Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
FIVERR වගේ කරමු, ඊට වඩා හොයමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

FIVERR වගේ කරමු, ඊට වඩා හොයමු

හරි,

මම වැඩිය වල වටාරම් නැතුව වැඩේ කෙටියෙන් කියන්නම්.

අපි හැමෝම වගේ දන්න freelancing site එකක් තමයි fiverr.com කියන්නේ.එළකිරි එකේ සැහෙන්න යාලුවෝ ඉන්නවා fiverr එකේ job කරන. එක එක ලෙවෙල් වල අය.

fiverr එක අවට පස්සේ එකේ copy products හුගක් හදුනා.gigbuks,fivess,fiverbid වගේ උදාහරණ ඕන තරම්.

fiverr කරන කට්ටිය දන්නවා මේකේ සල්ලි හම්බවෙන්නේ කොහොමද කියල. සාමාන්‍යයෙන් gig එකක ගාන $5 යි. customer අපෙන් සේර්විචේ එකක් ගන්න $5 ක් ගෙවනවා. අපි ඒ service එක දුන්නම fiverr එකෙන් අර $5 න් 20% තියාගෙන ඉතුරු $4 අපිට දෙනවා. කොටින්ම කිව්වොත් commision එක 20%.

fiverr එකේ කාලයක් වැඩ කරලා level up වෙනකොට අපිට gig extras දාන්න පුළුවන්. මේවා $10 $20 හා වැඩි ගැන වලට තමයි යන්නේ. customer ට පුළුවන් අපේ basic service එකට අමතරව මේ gig extras order කරන්න. වැඩේ තියෙන්නේ මොනවා කලත් fiverr එකෙන් 20% charge කරනවම තමයි. තව අපි කොච්චර complex වැඩක් කලත් අපි උඩ level එකක නැත්තම් ඉතින් $5න් සෑහිමකට පත්වෙන්න තමයි.

මේක තමයි සාමාන්‍ය fiverr like sites වල ක්‍රමය.

දැන් මම කියන්නම් අලුත් site එකක් ගැන. මේකේ නම student hustler.

http://studenthustler.com/

මේකත් fiverr script එකක් මතයි. නමුත් මේකේ charges අනිත් හැම fiverr like sites වලටම වඩා අඩුයි. ඒ වගේම තමයි හොයන්න පුළුවන් මුදල් ප්‍රමාණයත් වැඩියි. විස්තර කලොත්,

1. මේකේ commision එක 10%. ඒ කියන්නේ $5 job එකක් කලොත් අපිට $4.5 ක් ලැබෙනවා.

2. මේකේ job එක seller කැමති ගානකට දෙන්න පුළුවන්. fiverr වගේ අනිවාර්යයෙන් $5 වෙන්න ඕන කියල නෑ. job එකේ හැටියට seller ට පුළුවන් එකට ගානක් නියම කරන්න.

3. මේකේ late dilivery කියල option එකකුත් තියනවා,හදිස්සියේ අපිට time frame එක ඇතුලේ වැඩේ ඉවර කරගන්න බැරි උනොත් කියල.

වැඩි විස්තර මෙතන තියනවා

http://studenthustler.com/terms_of_service

හරි registration එක free of charge. අතින් පයින් යනවද? ගිහිල්ල register වෙන්න. වැඩිපුර කියක් හරි හොයා ගන්න.

http://studenthustler.com/signup

[QUOTE="aruna1, post: 15563757, member: 95157"] [b]FIVERR වගේ කරමු, ඊට වඩා හොයමු[/b] [SIZE="5"]හරි, මම වැඩිය වල වටාරම් නැතුව වැඩේ කෙටියෙන් කියන්නම්. [COLOR="SeaGreen"]අපි හැමෝම වගේ දන්න freelancing site එකක් තමයි fiverr.com කියන්නේ.එළකිරි එකේ සැහෙන්න යාලුවෝ ඉන්නවා fiverr එකේ job කරන. එක එක ලෙවෙල් වල අය. fiverr එක අවට පස්සේ එකේ copy products හුගක් හදුනා.gigbuks,fivess,fiverbid වගේ උදාහරණ ඕන තරම්. fiverr කරන කට්ටිය දන්නවා මේකේ සල්ලි හම්බවෙන්නේ කොහොමද කියල. සාමාන්‍යයෙන් gig එකක ගාන $5 යි. customer අපෙන් සේර්විචේ එකක් ගන්න $5 ක් ගෙවනවා. අපි ඒ service එක දුන්නම fiverr එකෙන් අර $5 න් 20% තියාගෙන ඉතුරු $4 අපිට දෙනවා. කොටින්ම කිව්වොත් commision එක 20%.:growl: fiverr එකේ කාලයක් වැඩ කරලා level up වෙනකොට අපිට gig extras දාන්න පුළුවන්. මේවා $10 $20 හා වැඩි ගැන වලට තමයි යන්නේ. customer ට පුළුවන් අපේ basic service එකට අමතරව මේ gig extras order කරන්න. වැඩේ තියෙන්නේ මොනවා කලත් fiverr එකෙන් 20% charge කරනවම තමයි. තව අපි කොච්චර complex වැඩක් කලත් අපි උඩ level එකක නැත්තම් ඉතින් $5න් සෑහිමකට පත්වෙන්න තමයි. මේක තමයි සාමාන්‍ය fiverr like sites වල ක්‍රමය.[/COLOR] [COLOR="Blue"]දැන් මම කියන්නම් අලුත් site එකක් ගැන. මේකේ නම student hustler. [URL="http://studenthustler.com/"]http://studenthustler.com/[/URL] [URL=http://imageshack.us/photo/my-images/834/usx6.png/][IMG]http://img834.imageshack.us/img834/5324/usx6.png[/IMG][/URL] මේකත් fiverr script එකක් මතයි. නමුත් මේකේ charges අනිත් හැම fiverr like sites වලටම වඩා අඩුයි. ඒ වගේම තමයි හොයන්න පුළුවන් මුදල් ප්‍රමාණයත් වැඩියි. විස්තර කලොත්, 1. මේකේ commision එක 10%. ඒ කියන්නේ $5 job එකක් කලොත් අපිට $4.5 ක් ලැබෙනවා.:D 2. මේකේ job එක seller කැමති ගානකට දෙන්න පුළුවන්. fiverr වගේ අනිවාර්යයෙන් $5 වෙන්න ඕන කියල නෑ. job එකේ හැටියට seller ට පුළුවන් එකට ගානක් නියම කරන්න.:yes: 3. මේකේ late dilivery කියල option එකකුත් තියනවා,හදිස්සියේ අපිට time frame එක ඇතුලේ වැඩේ ඉවර කරගන්න බැරි උනොත් කියල.:rolleyes: වැඩි විස්තර මෙතන තියනවා [URL="http://studenthustler.com/terms_of_service"]http://studenthustler.com/terms_of_service[/URL] හරි registration එක free of charge. අතින් පයින් යනවද? ගිහිල්ල register වෙන්න. වැඩිපුර කියක් හරි හොයා ගන්න. [URL="http://studenthustler.com/signup"]http://studenthustler.com/signup[/URL][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom