Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Yesterday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Yesterday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Fixed Deposit Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි මචං,

බෑන්ක් එකකින් FD එකක් දාද්දි අපි 3,6,12Months කියල කාල සීමාවකට නේ දාන්නෙ. ඒ සීමාව අනුව තමයි එයාල අපිට රේට් එකක් දෙන්නෙ. බෑන්ක් එක බලාපොරොත්තු වෙනව අපි ඒ කිව්ව කාල සීමාවෙ FD එක Withdraw නොකර තියාගනියි කියලත්. එහෙම අපි Withdraw කලොත් සමහරවිට ඒක එයාලට පාඩුවක් වෙන්න පුලුවන්. මොකද උඹ 1Year FD එකක් දාලා උඹට බෑන්ක් එකෙන් 1Year වලට වෙනම රේට් එකක් දීල බෑන්ක් එක බලාපොරාත්තු වෙනව අවුරුද්දක් උඹේ FD එක තියේ කියල. ඒකෙන් එයාල ඉන්වෙස්ට් කරන්න පටන් ගන්නව.

උඹ ඒක කල් පිරෙන්න කලින් Withdraw කරනව කියන්නෙ ඒක බෑන්ක් එකට පාඩුයි. මම අහල තියෙනව සමහර බෑන්ක් වල Penalty එකකුත් ගහනවලු එහෙම Withdraw කරනව නම්. ඒක නම් ෂුවර් නෑ. හැබැයි ගොඩක් බෑන්ක් වල එහෙම කලින් Withdraw කළොත් උඹට පොරොන්දු වුණ පොලියම දෙන්නෙ නෑ.

උදා:

මම වැඩියෙන්ම ගණුදෙනු කරන්නෙ BOC එකත් එක්ක. ඒකෙ නම් 3Months FD Withdraw කලොත් කල් පිරෙන්න කලින් කිසිම පොළියක් දෙන්නෙ නෑ. 6Months ඒව නම් මට මතක නෑ බං. 12Months එකක් කල් පිරෙන්න කළින් Withdraw කළොත් Savings Account එකකට හම්බවෙන පොලිය දෙනව ගණං හදල. ඒක ඉතිං පට්ටම පාඩුයි.

අන්න ඒ වගේ බෑන්ක් එකෙන් බෑන්ක් එකට වෙනස් වෙන රෙගුලාසි ඇති උංගෙ ළඟ.

ඒ නිසා උඹ FD දාද්දි ඒක කඩල දාපං 10x3 ක් හරි. 10Laks 3Months Auto Renewal + 10Laks 6Months AR + 10Laks 1Year වගේ.

උඹට හදිස්සි සල්ලි උවමනාවක් වුණොත් මාස 3කට පස්සෙ. පොළියට කිසිම හානියක් නොවෙන්න මාස 3 එක Withdraw කරන්න පුලුවන්. උඹට සල්ලි එයිටත් කළින් වුවමනා වෙයි කියල හිතෙනව නම් FD ටික තව කඩල දාපං.

පොඩි පාඩුවක් වෙන්නෙ මාස ගාණ අඩු කරල FD කඩල දැම්මම පොළිය පොඩ්ඩක් අඩු වෙන එක. ඒක අවුල් නම් 30Laks 1Year ඒවට කඩල දාපං. මේ වගේ

1Laks - 1Year

3Laks - 1Year

6Laks - 1Year

20Laks - 1Year

මෙහෙම දැම්ම නම් හොඳයි කියල හිතෙනව...

උඹට තීරණය කරපං...

එල!

[QUOTE="sithija.h, post: 24571030, member: 144967"] [SIZE=3] [/SIZE] [SIZE=3]මෙහෙමයි මචං,[/SIZE] [SIZE=3]බෑන්ක් එකකින් FD එකක් දාද්දි අපි 3,6,12Months කියල කාල සීමාවකට නේ දාන්නෙ. ඒ සීමාව අනුව තමයි එයාල අපිට රේට් එකක් දෙන්නෙ. බෑන්ක් එක බලාපොරොත්තු වෙනව අපි ඒ කිව්ව කාල සීමාවෙ FD එක Withdraw නොකර තියාගනියි කියලත්. එහෙම අපි Withdraw කලොත් සමහරවිට ඒක එයාලට පාඩුවක් වෙන්න පුලුවන්. මොකද උඹ 1Year FD එකක් දාලා උඹට බෑන්ක් එකෙන් 1Year වලට වෙනම රේට් එකක් දීල බෑන්ක් එක බලාපොරාත්තු වෙනව අවුරුද්දක් උඹේ FD එක තියේ කියල. ඒකෙන් එයාල ඉන්වෙස්ට් කරන්න පටන් ගන්නව.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]උඹ ඒක කල් පිරෙන්න කලින් Withdraw කරනව කියන්නෙ ඒක බෑන්ක් එකට පාඩුයි. මම අහල තියෙනව සමහර බෑන්ක් වල Penalty එකකුත් ගහනවලු එහෙම Withdraw කරනව නම්. ඒක නම් ෂුවර් නෑ. හැබැයි ගොඩක් බෑන්ක් වල එහෙම කලින් Withdraw කළොත් උඹට පොරොන්දු වුණ පොලියම දෙන්නෙ නෑ. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]උදා:[/SIZE] [SIZE=3]මම වැඩියෙන්ම ගණුදෙනු කරන්නෙ BOC එකත් එක්ක. ඒකෙ නම් 3Months FD Withdraw කලොත් කල් පිරෙන්න කලින් කිසිම පොළියක් දෙන්නෙ නෑ. 6Months ඒව නම් මට මතක නෑ බං. 12Months එකක් කල් පිරෙන්න කළින් Withdraw කළොත් Savings Account එකකට හම්බවෙන පොලිය දෙනව ගණං හදල. ඒක ඉතිං පට්ටම පාඩුයි. [/SIZE] [SIZE=3]අන්න ඒ වගේ බෑන්ක් එකෙන් බෑන්ක් එකට වෙනස් වෙන රෙගුලාසි ඇති උංගෙ ළඟ.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ඒ නිසා උඹ FD දාද්දි ඒක කඩල දාපං 10x3 ක් හරි. 10Laks 3Months Auto Renewal + 10Laks 6Months AR + 10Laks 1Year වගේ.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]උඹට හදිස්සි සල්ලි උවමනාවක් වුණොත් මාස 3කට පස්සෙ. පොළියට කිසිම හානියක් නොවෙන්න මාස 3 එක Withdraw කරන්න පුලුවන්. උඹට සල්ලි එයිටත් කළින් වුවමනා වෙයි කියල හිතෙනව නම් FD ටික තව කඩල දාපං. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]පොඩි පාඩුවක් වෙන්නෙ මාස ගාණ අඩු කරල FD කඩල දැම්මම පොළිය පොඩ්ඩක් අඩු වෙන එක. ඒක අවුල් නම් 30Laks 1Year ඒවට කඩල දාපං. මේ වගේ[/SIZE] [SIZE=3]1Laks - 1Year[/SIZE] [SIZE=3]3Laks - 1Year[/SIZE] [SIZE=3]6Laks - 1Year[/SIZE] [SIZE=3]20Laks - 1Year[/SIZE] [SIZE=3]මෙහෙම දැම්ම නම් හොඳයි කියල හිතෙනව...[/SIZE] [SIZE=3]උඹට තීරණය කරපං...[/SIZE] [SIZE=3]එල![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom