Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Saturday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Fiverr
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Payoneer හරහා. ඕනේ නම් Fiverr වලින් direct withdraw කරන්න පුළුවන් fee එක $3යි

Forex ලංකාවේ illegal ද නැද්ද කියන එක සම්බන්ද විවිධ මත තියෙනවා මචං. ලංකාවේ exchange control act එක හද්ද පරණයි. මම මහ බැංකුවට කතාකරලා අහපුවම කිව්වේ ලංකාවේ forex කරන්න අවසර තියෙන්නේ වාණිජ බැංකු වලට විතරයි කියල. තව සමහරු අහපුවහම කියල තියෙනවා කරාට කමක් නෑ ඒත් loss උනොත් අපි වග කියන්නේ නෑ කියල. ඒකයි කිව්වේ ඔය සම්බන්ද විවිධ මත තියෙනවා කියල. කොහොමත් forex කරන හෙන සෙට් එකක් ලංකාවේ ඉන්නවා.

ඒ ඇරුනහම forex කියන්නේ globally illegal දෙයක්වත් වැරදි දෙයක් වත් නෙවේ. ලෝකේ ලොකුම market එක forex market එක. ලෝකේ ප්රධාන බැංකු හැම එකකම වගේ ප්රධාන ආදායම් මාර්ගයක්.

නමුත් උඹ කියන එක ඇත්ත. මේක දැලි පිහියෙන් කිරිකනවා වගේ අවධානම් business එකක්. ඒක හින්ද මම කවදාවත් මනුස්සයෙක්ට forex කරපං කියල උපදෙස් දෙන්නේ නෑ. කරනවානම් බොහොම ඉවසීමන් අවුරුදු 3ක් වත් ඉස්සරහට plan කරලා කරන්න ඕනේ. එක රැයින් පොහොසත් වෙන්න හිතාගෙන කරන එවුන් ලොවෙත් loss වෙනවා.

ලාබයක් ලබන්න පුලුවන්ද කියන එකට සරල උත්තරේ ඔව්. හැබැයි හැමෝටම නෙවේ. මම කලින් කියපු විදියට මනස පාලනය කරගත්ත, සංයමයකින් trade කරන forex කියන්නේ serious business එකක් කියල සලකන අයට විතරයි. ඔය තත්වෙට එන්න සාමන්යෙන් අවුරුදු කීපයක් යනවා. ඒ අවුරුදු ටික පහුවෙන්න කලින් give up කරලා යන අය forex වලට බැන බැන ඉන්නවා.

මෙහෙම කියන මමත් තාම forex පුරුදු වෙනවා

ඔය Mayan කලින් thread එකක කියල තිබුනා "forex is not for the faint hearted" කියල. එක සම්පූරණ ඇත්ත

ඔව් මචං AE තමයි කරන්නේ. ඒත් මම කලින් කිව්වා වගේ බොහොම ඉක්මනට මට ඕවා නවත්තන්න වෙනවා බන්. බොහෝවිට එන සතිය ඇතුලත වගේ. ඒක හින්ද උඹට උදව් කරන්න පුළුවන් වෙයිද කියල නම් sure නෑ සොරි මචං

ඌ කියන්නේ Fiverr to Bank fee එක මචං. Payoneer to Bank free

අඩෝ උඹ මට වඩා සැහෙන කලින්නේ fiverr පටන් අරං තියෙන්නේ. මම 2015 මැද හරියේ පටන් ගත්තේ

[QUOTE="ratadel, post: 21650973, member: 24952"] [COLOR="blue"][SIZE="3"][B]Payoneer හරහා. ඕනේ නම් Fiverr වලින් direct withdraw කරන්න පුළුවන් fee එක $3යි :)[/B][/SIZE][/COLOR] [COLOR="blue"][SIZE="3"][B]Forex ලංකාවේ illegal ද නැද්ද කියන එක සම්බන්ද විවිධ මත තියෙනවා මචං. ලංකාවේ exchange control act එක හද්ද පරණයි. මම මහ බැංකුවට කතාකරලා අහපුවම කිව්වේ ලංකාවේ forex කරන්න අවසර තියෙන්නේ වාණිජ බැංකු වලට විතරයි කියල. තව සමහරු අහපුවහම කියල තියෙනවා කරාට කමක් නෑ ඒත් loss උනොත් අපි වග කියන්නේ නෑ කියල. ඒකයි කිව්වේ ඔය සම්බන්ද විවිධ මත තියෙනවා කියල. කොහොමත් forex කරන හෙන සෙට් එකක් ලංකාවේ ඉන්නවා. ඒ ඇරුනහම forex කියන්නේ globally illegal දෙයක්වත් වැරදි දෙයක් වත් නෙවේ. ලෝකේ ලොකුම market එක forex market එක. ලෝකේ ප්රධාන බැංකු හැම එකකම වගේ ප්රධාන ආදායම් මාර්ගයක්. නමුත් උඹ කියන එක ඇත්ත. මේක දැලි පිහියෙන් කිරිකනවා වගේ අවධානම් business එකක්. ඒක හින්ද මම කවදාවත් මනුස්සයෙක්ට forex කරපං කියල උපදෙස් දෙන්නේ නෑ. කරනවානම් බොහොම ඉවසීමන් අවුරුදු 3ක් වත් ඉස්සරහට plan කරලා කරන්න ඕනේ. එක රැයින් පොහොසත් වෙන්න හිතාගෙන කරන එවුන් ලොවෙත් loss වෙනවා. ලාබයක් ලබන්න පුලුවන්ද කියන එකට සරල උත්තරේ ඔව්. හැබැයි හැමෝටම නෙවේ. මම කලින් කියපු විදියට මනස පාලනය කරගත්ත, සංයමයකින් trade කරන forex කියන්නේ serious business එකක් කියල සලකන අයට විතරයි. ඔය තත්වෙට එන්න සාමන්යෙන් අවුරුදු කීපයක් යනවා. ඒ අවුරුදු ටික පහුවෙන්න කලින් give up කරලා යන අය forex වලට බැන බැන ඉන්නවා. මෙහෙම කියන මමත් තාම forex පුරුදු වෙනවා :) ඔය Mayan කලින් thread එකක කියල තිබුනා "forex is not for the faint hearted" කියල. එක සම්පූරණ ඇත්ත :) ඔව් මචං AE තමයි කරන්නේ. ඒත් මම කලින් කිව්වා වගේ බොහොම ඉක්මනට මට ඕවා නවත්තන්න වෙනවා බන්. බොහෝවිට එන සතිය ඇතුලත වගේ. ඒක හින්ද උඹට උදව් කරන්න පුළුවන් වෙයිද කියල නම් sure නෑ සොරි මචං :sorry:[/B][/SIZE][/COLOR] [IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG] [COLOR="blue"][SIZE="3"][B]ඌ කියන්නේ Fiverr to Bank fee එක මචං. Payoneer to Bank free :yes:[/B][/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="3"][B]අඩෝ උඹ මට වඩා සැහෙන කලින්නේ fiverr පටන් අරං තියෙන්නේ. මම 2015 මැද හරියේ පටන් ගත්තේ :)[/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom