Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Yesterday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Fixed deposit SAFE?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම සැලකියයුතු මුදලක් කොටස් වලට කඩලා FIXED deposit දාන්න ඉන්නවා පිළිගත් රජයේ සහ පුද්ගලිය බැංකු කිහිපයක .එහෙම කරන්නේ risk එක අවම කරගන්න,

ලංකාවේ දැන් යන තත්වය එක්ක එක කොයි තරම් අරක්ෂාකරිද?

තව අවරුදු 15කට වගේ පොලී අනුපාත සහ USD currency rate එක මොන වගේ වෙයිද?

USD rate එක ගැන හිතන්නේ , අපි ජීවත් වෙන්නේ යැපෙන්නේ රටින් පිටට ගෙන දේවල් නිසා USD rate එක හරි වැදගත්, අනෙක් කාරණය රටේ උද්ගමනය.

මට උපරිම තව අවරුදු 15 කට මේ USD සහ FIXED රටෙස් යම්තරමකට ස්ථායි උනොත් ඇති.

අපි හිතුවොත් ලක්ෂ 400ක් මම FIXED දැම්මොත්

1) අද තියෙන rates වලට මට මාසෙකට එන අදායම

1 USD =158 රුපියල්

Bank fixed rate= 11% (දල වශයෙන්)

400,00000 x 11%/12 = රුපියල් 366666 විතර

USD වලින් නම් = USD 366666/158

=USD 2320 වගේ*

2) රටේ තත්වය දරුණු වෙලා rates අඩු උනොත්

1 USD =200 රුපියල්

Bank fixed rate= 6% ලංකාවේ 6% ට අඩුවෙන් ගිහින් නැහැ පහුගිය අවරුදු 20කට වගේ

400,00000 x 6%/12 = රුපියල් 366666 විතර

USD වලින් නම් = USD 200000/200

=USD 1000 වගේ*

** සාමාන්යෙන් USD rate සහ FIXED rate දෙකම අවාසි වෙන විදිහට වෙනස් වෙන්නේ නැහැ නේද ?

රට ආර්ථිකව වහල යනකොට FIXED rate වැඩිවෙනවා . මට මතකයි කාලයක් තිබ්බා 20% තිබ්බ (යුද්දේ කාලේ)

මොකද හිතෙන්නේ මේ ගැන?

ආර්ථික ගැන දන්න අය මොකද හිතන්නේ?

[QUOTE="Gajaman007, post: 23129797, member: 556345"] [SIZE="5"]මම සැලකියයුතු මුදලක් කොටස් වලට කඩලා FIXED deposit දාන්න ඉන්නවා පිළිගත් රජයේ සහ පුද්ගලිය බැංකු කිහිපයක .එහෙම කරන්නේ risk එක අවම කරගන්න, ලංකාවේ දැන් යන තත්වය එක්ක එක කොයි තරම් අරක්ෂාකරිද? තව අවරුදු 15කට වගේ පොලී අනුපාත සහ USD currency rate එක මොන වගේ වෙයිද? USD rate එක ගැන හිතන්නේ , අපි ජීවත් වෙන්නේ යැපෙන්නේ රටින් පිටට ගෙන දේවල් නිසා USD rate එක හරි වැදගත්, අනෙක් කාරණය රටේ උද්ගමනය. මට උපරිම තව අවරුදු 15 කට මේ USD සහ FIXED රටෙස් යම්තරමකට ස්ථායි උනොත් ඇති. අපි හිතුවොත් ලක්ෂ 400ක් මම FIXED දැම්මොත් 1) අද තියෙන rates වලට මට මාසෙකට එන අදායම 1 USD =158 රුපියල් Bank fixed rate= 11% (දල වශයෙන්) 400,00000 x 11%/12 = රුපියල් 366666 විතර USD වලින් නම් = USD 366666/158 =USD 2320 වගේ* 2) රටේ තත්වය දරුණු වෙලා rates අඩු උනොත් 1 USD =200 රුපියල් Bank fixed rate= 6% ලංකාවේ 6% ට අඩුවෙන් ගිහින් නැහැ පහුගිය අවරුදු 20කට වගේ 400,00000 x 6%/12 = රුපියල් 366666 විතර USD වලින් නම් = USD 200000/200 =USD 1000 වගේ* ** සාමාන්යෙන් USD rate සහ FIXED rate දෙකම අවාසි වෙන විදිහට වෙනස් වෙන්නේ නැහැ නේද ? රට ආර්ථිකව වහල යනකොට FIXED rate වැඩිවෙනවා . මට මතකයි කාලයක් තිබ්බා 20% තිබ්බ (යුද්දේ කාලේ) මොකද හිතෙන්නේ මේ ගැන? ආර්ථික ගැන දන්න අය මොකද හිතන්නේ? [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom