේලාවකින් මේ ජීවිතයෙන් සමු ගන්නා බවයි. එසේම යම්කිසි දර්ශනයක් පෙනේදැයි විමසූ විට දේව රථය ආපසු පැමින ඇති බව දැන්වීය. පන්සිල් දුන් ස්වාමීන් වහන්සේ හමුවේ රෝගියා රැගෙන යාමට දෙවි වරු මැලිබවක් දක්වන බව රස්ත්‍රපාල් හිමියන්ට වැටහුනි. . රෝගියා රැගෙන යාමට අවසර දෙන බව ස්වාමීන් වහන්සේ පැවසූ සේක. ඔහු ගත කල ජීවිතය අනුව දෙව්ලොවට පිවිසෙන බව ස්වාමීන් වහන්සේ වටහා ගත්හ. තව ස්වල්ප වේලාවකින් චවුද්රි මහතා අවසන් හුස්ම හෙලීය. රැස්ව සිටි කිසිවෙක්වත් කිසිම ශබ්දයක් නොකෙලේය. ඒ මියයන තැනැත්තාගේ සිත ලෞකික දේවල් කෙරෙහි යොමු වීම වැලැක්වීමටය. කිසිවෙක් හෝ හඬන වැලපෙන ශබදයක් ඇසී නම් තන්හාව ඉපදී යලිත් ප්‍රේත භවයක් කරා යොමු වීමට ඉඩ තිබුනි.. ලෞකික වශයෙන් අපට මෙයින් කරුණු කිහිපයක් පැහැදිලි වේ.. මරණාසන්න නෑදෑයින් අතරට අපට යාමට සිදුව්නු නියතය. මරණාසන්න වූ විට කෙනෙකුට සිය ජීවිතයේ කරණ ලද කුසල් ක්‍රියා සිහි කර විය යුතුය. හැඬීම් වැලපීම් නොකල යුතුය. අඳෝනා ඇසීමෙන් මරණාසන්න තැනැත්තාගේ සිත චංචල වී අකුසල චිත්ත පහල වේ. මේ අකුසල චිත්ත මිය යන තැනැත්තා ප්‍රේත භවයකට නිසැකවම යොමු කරවයි. මරණාසන්න දර්ශන බෞද්ධයින්ට පමණක් සීමා නොවේ. බෞද්ධ නොවන අයටද ඒ දර්ශන පෙනෙයි. මරණාසන්න රෝගීන් බැලීමට මට බොහෝ අවස්ථා වල යාමට සිදු වී ඇත. ඒ රෝගීන් නොයෙක් දර්ශන මට විස්තර වශයෙන් පවසා ඇත. බටහිර වෛද්‍ය මතයට අනුව ඒවා මඳ සිහියෙන් රෝගියා කරන නන් දෙඩවිලියය. නමුත් වෛද්‍ය වරයා විචාරාත්මකව බලන්නේ නම්, ඒ නන් දෙඩවිලි නොව සත්‍ය වශයෙන් රෝගියාට පෙනෙන දර්ශනයන්ය. එක් අවුරුදු 80 ඉක්මවූ මහත්මයෙක් මරණාසන්නව සිටිද්දී මට පැවසුවේ ඔහුගේ ඇඳ අවට කකුල් නැති පුද්ගලයින් කිහිප දෙනෙක් සිටින බවයි. තවද ඒ වගේම පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් සාලයේ අසුන් ගෙන සිටින බවයි. තවත් එක් මරණාසන්න කාන්තාවක් ඇයගේ මිය ගිය සැමියා පිරිවර සමගින් ඇය රැගෙන යාමට පැමින ඇති බවයි. ඔවුන් හොඳට ඇඳ පැලඳගෙන සිටින බවත් ඇයට යාමට සූදානම් වෙන ලෙස සැමියා පැසූ බවත් මට පවසා ඇත. එකල ඊට වඩා විමසීමට මට නුපුලුවන් විය.[/SIZE] [SIZE=5][/SIZE] [SIZE=5]ඉංග්‍රීසියෙන් තියන සම්පූර්ණ පොත මෙතනින් ගන්න ඕන කෙනෙක්[/SIZE] [URL]https://www.mediafire.com/?4ssc3issspxnssz[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom