Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
FIVERR - Buyer Request Tips
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Fiverr වල Buyer Request වලට Offers යැවීමට පෙර දැනගත යුතු කරුණු කීපයක්

Buyer කෙනෙක් search කරනවා එයාට ඕනෙ දේ. එයා Gigs කීපයක් දකිනවා. ඒ අතරින් කැමති එක Order කරනවා. එයා දකින Gigs අතර අපේ Gig එක නොදකින්නත් පුළුවන්. හැබැයි Buyer Request එකකට අපි යවන Offer එක නම් අනිවා දකිනවා. ඒක miss කරගන්නැතුව Order එක අපේ පැත්තට කරකවා ගන්න මේ දේවල් ගැනත් අවධානය යොමු කරන්න.

1) Description එකේ පළමු කොටස......

බයර් කෙනෙකුට තම රික්වෙස්ට් එකට අදාළව සෙලර්ස්ලා යවන ඔෆර්ස් පෙන්නුම් කරන පිටුවේ අපි කොටන සියළුම වචන පෙන්නන්නෙ නෑ. Characters 150යි පෙන්නන්නෙ. (Characters කියන්නෙ අකුරු, ඉලක්කම් වගේ දේවල්) විස්තරේ එයාගෙ හිතට වැදුණොත් ක්ලික් කරන්න Read more කියලා button එකක් තියෙනවා. ඉතින් බයර්ගෙ හිත දිනාගන්න පුළුවන් හොඳම විස්තරේ මේ මුල් characters 150 ඇතුළෙ තියෙන්න ඕනෙ. ඉතින් Hello කියලා ටයිප් කරලා Enter ඔබලා ඉතුරු ටික යට පේළියෙ ටයිප් කරන එක අහස පොළොව නුඋහුලන අපරාධයක්! වටිනාම කොටසේ characters ටික ඒකෙන් නැති වෙනවා.

2) ස්වයං වර්ණනාව......

“I’m a Level 2 Seller”, “I have many years of experience”, “I always give more than asked”, “I’m never late” වගේ දේවල් නෙමේ බයර් බලාපොරොත්තු වෙන්නෙ. Description එකේ මුල් කොටසෙ මෙහෙම තමන්ව වර්ණනා කරන ඔෆර්ස් වලට වඩා එයාලා බලාපොරොත්තු වෙන්නෙ Description එකේ එයාලට අවශ්‍ය වැඩේ ගැන කතාකරනවට. ඔයාලගෙ සේවාව එයාලගෙ අවශ්‍යතාවයට ගැළපෙනවද කියලා දැනගන්නයි ඒ අයට ඕනෙ. ඔයා බයර්ගෙ ගැටළුව නිරාකරණය කරන්නෙ කොහොමද, එයාගෙ වැඩේ පහසු කරන්නෙ කොහොමද කියන දේ ගැන සඳහන් කරන්න ඕනෙ.

3) කාලය සහ මුදල.....

බයර්ට වැඩේ දින 1කින් සහ $5කට කරගන්න ඕනෙ නම්, ඊට වැඩි කාලයක් හා මුදලක් සඳහන්ව ඇති ඔෆර්ස් ටික අත ඇරලා දාන්න පෙළඹෙනවා වැඩියි.

4) Gig එකේ rating එක.....

අපි යවන gig එකට ලැබිලා තියෙන තරු ප්‍රමාණයත් මෙතන පෙන්නුම් කරනවා. ඒ හින්දා තරු වැඩි එකක් නම් වඩා හොඳයි. නැවුම්, නොඉඳුල් ඒවට වඩා ගොඩක් අය පාවිච්චි කරපු, හොඳ rating එකක් හම්බ වුණ ඒවට තමයි Fiverr එකේදි කට්ටිය කැමති.

5) Spelling සහ Grammar නිවැරදි විය යුතුයි. මේ සඳහා Microsoft Word වැනි මෘදුකාංගයක ටයිප් කර (කොපි, පේස්ට් කර) නිවැරදිදැයි පරික්ෂා කළ හැකියි.

6) ‘I look forward to hearing from you’, ‘I hope to hear from you very soon’ වගේ දේකින් Description එක අවසන් කිරීමෙන් බයර්ට ඊළඟට කළ යුතු දේ ගැන අදහසක් දීම සහ ඔබට මැසේජ් එකක් එවීමට පෙළඹවීම කළ හැකියි.

7) Buyer request එකේදි බයර් විසින් භාවිතා කරලා තියෙන වචනම භාවිතා කරනවා නම් වඩා හොඳයි.

8) ඔෆර්ස් වලින් Discounts ලබා දෙන්න.

9) ඔෆර් එකට Extras දාලා තියෙනවා නම් බයර්ට පුළුවන් ඔයාට මොනවද කරන්න පුළුවන් කියන දේ තේරුම් ගන්න. හැකි හැම විටම ඔන්ලයින් ඉන්න. ඔන්ලයින් ඉන්න අයගෙ යූසර්නේම් එක ළඟ කොළ පාට ඩොට් එකක් තියෙනවා. තව ෆෝන් වලට දාන Fiverr ඇප් එකේ තියෙනවා Go Online වගේ එකක්. ඒක තෝරලා ඇප් එක ඕපන් කරලා තියනවා නම් ඔන්ලයින් ඉන්න විදිහට පෙන්නනවාලු.

10) ඔෆර්ස් ගොඩක් අැවිත් තියෙන කොට ඔක්කොම Descriptions කියවනවට වඩා ගිග් ඉමේජස් ටික බලාගෙන බලාගෙන යන බයර්ල ඉන්නවා. ඉතින් ඔයාගෙ සේවාව මොකද්ද කියලා අර ඉමේජ් එකෙන් පේන්න ඕනෙ.

Title එක කැපිටල් අකුරකින් පටන් ගන්නවා නම් ඒ ඔෆර් එකේ ප්‍රොෆෙෂනල් බවක් තියෙනවලු. ඒ කියන්නෙ I will කියන කොටස නැතුව තමයි ඔෆර් එක පෙන්නන්නෙ.

Description එකේ ඔක්කොම අකුරු කැපිටල් නම් ඒක කියවන එක බයර්ට කරදරයක්. (සියල්ල කැපිටල් ඒවට වැඩි අවධානයක් යොමු වුවත්)

11) ඔෆර් එක යැව්වට පස්සෙ Selling > Buyer requests > Sent offers වලින් බයර්ගෙ යූසර්නේම් එක හොයාගෙන www.fiverr.com/inbox/username වලින් බයර්ට කෙලින්ම මැසේජ් එකක් යවන්න පුළුවන් එයා සෙලර් කෙනෙක් විදහටත් වැඩ කරන කෙනෙක් නම්. ඒත් සමහර බයර්ලා මෙහෙම කරනවට කැමති නෑලු.

යූසර්නේම් එකෙන් පොඩි සර්ච් පාරක් දාලා බයර්ගෙ ෆේස්බුක්, ට්විටර් ගිණුම හොයාගෙන ඒකට මැසේජ් එකක් යවන්න පුළුවන් අවස්ථාත් තියෙනවා. ඒත් ඒක එච්චර හොඳ දෙයක් නෙමේ. එක හේතුවක් තමයි බයර් කැමති නෑ ඒකට. ඒක හරියට වෙළෙන්දෙක් තව කෙනෙකුගේ ගෙදර ෆෝන් එකට කෝල් කරලා තමන්ගෙ භාණ්ඩය මිලදී ගන්න කියනවා වගේ. ඊටත් වඩා ලොකු ප්රශ්නය තමයි එහෙම බාහිර සම්බන්ධතා ඇති කරගන්න එක Fiverr වල නීති වලට සම්පූර්ණයෙන්ම පටහැනියි. අපේ Fiverr ගිණුම හෙටම block කරලා දාන්න වුණත් ඒක හේතුවක් වෙන්න පුළුවන්. (අහු වුණොත් හෝ අරයා Fiverr එකට රිපෝට් කළොත්)

තව මොනවා හරි තියෙනවා නම් කොමෙන්ට් එකක් දාගෙන යන්ට ඈ.....

මූලාශ්‍රය:

https://forum.fiverr.com/t/how-to-rock-buyer-requests/87683

https://forum.fiverr.com/t/how-to-generate-more-orders-from-buyer-requests/81198

[QUOTE="M-M-S, post: 23563340, member: 568269"] [SIZE=4][COLOR=Navy][B]Fiverr වල Buyer Request වලට Offers යැවීමට පෙර දැනගත යුතු කරුණු කීපයක් [/B][/COLOR][/SIZE][SIZE=4]Buyer කෙනෙක් search කරනවා එයාට ඕනෙ දේ. එයා Gigs කීපයක් දකිනවා. ඒ අතරින් කැමති එක Order කරනවා. එයා දකින Gigs අතර අපේ Gig එක නොදකින්නත් පුළුවන්. හැබැයි Buyer Request එකකට අපි යවන Offer එක නම් අනිවා දකිනවා. ඒක miss කරගන්නැතුව Order එක අපේ පැත්තට කරකවා ගන්න මේ දේවල් ගැනත් අවධානය යොමු කරන්න. 1) Description එකේ පළමු කොටස...... බයර් කෙනෙකුට තම රික්වෙස්ට් එකට අදාළව සෙලර්ස්ලා යවන ඔෆර්ස් පෙන්නුම් කරන පිටුවේ අපි කොටන සියළුම වචන පෙන්නන්නෙ නෑ. Characters 150යි පෙන්නන්නෙ. (Characters කියන්නෙ අකුරු, ඉලක්කම් වගේ දේවල්) විස්තරේ එයාගෙ හිතට වැදුණොත් ක්ලික් කරන්න Read more කියලා button එකක් තියෙනවා. ඉතින් බයර්ගෙ හිත දිනාගන්න පුළුවන් හොඳම විස්තරේ මේ මුල් characters 150 ඇතුළෙ තියෙන්න ඕනෙ. ඉතින් Hello කියලා ටයිප් කරලා Enter ඔබලා ඉතුරු ටික යට පේළියෙ ටයිප් කරන එක අහස පොළොව නුඋහුලන අපරාධයක්! වටිනාම කොටසේ characters ටික ඒකෙන් නැති වෙනවා. 2) ස්වයං වර්ණනාව...... “I’m a Level 2 Seller”, “I have many years of experience”, “I always give more than asked”, “I’m never late” වගේ දේවල් නෙමේ බයර් බලාපොරොත්තු වෙන්නෙ. Description එකේ මුල් කොටසෙ මෙහෙම තමන්ව වර්ණනා කරන ඔෆර්ස් වලට වඩා එයාලා බලාපොරොත්තු වෙන්නෙ Description එකේ එයාලට අවශ්‍ය වැඩේ ගැන කතාකරනවට. ඔයාලගෙ සේවාව එයාලගෙ අවශ්‍යතාවයට ගැළපෙනවද කියලා දැනගන්නයි ඒ අයට ඕනෙ. ඔයා බයර්ගෙ ගැටළුව නිරාකරණය කරන්නෙ කොහොමද, එයාගෙ වැඩේ පහසු කරන්නෙ කොහොමද කියන දේ ගැන සඳහන් කරන්න ඕනෙ. 3) කාලය සහ මුදල..... බයර්ට වැඩේ දින 1කින් සහ $5කට කරගන්න ඕනෙ නම්, ඊට වැඩි කාලයක් හා මුදලක් සඳහන්ව ඇති ඔෆර්ස් ටික අත ඇරලා දාන්න පෙළඹෙනවා වැඩියි. 4) Gig එකේ rating එක..... අපි යවන gig එකට ලැබිලා තියෙන තරු ප්‍රමාණයත් මෙතන පෙන්නුම් කරනවා. ඒ හින්දා තරු වැඩි එකක් නම් වඩා හොඳයි. නැවුම්, නොඉඳුල් ඒවට වඩා ගොඩක් අය පාවිච්චි කරපු, හොඳ rating එකක් හම්බ වුණ ඒවට තමයි Fiverr එකේදි කට්ටිය කැමති. 5) Spelling සහ Grammar නිවැරදි විය යුතුයි. මේ සඳහා Microsoft Word වැනි මෘදුකාංගයක ටයිප් කර (කොපි, පේස්ට් කර) නිවැරදිදැයි පරික්ෂා කළ හැකියි. 6) ‘I look forward to hearing from you’, ‘I hope to hear from you very soon’ වගේ දේකින් Description එක අවසන් කිරීමෙන් බයර්ට ඊළඟට කළ යුතු දේ ගැන අදහසක් දීම සහ ඔබට මැසේජ් එකක් එවීමට පෙළඹවීම කළ හැකියි. 7) Buyer request එකේදි බයර් විසින් භාවිතා කරලා තියෙන වචනම භාවිතා කරනවා නම් වඩා හොඳයි. 8) ඔෆර්ස් වලින් Discounts ලබා දෙන්න. 9) ඔෆර් එකට Extras දාලා තියෙනවා නම් බයර්ට පුළුවන් ඔයාට මොනවද කරන්න පුළුවන් කියන දේ තේරුම් ගන්න. හැකි හැම විටම ඔන්ලයින් ඉන්න. ඔන්ලයින් ඉන්න අයගෙ යූසර්නේම් එක ළඟ කොළ පාට ඩොට් එකක් තියෙනවා. තව ෆෝන් වලට දාන Fiverr ඇප් එකේ තියෙනවා Go Online වගේ එකක්. ඒක තෝරලා [B]ඇප් එක ඕපන් කරලා [/B]තියනවා නම් ඔන්ලයින් ඉන්න විදිහට පෙන්නනවාලු. 10) ඔෆර්ස් ගොඩක් අැවිත් තියෙන කොට ඔක්කොම Descriptions කියවනවට වඩා ගිග් ඉමේජස් ටික බලාගෙන බලාගෙන යන බයර්ල ඉන්නවා. ඉතින් ඔයාගෙ සේවාව මොකද්ද කියලා අර ඉමේජ් එකෙන් පේන්න ඕනෙ. Title එක කැපිටල් අකුරකින් පටන් ගන්නවා නම් ඒ ඔෆර් එකේ ප්‍රොෆෙෂනල් බවක් තියෙනවලු. ඒ කියන්නෙ I will කියන කොටස නැතුව තමයි ඔෆර් එක පෙන්නන්නෙ. Description එකේ ඔක්කොම අකුරු කැපිටල් නම් ඒක කියවන එක බයර්ට කරදරයක්. (සියල්ල කැපිටල් ඒවට වැඩි අවධානයක් යොමු වුවත්) 11) ඔෆර් එක යැව්වට පස්සෙ Selling > Buyer requests > Sent offers වලින් බයර්ගෙ යූසර්නේම් එක හොයාගෙන [URL="http://www.fiverr.com/inbox/username"]www.fiverr.com/inbox/username[/URL] වලින් බයර්ට කෙලින්ම මැසේජ් එකක් යවන්න පුළුවන් [B]එයා සෙලර් කෙනෙක් විදහටත් වැඩ කරන කෙනෙක් නම්[/B]. ඒත් සමහර බයර්ලා මෙහෙම කරනවට කැමති නෑලු. යූසර්නේම් එකෙන් පොඩි සර්ච් පාරක් දාලා බයර්ගෙ ෆේස්බුක්, ට්විටර් ගිණුම හොයාගෙන ඒකට මැසේජ් එකක් යවන්න පුළුවන් අවස්ථාත් තියෙනවා. ඒත් ඒක එච්චර හොඳ දෙයක් නෙමේ. එක හේතුවක් තමයි බයර් කැමති නෑ ඒකට. ඒක හරියට වෙළෙන්දෙක් තව කෙනෙකුගේ ගෙදර ෆෝන් එකට කෝල් කරලා තමන්ගෙ භාණ්ඩය මිලදී ගන්න කියනවා වගේ. ඊටත් වඩා ලොකු ප්රශ්නය තමයි එහෙම බාහිර සම්බන්ධතා ඇති කරගන්න එක Fiverr වල නීති වලට සම්පූර්ණයෙන්ම පටහැනියි. අපේ Fiverr ගිණුම හෙටම block කරලා දාන්න වුණත් ඒක හේතුවක් වෙන්න පුළුවන්. (අහු වුණොත් හෝ අරයා Fiverr එකට රිපෝට් කළොත්) [COLOR=Navy]තව මොනවා හරි තියෙනවා නම් කොමෙන්ට් එකක් දාගෙන යන්ට ඈ..... [COLOR=Black]මූලාශ්‍රය: [URL]https://forum.fiverr.com/t/how-to-rock-buyer-requests/87683[/URL] [URL]https://forum.fiverr.com/t/how-to-generate-more-orders-from-buyer-requests/81198[/URL] [/COLOR] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom