Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Fiverr කරන අය / කරපු අය මේක බලන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Fiverr කරන අය / කරපු අය මේක බලන්න

ඔන්න හැමෝම fiverr කරන්න ගිහින් එකවුන්ට් බෑන් කරනවා කියනවනෙ. වැඩිදෙනෙක් කියන්නෙ අයිපී එක චේන්ජ් උනාම එහෙම වෙනවා කියලයි. මමත් fiverr කරන්න දැන් ටික දවසක ඉදල අධ්‍යනය කරමින් ඉන්න නිසා මේගැන ටිකක් හොයල බලන්න හිතුන මොකද මට බය හිතුන වැඩේ කරගෙන යද්දි මගේ එකවුන්ට් එකටත් කෙලවෙලා ගියොත් කියල. මම ෆේක් එකවුන්ට් එකක් හදල මම දන්න ඉංග්‍රීසි පාවිච්දි කරල මෙන්න මේ විදියට මැසේජ් එකක් දැම්මා. අනේ මන්ද මගේ දෙමලෙ උන්ට තේරුනාද කියල

Dear sir/Madam

I live in Sri Lanka. Usually I use mobile dongle for logging to internet. Therefore change the IP address every time when I log to internet. Is this a problem to fiverr.? My another account have banded from fiver.But in that time this was my only one account. As my mind I didn't do anything against to fiveer rules and regulations.please send me how can I maintain a account without any problem

උන් මේන්න මේවගේ මැසේජ් එකක් එවල තිබුනා.

Jason (Fiverr Customer Support)

May 04 23:27

Hi there,

This will undoubtedly cause issues with the location set on your account as the flag is set based on your current geographical location (IP), however, I am seeing your flag set to Sri Lanka for the moment, which is correct. If you experience any further issues with this, let us know.

Regards,

Jaosn

ඇත්තටම ඩොන්ගල් එකකින් ලොග් වෙලා fiverr කරනකොට වැඩේ අවුල්ද..? දන්න අය ටිකක් අත්දැකීම් මෙතන දාන්නකො .

[QUOTE="SathsaraVihanga, post: 16620506, member: 489843"] [b]Fiverr කරන අය / කරපු අය මේක බලන්න[/b] [SIZE="5"]ඔන්න හැමෝම fiverr කරන්න ගිහින් එකවුන්ට් බෑන් කරනවා කියනවනෙ. වැඩිදෙනෙක් කියන්නෙ අයිපී එක චේන්ජ් උනාම එහෙම වෙනවා කියලයි. මමත් fiverr කරන්න දැන් ටික දවසක ඉදල අධ්‍යනය කරමින් ඉන්න නිසා මේගැන ටිකක් හොයල බලන්න හිතුන මොකද මට බය හිතුන වැඩේ කරගෙන යද්දි මගේ එකවුන්ට් එකටත් කෙලවෙලා ගියොත් කියල. මම ෆේක් එකවුන්ට් එකක් හදල මම දන්න ඉංග්‍රීසි පාවිච්දි කරල මෙන්න මේ විදියට මැසේජ් එකක් දැම්මා. අනේ මන්ද මගේ දෙමලෙ උන්ට තේරුනාද කියල Dear sir/Madam I live in Sri Lanka. Usually I use mobile dongle for logging to internet. Therefore change the IP address every time when I log to internet. Is this a problem to fiverr.? My another account have banded from fiver.But in that time this was my only one account. As my mind I didn't do anything against to fiveer rules and regulations.please send me how can I maintain a account without any problem උන් මේන්න මේවගේ මැසේජ් එකක් එවල තිබුනා. Jason (Fiverr Customer Support) May 04 23:27 Hi there, This will undoubtedly cause issues with the location set on your account as the flag is set based on your current geographical location (IP), however, I am seeing your flag set to Sri Lanka for the moment, which is correct. If you experience any further issues with this, let us know. Regards, Jaosn ඇත්තටම ඩොන්ගල් එකකින් ලොග් වෙලා fiverr කරනකොට වැඩේ අවුල්ද..? දන්න අය ටිකක් අත්දැකීම් මෙතන දාන්නකො . [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom