Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Fiverr (5 කොටස) - පළවෙනි order එක සමග ඉදිරියට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1 කොටස

2 කොටස

3 කොටස

4 කොටස

5 කොටස

මගේ ප්‍රථම ඕඩරේ

මට මුලින්ම Order එකක් ආවෙ gig එක දාලා මාස 8කට පස්සෙ. ඒ අවුරුදු ගාණකට කලින්. මේ වෑයම ඔයාලගෙ ප්‍රථම order එක සති 2ක් ඇතුළතදීවත් එන මට්ටමට අරගන්න.

ඇයි ඕඩර් ගැන කතා කරන්න මෙච්චර කල් ගියෙ?

Order එන්නෙ අපේ වුවමනාවට නෙවේනෙ. Order එන විදිහක් තියෙනවා. ඒකට ප්‍රධාන වශයෙන්ම බලපානවා Buyer ගෙ අවශ්‍යතාවය සහ අපේ gig එක තියෙන තැන. ඉතිං ඔය මූලික අවස්ථාව, වටපිටාව හදාගන්න එක ගැන තමයි අපි කලින් ලිපි වලදි කතා කළේ.

පළවෙනි review එක ගන්න $3 ක් වියදම් කරන්න.

ඉස්සර වගේ නෙවේ. දැන් තරගකාරිත්වය වැඩියි. Reviews 50, 100, 1000+ තියෙන gig කීපයකුයි, ඒ දේම කරන reviews එකක්වත් නැති gig එකකුයි තියෙන කොට ඉතිං අර හොඳ reviews තියෙන එකක් order කරන්න තමයි හැමෝම වගේ පෙළඹෙන්නෙ. ඒ හින්දා අපි අලුතෙන් දාන gig එකට මොන විදිහකින් හරි positive review එකක්වත් දාගන්න වෙනවා මේක හොඳ gig එකක් බව පෙන්වන්න.

අලුත් Gig එකක් publish කරපු අලුතම මේ වැඩේ කරන එක හොඳයි කියන එකයි මගේ මතය.

ඔයාගෙ යාලුවෙක් fiverr එකේ search කරලා ඔයාගෙ gig එක හොයාගෙන, order කරලා, අවශ්‍ය requirements එවනවා. (order කරන්න කලින් message වලින් ගනුදෙනුව කතාකරගත්තා නම් වඩා හොඳයි)

ඔයා requirements වල විදිහට වැඩේ කරලා deliver කරපුවාම එයා order එක complete කරලා 5 star review එකක් දෙනවා. (හැබැයි බොරු order එකක් වුණත් හොඳම quality එකෙන් කරන්න)

Gig එක $5යි. Processing fee $2යි. ඒ $7න් අපිට $4 ක් හම්බ වෙනවා. ඒ කියන්නෙ වැඩේට ඇත්තටම වියදම් වෙන්නෙ $3යි. (මෙහෙම එපා නම් මීට වැඩිය හොඳ විදිහක් කියන්න.)

එතනදි නොකළ යුතු දේවල්

එයා කරන gig එකක තියෙන දෙයක්ම එයා ඔයාගෙන් order කරන එක

එකම computer එකෙන් fiverr accounts 2ටම log වෙන එක

එකම internet connection එකකින් fiverr accounts 2ටම log වෙන එක

Paypal/ payoneer/ account no.s සමාන වෙන එක

Order එකේදි, Messages වලදි බොරු messages/files යැවීම (එළකිරියෙ ඇඩ්මින්ලාට අපේ messages බලන්න පුලුවන් වගේ fiverr එකේ ඇඩ්මින්ලාටත් අපේ messages බලන්න පුලුවන්. Fiverr එකෙන් ඒවා බලනවා.)

Orders එන කෙනෙක් නම්, අලුත් gig එකට review එකක්

සාමාන්‍යයෙන් orders එන අයට repeat buyers ලා (නැවත නැවත එන buyers ලා) ඇතිනෙ. එහෙම කෙනෙක් යම් සේවාවක් ඉල්ලපුවාම custom offer එකකට අර කියපු අලුත් gig එක දාලා, “මම වැඩේ මේ gig හරහා කරන්නම්” කියලා, ඒ කරන වැඩේ ගැන විස්තර සහිතව custom offer එකේ දාලා යවන එක සාර්ථක ක්‍රමයක්. (හැබැයි buyer ඒ වැඩේට කැමති නෑ වගේ නම් ඒ විදිහට කරන්න එපා.)

Orders නැද්ද? මටත් නෑ.

සාමාන්‍යයෙන් orders නෙවේ, messages තමයි එන්නෙ. අපි දැනගන්න ඕනෙ ඒ එන message එක order එකක් බවට පරිවර්තනය කරගන්න.

Fiverr කරන කෙනෙක් “තාම orders එකක්වත් ආවෙ නෑ” කියන්න පුලුවන්. හැබැයි එයාට messages එකක් හරි ඇවිත් තියෙනවා නම්, ඒ කියන්නෙ එයාට ආව order එකක් මගඇරිලා කියන එක.

ඉතිං දැන් කොයි වෙලාවටද ඔය messages එන්නෙ? මහ රෑ යක්කු ගස් නගින වෙලාවට තමයි messages එන්නෙ. ඒ වෙලාවට තමයිනෙ ඒ රටවල් වලට දවල් කාලෙ. ඉතිං කවුරුවත් අපෙන්ම order කරන්න කියලා පතාගෙන ආව අය නෑනෙ. අපිටත් message එකක් දානවා. අපෙන් ප්‍රතිචාරයක් නැත්තං ප්‍රතිචාරයක් තියෙන තැනකට order එක දෙනවා. ඉතිං ඒ විදිහට එන messages තමයි අපි orders බවට හරවාගන්න ඕනෙ.

Buyer අහනවා "Hey [username], මට මෙහෙම වැඩක් කරගන්න ඕනෙ. මේක කරන්න පුලුවන්ද? කොච්චර වෙලාවක් යයිද?" කියලා.

එතකොට අපි විශ්වාසයෙන් යුතුව කියන්න ඕනෙ "මට මේ දේ මේ විදිහට කරලා, මෙච්චර කාලයකින් deliver කරන්න පුලුවන්" කියලා. Buyer ඉල්ලන දේ ඒ විදිහටම කෙරෙන බව දැනෙන්න සලස්වන්න ඕනෙ. අවශ්‍ය නම් custom offer එකක් යවන්න පුලුවන්.

පැය 24ම Fiverr එක manage කරගන්න විදිහ

මේකට ඉතිං Fiverr app එක දාගන්න ඕනෙ. (app එක phone එකට support කරන්නැත්තං email එකේ notifications හරි එන විදිහට හදාගන්න).

Fiverr app එකේ notifications වලට වෙනම tone එකක් දාගන්න.

රෑට ඩේටා on කරලා, Do not disturb දාලා, Do not disturb එකේදීත් Fiverr notifications විතරක් ඇහෙන විදිහට දාගෙන හිටියොත් මොකක් හරි message එකක් ආවහම ඒ වෙලාවෙදිම ඒ buyer එක්ක discuss කරගෙන order එක ගන්න පුලුවන්. (ළමයි ඇහැරෙයි වගේ ගැටළු තියෙනවා නම් මොකක් හරි විසඳුමක් හොයාගන්න)

Fiverr එකේ message ටයිප් කරන තැන තියෙන අකුණ click කරලා auto reply වෙන්න හදන්න පුලුවන්. ඒ කියන්නෙ buyer කෙනෙක් පළවෙනි සැරේට අපිට එවන message එකට අපෙන් auto reply එකක් යනවා. (ඒ reply message එක අපි කලින් හදලා save කරලා තියන්න ඕනෙ). හැබැයි එයා මොන ප්‍රශ්නෙ ඇහුවත් අපෙන් එකම reply එක තමයි. මට නම් තාම හිතිලා නෑ ඒක සාර්ථකයි කියලා. හරියට message එක හැදුවෙ නැත්තං කොහෙද යන්නෙ, මල්ලෙ පොල් වගෙත් වෙනවා.

* Response time එක හැදෙන්න නම් අපි සාමාන්‍ය message එකක් යවන්න ඕනෙ.

Search results වලින් online ඉන්න අයව filter කරලා ගන්න පුලුවන්. ඒ හින්දා නිතරම online ඉන්න එකේ වාසියක් නැතුවාම නොවේ.

[QUOTE="S_M_S, post: 28534765, member: 564607"] [URL='https://elakiri.com/threads/fiverr-%E0%B6%B4%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9C%E0%B6%B8%E0%B7%94-1-%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83-%E0%B6%85%E0%B6%9C-%E0%B7%83%E0%B7%92%E0%B6%A7-%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B6%A7-tutorial.2086666/']1 කොටස[/URL] [URL='https://elakiri.com/threads/fiverr-%E0%B6%B4%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9C%E0%B6%B8%E0%B7%94-02-%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83-%E0%B6%95%E0%B6%B1%E0%B7%99%E0%B6%B8-%E0%B6%9A%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7-fiverr-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%B4%E0%B7%94%E0%B6%BD%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A.2087294/']2 කොටස[/URL] [URL='https://elakiri.com/threads/fiverr-03-%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%92-%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83-gig-%E0%B6%91%E0%B6%9A-%E0%B6%8B%E0%B6%A9%E0%B6%A7-%E0%B6%9C%E0%B6%B8%E0%B7%94.2087664/']3 කොටස[/URL] [URL='https://elakiri.com/threads/fiverr-4-%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83-%E0%B6%B8%E0%B6%B8-%E0%B6%8B%E0%B6%B9-%E0%B6%85%E0%B6%B4%E0%B7%92-%E0%B7%84%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7%E0%B6%B8-keywords-%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%95%E0%B6%B1%E0%B7%99-%E0%B6%87%E0%B6%BA%E0%B7%92.2088429/']4 කොටස[/URL] 5 කොටස 👇 [SIZE=5][B]මගේ ප්‍රථම ඕඩරේ[/B][/SIZE] මට මුලින්ම Order එකක් ආවෙ gig එක දාලා මාස 8කට පස්සෙ. ඒ අවුරුදු ගාණකට කලින්. මේ වෑයම ඔයාලගෙ ප්‍රථම order එක සති 2ක් ඇතුළතදීවත් එන මට්ටමට අරගන්න. [SIZE=5][B]ඇයි ඕඩර් ගැන කතා කරන්න මෙච්චර කල් ගියෙ?[/B][/SIZE] Order එන්නෙ අපේ වුවමනාවට නෙවේනෙ. Order එන විදිහක් තියෙනවා. ඒකට ප්‍රධාන වශයෙන්ම බලපානවා Buyer ගෙ අවශ්‍යතාවය සහ අපේ gig එක තියෙන තැන. ඉතිං ඔය මූලික අවස්ථාව, වටපිටාව හදාගන්න එක ගැන තමයි අපි කලින් ලිපි වලදි කතා කළේ. [SIZE=5][B]පළවෙනි review එක ගන්න $3 ක් වියදම් කරන්න.[/B][/SIZE] ඉස්සර වගේ නෙවේ. දැන් තරගකාරිත්වය වැඩියි. Reviews 50, 100, 1000+ තියෙන gig කීපයකුයි, ඒ දේම කරන reviews එකක්වත් නැති gig එකකුයි තියෙන කොට ඉතිං අර හොඳ reviews තියෙන එකක් order කරන්න තමයි හැමෝම වගේ පෙළඹෙන්නෙ. ඒ හින්දා අපි අලුතෙන් දාන gig එකට මොන විදිහකින් හරි positive review එකක්වත් දාගන්න වෙනවා මේක හොඳ gig එකක් බව පෙන්වන්න. අලුත් Gig එකක් publish කරපු අලුතම මේ වැඩේ කරන එක හොඳයි කියන එකයි මගේ මතය. [LIST] [*]ඔයාගෙ යාලුවෙක් fiverr එකේ search කරලා ඔයාගෙ gig එක හොයාගෙන, order කරලා, අවශ්‍ය requirements එවනවා. (order කරන්න කලින් message වලින් ගනුදෙනුව කතාකරගත්තා නම් වඩා හොඳයි) [*]ඔයා requirements වල විදිහට වැඩේ කරලා deliver කරපුවාම එයා order එක complete කරලා 5 star review එකක් දෙනවා. (හැබැයි බොරු order එකක් වුණත් හොඳම quality එකෙන් කරන්න) [*]Gig එක $5යි. Processing fee $2යි. ඒ $7න් අපිට $4 ක් හම්බ වෙනවා. ඒ කියන්නෙ වැඩේට ඇත්තටම වියදම් වෙන්නෙ $3යි. (මෙහෙම එපා නම් මීට වැඩිය හොඳ විදිහක් කියන්න.) [/LIST] [B]එතනදි නොකළ යුතු දේවල්[/B] [LIST] [*]එයා කරන gig එකක තියෙන දෙයක්ම එයා ඔයාගෙන් order කරන එක [*]එකම computer එකෙන් fiverr accounts 2ටම log වෙන එක [*]එකම internet connection එකකින් fiverr accounts 2ටම log වෙන එක [*]Paypal/ payoneer/ account no.s සමාන වෙන එක [*]Order එකේදි, Messages වලදි බොරු messages/files යැවීම (එළකිරියෙ ඇඩ්මින්ලාට අපේ messages බලන්න පුලුවන් වගේ fiverr එකේ ඇඩ්මින්ලාටත් අපේ messages බලන්න පුලුවන්. Fiverr එකෙන් ඒවා බලනවා.) [/LIST] [B]Orders එන කෙනෙක් නම්, අලුත් gig එකට review එකක්[/B] සාමාන්‍යයෙන් orders එන අයට repeat buyers ලා (නැවත නැවත එන buyers ලා) ඇතිනෙ. එහෙම කෙනෙක් යම් සේවාවක් ඉල්ලපුවාම custom offer එකකට අර කියපු අලුත් gig එක දාලා, “මම වැඩේ මේ gig හරහා කරන්නම්” කියලා, ඒ කරන වැඩේ ගැන විස්තර සහිතව custom offer එකේ දාලා යවන එක සාර්ථක ක්‍රමයක්. (හැබැයි buyer ඒ වැඩේට කැමති නෑ වගේ නම් ඒ විදිහට කරන්න එපා.) [SIZE=5][B]Orders නැද්ද? මටත් නෑ.[/B][/SIZE] සාමාන්‍යයෙන් orders නෙවේ, messages තමයි එන්නෙ. අපි දැනගන්න ඕනෙ ඒ එන message එක order එකක් බවට පරිවර්තනය කරගන්න. Fiverr කරන කෙනෙක් “තාම orders එකක්වත් ආවෙ නෑ” කියන්න පුලුවන්. හැබැයි එයාට messages එකක් හරි ඇවිත් තියෙනවා නම්, ඒ කියන්නෙ එයාට ආව order එකක් මගඇරිලා කියන එක. ඉතිං දැන් කොයි වෙලාවටද ඔය messages එන්නෙ? මහ රෑ යක්කු ගස් නගින වෙලාවට තමයි messages එන්නෙ. ඒ වෙලාවට තමයිනෙ ඒ රටවල් වලට දවල් කාලෙ. ඉතිං කවුරුවත් අපෙන්ම order කරන්න කියලා පතාගෙන ආව අය නෑනෙ. අපිටත් message එකක් දානවා. අපෙන් ප්‍රතිචාරයක් නැත්තං ප්‍රතිචාරයක් තියෙන තැනකට order එක දෙනවා. ඉතිං ඒ විදිහට එන messages තමයි අපි orders බවට හරවාගන්න ඕනෙ. Buyer අහනවා "Hey [username], මට මෙහෙම වැඩක් කරගන්න ඕනෙ. මේක කරන්න පුලුවන්ද? කොච්චර වෙලාවක් යයිද?" කියලා. එතකොට අපි විශ්වාසයෙන් යුතුව කියන්න ඕනෙ "මට මේ දේ මේ විදිහට කරලා, මෙච්චර කාලයකින් deliver කරන්න පුලුවන්" කියලා. Buyer ඉල්ලන දේ ඒ විදිහටම කෙරෙන බව දැනෙන්න සලස්වන්න ඕනෙ. අවශ්‍ය නම් custom offer එකක් යවන්න පුලුවන්. [B][SIZE=5]පැය 24ම Fiverr එක manage කරගන්න විදිහ[/SIZE][/B] මේකට ඉතිං Fiverr app එක දාගන්න ඕනෙ. (app එක phone එකට support කරන්නැත්තං email එකේ notifications හරි එන විදිහට හදාගන්න). Fiverr app එකේ notifications වලට වෙනම tone එකක් දාගන්න. රෑට ඩේටා on කරලා, Do not disturb දාලා, Do not disturb එකේදීත් Fiverr notifications විතරක් ඇහෙන විදිහට දාගෙන හිටියොත් මොකක් හරි message එකක් ආවහම ඒ වෙලාවෙදිම ඒ buyer එක්ක discuss කරගෙන order එක ගන්න පුලුවන්. (ළමයි ඇහැරෙයි වගේ ගැටළු තියෙනවා නම් මොකක් හරි විසඳුමක් හොයාගන්න) Fiverr එකේ message ටයිප් කරන තැන තියෙන අකුණ click කරලා auto reply වෙන්න හදන්න පුලුවන්. ඒ කියන්නෙ buyer කෙනෙක් පළවෙනි සැරේට අපිට එවන message එකට අපෙන් auto reply එකක් යනවා. (ඒ reply message එක අපි කලින් හදලා save කරලා තියන්න ඕනෙ). හැබැයි එයා මොන ප්‍රශ්නෙ ඇහුවත් අපෙන් එකම reply එක තමයි. මට නම් තාම හිතිලා නෑ ඒක සාර්ථකයි කියලා. හරියට message එක හැදුවෙ නැත්තං කොහෙද යන්නෙ, මල්ලෙ පොල් වගෙත් වෙනවා. * Response time එක හැදෙන්න නම් අපි සාමාන්‍ය message එකක් යවන්න ඕනෙ. Search results වලින් online ඉන්න අයව filter කරලා ගන්න පුලුවන්. ඒ හින්දා නිතරම online ඉන්න එකේ වාසියක් නැතුවාම නොවේ. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom