Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Fiverr Tips and Tricks for 2019
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Fiverr වල දැනට part time හෝ full time works කරන අය මෙකෙ ගොඩක් ඉන්න එකෙ අලුතෙන් එන අයටත් එක්ක තමන්ගෙ fiverr level එක up කරගන්න ඔයාලා use කරන tips and tricks මොනවද කියලා share කර ගමුද 2019 year එකට අදාලව?

තමන් දන්න tricks අනිත් අයට කියල දුන්නා කියලා තමන්ගෙ business අඩු වෙන එකක් නැ මොකද tricks කියලා දුන්නට skills තියෙන්නෙ තමනට විතරයිනෙ. එක නිසා අපි දන්න දෙ අනිත් අයත් එක්ක බෙදාගෙන අපිට pocket money හරි හොයගන්න පුලුවන් වෙයිනෙ මෙකෙන්.

My Tips

මම සෙල් කරන්නෙ T-shirt designs. මගෙ gig එක rank කරන්න සහ gig views වැඩි කරගන්න මන් use කරන්නෙ මගෙ ගිග් එකෙ තියෙන images පොඩ්ඩක් හොදට design කරල මන් එවා pinterest web site එකෙ පොස්ට් කරනවා. පොස්ට් කරන කොට මගෙ fiverr gig එකෙ URL එකත් එක්ක තමයි post කරන්නෙ. එතකොට pinterest web site එකෙන් customers ලා ගොඩක් එනවා. Sales ත් වැඩි වෙනවා.

(මෙක තමයි මන් fiverr එකෙ දාල තියෙන gig image එක)

(මෙක තමයි මන් fiverr gig එකට අදාලව ටිකක් design එක ලස්සනට කරලා pinterest site එකෙ දාල තියෙන එක. මෙ image එක click කරපු ගමන් එන්නෙ fiverr එකෙ මගෙ gig එකට)

අහ් කියන්න අමතක උනා pinterest කියන්නෙ designers ලට ගොඩක් හොද ideas ගන්න පුලුවන් place එකක්.

(මේ තමයි මගෙ earnings එක within one year.)

මන් දන්නවා තව අය මීට වඩා ගොඩක් හොයලා තියෙනවා කියලා. ඒ උනාට මට මෙක ගොඩක් ලොකූ ගානක් මචන්ලා. උබලත් ට්රයි කරපල්ලා නිකන් ඉන්න එකෙ දන්න දෙවල් වලින් දෙයක් කාටහරි දීලා කීයක් හරි අතට ගන්න.

ජය වේවා හැමොටම

(තව දෙයක් කියන්න ඔනෙ. වෙන කාගෙවත් ඒවා ජීවිතේටවත් කොපි කර්ලා උස්සලා දාන්න එපා. ගොඩ යන්න බෑ මචන්ලා)

[QUOTE="kalanka90, post: 24839813, member: 526417"] [SIZE="5"][CENTER]Fiverr වල දැනට part time හෝ full time works කරන අය මෙකෙ ගොඩක් ඉන්න එකෙ අලුතෙන් එන අයටත් එක්ක තමන්ගෙ fiverr level එක up කරගන්න ඔයාලා use කරන tips and tricks මොනවද කියලා share කර ගමුද 2019 year එකට අදාලව? තමන් දන්න tricks අනිත් අයට කියල දුන්නා කියලා තමන්ගෙ business අඩු වෙන එකක් නැ මොකද tricks කියලා දුන්නට skills තියෙන්නෙ තමනට විතරයිනෙ. එක නිසා අපි දන්න දෙ අනිත් අයත් එක්ක බෙදාගෙන අපිට pocket money හරි හොයගන්න පුලුවන් වෙයිනෙ මෙකෙන්.[/CENTER][/SIZE] [CENTER][SIZE="6"]My Tips[/SIZE][/CENTER] [SIZE="5"]මම සෙල් කරන්නෙ T-shirt designs. මගෙ gig එක rank කරන්න සහ gig views වැඩි කරගන්න මන් use කරන්නෙ මගෙ ගිග් එකෙ තියෙන images පොඩ්ඩක් හොදට design කරල මන් එවා pinterest web site එකෙ පොස්ට් කරනවා. පොස්ට් කරන කොට මගෙ fiverr gig එකෙ URL එකත් එක්ක තමයි post කරන්නෙ. එතකොට pinterest web site එකෙන් customers ලා ගොඩක් එනවා. Sales ත් වැඩි වෙනවා.[/SIZE] [IMG]https://i.imgur.com/KcCc0F1.jpg[/IMG] [B][U][COLOR="Red"](මෙක තමයි මන් fiverr එකෙ දාල තියෙන gig image එක)[/COLOR][/U][/B] [IMG]https://i.imgur.com/2S4Jzgf.jpg[/IMG] [B][U][COLOR="Red"](මෙක තමයි මන් fiverr gig එකට අදාලව ටිකක් design එක ලස්සනට කරලා pinterest site එකෙ දාල තියෙන එක. මෙ image එක click කරපු ගමන් එන්නෙ fiverr එකෙ මගෙ gig එකට)[/COLOR][/U][/B] [SIZE="5"]අහ් කියන්න අමතක උනා pinterest කියන්නෙ designers ලට ගොඩක් හොද ideas ගන්න පුලුවන් place එකක්.[/SIZE] [IMG]https://i.imgur.com/lBnANFd.jpg[/IMG] [B][U][COLOR="Red"](මේ තමයි මගෙ earnings එක within one year.)[/COLOR][/U][/B] :rolleyes: [SIZE="6"]මන් දන්නවා තව අය මීට වඩා ගොඩක් හොයලා තියෙනවා කියලා. ඒ උනාට මට මෙක ගොඩක් ලොකූ ගානක් මචන්ලා. උබලත් ට්රයි කරපල්ලා නිකන් ඉන්න එකෙ දන්න දෙවල් වලින් දෙයක් කාටහරි දීලා කීයක් හරි අතට ගන්න. :yes::yes::yes: ජය වේවා හැමොටම[/SIZE] [SIZE="6"][COLOR="Red"](තව දෙයක් කියන්න ඔනෙ. වෙන කාගෙවත් ඒවා ජීවිතේටවත් කොපි කර්ලා උස්සලා දාන්න එපා. ගොඩ යන්න බෑ මචන්ලා)[/COLOR][/SIZE]:yes::yes: [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom