Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
FL STUDIO TUTORIAL PART 03 - Sinhala
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

FL Studio Tutorial PART 3

[FONT=&quot]Go to Part 1 Go to Part 2[/FONT]

[FONT=&quot]කලින් [/FONT]PART[FONT=&quot]1, [/FONT]PART[FONT=&quot]2[/FONT][FONT=&quot] ත්‍රෙඩ් එක බැලුව කියල හිතනව. මේ ටියුටෝරියල් එකෙන් ඉගෙන ගන්න යන්නෙ [/FONT][FONT=&quot]FL Studio[/FONT][FONT=&quot] එකෙන් කොහොමද [/FONT][FONT=&quot]Drum Beats[/FONT][FONT=&quot] හදන්නෙ කියල. අපිට මේ වැඩේ ක්‍රම [/FONT][FONT=&quot]3[/FONT][FONT=&quot] කින් කරගන්න පුලුවන්.[/FONT]

Sampling using Step sequencer

Loop slicing

[FONT=&quot]MIDI[/FONT][FONT=&quot] recording using keyboard/Drum pad controller[/FONT]

Sampling using Step sequencer[FONT=&quot] කියන්නෙ සාමාන්‍යය ක්‍රමයක්. මේකෙදි කරන්නෙ [/FONT][FONT=&quot]Drum one shot [/FONT][FONT=&quot]කීපයක සාම්පල්ස් ටිකක් අරගෙන ඒව [/FONT]Step sequencer[FONT=&quot] එකේ හරි [/FONT][FONT=&quot]Piano roll [/FONT][FONT=&quot]එකේ ඇදගන්න එක තමයි කරන්නෙ.[/FONT][FONT=&quot]හරිම ලේසියි. දැන් පොඩි [/FONT][FONT=&quot]example [/FONT][FONT=&quot]එකක් බලමු.[/FONT]

[FONT=&quot]Step[/FONT][FONT=&quot] 01 : [/FONT][FONT=&quot]දැන් ඔයා අලුත් [/FONT][FONT=&quot]project [/FONT][FONT=&quot]එකක් පටන් ගන්න විදිය පාට් 1 එකේදි ඉගෙන ගත්තනෙ. මුලින්ම [/FONT][FONT=&quot]FL Browser [/FONT][FONT=&quot]එක [/FONT][FONT=&quot]open [/FONT][FONT=&quot]වෙලා නැත්නම් [/FONT][FONT=&quot]open [/FONT][FONT=&quot]කරගන්න [/FONT][FONT=&quot]F8[/FONT][FONT=&quot] ගහන්න. එතකොට තිරයේ වම් පස දිස්වෙයි. මේකෙන් තමයි සාම්පල් සිලෙක්ට් කරන්න යන්නෙ පැච් වලට. [/FONT]

[FONT=&quot]Step[/FONT][FONT=&quot] 0[/FONT][FONT=&quot]2[/FONT][FONT=&quot] :[/FONT][FONT=&quot]මන් මේ සදහා බාවිතා කරන්නෙ මෙන්නෙ මේ පාත් එකේ තියෙන සාම්පල් වලින් කොටසක්. [/FONT][FONT=&quot]Packs --> Legacy --> Hiphop[/FONT][FONT=&quot]. පේනව ඇති තියෙනව ඕඩියෝ ෆයිල් කීපයක්[/FONT][FONT=&quot]තියෙනව.[/FONT]

[FONT=&quot][/FONT]

[FONT=&quot]දැන් මට ඕන මෙතනින් කික් එකයි, හයි හැට් එකයි, ස්නෙයාර් එකයි දැනට. මේටික ඇති හිපොප් බීට් එකක් හදන්න. මේ එකින් එක [/FONT][FONT=&quot]drag and drop [/FONT][FONT=&quot]කරන්න [/FONT][FONT=&quot]step sequencer [/FONT][FONT=&quot]එකේ තියෙන අදාල පැච් වලට.[/FONT]

[FONT=&quot]Step[/FONT][FONT=&quot] 03 : [/FONT][FONT=&quot]දැන් ටෙම්පො එක 95ට වෙනස් කරන්න. පහල තියෙන රූපෙ විදියට බීට් එක ඇද ගන්න. (ඔයා කැමති විදියකට ඇදගන්න පුලුවන්)[/FONT]

[FONT=&quot]දැන් ඉතින් [/FONT][FONT=&quot]play [/FONT][FONT=&quot]කරල බලන්න. මං තෝරපු සාම්පල්ම නේද ගත්තෙ. දැන් ඔයාට කැමති කික් එකක් හරි ස්නෙයාර් එකක් හරි දාලා ආයිත් [/FONT][FONT=&quot]play [/FONT][FONT=&quot]කරල බලන්න.[/FONT]

[FONT=&quot]Step[/FONT][FONT=&quot] 04 : [/FONT][FONT=&quot]මේ පියවර නම් ඔප්ශනල්. මං කලින් ටියුටෝරියල් එකේ කියල දුන්න විදියට ස්නෙයාර් එකට රිවබ් [/FONT][FONT=&quot]FX [/FONT][FONT=&quot]එකක් දාන්න [/FONT][FONT=&quot]Mixer routing[/FONT][FONT=&quot] වලින්.[/FONT]

Loop slicing

[FONT=&quot]මම ඕන ඔට්ටුවක් දානව මේක තමයි ඔයා ආසම මෙතඩ් එක බීට්ස් හදන්න. මේකෙදි කරන්නෙ කලින් හදපු බීට් එකක් කෑලි කෑලි වලට කතුරෙන් කපනව වගේ කට් කරල කෑලි ටික එහා මෙහා කරල අලුත්ම බීට් එකක් හදන එක. විශ්වාස කරන්න කලින් කියපු කොරොමෙටත් වඩා මේක මාර ලේසියි. දැන් කෙලින්ම බලම් [/FONT][FONT=&quot]Example [/FONT][FONT=&quot]එකක්.[/FONT]

[FONT=&quot]Step[/FONT][FONT=&quot] 01 :[/FONT][FONT=&quot]මුලින්ම අලුත් ප්‍රොජෙක්ට් එකක් ඕපන් කර ගන්න. ටෙම්පො එක 132ට දෙන්න. මන් මේ සදහා බාවිතා කරන්නෙ මෙන්නෙ මේ පාත් එකේ තියෙන [/FONT][FONT=&quot]DL_Jazzfunk [/FONT][FONT=&quot]කියන [/FONT][FONT=&quot]drum loop [/FONT][FONT=&quot]එක. [/FONT][FONT=&quot]Packs -->[/FONT][FONT=&quot]Loops.[/FONT]

[FONT=&quot]Step[/FONT][FONT=&quot] 0[/FONT][FONT=&quot]2[/FONT][FONT=&quot] :[/FONT][FONT=&quot] දැන් අර කියපු ෆයිල් එක රයිට් ක්ලික් කරල [/FONT][FONT=&quot]Open in new fruity slicer channel [/FONT][FONT=&quot]තෝරන්න. [/FONT][FONT=&quot]step sequencer [/FONT][FONT=&quot]එකේ අලුත් පැච් එකක් තියෙනව පෙනේවි. මේක ටිකක් විතර වෙනස් කලින් පැච් වලට වඩා. ඊලග ස්ටෙප් එකට යනවාට වඩා මේක ගැන පල්ලෙහා කොටල තියෙන ටිකත් කියවමු. හදිස්සි කාරයො ඊලග ස්ටෙප් එකට යන්න.[/FONT]

[FONT=&quot]සටහන : මේ ඇත්තටම ඇවිල්ල තියෙන්නෙ [/FONT][FONT=&quot]fruity pluggin [/FONT][FONT=&quot]එකක්. මේකෙන් තමයි බීට් එක කෑලි වලට කපන වැඩේ කරන්නෙ. මේකට අපි මුලින්ම දෙන්න ඕන මොකක් හරි නියත ටෙම්පො එකකට යන ඕඩියෝ ෆයිල් එකක්. [/FONT][FONT=&quot]drum loop [/FONT][FONT=&quot]එකක්ම වෙන්න ඕන නෑ. අපි ඉස්සරහට වෝකල් [/FONT][FONT=&quot]processing [/FONT][FONT=&quot]වලදි මේක [/FONT][FONT=&quot]vocoder[/FONT][FONT=&quot] එකත් එකක් [/FONT][FONT=&quot]use [/FONT][FONT=&quot]කරන විදිය බලමු. සිංදු රීමික්ස් කරන්නත් මේක ගොඩක් වෙලාවට වැදගත් වෙනව.[/FONT]

[FONT=&quot] මේක වැඩ කරන්නෙ මෙහෙමයි. හිතන්න ඔයා මේකට ගෙනිහින් දැම්ම කියල ඩ්‍රම් බීට් එකක්. එතකොට මේ [/FONT][FONT=&quot]fruity slicer channel[/FONT][FONT=&quot] එකෙන් කරන්නෙ අර දාපු ෆයිල් එකේ ටෙම්පො එක ඔටෝ ඩිටෙක්ට් කරල සමාන කෑලි වලට කඩා ගන්නව. ඊලගට ඔය සමාන කෑලි අතර තියෙන ඕඩියො [/FONT][FONT=&quot]signal process [/FONT][FONT=&quot]කරල [/FONT][FONT=&quot]kick [/FONT][FONT=&quot]එක වෙනමයි [/FONT][FONT=&quot]snare, hihat, etc…[/FONT][FONT=&quot] වගේ [/FONT][FONT=&quot]elements [/FONT][FONT=&quot]වෙන වෙනම අදුනගෙන බටර් කපනව වගේ කපා ගන්නව. දැන් මෙයා කරන්නෙ අර කපා ගත් කොටස් ටික වෙන වෙනම ([/FONT][FONT=&quot]cookery class [/FONT][FONT=&quot]එකක් වගේ නේද?[/FONT][FONT=&quot])[/FONT][FONT=&quot]midi notes[/FONT][FONT=&quot] වලට [/FONT][FONT=&quot]map [/FONT][FONT=&quot]කරගන්නව. දැන් ඉතින් ගේමක් නැතුව [/FONT][FONT=&quot]midi controller [/FONT][FONT=&quot]එකක් හයි කරල බීට් එක ගහන්නයි තියෙන්නෙ. ඔය ගැජමැටික් නැති අයට තියෙනව විකල්ප දෙකක්. ඒතමයි [/FONT][FONT=&quot]piano roll [/FONT][FONT=&quot]එකයි [/FONT][FONT=&quot]step sequencer [/FONT][FONT=&quot]එකයි. ආ...තව ඔයාගෙ [/FONT][FONT=&quot]typing keyboard [/FONT][FONT=&quot]එකෙනුත් පුලුවන්. ඒව පසුවට.

[/FONT] [FONT=&quot]Step[/FONT][FONT=&quot] 0[/FONT][FONT=&quot]4[/FONT][FONT=&quot] :[/FONT][FONT=&quot]දැන් ඔය උඩ තියෙන රූපෙ තියෙන විදියට වින්ඩෝවක් එයි ඔය ස්ලයිසර් පැච් එක ක්ලික් කරාම. මේ විදියට නොපෙනේ නම් රූපෙ තියෙනව වගේ 2 ක්ලික් කරන්න. දැන් ඔයා සෙල්ලමට වගේ මේක [/FONT][FONT=&quot]play [/FONT][FONT=&quot]කරල බැලුවොත් අර බීට් එක ඒවිදියටම [/FONT][FONT=&quot]play [/FONT][FONT=&quot]වෙයි. ඒක කැතයි. අපි හදන්නෙ අපේම කියල බීට් එකක්. [/FONT]

[FONT=&quot]Step[/FONT][FONT=&quot] 05 :[/FONT][FONT=&quot] මේ ස්ටෙප් එකේදි කරන්නෙ පලමු වෙන් ඇහෙන ස්නෙයාර් හිට් එක රිවර්ස් කරන එක. [/FONT][FONT=&quot]Drum & Bass genre [/FONT][FONT=&quot]එක අහල තියෙන අය දන්නව මේ මොකද්ද කරන්න යන්නෙ කියල. රූපේ අංක 4 කියන තැන තමයි [/FONT][FONT=&quot]sliced waveform display [/FONT][FONT=&quot]එක. මේකෙ පලවෙනි හිට් එක ඒ කියන්නෙ වම් අත පැත්තෙ කෙලවර තියෙන ස්ලයිස් එක ක්ලික් කරගන්න. එත කොට [/FONT][FONT=&quot]slice selector display [/FONT][FONT=&quot]එකේදි අදාල කොටස පෙන්වයි.([/FONT][FONT=&quot]අංක 3). ඒකෙ වම් උඩ කෙලෙවර තියෙන [/FONT][FONT=&quot]Rev [/FONT][FONT=&quot]කියන තැනට මොට්ටුවක්([/FONT][FONT=&quot]radio button select) [/FONT][FONT=&quot]එකක් දුන්නම[/FONT][FONT=&quot]අර ස්නෙයාර් ස්ලයිස් එක විතරක් [/FONT][FONT=&quot]reverse [/FONT][FONT=&quot]වෙනව පෙනෙයි. [/FONT]

[FONT=&quot]Step[/FONT][FONT=&quot] 06 : [/FONT][FONT=&quot]දැන් පියානෝ රෝල් එකට ගිහින්, තියෙන බීට් එක මකල අලුත් එකක් [/FONT][FONT=&quot]arrange [/FONT][FONT=&quot]කරගන්නයි තියෙන්නෙ. මේසදහා [/FONT][FONT=&quot]slicer patch [/FONT][FONT=&quot]එක [/FONT][FONT=&quot]right click[/FONT][FONT=&quot] කොට [/FONT][FONT=&quot]piano roll [/FONT][FONT=&quot]තෝරන්න.

[/FONT] [FONT=&quot]දැන් [/FONT][FONT=&quot]ctrl + A [/FONT][FONT=&quot]ගහල [/FONT][FONT=&quot]delete button [/FONT][FONT=&quot]එක ඔබන්න. හරි දන් අපි පල්ලෙහා රූපෙ තියෙන විදියට [/FONT][FONT=&quot]notes [/FONT][FONT=&quot]ටික ඇදගමු.[/FONT]

[FONT=&quot]Step[/FONT][FONT=&quot] 07 : [/FONT][FONT=&quot]දැන් ලමයි කලබල වෙන්න එපා අදින විදිය තමයි කියල දෙන්නෙ. මුලින්ම ටයිපින් කීබෝඩ් එක [/FONT][FONT=&quot]disable [/FONT][FONT=&quot]වෙලා නැත්තම්. [/FONT][FONT=&quot]Ctrl + T press [/FONT][FONT=&quot]කරන්න. ඊට පස්සෙ [/FONT][FONT=&quot]P [/FONT][FONT=&quot]එබුවම කර්සර් එක පැන්සල් තුඩක් බවට පත්වෙයි. මේ මෝඩ් එකෙන් තමයි අපි [/FONT][FONT=&quot]Piano roll [/FONT][FONT=&quot]එකට [/FONT][FONT=&quot]notes input [/FONT][FONT=&quot]කරන්නෙ. දැන් ඉතින් ඕක පොඩ්ඩක් අතපත ගාලා පුරුදුවෙන්න. ක්ලික් කරාම [/FONT][FONT=&quot]draw [/FONT][FONT=&quot]වෙනව. [/FONT][FONT=&quot]Right click [/FONT][FONT=&quot]කරාම [/FONT][FONT=&quot]erase [/FONT][FONT=&quot]වෙනව. [/FONT][FONT=&quot]Notes [/FONT][FONT=&quot]වල [/FONT][FONT=&quot]length [/FONT][FONT=&quot]එක වෙනස් කරන්න පුලුවන් නෝට්ස් අගට පොයින්ටර් එක ගෙනගිහින් ක්ලික් කර ගෙන ඩ්‍රැග් කරාම. [/FONT][FONT=&quot]length [/FONT][FONT=&quot]එක අඩු වැඩි කරන්න හිතේ හැටියට බැරි නම් පහත් ක්‍රමය අනුගමනය කරන්න.[/FONT]

[FONT=&quot]ඔය උඩ තියෙන රූපෙ විදියට [/FONT][FONT=&quot]snap [/FONT][FONT=&quot]එකේ [/FONT][FONT=&quot]resolution [/FONT][FONT=&quot]එක 1/4[/FONT][FONT=&quot]step [/FONT][FONT=&quot]අගයට වෙනස් කරන්න. දැන් ඉතින් [/FONT][FONT=&quot]play [/FONT][FONT=&quot]කරල බලන්න. කලින් ටියුටෝරියල් එකේ කියල දීපු විදියට පුලුවන් මේකටත් [/FONT][FONT=&quot]FX [/FONT][FONT=&quot]ඇඩ් කරන්න. [/FONT]

[FONT=&quot]ඉතින්....මේ ටූල් එක බාවිතා කරල ගොඩක් කූල් වැඩ කරන්න පුලුවන්. මේකෙ මම කලින් කියපු [/FONT][FONT=&quot]loop [/FONT][FONT=&quot]එකෙන් [/FONT][FONT=&quot]slice [/FONT][FONT=&quot]කරල හදපු [/FONT][FONT=&quot]drum track [/FONT][FONT=&quot]එකක් තියෙන ප්‍රොජෙක්ට් එකක් තියෙනව. ඒක මෙතනින් බාගෙන ස්ටඩි කරල බලන්න. මේ ටික දැනට ඇති කියල හිතෙනව. ඊලගට මොකද්ද දෙන්න ඕන ටියුටෝරියල් කියල කමෙන්ට් එකක් දාල යන්න. මොකක් හරි අලුත් දෙයක් ඉගෙන ගත්ත නම් මොනවහරි කටට එන එකක් කියල යන්න අමතක කරන්න එපා.[/FONT]

[FONT=&quot]

[/FONT]

[QUOTE="DJvodka, post: 13224802, member: 186185"] [SIZE=4][B]FL Studio Tutorial PART 3[/B][/SIZE] [SIZE=4][B][FONT="][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1468952"]Go to Part 1[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1469625"]Go to Part 2[/URL][/FONT][/B][/SIZE] [SIZE=3][FONT="]කලින් [/FONT][B]PART[/B][B][FONT="]1, [/FONT]PART[/B][B][FONT="]2[/FONT][/B][FONT="] ත්‍රෙඩ් එක බැලුව කියල හිතනව. මේ ටියුටෝරියල් එකෙන් ඉගෙන ගන්න යන්නෙ [/FONT][FONT="]FL Studio[/FONT][FONT="] එකෙන් කොහොමද [/FONT][FONT="]Drum Beats[/FONT][FONT="] හදන්නෙ කියල. අපිට මේ වැඩේ ක්‍රම [/FONT][FONT="]3[/FONT][FONT="] කින් කරගන්න පුලුවන්.[/FONT][/SIZE] [LIST] [*][SIZE=3]Sampling using Step sequencer[/SIZE] [*][SIZE=3]Loop slicing[/SIZE] [*][SIZE=3][FONT="]MIDI[/FONT][FONT="] recording using keyboard/Drum pad controller[/FONT][/SIZE] [/LIST] [SIZE=3]Sampling using Step sequencer[FONT="] කියන්නෙ සාමාන්‍යය ක්‍රමයක්. මේකෙදි කරන්නෙ [/FONT][FONT="]Drum one shot [/FONT][FONT="]කීපයක සාම්පල්ස් ටිකක් අරගෙන ඒව [/FONT]Step sequencer[FONT="] එකේ හරි [/FONT][FONT="]Piano roll [/FONT][FONT="]එකේ ඇදගන්න එක තමයි කරන්නෙ.[/FONT][FONT="]හරිම ලේසියි. දැන් පොඩි [/FONT][FONT="]example [/FONT][FONT="]එකක් බලමු.[/FONT][/SIZE] [SIZE=3][B][FONT="]Step[/FONT][/B][FONT="] [B]01 :[/B] [/FONT][FONT="]දැන් ඔයා අලුත් [/FONT][FONT="]project [/FONT][FONT="]එකක් පටන් ගන්න විදිය පාට් 1 එකේදි ඉගෙන ගත්තනෙ. මුලින්ම [/FONT][FONT="]FL Browser [/FONT][FONT="]එක [/FONT][FONT="]open [/FONT][FONT="]වෙලා නැත්නම් [/FONT][FONT="]open [/FONT][FONT="]කරගන්න [/FONT][FONT="]F8[/FONT][FONT="] ගහන්න. එතකොට තිරයේ වම් පස දිස්වෙයි. මේකෙන් තමයි සාම්පල් සිලෙක්ට් කරන්න යන්නෙ පැච් වලට. [/FONT][/SIZE] [SIZE=3][B][FONT="]Step[/FONT][/B][FONT="] [B]0[/B][/FONT][B][FONT="]2[/FONT][/B][B][FONT="] :[/FONT][/B][FONT="]මන් මේ සදහා බාවිතා කරන්නෙ මෙන්නෙ මේ පාත් එකේ තියෙන සාම්පල් වලින් කොටසක්. [/FONT][FONT="]Packs --> Legacy --> Hiphop[/FONT][FONT="]. පේනව ඇති තියෙනව ඕඩියෝ ෆයිල් කීපයක්[/FONT][FONT="]තියෙනව.[/FONT][/SIZE] [SIZE=3][FONT="][IMG]http://i46.tinypic.com/2h7qo2d.jpg[/IMG][/FONT][/SIZE] [SIZE=3][FONT="]දැන් මට ඕන මෙතනින් කික් එකයි, හයි හැට් එකයි, ස්නෙයාර් එකයි දැනට. මේටික ඇති හිපොප් බීට් එකක් හදන්න. මේ එකින් එක [/FONT][FONT="]drag and drop [/FONT][FONT="]කරන්න [/FONT][FONT="]step sequencer [/FONT][FONT="]එකේ තියෙන අදාල පැච් වලට.[/FONT][/SIZE] [SIZE=3][B][FONT="]Step[/FONT][/B][FONT="] [B]03 : [/B][/FONT][FONT="]දැන් ටෙම්පො එක 95ට වෙනස් කරන්න. පහල තියෙන රූපෙ විදියට බීට් එක ඇද ගන්න. (ඔයා කැමති විදියකට ඇදගන්න පුලුවන්)[/FONT][/SIZE] [IMG]http://i46.tinypic.com/t0gevo.jpg[/IMG] [SIZE=3][FONT="]දැන් ඉතින් [/FONT][FONT="]play [/FONT][FONT="]කරල බලන්න. මං තෝරපු සාම්පල්ම නේද ගත්තෙ. දැන් ඔයාට කැමති කික් එකක් හරි ස්නෙයාර් එකක් හරි දාලා ආයිත් [/FONT][FONT="]play [/FONT][FONT="]කරල බලන්න.[/FONT][/SIZE] [SIZE=3][B][FONT="]Step[/FONT][/B][FONT="] [B]04 : [/B][/FONT][FONT="]මේ පියවර නම් ඔප්ශනල්. මං කලින් ටියුටෝරියල් එකේ කියල දුන්න විදියට ස්නෙයාර් එකට රිවබ් [/FONT][FONT="]FX [/FONT][FONT="]එකක් දාන්න [/FONT][FONT="]Mixer routing[/FONT][FONT="] වලින්.[/FONT][/SIZE] [SIZE=3][B]Loop slicing[/B][/SIZE] [SIZE=3][FONT="]මම ඕන ඔට්ටුවක් දානව මේක තමයි ඔයා ආසම මෙතඩ් එක බීට්ස් හදන්න. මේකෙදි කරන්නෙ කලින් හදපු බීට් එකක් කෑලි කෑලි වලට කතුරෙන් කපනව වගේ කට් කරල කෑලි ටික එහා මෙහා කරල අලුත්ම බීට් එකක් හදන එක. විශ්වාස කරන්න කලින් කියපු කොරොමෙටත් වඩා මේක මාර ලේසියි. දැන් කෙලින්ම බලම් [/FONT][FONT="]Example [/FONT][FONT="]එකක්.[/FONT][/SIZE] [SIZE=3][B][FONT="]Step[/FONT][/B][FONT="] [B]01 :[/B][/FONT][/SIZE][FONT="][SIZE=3]මුලින්ම අලුත් ප්‍රොජෙක්ට් එකක් ඕපන් කර ගන්න. ටෙම්පො එක 132ට දෙන්න. මන් මේ සදහා බාවිතා කරන්නෙ මෙන්නෙ[/SIZE] [SIZE=3]මේ පාත් එකේ තියෙන [/SIZE][/FONT][SIZE=3][FONT="]DL_Jazzfunk [/FONT][FONT="]කියන [/FONT][FONT="]drum loop [/FONT][FONT="]එක. [/FONT][FONT="]Packs -->[/FONT][FONT="]Loops.[/FONT][/SIZE] [SIZE=3][B][FONT="]Step[/FONT][/B][FONT="] [B]0[/B][/FONT][B][FONT="]2[/FONT][/B][B][FONT="] :[/FONT][/B][FONT="] දැන් අර කියපු ෆයිල් එක රයිට් ක්ලික් කරල [/FONT][FONT="]Open in new fruity slicer channel [/FONT][FONT="]තෝරන්න. [/FONT][FONT="]step sequencer [/FONT][FONT="]එකේ අලුත් පැච් එකක් තියෙනව පෙනේවි. මේක ටිකක් විතර වෙනස් කලින් පැච් වලට වඩා. ඊලග ස්ටෙප් එකට යනවාට වඩා මේක ගැන පල්ලෙහා කොටල තියෙන ටිකත් කියවමු. හදිස්සි කාරයො ඊලග ස්ටෙප් එකට යන්න.[/FONT][/SIZE] [SIZE=3][FONT="]සටහන : මේ ඇත්තටම ඇවිල්ල තියෙන්නෙ [/FONT][FONT="]fruity pluggin [/FONT][FONT="]එකක්. මේකෙන් තමයි බීට් එක කෑලි වලට කපන වැඩේ කරන්නෙ. මේකට අපි මුලින්ම දෙන්න ඕන මොකක් හරි නියත ටෙම්පො එකකට යන ඕඩියෝ ෆයිල් එකක්. [/FONT][FONT="]drum loop [/FONT][FONT="]එකක්ම වෙන්න ඕන නෑ. අපි ඉස්සරහට වෝකල් [/FONT][FONT="]processing [/FONT][FONT="]වලදි මේක [/FONT][FONT="]vocoder[/FONT][FONT="] එකත් එකක් [/FONT][FONT="]use [/FONT][FONT="]කරන විදිය බලමු. සිංදු රීමික්ස් කරන්නත් මේක ගොඩක් වෙලාවට වැදගත් වෙනව.[/FONT][/SIZE] [SIZE=3] [FONT="] මේක වැඩ කරන්නෙ මෙහෙමයි. හිතන්න ඔයා මේකට ගෙනිහින් දැම්ම කියල ඩ්‍රම් බීට් එකක්. එතකොට මේ [/FONT][FONT="]fruity slicer channel[/FONT][FONT="] එකෙන් කරන්නෙ අර දාපු ෆයිල් එකේ ටෙම්පො එක ඔටෝ ඩිටෙක්ට් කරල සමාන කෑලි වලට කඩා ගන්නව. ඊලගට ඔය සමාන කෑලි අතර තියෙන ඕඩියො [/FONT][FONT="]signal process [/FONT][FONT="]කරල [/FONT][FONT="]kick [/FONT][FONT="]එක වෙනමයි [/FONT][FONT="]snare, hihat, etc…[/FONT][FONT="] වගේ [/FONT][FONT="]elements [/FONT][/SIZE][FONT="][SIZE=3]වෙන වෙනම අදුනගෙන බටර් කපනව වගේ කපා ගන්නව. දැන් මෙයා කරන්නෙ අර කපා ගත් කොටස් ටික වෙන වෙනම ([/SIZE][/FONT][FONT="][SIZE=3]cookery class [/SIZE][/FONT][FONT="][SIZE=3]එකක් වගේ නේද?[/SIZE][/FONT][FONT="][SIZE=3])[/SIZE][/FONT][FONT="][SIZE=3]midi notes[/SIZE][/FONT][FONT="][SIZE=3] වලට [/SIZE][/FONT][FONT="][SIZE=3]map [/SIZE][/FONT][FONT="][SIZE=3]කරගන්නව. දැන් ඉතින් ගේමක් නැතුව [/SIZE][/FONT][FONT="][SIZE=3]midi controller [/SIZE][/FONT][FONT="][SIZE=3]එකක් හයි කරල බීට් එක ගහන්නයි තියෙන්නෙ. ඔය ගැජමැටික් නැති අයට තියෙනව විකල්ප දෙකක්. ඒතමයි [/SIZE][/FONT][FONT="][SIZE=3]piano roll [/SIZE][/FONT][FONT="][SIZE=3]එකයි [/SIZE][/FONT][FONT="][SIZE=3]step sequencer [/SIZE][/FONT][FONT="][SIZE=3]එකයි. ආ...තව ඔයාගෙ [/SIZE][/FONT][FONT="][SIZE=3]typing keyboard [/SIZE][/FONT][FONT="][SIZE=3]එකෙනුත් පුලුවන්. ඒව පසුවට.[/SIZE] [IMG]http://i45.tinypic.com/9rstid.jpg[/IMG] [/FONT] [SIZE=3][B][FONT="]Step[/FONT][/B][FONT="] [B]0[/B][/FONT][B][FONT="]4[/FONT][/B][B][FONT="] :[/FONT][/B][FONT="]දැන් ඔය උඩ තියෙන රූපෙ තියෙන විදියට වින්ඩෝවක් එයි ඔය ස්ලයිසර් පැච් එක ක්ලික් කරාම. මේ විදියට නොපෙනේ නම් රූපෙ තියෙනව වගේ 2 ක්ලික් කරන්න. දැන් ඔයා සෙල්ලමට වගේ මේක [/FONT][FONT="]play [/FONT][FONT="]කරල බැලුවොත් අර බීට් එක ඒවිදියටම [/FONT][FONT="]play [/FONT][FONT="]වෙයි. ඒක කැතයි. අපි හදන්නෙ අපේම කියල බීට් එකක්. [/FONT][/SIZE] [SIZE=3][B][FONT="]Step[/FONT][/B][FONT="] [B]05 :[/B][/FONT][FONT="] මේ ස්ටෙප් එකේදි කරන්නෙ පලමු වෙන් ඇහෙන ස්නෙයාර් හිට් එක රිවර්ස් කරන එක. [/FONT][FONT="]Drum & Bass genre [/FONT][FONT="]එක අහල තියෙන අය දන්නව මේ මොකද්ද කරන්න යන්නෙ කියල. රූපේ අංක 4 කියන තැන තමයි [/FONT][FONT="]sliced waveform display [/FONT][FONT="]එක. මේකෙ පලවෙනි හිට් එක ඒ කියන්නෙ වම් අත පැත්තෙ කෙලවර තියෙන ස්ලයිස් එක ක්ලික් කරගන්න. එත කොට [/FONT][FONT="]slice selector display [/FONT][FONT="]එකේදි අදාල කොටස පෙන්වයි.([/FONT][FONT="]අංක 3). ඒකෙ වම් උඩ කෙලෙවර තියෙන [/FONT][FONT="]Rev [/FONT][FONT="]කියන තැනට මොට්ටුවක්([/FONT][FONT="]radio button select) [/FONT][FONT="]එකක් දුන්නම[/FONT][FONT="]අර ස්නෙයාර් ස්ලයිස් එක විතරක් [/FONT][FONT="]reverse [/FONT][FONT="]වෙනව පෙනෙයි. [/FONT][/SIZE] [SIZE=3][B][FONT="]Step[/FONT][/B][/SIZE][FONT="][SIZE=3] [B]06 :[/B] [/SIZE][/FONT][FONT="][SIZE=3]දැන් පියානෝ රෝල් එකට ගිහින්, තියෙන බීට් එක මකල අලුත් එකක් [/SIZE][/FONT][FONT="][SIZE=3]arrange [/SIZE][/FONT][FONT="][SIZE=3]කරගන්නයි තියෙන්නෙ. මේසදහා [/SIZE][/FONT][FONT="][SIZE=3]slicer patch [/SIZE][/FONT][FONT="][SIZE=3]එක [/SIZE][/FONT][FONT="][SIZE=3]right click[/SIZE][/FONT][FONT="][SIZE=3] කොට [/SIZE][/FONT][FONT="][SIZE=3]piano roll [/SIZE][/FONT][FONT="][SIZE=3]තෝරන්න.[/SIZE] [IMG]http://i46.tinypic.com/8xlwk4.jpg[/IMG] [/FONT] [SIZE=3][FONT="]දැන් [/FONT][FONT="]ctrl + A [/FONT][FONT="]ගහල [/FONT][FONT="]delete button [/FONT][FONT="]එක ඔබන්න. හරි දන් අපි පල්ලෙහා රූපෙ තියෙන විදියට [/FONT][FONT="]notes [/FONT][FONT="]ටික ඇදගමු.[/FONT][/SIZE] [IMG]http://i47.tinypic.com/b3kax4.jpg[/IMG] [SIZE=3][B][FONT="]Step[/FONT][/B][FONT="] [B]07 :[/B] [/FONT][FONT="]දැන් ලමයි කලබල වෙන්න එපා අදින විදිය තමයි කියල දෙන්නෙ. මුලින්ම ටයිපින් කීබෝඩ් එක [/FONT][FONT="]disable [/FONT][FONT="]වෙලා නැත්තම්. [/FONT][FONT="]Ctrl + T press [/FONT][FONT="]කරන්න. ඊට පස්සෙ [/FONT][FONT="]P [/FONT][FONT="]එබුවම කර්සර් එක පැන්සල් තුඩක් බවට පත්වෙයි. මේ මෝඩ් එකෙන් තමයි අපි [/FONT][FONT="]Piano roll [/FONT][FONT="]එකට [/FONT][FONT="]notes input [/FONT][FONT="]කරන්නෙ. දැන් ඉතින් ඕක පොඩ්ඩක් අතපත ගාලා පුරුදුවෙන්න. ක්ලික් කරාම [/FONT][FONT="]draw [/FONT][FONT="]වෙනව. [/FONT][FONT="]Right click [/FONT][FONT="]කරාම [/FONT][FONT="]erase [/FONT][FONT="]වෙනව. [/FONT][FONT="]Notes [/FONT][FONT="]වල [/FONT][FONT="]length [/FONT][FONT="]එක වෙනස් කරන්න පුලුවන් නෝට්ස් අගට පොයින්ටර් එක ගෙනගිහින් ක්ලික් කර ගෙන ඩ්‍රැග් කරාම. [/FONT][FONT="]length [/FONT][FONT="]එක අඩු වැඩි කරන්න හිතේ හැටියට බැරි නම් පහත් ක්‍රමය අනුගමනය කරන්න.[/FONT][/SIZE] [IMG]http://i48.tinypic.com/2ltgcc9.jpg[/IMG] [SIZE=3][FONT="]ඔය උඩ තියෙන රූපෙ විදියට [/FONT][FONT="]snap [/FONT][FONT="]එකේ [/FONT][FONT="]resolution [/FONT][FONT="]එක 1/4[/FONT][FONT="]step [/FONT][FONT="]අගයට වෙනස් කරන්න. දැන් ඉතින් [/FONT][FONT="]play [/FONT][FONT="]කරල බලන්න. කලින් ටියුටෝරියල් එකේ කියල දීපු විදියට පුලුවන් මේකටත් [/FONT][FONT="]FX [/FONT][FONT="]ඇඩ් කරන්න. [/FONT][/SIZE] [SIZE=3][FONT="]ඉතින්....මේ ටූල් එක බාවිතා කරල ගොඩක් කූල් වැඩ කරන්න පුලුවන්. මේකෙ මම කලින් කියපු [/FONT][FONT="]loop [/FONT][FONT="]එකෙන් [/FONT][FONT="]slice [/FONT][FONT="]කරල හදපු [/FONT][FONT="]drum track [/FONT][FONT="]එකක් තියෙන ප්‍රොජෙක්ට් එකක් තියෙනව. ඒක [URL="http://www.mediafire.com/?2bv2kgbthx32a3q"]මෙතනින් [/URL]බාගෙන ස්ටඩි කරල බලන්න. මේ ටික දැනට ඇති කියල හිතෙනව. ඊලගට මොකද්ද දෙන්න ඕන ටියුටෝරියල් කියල කමෙන්ට් එකක් දාල යන්න. මොකක් හරි අලුත් දෙයක් ඉගෙන ගත්ත නම් මොනවහරි කටට එන එකක් කියල යන්න අමතක කරන්න එපා.[/FONT][/SIZE]:D [FONT="] [/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom