Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Fiverr May Rocket
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Very bad attitude.

මුලින්ම උඹට සුභ පතනව අපේ රටට ගොඩක් ලොකු ගාණක විදේශ විනිමය මාස් පතා ගේන එක ගැන, ඇත්තටම ඒ ගැන ආඩම්බරයි,

මම මේක දැක්ක ගමන් මගේ අදහස මෙතැන දාන්න හිතුනා,

මේකට ප්‍රවේශයක් ගන්න ගමන් කියන්නම් මමත් අප්වර්ක් එකේ Top Rated Freelancer කෙනෙක්, ඒ වගේම මාසෙකට සෑහෙන ගානක් විදේශ විනිමය ලංකාවට ගේනව(ගාන කියන් එක තේරුමක් නැති දෙයක්) ඒ වගේම තුන් දෙනෙක්ට සල්ලි ගෙවනව ඒ එන වැඩ ටික බෙදාගෙන කරල, ඒ වගේම මෑතකද යාලුවෙක් එක්ක එකතු වෙලා පිට රට IT Related Business එකකුත් පටන් ගත්ත,

කෙළින්ම කිව්වොත් මෙච්චරයි මචං, තරුණයො විදියට ලංකාවට අපේ උදව් අත්‍යාවශ්‍යම වෙලාවක් මේක, මෙහෙම කියන්න හේතුව මේක බලන හැමෝම දන්නව ඇති නේ? ඩොලර් එක දැන් යන්නෙ කීයටද කියල දන්නව නේද? මේ වැටිල තියෙන වළෙන් ගොඩ එන්න පුලුවන් එකම ක්‍රමයි විදේශ මුදල් ලංකාවට ගන්න එක විතරයි, ඒකට සෘජුවම දායක වෙන්න පුලුවන් අපි වගේ IT Related දේවල් කරන Freelancersලට,

මම යටින් දාන්නම් Upwork එකේ ලංකාවෙ Statistics,

මේ පින්තූරෙ බැලුවම ඕන කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන් කොච්චර අඩු පිරිසක්ද ලංකාවෙ Upwork කරන්නෙ කියල, Upwork එක මෙහෙම නම් සම්පූර්ණ Freelancersල ගැන දළ අවබෝධයක් අනිවා ගන්න පුලුවන්,

මේකෙ විදියට හරියට සල්ලි ලංකාවට ගෙනත් තියෙන්නෙ 208දෙනෙක් විතරයි, ලංකාවෙ තාක්ෂණික දැනුම තියෙන තරුණ පිරිස කොච්චර නම් ඉන්නවද, ඒත් මේ ඒකෙන් කීයෙන් පංගුවක්ද ඉන්නෙ? ඕන ඕකයි රටේ තියෙන තත්වෙ,

තාම මිනිස්සුන්ට හරි අවබෝධයක් නෑ මේව ගැන, ගොඩක් අය දැනුවත් නෑ, ඒ වගේම රජයෙන්වත් ඒ සම්බන්ධ දේවල් කරන්නෙ නෑ(රජය ගැන නම් කතා කරන එක තේරුමක් නෑ, ලංකාවට Paypalවත් දීපු නැති කාලකණ්නි නේ ඉන්නෙ)

ඉතිං මගේ අදහස වෙන්නෙ අපි මේවගෙ දෙයක් කරනව නම් අනිත් අය පුලුවන් තරම් දැනුවත් කරන එක ගොඩක් හොඳ දෙයක්, තමන් ගොඩ යන අතරෙම තව කෙනෙක් ගොඩ යන අතරෙම රටටත් දෙයක් කරල ජීවත් වෙන ටිකේ ඉඳල සතුටින් මැරිල යන එක නේද මචං හොඳම?

උඹේ පැත්තෙන් හිතල බැලුවොත් උඹ Fiverr කරනව කියල තියෙන්නෙ, කරන්නෙ මොකක්ද කියන එක කිසිම කෙනෙක්ට කියන්නෙ නෑ පෞද්ගලික හේතුවක් නිසා, ඒත් උඹ ඔය කරන දේ අනිවාර්යෙන්ම Fiverr එක ඇතුලෙ නව සොයාගැනීමක් නෙමෙයි නේද? තවත් ගොඩ දෙනෙක් කරන දෙයක් වෙන්නම ඕන, ඒ වගේම ඉන්දියන් කාරයො බුරුතු පිටින් කරන දෙයක් වෙන්න ඕන, එහෙම දෙයක් ලංකාවෙ ඉන්න තව කොල්ලෙක් දැනගත්තම උඹට තියෙන ප්‍රශ්නෙ මොකක්ද කියන එක ඇත්තටම මට ප්‍රශ්නයක්, අර සිල්ලර බඩු උදාහරණය නම් මෙතැනට කොහෙත්වම අදාළ වෙන්නෙ නෑ, ඒ වගේ දෙයක් අදාලයි අර කාලයක් SLT එකේ Dialog එකේ ඩේට හොරෙන් ගන්න ක්‍රම තිබ්බෙ, අන්න ඒ වගේ වෙලාවට උඹේ තියරිය ගොඩක් වටිනව, මොකද ඒක පැතිරුනොත් උඹට වැඩකුත් නෑ දැනගන්න එකාට වැඩකුත් නෑ, ඒත් මෙතැනදි නම් උඹේ කතාවෙ කිසිම සාධාරණත්වයක් නෑ, අනිත් දේ සහෝදරය උඹ කිසි කෙනෙකුට මේක උගන්වන්නත් කැමති නැත්නම් ඇත්තටම මේ වගේ පෝස්ට් එකක් මෙතැන දැම්ම එකේ තේරුම මොකක්ද? (බලන අය Motivate කරන අදහසකින් නම් කමක් නෑ)

මම නම් පෞද්ගලිකවම ඕන කෙනෙක්ට උදව් කරනව, මම මේ අප්වර්ක් ගැන පෝස්ට් දාල ඇති ඕන තරම්, මගෙන් අදටත් ගොඩක් අය P.M දාල අහනව කොහොමද කරන්නෙ කියල, මට ලේසියෙන් නිදහස් වෙලාවක් ලැබෙන්නෙ නෑ, ඒත් කොච්චර කාලයක් ගිහිල්ල හරි මම ඒවට රිප්ලයි කරනව අවංකවම, මට ඒකෙන් ලැබෙන අත්මතෘප්තිය ගොඩක් වටින නිසා,

මගේ නම් පෞද්ගලික මතය අපි මේවයින් රටට විදේශ විනිමට ගේන අතරෙම පුලුවන් තරම් කට්ටිය දැනුවත් කරන්න ඕන, කවුරු හරි මේකෙ ත්‍රෙඩ් එකක් අලුතින්ම පටන් ගෙන වැඩක් කරන්න මම නම් අනිවා සප් එක දෙනව මම අප්වර්ක් එක ගැන දන්න දැනුම බෙදා හදා ගන්න,

මගේ වටින කාලය වැය කරල තමයි මේ ටික ලිව්වෙ, බලන කෙනෙක් මේකෙන් දෙයක් ගනියි කියල බලාපොරොත්තු වෙනව ඒ වගේම උඹට සුබ පැතුම්, ඕකට තව අය දාලා දිගටම කරගෙන යන්න...

[QUOTE="chami2015, post: 23238014, member: 542063"] [SIZE=4][COLOR=Red]Very bad attitude.[/COLOR] මුලින්ම උඹට සුභ පතනව අපේ රටට ගොඩක් ලොකු ගාණක විදේශ විනිමය මාස් පතා ගේන එක ගැන, ඇත්තටම ඒ ගැන ආඩම්බරයි, මම මේක දැක්ක ගමන් මගේ අදහස මෙතැන දාන්න හිතුනා, මේකට ප්‍රවේශයක් ගන්න ගමන් කියන්නම් මමත් අප්වර්ක් එකේ Top Rated Freelancer කෙනෙක්, ඒ වගේම මාසෙකට සෑහෙන ගානක් විදේශ විනිමය ලංකාවට ගේනව(ගාන කියන් එක තේරුමක් නැති දෙයක්) ඒ වගේම තුන් දෙනෙක්ට සල්ලි ගෙවනව ඒ එන වැඩ ටික බෙදාගෙන කරල, ඒ වගේම මෑතකද යාලුවෙක් එක්ක එකතු වෙලා පිට රට IT Related Business එකකුත් පටන් ගත්ත, කෙළින්ම කිව්වොත් මෙච්චරයි මචං, තරුණයො විදියට ලංකාවට අපේ උදව් අත්‍යාවශ්‍යම වෙලාවක් මේක, මෙහෙම කියන්න හේතුව මේක බලන හැමෝම දන්නව ඇති නේ? ඩොලර් එක දැන් යන්නෙ කීයටද කියල දන්නව නේද? මේ වැටිල තියෙන වළෙන් ගොඩ එන්න පුලුවන් එකම ක්‍රමයි විදේශ මුදල් ලංකාවට ගන්න එක විතරයි, ඒකට සෘජුවම දායක වෙන්න පුලුවන් අපි වගේ IT Related දේවල් කරන Freelancersලට, මම යටින් දාන්නම් Upwork එකේ ලංකාවෙ Statistics, [IMG]https://image.ibb.co/eyODmT/Capture.png[/IMG] මේ පින්තූරෙ බැලුවම ඕන කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන් කොච්චර අඩු පිරිසක්ද ලංකාවෙ Upwork කරන්නෙ කියල, Upwork එක මෙහෙම නම් සම්පූර්ණ Freelancersල ගැන දළ අවබෝධයක් අනිවා ගන්න පුලුවන්, මේකෙ විදියට හරියට සල්ලි ලංකාවට ගෙනත් තියෙන්නෙ 208දෙනෙක් විතරයි, ලංකාවෙ තාක්ෂණික දැනුම තියෙන තරුණ පිරිස කොච්චර නම් ඉන්නවද, ඒත් මේ ඒකෙන් කීයෙන් පංගුවක්ද ඉන්නෙ? ඕන ඕකයි රටේ තියෙන තත්වෙ, තාම මිනිස්සුන්ට හරි අවබෝධයක් නෑ මේව ගැන, ගොඩක් අය දැනුවත් නෑ, ඒ වගේම රජයෙන්වත් ඒ සම්බන්ධ දේවල් කරන්නෙ නෑ(රජය ගැන නම් කතා කරන එක තේරුමක් නෑ, ලංකාවට Paypalවත් දීපු නැති කාලකණ්නි නේ ඉන්නෙ) ඉතිං මගේ අදහස වෙන්නෙ අපි මේවගෙ දෙයක් කරනව නම් අනිත් අය පුලුවන් තරම් දැනුවත් කරන එක ගොඩක් හොඳ දෙයක්, තමන් ගොඩ යන අතරෙම තව කෙනෙක් ගොඩ යන අතරෙම රටටත් දෙයක් කරල ජීවත් වෙන ටිකේ ඉඳල සතුටින් මැරිල යන එක නේද මචං හොඳම? උඹේ පැත්තෙන් හිතල බැලුවොත් උඹ Fiverr කරනව කියල තියෙන්නෙ, කරන්නෙ මොකක්ද කියන එක කිසිම කෙනෙක්ට කියන්නෙ නෑ පෞද්ගලික හේතුවක් නිසා, ඒත් උඹ ඔය කරන දේ අනිවාර්යෙන්ම [B][COLOR=red]Fiverr එක ඇතුලෙ නව සොයාගැනීමක් නෙමෙයි නේද?[/COLOR][/B] තවත් ගොඩ දෙනෙක් කරන දෙයක් වෙන්නම ඕන, ඒ වගේම ඉන්දියන් කාරයො බුරුතු පිටින් කරන දෙයක් වෙන්න ඕන, එහෙම දෙයක් ලංකාවෙ ඉන්න තව කොල්ලෙක් දැනගත්තම උඹට තියෙන ප්‍රශ්නෙ මොකක්ද කියන එක ඇත්තටම මට ප්‍රශ්නයක්, අර සිල්ලර බඩු උදාහරණය නම් මෙතැනට කොහෙත්වම අදාළ වෙන්නෙ නෑ, ඒ වගේ දෙයක් අදාලයි අර කාලයක් SLT එකේ Dialog එකේ ඩේට හොරෙන් ගන්න ක්‍රම තිබ්බෙ, අන්න ඒ වගේ වෙලාවට උඹේ තියරිය ගොඩක් වටිනව, මොකද ඒක පැතිරුනොත් උඹට වැඩකුත් නෑ දැනගන්න එකාට වැඩකුත් නෑ, ඒත් මෙතැනදි නම් උඹේ කතාවෙ කිසිම සාධාරණත්වයක් නෑ, [COLOR=Red]අනිත් දේ සහෝදරය උඹ කිසි කෙනෙකුට මේක උගන්වන්නත් කැමති නැත්නම් ඇත්තටම මේ වගේ පෝස්ට් එකක් මෙතැන දැම්ම එකේ තේරුම මොකක්ද?[/COLOR] (බලන අය Motivate කරන අදහසකින් නම් කමක් නෑ) මම නම් පෞද්ගලිකවම ඕන කෙනෙක්ට උදව් කරනව, මම මේ අප්වර්ක් ගැන පෝස්ට් දාල ඇති ඕන තරම්, මගෙන් අදටත් ගොඩක් අය P.M දාල අහනව කොහොමද කරන්නෙ කියල, මට ලේසියෙන් නිදහස් වෙලාවක් ලැබෙන්නෙ නෑ, ඒත් කොච්චර කාලයක් ගිහිල්ල හරි මම ඒවට රිප්ලයි කරනව අවංකවම, මට ඒකෙන් ලැබෙන [COLOR=red]අත්මතෘප්තිය ගොඩක් වටින නිසා, [/COLOR] [/SIZE][B][SIZE=4][COLOR=red]මගේ නම් පෞද්ගලික මතය අපි මේවයින් රටට විදේශ විනිමට ගේන අතරෙම පුලුවන් තරම් කට්ටිය දැනුවත් කරන්න ඕන, කවුරු හරි මේකෙ ත්‍රෙඩ් එකක් අලුතින්ම පටන් ගෙන වැඩක් කරන්න මම නම් අනිවා සප් එක දෙනව මම අප්වර්ක් එක ගැන දන්න දැනුම බෙදා හදා ගන්න,[/COLOR][/SIZE][/B] [SIZE=4] [/SIZE] [SIZE=4]මගේ වටින කාලය වැය කරල තමයි මේ ටික ලිව්වෙ, බලන කෙනෙක් මේකෙන් දෙයක් ගනියි කියල බලාපොරොත්තු වෙනව ඒ වගේම උඹට සුබ පැතුම්, ඕකට තව අය දාලා දිගටම කරගෙන යන්න... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom