Fiver කරපින්ච බිස්නස් එක

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,337
    100,193
    113
    කරපිංචා විකුණන එක අයිති වෙන කැටගරිය මොකක් වෙන්න ඕනද ?
    collectibles වෙන්න බෑ නේ.
    ඌ දාල තිබ්බ එක අවුලක් නෑනෙ.
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    ඌ දාල තිබ්බ එක අවුලක් නෑනෙ.
    awlak thiyenava. eththetama fiverr valain income ekak ganna un lankave innava. 2012 vage idan fiverr ekema depend vela inna unuth innava.

    indian,pakistan un pissu keliyata lankave unta awlak na. risk ekakuth na. namuth lankave un pissu kelinna patan aran lankava ban vunoth oya udin kiyapu unta mkd venna?
     
    අපිට කලින් ඔය ප්ලැට්ෆොම් එකෙන් බෑන් වෙන්නෙ ඕනි රටවල් ගොඩක් තියෙනව. උනුත් තාම ඉන්නෙ.

    ඕකෙ බෑන් වෙනව නන් වෙන්නෙ. අපේ උන් මෙහෙ ඉදන් USA දාගෙන කරන වැඩ වලින්. ගැලපෙන්නෙ නැති සර්විස් ස්කිල් නැති උන් අවොත් ඉබේම ෆිල්ටර් වෙනව උන්ගෙ තියෙන විදියට
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    අපිට කලින් ඔය ප්ලැට්ෆොම් එකෙන් බෑන් වෙන්නෙ ඕනි රටවල් ගොඩක් තියෙනව. උනුත් තාම ඉන්නෙ.
    Risk ekak kiyala kiwwe ekai. anith un ban vunath nethath lankave unta vedak na na. lankave un balanna una unva protect karaganna
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,337
    100,193
    113
    Risk ekak kiyala kiwwe ekai. anith un ban vunath nethath lankave unta vedak na na. lankave un balanna una unva protect karaganna
    මාත් කිව්වෙ එහෙම රිස්ක් එකක් ආවට වෙන්න තියෙන චාන්ස් එක අඩුයි කියන එක. ඔයිට වඩා පොලිස් වයලේට් වෙන කේස් කරනව අපේ අය. ඒව මීට වඩා සීරියස් කේස් වෙලත් ඔය කෙරෙන්නෙ අවුලක් නැතුව.

    මගෙ නන් අදහස ස්කිල් නැති අය ඔය ගැන කලබල උනාට අනික් අය බොරුවට දගලන්න ඔනි නෑ කියන එක. අද දවසට දැක්ක ඒවගෙ හැටියට ගොඩක් උන් කරපින්ච්ච සර්විස් ටික පෙන්නල වෙන ගිග්ස් ගොඩක් රිපොට් කරගත්ත උන්ගෙ ෆෑන් බේස් එකේ පිහිටෙන්.

    අනික ඔතන ෆයිවර් එක පැත්තෙන් ගත්තොත් අපි ගිග් දැම්මටම බෑනෙ රික්වයර්මන්ට් එකක් තියෙන කෙනෙක් ඉන්නත් එපායනෙ. එතකොට එහෙම අයත් ඉන්නව නන් ෆයිවර් එක ඉස්සරහට ඒ ගැනත් සලකල බලන්න ඉඩ තියෙනවනෙ. උන් එහෙම ඒව ගොඩක් කරානෙ.
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    මාත් කිව්වෙ එහෙම රිස්ක් එකක් ආවට වෙන්න තියෙන චාන්ස් එක අඩුයි කියන එක. ඔයිට වඩා පොලිස් වයලේට් වෙන කේස් කරනව අපේ අය. ඒව මීට වඩා සීරියස් කේස් වෙලත් ඔය කෙරෙන්නෙ අවුලක් නැතුව.

    මගෙ නන් අදහස ස්කිල් නැති අය ඔය ගැන කලබල උනාට අනික් අය බොරුවට දගලන්න ඔනි නෑ කියන එක. අද දවසට දැක්ක ඒවගෙ හැටියට ගොඩක් උන් කරපින්ච්ච සර්විස් ටික පෙන්නල වෙන ගිග්ස් ගොඩක් රිපොට් කරගත්ත උන්ගෙ ෆෑන් බේස් එකේ පිහිටෙන්.

    අනික ඔතන ෆයිවර් එක පැත්තෙන් ගත්තොත් අපි ගිග් දැම්මටම බෑනෙ රික්වයර්මන්ට් එකක් තියෙන කෙනෙක් ඉන්නත් එපායනෙ. එතකොට එහෙම අයත් ඉන්නව නන් ෆයිවර් එක ඉස්සරහට ඒ ගැනත් සලකල බලන්න ඉඩ තියෙනවනෙ. උන් එහෙම ඒව ගොඩක් කරානෙ.
    karapincha nemai case eka oya drop service kiyana huththa hinda oya vage un issrata 100X enna patan gannava ethakota thami kelwenna patan ganne. anith ratawal vage nemai lankave rellata yana un vedi
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    I remember pewdiepe almost got banned from Youtube for paying fiverr creators to do some racist shit

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,337
    100,193
    113
    karapincha nemai case eka oya drop service kiyana huththa hinda oya vage un issrata 100X enna patan gannava ethakota thami kelwenna patan ganne. anith ratawal vage nemai lankave rellata yana un vedi
    drop service (Outsource) කරන එක එහෙම ප්‍රශ්නයක් වෙන දෙයක් නෙවෙයි නෙ. මට වඩා මාර්කටින් ස්කිල් එක තියෙන එකෙක් මගෙ 1000ට අරගෙන 10000ට විකුණන්න පුලුවන් නන් ඒක උගෙ ස්කිල් එකනෙ.
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    drop service (Outsource) කරන එක එහෙම ප්‍රශ්නයක් වෙන දෙයක් නෙවෙයි නෙ. මට වඩා මාර්කටින් ස්කිල් එක තියෙන එකෙක් මගෙ 1000ට අරගෙන 10000ට විකුණන්න පුලුවන් නන් ඒක උගෙ ස්කිල් එකනෙ.
    oka policy violation ekak. ubai thawa ekekui phone ekin katha karana eka uta kiyanne nethuwa ubata record karanna ba. evage thama uba outsourcing karanavanam clienta kiyanna one. mkd fiverr kiyanne outsourcing karana place ekak newai. den outsourcing IT companies gaththoth eva outsourcing valatama thiyena eva. fiverr kiyanne outsourcing platform ekak newai. ubata oka karanna ona nam outsourcing valatama thiyena platform ekak choose karala ubata oka karanna puluwan.

    youtube ekata video upload karanna puluwan kiyala ubata porn videos upload karanna ba views enava eka mage dakshathawaya kiyala ekata ube tube site ekak choose karala ekata upload karanna ona okata thami policy kiyala deyak thiyenna
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,337
    100,193
    113
    oka policy violation ekak. ubai thawa ekekui phone ekin katha karana eka uta kiyanne nethuwa ubata record karanna ba. evage thama uba outsourcing karanavanam clienta kiyanna one. mkd fiverr kiyanne outsourcing karana place ekak newai. den outsourcing IT companies gaththoth eva outsourcing valatama thiyena eva. fiverr kiyanne outsourcing platform ekak newai. ubata oka karanna ona nam outsourcing valatama thiyena platform ekak choose karala ubata oka karanna puluwan.

    youtube ekata video upload karanna puluwan kiyala ubata porn videos upload karanna ba views enava eka mage dakshathawaya kiyala ekata ube tube site ekak choose karala ekata upload karanna ona okata thami policy kiyala deyak
    https://www.fiverr.com/terms_of_service
    මෙකෙ මොන policy එකවත් violate වෙන්නෙ නෑ ඌ මගෙන් රීසෙල් කරන්න රයිට්ස් අරගෙන වැඩේ කරනව නන්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,363
    166,748
    113
    එකමත් එක රටක

    අනුන්ගේ දෙයක් උගේ වගේ විකුනන්න බෑ . outsource කරන්න පුලුවන් project එකට ඕන දේවල් fiverr ඇතුලේ උනත්. voice over වගේ ඒවා. හැබැයි ඉතින් rights ගන්න ඕනේ. මෙහෙ වෙන්නේ ඒ වගේ outsource කතාවක් නෙවෙයි නේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,337
    100,193
    113
    අනුන්ගේ දෙයක් උගේ වගේ විකුනන්න බෑ . outsource කරන්න පුලුවන් project එකට ඕන දේවල් fiverr ඇතුලේ උනත්. voice over වගේ ඒවා. හැබැයි ඉතින් rights ගන්න ඕනේ. මෙහෙ වෙන්නේ ඒ වගේ outsource කතාවක් නෙවෙයි නේ.
    ඒක අනුන්ගෙ දෙයක් වෙන්නෙ කොහොමද ඌ හයර් කරල ටීම් එකක් ඌ කරගත්තට පස්සෙ.
    අනික ඕක උට ගිගි එකක් දැම්ම කියලම කරන්න බෑනෙ. ඌ හරියට ඇග්‍රිමන්ට් ගහල වැඩේ කරගෙන නන් වැඩේ කරපු උන්ට මොකවත් කරන්න බෑ.

    1. ක්ලය්න්ට් එක්ක කතා කරන්න ඕනි
    2. ක්ලයන්ට් ඉල්ලන එක දෙන්න ඕනි
    3. ක්ලන්ට් ඒක යුස් කරල ෆීඩ්බැක් දෙන්න ඔනි

    ඉතින් ඔය ස්ටෙප්ස් ටික උට හරියට කරගන්න පුලුවන් නන් ඇයි අපි ඕක ගැන වද වෙන්නෙ ඕනි.

    meka thami kiwwe. 99% rights aragenada oya vede karanne :lol:
    ඉතින් ඕක මම නොකිව්වද මුලින්ම
    ------ Post added on Oct 16, 2022 at 10:58 AM
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    1. ක්ලය්න්ට් එක්ක කතා කරන්න ඕනි
    2. ක්ලයන්ට් ඉල්ලන එක දෙන්න ඕනි
    3. ක්ලන්ට් ඒක යුස් කරල ෆීඩ්බැක් දෙන්න ඔනි
    oka awlak na. prashne thiyenna oka hariyata karanna puluwan skill thiyagena fiverr karana unta. den oya drop service kiyana ekin panthi karala okata danne yanne money vitharak taget karana set ekak. unta ugannala thiyenna fiver karoth $$$$ kiyala :lol: . money based karala okata ena un oka anagannava
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,197
    24,876
    113
    tracing Geo-location.. ... ...
    thamanta wadak karanna skill ekak nathi huththala anith unta platform wala gihin hamanenna ugannana eka nam sapayak. Salli hoyanna danne nathi un thamai anith unta salli hoyana widiya ugannanne.

    Drop servicing karana un resell rights aran professional karanna danna un kiyala ubala hithanawada?

    Godak un karanne kohomahari kiyakhari hoyaganna mokakhari category ekakin Gig ekak dala ganan aduma ekekta dila eka karagena deliver karala shape wena eka.

    Eth minihek service ekak buy karanne quality outcome ekak ganna. Eka fulfill wenne nane me karana waden.

    E hinda meke risk ekak thiyanawa aniwa. Polimata account banned weddi unuth balai mokada me eka parata une kiyala.
     
    • Like
    Reactions: Anonymous_Abstract

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,363
    166,748
    113
    එකමත් එක රටක
    ඒක අනුන්ගෙ දෙයක් වෙන්නෙ කොහොමද ඌ හයර් කරල ටීම් එකක් ඌ කරගත්තට පස්සෙ.
    අනික ඕක උට ගිගි එකක් දැම්ම කියලම කරන්න බෑනෙ. ඌ හරියට ඇග්‍රිමන්ට් ගහල වැඩේ කරගෙන නන් වැඩේ කරපු උන්ට මොකවත් කරන්න බෑ.

    1. ක්ලය්න්ට් එක්ක කතා කරන්න ඕනි
    2. ක්ලයන්ට් ඉල්ලන එක දෙන්න ඕනි
    3. ක්ලන්ට් ඒක යුස් කරල ෆීඩ්බැක් දෙන්න ඔනි

    ඉතින් ඔය ස්ටෙප්ස් ටික උට හරියට කරගන්න පුලුවන් නන් ඇයි අපි ඕක ගැන වද වෙන්නෙ ඕනි.
    කට්ටිය දාල වැඩ කරන එකේ අවුලක් නෑ බන්.
    දැන් ඔය එක එකා ourservice කිය කියා ක්ලාස් කරල ලේසියෙන් ගොඩ යන්න වගේ දේවල් promote කරාම ලංකාවේ උන් අන්තිමටම එක එකාගේ ඒවා හොරෙන් ඔකේ විකුනන්න ඇවිල්ල ඕක කන්න ලොකු චාන්ස් එකක් තියනව.
    දැනට platform කීයක් කෙලවා ගත්තද ලංකාවේ හොරු. උන් හිතන් ඉන්නේ උන්ගේ හොර වැඩ මාර හොර වැඩ කියලා. උබ ඔය කියන අග්‍රිම්න්ට් ගහල වැඩ කරන උන් දැනුත් ඉන්න්ව් ,ඉස්සරත් හිතියෙඅ හොදට වැඩේ කරන. උන් ගැන නෙවෙයි . වැඩට කට්ටිය අරගෙන ඒ බිස්නස් එකේ fiverr account එකක් විදියට මහාපරිමනේ කරන උන් ඕන තරම් ඉන්නව. මේ එහෙම එකක් නෙවෙයි කිව්වේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,337
    100,193
    113
    කට්ටිය දාල වැඩ කරන එකේ අවුලක් නෑ බන්.
    දැන් ඔය එක එකා ourservice කිය කියා ක්ලාස් කරල ලේසියෙන් ගොඩ යන්න වගේ දේවල් promote කරාම ලංකාවේ උන් අන්තිමටම එක එකාගේ ඒවා හොරෙන් ඔකේ විකුනන්න ඇවිල්ල ඕක කන්න ලොකු චාන්ස් එකක් තියනව.
    දැනට platform කීයක් කෙලවා ගත්තද ලංකාවේ හොරු. උන් හිතන් ඉන්නේ උන්ගේ හොර වැඩ මාර හොර වැඩ කියලා. උබ ඔය කියන අග්‍රිම්න්ට් ගහල වැඩ කරන උන් දැනුත් ඉන්න්ව් ,ඉස්සරත් හිතියෙඅ හොදට වැඩේ කරන. උන් ගැන නෙවෙයි . වැඩට කට්ටිය අරගෙන ඒ බිස්නස් එකේ fiverr account එකක් විදියට මහාපරිමනේ කරන උන් ඕන තරම් ඉන්නව. මේ එහෙම එකක් නෙවෙයි කිව්වේ
    oka awlak na. prashne thiyenna oka hariyata karanna puluwan skill thiyagena fiverr karana unta. den oya drop service kiyana ekin panthi karala okata danne yanne money vitharak taget karana set ekak. unta ugannala thiyenna fiver karoth $$$$ kiyala :lol: . money based karala okata ena un oka anagannava
    thamanta wadak karanna skill ekak nathi huththala anith unta platform wala gihin hamanenna ugannana eka nam sapayak. Salli hoyanna danne nathi un thamai anith unta salli hoyana widiya ugannanne.

    Drop servicing karana un resell rights aran professional karanna danna un kiyala ubala hithanawada?

    Godak un karanne kohomahari kiyakhari hoyaganna mokakhari category ekakin Gig ekak dala ganan aduma ekekta dila eka karagena deliver karala shape wena eka.

    Eth minihek service ekak buy karanne quality outcome ekak ganna. Eka fulfill wenne nane me karana waden.

    E hinda meke risk ekak thiyanawa aniwa. Polimata account banned weddi unuth balai mokada me eka parata une kiyala.
    කොහොම පන්ති දාල කරත් ඔය උඩ කියපු දේවල් නැත්තන් පලවෙනි ඕඩර් එකවත් ගන්න බෑනෙ. ක්ලාස් ගියා කියල පලවෙනි ඔඩර් එක එන්න සෑහෙන කට්ටක් කන්න ඕනි නෙ. ඉතින් ඒවත් ඔක්කොම සෙට් වෙලා පලවෙනි ඔඩර් එක හරියට ඌ ඩිලිවර් කරාටත් පස්සෙනෙ අඩුම උට කොස් ෆී එකවත් කවර් කරගන්න පුලුවන් විදියට ඕඩර්ස් එන්නෙ.

    වැඩිම ෆයිවර් උන් ගිග් එක දාන්න කලින් ස්කිල් තියෙනවද බලන්න ඩොකියුමන්ට් ඉල්ලයි. වෙන නන් මොකවත් ඕකෙන් අපේ රට ටාර්ගට් කරගෙන වෙන්න ඉඩ අඩුයි. ඊට වඩා කෙලවෙනව ෆේක් ඔඩර්ස්, ෆේක් ඇඩ්‍රස් දාල හදන් තියෙන අක්වුන්ට් මාට්ටු උනොත්.

    කෝස් වලට යන උන් ගැන නන් ඇත්තටම දුකයි මොකද උන්ට 25000ක් යන්නෙ නැතුව වැඩේ කරගන්න රිසොසස් තියෙනකොට උන් ඒ සල්ලි ටික වියදම් කරගන්න එක ගැන.