Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Fiverr (03 වෙනි කොටස) - GIG එක උඩට ගමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1 කොටස

2 කොටස

3 කොටස

Buyer කෙනෙක් තමන්ට අවශ්‍ය දේ search කරනවානෙ. ඒ search කරන වචන වලට කියන්නෙ keywords කියලා. එතකොට ඒ keywords වලට අදාළ search results වලදි මුල් පිටු වලම එයාට අවශ්‍ය සේවාව තියෙනවා නම්, එයාට ඊළඟ පිටු වලට ගිහින් බලන්න අවශ්‍යතාවයක් නෑ. ඒ හින්දා අපේ gig එක search results වල මුල් පිටුවක පෙන්නන විදිහට අපි gig එක හදාගන්න ඕනෙ.

Level 1,2 කෙනෙක් නම් promoted gigs, seller plus වගේ ඒවා හරහා මේක කරගන්න පුලුවන්. නමුත් අලුතෙන්ම එන අයට ඒ පහසුකම් නෑ. ඒ හින්දා gig එක SEO කරන්නම වෙනවා. (පරණ අයත් SEO කරන්න ඕනෙ ඉතිං)

මේකෙදි buyer කෙනෙක් search කරන keywords අපේ gig එකේ මේ තැන් වල තියෙන්න ඕනෙ.

Title එක

Description එක

Tags (Keywords)

Gig image එකේ file name එක

දැන් SEO (Search Engine Optimization) කරන්න යන්නෙ. ඒකට අපි පොඩි research එකක් කරන්න ඕනෙ. උදාහරණයක් විදිහට අපි Logo Design ගිග් එකක් දානවා කියලා හිතමුකො. දැන් මේකට අදාළව හොද keywords ටිකක් හොයාගන්න ඕනෙ.

Search bar එකෙන්

අපි search bar එකේ logo design කියලා search කරන්න හදන කොට එයා අපිට පෙන්නනවා ඒ සම්බන්ධව වැඩිපුරම search වෙන keywords ටික.

[ATTACH=full]194575[/ATTACH]

මෙන්න මේ වචන (keywords) ටික අපි කොලේක (හෝ excel sheet එකක) සටහන් කරගන්නවා. ඊට පස්සෙ ඔය keywords එකින් එක search කරලා, ඒ ඒ keyword එකට අදාළව තියෙන සම්පූර්ණ gigs ගණන ලියාගන්නවා.

Logo Design – 233,300

Simple logo design – 58,957

Logo design gamer -25,946

Mascot logo design – 74,389

Logo design streetwear – 3,825

Podcast logo design – 5,438

Expert logo designer – 66,890

Logo design 3D – 295,110

දැන් මේක දිහා බලපුවාම අපිට තේරුම් ගන්න පුලුවන් මේවා අතරින් වැඩිපුරම gigs තියෙන්නෙ logo design 3D කියන term එකට බව. ඒ කියන්නෙ අපි ඔය term එකට අහු වෙන විදිහට ගිග් එකක් දැම්මොත් gigs 295,110 ක් අතරින් තමයි අපේ එක හොයාගන්න වෙන්නෙ. Logo design streetwear කියන එක යටතේදි gigs 3,825 ක් අතරින් අපේ gig එක හොයාගන්න පුලුවන්.

ඒ කියන්නෙ first page එකට එන විදිහෙ ගිග් එකක් හදනවා නම් Logo design streetwear කියන term එකේ first page එකට ගැනීමේදි යම් පහසුවක් තියෙනවා.

Logo design කියලා search කරන ප්‍රමාණය වැඩියි. නමුත් ඔයාගෙ ගිග් එක මුල් පිටු වල නැත්තං orders එන්නෙ කොහොමද?

Logo design streetwear කියලා search කරන ප්‍රමාණය අඩුයි. නමුත් එක්කෙනෙක් හරි එහෙම search කරලා, ඔයාගෙ ගිග් එක දැකලා, ඒක හිතට ඇල්ලුවොත් order කරන්න chance එකක් තියෙනවා.

නමුත් මම කියන්නෙ අර විදිහට කරන්නවත්, මේ විදිහට කරන්නවත් කියලා නෙවේ. මම ඕක උදාහරණයක් විදිහට ගත්තෙ. ඔයාම research එකක් කරන්න.

වැඩි දෙනෙක් හොයන, නමුත් අඩුවෙන් gigs තියෙන search terms එහෙම හොයන්න.

Search bar එකේ පෙන්නන ඒවා විතරක්ම නෙවේ කට්ටිය search කරන්නෙ. ඒ හින්දා විවිධ අයගේ අවශ්‍යතාවයන් ගැන කල්පනා කරලා, ඒ දේවල් සම්බන්ධව තියෙන gigs ගැන එහෙම හොයන්න. තව උදාහරණයක් කියන්නම්.

Redesign logo – 2,177

Remake logo – 334

මේකෙදි මම කිසිම තැනක කිව්වෙ නෑ අඩුවෙන් gigs තියෙන ඒවාම target කරන්න කියලා. වඩාත්ම හොඳ මොන විදිහටද කියන තමන්ම research කරලා හොයාගන්න ඕනෙ.

First page එකේ තියෙන gigs වලින්

First page එකේ තියෙන gigs වලින් අපි keywords අරගන්න ඕනෙ. මේකෙදි කරන්නෙ first page එකේ තියෙන gigs කීපයකට ගිහින්, ඒ හැම එකකම තියෙන පොදු ලක්ෂණ, පොදු keywords මොනවද කියලා බලනවා. එතකොට අපි දකිනවා ඒ gigs වල title එකේ, description එකේ, tags වල මෙන්න මේ වචන (keywords) යෙදිලා තියෙනවා කියලා. ඒ විදිහට පොදුවේ යෙදිලා තියෙන keywords ටිකත් ලියාගෙන අපේ ගිග් එකට දාගන්න ඕනෙ.

මේකෙදි අපි තොරතුරු ගන්න ඕනෙ first page එකේ ඉන්න new sellersලාගෙ gigs වලින්. (Level 1,2 අය promoted gigs, seller plus වලිනුත් gig එක උඩට අරන් තියෙන්න පුලුවන් නිසා)

* මේ කරුණු වල වැරදි අඩුපාඩු තියෙනවා නම් නිවැරදි කරන්න. මම seller plus තාම අරන් නෑ, ඒ හින්දා ඒ ගැන වැඩිය විස්තර දන්නෑ.

* Promoted gigs, seller plus වලින් උඩට ගත්ත gigs අඳුරගන්න විදිහක් මම දන්නෑ. දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න.

* මේ දේවල් වලට අමතරව ඔයාලා දන්න කරුණුත් එකතු කරන්න.

එහෙනම් දැන් keywords research එක පටන් ගමු.

ඊළඟ ත්‍රෙඩ් එකෙන් හමුවෙමු.

[QUOTE="S_M_S, post: 28511976, member: 564607"] [URL='http://Fiverr පටන් ගමු (1 කොටස)- අග සිට මුලට tutorial']1 කොටස[/URL] [URL='http://Fiverr පටන් ගමු (02 කොටස) - ඕනෙම කෙනෙකුට Fiverr කරන්න පුලුවන්']2 කොටස[/URL] 3 කොටස 👇 Buyer කෙනෙක් තමන්ට අවශ්‍ය දේ search කරනවානෙ. ඒ search කරන වචන වලට කියන්නෙ keywords කියලා. එතකොට ඒ keywords වලට අදාළ search results වලදි මුල් පිටු වලම එයාට අවශ්‍ය සේවාව තියෙනවා නම්, එයාට ඊළඟ පිටු වලට ගිහින් බලන්න අවශ්‍යතාවයක් නෑ. ඒ හින්දා අපේ gig එක search results වල මුල් පිටුවක පෙන්නන විදිහට අපි gig එක හදාගන්න ඕනෙ. Level 1,2 කෙනෙක් නම් promoted gigs, seller plus වගේ ඒවා හරහා මේක කරගන්න පුලුවන්. නමුත් අලුතෙන්ම එන අයට ඒ පහසුකම් නෑ. ඒ හින්දා gig එක SEO කරන්නම වෙනවා. (පරණ අයත් SEO කරන්න ඕනෙ ඉතිං) මේකෙදි buyer කෙනෙක් search කරන keywords අපේ gig එකේ මේ තැන් වල තියෙන්න ඕනෙ. [LIST] [*]Title එක [*]Description එක [*]Tags (Keywords) [*]Gig image එකේ file name එක [/LIST] දැන් SEO (Search Engine Optimization) කරන්න යන්නෙ. ඒකට අපි පොඩි research එකක් කරන්න ඕනෙ. උදාහරණයක් විදිහට අපි Logo Design ගිග් එකක් දානවා කියලා හිතමුකො. දැන් මේකට අදාළව හොද keywords ටිකක් හොයාගන්න ඕනෙ. [B]Search bar එකෙන්[/B] අපි search bar එකේ logo design කියලා search කරන්න හදන කොට එයා අපිට පෙන්නනවා ඒ සම්බන්ධව වැඩිපුරම search වෙන keywords ටික. [ATTACH type="full" alt="Screenshot_20230115-005749_Office.jpg"]194575[/ATTACH] මෙන්න මේ වචන (keywords) ටික අපි කොලේක (හෝ excel sheet එකක) සටහන් කරගන්නවා. ඊට පස්සෙ ඔය keywords එකින් එක search කරලා, ඒ ඒ keyword එකට අදාළව තියෙන සම්පූර්ණ gigs ගණන ලියාගන්නවා. Logo Design – 233,300 Simple logo design – 58,957 Logo design gamer -25,946 Mascot logo design – 74,389 Logo design streetwear – 3,825 Podcast logo design – 5,438 Expert logo designer – 66,890 Logo design 3D – 295,110 දැන් මේක දිහා බලපුවාම අපිට තේරුම් ගන්න පුලුවන් මේවා අතරින් වැඩිපුරම gigs තියෙන්නෙ logo design 3D කියන term එකට බව. ඒ කියන්නෙ අපි ඔය term එකට අහු වෙන විදිහට ගිග් එකක් දැම්මොත් gigs 295,110 ක් අතරින් තමයි අපේ එක හොයාගන්න වෙන්නෙ. Logo design streetwear කියන එක යටතේදි gigs 3,825 ක් අතරින් අපේ gig එක හොයාගන්න පුලුවන්. ඒ කියන්නෙ first page එකට එන විදිහෙ ගිග් එකක් හදනවා නම් Logo design streetwear කියන term එකේ first page එකට ගැනීමේදි යම් පහසුවක් තියෙනවා. Logo design කියලා search කරන ප්‍රමාණය වැඩියි. නමුත් ඔයාගෙ ගිග් එක මුල් පිටු වල නැත්තං orders එන්නෙ කොහොමද? Logo design streetwear කියලා search කරන ප්‍රමාණය අඩුයි. නමුත් එක්කෙනෙක් හරි එහෙම search කරලා, ඔයාගෙ ගිග් එක දැකලා, ඒක හිතට ඇල්ලුවොත් order කරන්න chance එකක් තියෙනවා. [B]නමුත් මම කියන්නෙ අර විදිහට කරන්නවත්, මේ විදිහට කරන්නවත් කියලා නෙවේ. මම ඕක උදාහරණයක් විදිහට ගත්තෙ. ඔයාම research එකක් කරන්න[/B]. වැඩි දෙනෙක් හොයන, නමුත් අඩුවෙන් gigs තියෙන search terms එහෙම හොයන්න. Search bar එකේ පෙන්නන ඒවා විතරක්ම නෙවේ කට්ටිය search කරන්නෙ. ඒ හින්දා විවිධ අයගේ අවශ්‍යතාවයන් ගැන කල්පනා කරලා, ඒ දේවල් සම්බන්ධව තියෙන gigs ගැන එහෙම හොයන්න. තව උදාහරණයක් කියන්නම්. Redesign logo – 2,177 Remake logo – 334 මේකෙදි මම කිසිම තැනක කිව්වෙ නෑ අඩුවෙන් gigs තියෙන ඒවාම target කරන්න කියලා. වඩාත්ම හොඳ මොන විදිහටද කියන තමන්ම research කරලා හොයාගන්න ඕනෙ. [B]First page එකේ තියෙන gigs වලින්[/B] First page එකේ තියෙන gigs වලින් අපි keywords අරගන්න ඕනෙ. මේකෙදි කරන්නෙ first page එකේ තියෙන gigs කීපයකට ගිහින්, ඒ හැම එකකම තියෙන පොදු ලක්ෂණ, පොදු keywords මොනවද කියලා බලනවා. එතකොට අපි දකිනවා ඒ gigs වල title එකේ, description එකේ, tags වල මෙන්න මේ වචන (keywords) යෙදිලා තියෙනවා කියලා. ඒ විදිහට පොදුවේ යෙදිලා තියෙන keywords ටිකත් ලියාගෙන අපේ ගිග් එකට දාගන්න ඕනෙ. [B]මේකෙදි අපි තොරතුරු ගන්න ඕනෙ first page එකේ ඉන්න new sellersලාගෙ gigs වලින්.[/B] (Level 1,2 අය promoted gigs, seller plus වලිනුත් gig එක උඩට අරන් තියෙන්න පුලුවන් නිසා) * මේ කරුණු වල වැරදි අඩුපාඩු තියෙනවා නම් නිවැරදි කරන්න. මම seller plus තාම අරන් නෑ, ඒ හින්දා ඒ ගැන වැඩිය විස්තර දන්නෑ. * Promoted gigs, seller plus වලින් උඩට ගත්ත gigs අඳුරගන්න විදිහක් මම දන්නෑ. දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න. * මේ දේවල් වලට අමතරව ඔයාලා දන්න කරුණුත් එකතු කරන්න. [B]එහෙනම් දැන් keywords research එක පටන් ගමු.[/B] ඊළඟ ත්‍රෙඩ් එකෙන් හමුවෙමු. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom