Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Fiverr
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම වැඩ කලේ ප්‍රසිද්ද මාධ්‍ය ආයතනයක.

මාසෙකට 50ක් 60ක් ලැබුනත්. නිදහසක් කියලා දෙයක් තිබුනේ නෑ.

හදිස්සියකට නිවාඩුවක් ගන්න බෑ.

පොතක් පතක් කියවන්න, wife එක්ක stage show එකක් බලන්න යන්න,

මාස දෙකතුනකට වරක් වත් දෙමවුපියෝ බලලා එන්න වෙලාවක් නෑ.

යමක් පටන් ගන්න Fiverr එක හොඳ තැනක් කියලා අහලා තිබුන නිසා account එකක් හදාගෙන

Brochure, Flyer, business card design කරන්න පටන්ගත්තා. නමුත් competition එක වැඩි.

orders අඩුයි. නමුත් අතාරියේ නෑ. හෙමින් හෙමින් පොඩි පොඩි animation කරන්න ඉගෙනගත්තා .

ඒක නැගල ගියා. මාස හය හතක් යද්දී මට තේරුණා මම business වලට සුදුසුකම් තියෙන මනුස්සයෙක් කියලා.

ඔය අතරේ මගේ ජොබ් එක නැතිඋනා. මට ජීවත් වෙන්න පිහිට උනේ Fiverr එක.

දැන් මම ජොබ් එකක් කරන්නේ නෑ. මාසෙට 50ක් 60ක් හොයනවා ජොබ් එක කරන කාලේ වගේම.

ඒ වගේම නිදහසේ ඉන්නවා.

මම පහුගිය මාස 6, දුක දිනලා දියුණු වෙච්ච් මිනිස්සු ගැන හොඳට හෙවුවා.

දාස, රයිනෝ, සිද්ධාලේප, නිකාඩෝ, නවලෝක විතරක් නෙමේ

Elon musk, Steve jobs, Howard Schultz, Oprah Winfrey ගැනත් ලිපි කියෙවුවා.

මොකක්ද එයාලා එහෙම වෙන්නත් අපි මෙහෙම වෙන්නත් හේතුව. ????

අපි පුදුම විදිහට පසුගාමී. අපිට අපිව විශ්වාස නෑ.

අපි කම්මැලි,

අවදානමක් ගන්න බැරි තරමට බියගුලුයි.

අපි ලෝබයි. අපි කැමති මුදල් යොදවන්න නෙමේ මුදල් හම්බකරන්න.

මේ එළකිරි එකේ නොයෙක් ආකාරයේ online business කරන අය ඉන්නවා.

අපිට බැරිද එකතු වෙලා ගමනක් යන්න. Fiverr එකේ අපි කරන වැඩේ, අපේම website එකක් හරහා කරන්න.

මෙතන ඉන්නවා animating කරන, website හදන, SEO දන්න, mobile apps හදන අය.

නොයෙක් ආකාරයේ හැකියාවන් තියෙන කිහිපදෙනෙක් එකතු උනොත් අපිට බැරිද සම්පූර්ණ online business එකක් පටන් ගන්න.

Social networking අද ඉතාම දියුණුයි. හොඳ marketing එකක් කලොත් බැරිවෙයිද අපිට ගේමක් ගහන්න.

අපිට ඕන වෙන්නේ දැනුමයි ශ්‍රමයයි විතරයි. Online business එකකට ලොකු capital එකක් ඕනේ නෑ.

[QUOTE="Lira, post: 20964620, member: 517186"] [B][SIZE="5"]මම වැඩ කලේ ප්‍රසිද්ද මාධ්‍ය ආයතනයක. මාසෙකට 50ක් 60ක් ලැබුනත්. නිදහසක් කියලා දෙයක් තිබුනේ නෑ. හදිස්සියකට නිවාඩුවක් ගන්න බෑ. පොතක් පතක් කියවන්න, wife එක්ක stage show එකක් බලන්න යන්න, මාස දෙකතුනකට වරක් වත් දෙමවුපියෝ බලලා එන්න වෙලාවක් නෑ. යමක් පටන් ගන්න [COLOR="SeaGreen"]Fiverr[/COLOR] එක හොඳ තැනක් කියලා අහලා තිබුන නිසා account එකක් හදාගෙන Brochure, Flyer, business card design කරන්න පටන්ගත්තා. නමුත් competition එක වැඩි. orders අඩුයි. නමුත් අතාරියේ නෑ. හෙමින් හෙමින් පොඩි පොඩි animation කරන්න ඉගෙනගත්තා . ඒක නැගල ගියා. මාස හය හතක් යද්දී මට තේරුණා මම business වලට සුදුසුකම් තියෙන මනුස්සයෙක් කියලා. ඔය අතරේ මගේ ජොබ් එක නැතිඋනා. මට ජීවත් වෙන්න පිහිට උනේ Fiverr එක. දැන් මම ජොබ් එකක් කරන්නේ නෑ. මාසෙට 50ක් 60ක් හොයනවා ජොබ් එක කරන කාලේ වගේම. ඒ වගේම නිදහසේ ඉන්නවා. මම පහුගිය මාස 6, දුක දිනලා දියුණු වෙච්ච් මිනිස්සු ගැන හොඳට හෙවුවා. දාස, රයිනෝ, සිද්ධාලේප, නිකාඩෝ, නවලෝක විතරක් නෙමේ Elon musk, Steve jobs, Howard Schultz, Oprah Winfrey ගැනත් ලිපි කියෙවුවා. මොකක්ද එයාලා එහෙම වෙන්නත් අපි මෙහෙම වෙන්නත් හේතුව. ???? [COLOR="Red"]අපි පුදුම විදිහට පසුගාමී. අපිට අපිව විශ්වාස නෑ. අපි කම්මැලි, අවදානමක් ගන්න බැරි තරමට බියගුලුයි. අපි ලෝබයි. අපි කැමති මුදල් යොදවන්න නෙමේ මුදල් හම්බකරන්න.[/COLOR] මේ එළකිරි එකේ නොයෙක් ආකාරයේ online business කරන අය ඉන්නවා. අපිට බැරිද එකතු වෙලා ගමනක් යන්න. Fiverr එකේ අපි කරන වැඩේ, අපේම website එකක් හරහා කරන්න. මෙතන ඉන්නවා animating කරන, website හදන, SEO දන්න, mobile apps හදන අය. නොයෙක් ආකාරයේ හැකියාවන් තියෙන කිහිපදෙනෙක් එකතු උනොත් අපිට බැරිද සම්පූර්ණ online business එකක් පටන් ගන්න. Social networking අද ඉතාම දියුණුයි. හොඳ marketing එකක් කලොත් බැරිවෙයිද අපිට ගේමක් ගහන්න. අපිට ඕන වෙන්නේ දැනුමයි ශ්‍රමයයි විතරයි. Online business එකකට ලොකු capital එකක් ඕනේ නෑ. [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom