Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Fiverr කැ* වැඩක්😡
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ එක්ස්පීරියන්ස් එකක් කියන්නම්. ඔය බයර්ස්ලා එක එක විදියේ මරුමුස් එවුන් ඉන්නවා. මටත් ඔය වගේ දවසක් සෙට් උනා. බුවා ජොබ් එක දාලා තියෙන්නේ මන්ත්ලි $5000 ක් සෙට් වෙන ජොබක්. මාත් ඇප්ලයි කරා. මිනිහා මැසෙජ් කරා. මූ මුලින් මැසේ ජ් කරා වැඩි විස්තර අපි ස්කයිප් එකෙන් කතා කරමු කියලා ස්කයිප් අයිඩී එක එවන්න කිව්වා මන් යැව්වා. මු දැන් ඔන්න ස්කයිප් එකෙන් මැසේජ් කරනවා ඌට ඕන ඇනිමෙශන් එකේ රික්වයර්මන්ට් ටික. මූ සිලෙක්ට් කරගන්න ටෙස්ට් ජොබ් එකක් කියලා වැඩේ හොද නම් ටීම් එකට ඇඩ් කරගන්නවා කිව්වා මන්ත්ලි එතකොට $5000+ ගන්න පුලුවන් කිව්වා. ඉට පස්සේ මූ කියනවා මෙක ටෙස්ට් ජොබ් එකක් නිසා මන් කියන ගානට ඇනිමෙශන් එක කරන්න බෑ. $50 ට කරමු කියලා. මන් කිව්වා එහෙම බෑ ටෙස්ට් උනත් නැතත් මේකට වැය කරන්න ඕන කාලයත් එක්ක ඒක තමයි මගේ ඕෆර් එක කියලා කොහොමෙන් කොහොම හරි මිනිහා ඒකටත් හා කියලා. දැන් මිනිහා අහනවා පේමන්ට් ගන්න කැමති කොහොමද කියලා පේපැල් එකෙන්ද අප්වර්ක්ද කියලා. මට එතනදිම මු ගැන සැකයක් ආවා මු පේපැල් ගේන්නේ නම් හොදකට නෙවෙයි කියලා. කොහොමරි අප්වර්ක් එකෙන් කරනවා නම් කරමු. නැත්නම් බැ කිව්වා මන්. ඔන්න මිනිහා ඉට පස්සේ ජොබ් එක ඇක්සෙප්ට් කරා කරලා විඩියෝ එක යැව්වට පස්සේ විඩියෝ එකේ වෝටර්මාක් එක අයින් කරලා එවන්නලු, පේමන්ට් එක රිලීස් කරොත් වෝටර්මාක් එක්ක අයින් කරලා එවන්න පුලුවන් එහෙම තමයි මේක වෙන්නෙ කියලා. මූ දැන් කියනවා වෝටමාක් එක නිසා හරියට වීඩියෝ එක බලන්න බැරිලු අරකයි මෙකයි. මුගේ ට්රයි එක ඔරිගිනල් එක කොහොම හරි ගන්න.

කොහොම හරි මුගේ ෆිඩ්ස්බැක් ටිකකුත් බැලුවා. මුගේ ෆීඩ්බැල් ගොඩක් ඒවා හරි නෑ. අනික මූ ලිස්ට් කරලා තියෙන හැම ජොබ් එකම $5000න් එහා මන්ත්ලි දෙනවා කියලා ටයිටල් එක දාන්නේ. ඒ වගේ වෙබ් ඩිවොලොප්ස් ජොබ්ස් අනම් මනම් ගොඩක් දාලා තිබ්බා. කමෙන්ට් කියෙව්වමමට තෙරුනා මූ හෙන චාටර් පොරක් කියලා.

කොහොම හරි මූ කියනවා එහෙනම් ප්රොජෙක්ට් එක කැන්සල් කරනවා අනම් මනම් කිය කිය මට ගේම අදිනවා දැන්. මුට කියලා තෙරුම් කරන්න බැරි බව තෙරුන නිසා මන් කෙස් එකක් ඕපන් කරා මුට කලින්. මොකද මූ මේක කැන්සල් කරන්නම බලාගෙන ආපු ඩයල් එකක්.

සේරම සිද්දිය කියලා දැම්මා හොද කමෙන්ට් එකක්.ඉටපස්සේ අප්වර්ක් එකේ ඩයල් එක අපි දෙන්නව ගෘප් චැට් එකකට දැම්මා. ඔන්න අරූ දැන් දානව මැසේජ් හෝ ගාලා මගේ වැරදි කිය කිය කොලටි නෑලු වැඩේ. මන් උප්වර්ක් එකෙන් පිට ට අරගෙන කතා කරල එක එක ඔපර්ස් ගෙනාවලු උට අප්වර්ක් එකෙන් පිටත වැඩ කරන්න කතා කරාලු බ්ලා බ්ලා. ඔහොම ඉතින් පට්ට පල් බොරු සෙට් එකක් ඌ කියාගෙන ගියා. මොකද ඌ මේක කරේ මිටරෙන් ඌ ඒකයි මාව ස්කයිප් එකට ගත්තෙත් එතකොට අප්වර්ක් එකෙ එවුන්ට අපේ කන්වසේශන් එක බලන්නත් බැරි නිසා ඌ එකේ වාසිය ගන්න හැදුවේ. ඌ හිතුවේ උගේ පැත්තට කෙසි එක හැන්ඩල් වෙයි කියලා.

මන් කර වැඩේ අප්වර්ක් ඩයල් එකට ප්රයිවට් මැසේජ් දාලා අරූ කියපු ඒවා සේරම ස්ක්රින්ශොට් එක්ක යැව්වා. කෙස් එක එතනින්ම ක්ලෝස් මට ඔරිගිනල් වීඩියෝ එක පොරට යවන්න කියලා. පේමන්ට් එක රිලිස් කරා.

ඔය වගේ එවුන් තමයි ඉන්නේ. වැඩක් කරනකොට වෝටමාක් දාන්න පුලුවන් නම් ඒ වගේ දෙවල් යූස් කරහන්. මන් නම් කවදාවත් ප්රොජෙක්ට් ෆයිල් නිකම් දෙන්නේ නෑ.එකට වෙනම ගානක් ගන්නවා.

අනිත් එක අප්ඩෙට් යවපන් එක පාර ඔක්කොම යවන්න එපා උට. අනිත් එක ප්රොජෙක්ට් එක පටන් ගන්න කලින් උබේ සියලුම කන්ඩිස්ශන්ස් ටික කියහන්. කොහොමද මේක වෙන්නේ කියන එක.

මන් විතවුට් වෝටමාක් එක යවන්නේ පෙමන්ට් එක රිලිස් කරාට පස්සේ. ඕවා ප්රොජෙක්ට් එක පටන් ගන්න කලින් ක්ලයන්ට් එක කතා කරගන්න ඕන. එතකොට ඔය ගේ එවුන්ගේ බේරෙන්නත් පුලුවන්

[QUOTE="JohnSnow, post: 26177675, member: 561961"] මගේ එක්ස්පීරියන්ස් එකක් කියන්නම්. ඔය බයර්ස්ලා එක එක විදියේ මරුමුස් එවුන් ඉන්නවා. මටත් ඔය වගේ දවසක් සෙට් උනා. බුවා ජොබ් එක දාලා තියෙන්නේ මන්ත්ලි $5000 ක් සෙට් වෙන ජොබක්. මාත් ඇප්ලයි කරා. මිනිහා මැසෙජ් කරා. මූ මුලින් මැසේ ජ් කරා වැඩි විස්තර අපි ස්කයිප් එකෙන් කතා කරමු කියලා ස්කයිප් අයිඩී එක එවන්න කිව්වා මන් යැව්වා. මු දැන් ඔන්න ස්කයිප් එකෙන් මැසේජ් කරනවා ඌට ඕන ඇනිමෙශන් එකේ රික්වයර්මන්ට් ටික. මූ සිලෙක්ට් කරගන්න ටෙස්ට් ජොබ් එකක් කියලා වැඩේ හොද නම් ටීම් එකට ඇඩ් කරගන්නවා කිව්වා මන්ත්ලි එතකොට $5000+ ගන්න පුලුවන් කිව්වා. ඉට පස්සේ මූ කියනවා මෙක ටෙස්ට් ජොබ් එකක් නිසා මන් කියන ගානට ඇනිමෙශන් එක කරන්න බෑ. $50 ට කරමු කියලා. මන් කිව්වා එහෙම බෑ ටෙස්ට් උනත් නැතත් මේකට වැය කරන්න ඕන කාලයත් එක්ක ඒක තමයි මගේ ඕෆර් එක කියලා කොහොමෙන් කොහොම හරි මිනිහා ඒකටත් හා කියලා. දැන් මිනිහා අහනවා පේමන්ට් ගන්න කැමති කොහොමද කියලා පේපැල් එකෙන්ද අප්වර්ක්ද කියලා. මට එතනදිම මු ගැන සැකයක් ආවා මු පේපැල් ගේන්නේ නම් හොදකට නෙවෙයි කියලා. කොහොමරි අප්වර්ක් එකෙන් කරනවා නම් කරමු. නැත්නම් බැ කිව්වා මන්. ඔන්න මිනිහා ඉට පස්සේ ජොබ් එක ඇක්සෙප්ට් කරා කරලා විඩියෝ එක යැව්වට පස්සේ විඩියෝ එකේ වෝටර්මාක් එක අයින් කරලා එවන්නලු, පේමන්ට් එක රිලීස් කරොත් වෝටර්මාක් එක්ක අයින් කරලා එවන්න පුලුවන් එහෙම තමයි මේක වෙන්නෙ කියලා. මූ දැන් කියනවා වෝටමාක් එක නිසා හරියට වීඩියෝ එක බලන්න බැරිලු අරකයි මෙකයි. මුගේ ට්රයි එක ඔරිගිනල් එක කොහොම හරි ගන්න. කොහොම හරි මුගේ ෆිඩ්ස්බැක් ටිකකුත් බැලුවා. මුගේ ෆීඩ්බැල් ගොඩක් ඒවා හරි නෑ. අනික මූ ලිස්ට් කරලා තියෙන හැම ජොබ් එකම $5000න් එහා මන්ත්ලි දෙනවා කියලා ටයිටල් එක දාන්නේ. ඒ වගේ වෙබ් ඩිවොලොප්ස් ජොබ්ස් අනම් මනම් ගොඩක් දාලා තිබ්බා. කමෙන්ට් කියෙව්වමමට තෙරුනා මූ හෙන චාටර් පොරක් කියලා. කොහොම හරි මූ කියනවා එහෙනම් ප්රොජෙක්ට් එක කැන්සල් කරනවා අනම් මනම් කිය කිය මට ගේම අදිනවා දැන්. මුට කියලා තෙරුම් කරන්න බැරි බව තෙරුන නිසා මන් කෙස් එකක් ඕපන් කරා මුට කලින්. මොකද මූ මේක කැන්සල් කරන්නම බලාගෙන ආපු ඩයල් එකක්. සේරම සිද්දිය කියලා දැම්මා හොද කමෙන්ට් එකක්.ඉටපස්සේ අප්වර්ක් එකේ ඩයල් එක අපි දෙන්නව ගෘප් චැට් එකකට දැම්මා. ඔන්න අරූ දැන් දානව මැසේජ් හෝ ගාලා මගේ වැරදි කිය කිය කොලටි නෑලු වැඩේ. මන් උප්වර්ක් එකෙන් පිට ට අරගෙන කතා කරල එක එක ඔපර්ස් ගෙනාවලු උට අප්වර්ක් එකෙන් පිටත වැඩ කරන්න කතා කරාලු බ්ලා බ්ලා. ඔහොම ඉතින් පට්ට පල් බොරු සෙට් එකක් ඌ කියාගෙන ගියා. මොකද ඌ මේක කරේ මිටරෙන් ඌ ඒකයි මාව ස්කයිප් එකට ගත්තෙත් එතකොට අප්වර්ක් එකෙ එවුන්ට අපේ කන්වසේශන් එක බලන්නත් බැරි නිසා ඌ එකේ වාසිය ගන්න හැදුවේ. ඌ හිතුවේ උගේ පැත්තට කෙසි එක හැන්ඩල් වෙයි කියලා. මන් කර වැඩේ අප්වර්ක් ඩයල් එකට ප්රයිවට් මැසේජ් දාලා අරූ කියපු ඒවා සේරම ස්ක්රින්ශොට් එක්ක යැව්වා. කෙස් එක එතනින්ම ක්ලෝස් මට ඔරිගිනල් වීඩියෝ එක පොරට යවන්න කියලා. පේමන්ට් එක රිලිස් කරා. ඔය වගේ එවුන් තමයි ඉන්නේ. වැඩක් කරනකොට වෝටමාක් දාන්න පුලුවන් නම් ඒ වගේ දෙවල් යූස් කරහන්. මන් නම් කවදාවත් ප්රොජෙක්ට් ෆයිල් නිකම් දෙන්නේ නෑ.එකට වෙනම ගානක් ගන්නවා. අනිත් එක අප්ඩෙට් යවපන් එක පාර ඔක්කොම යවන්න එපා උට. අනිත් එක ප්රොජෙක්ට් එක පටන් ගන්න කලින් උබේ සියලුම කන්ඩිස්ශන්ස් ටික කියහන්. කොහොමද මේක වෙන්නේ කියන එක. මන් විතවුට් වෝටමාක් එක යවන්නේ පෙමන්ට් එක රිලිස් කරාට පස්සේ. ඕවා ප්රොජෙක්ට් එක පටන් ගන්න කලින් ක්ලයන්ට් එක කතා කරගන්න ඕන. එතකොට ඔය ගේ එවුන්ගේ බේරෙන්නත් පුලුවන් [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom