Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Yesterday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
FL Studio Tutorial PART 4
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

FL Studio Tutorial Part 4

කලින් පාඩම් : Part 1 Part 2 Part 3

මේ ටියුටෝරියල් එකෙන් බලමු කොහොමද Automation Fl Studio වලින් කරන්නෙ කියල. ඊට කලින් බලමු මොකක්ද Automation කියන්නෙ කියල.

Automation වනාහී....

සරල කිව්වොත් මෙන්න මෙහෙම දෙයක්. හිතන්නකො ඔයාට ඕන කියල සිංදුව පටන් ගන්න කොට fade in එකක් දෙන්න. ඒකියන්නෙ ට්රැනක් එක පටන් අරන් හිමින් හිමින් volume එක වැඩි වෙනව සාමාන්‍ය ය මට්ටම දක්වා. (Eg: මේ වීඩියෝ එක පටන් ගන්නෙ fade in එකකින් )දැන් මේක කරගන්න විදි කීපයක් තියෙනව. ලේසිම විදිය තමයි record button එක ඔබල midi controller එකේ නොබ් එක කරකවන එක. ඒත් මේකට මිඩී කන්ට්රෝbල එකක් ඕන. Automation වලින් පුලුවන් controller එකක් නැතිව මේවැඩේ කරගන්න.

තව උදාහරනයක් බලමු.

[YOUTUBE]tC6qtRrQ0mg[/YOUTUBE]

මේ වීඩියෝ එක 3.50 ඉදන් ඇහුවොත් අහන්න පුලුවන් Automation යොදා ගෙන තියෙන විදිය. ඇහෙනව නේද ටිකෙන් ටික low-pitch ඉදන් hi-pitch දක්වා sound එක වෙනස් වෙනව. (මෙකට කියන්නෙ uplifting super saw effect එක කියල. ඒකත් හදන හැටි ටියුටෝරියල් එකක් ඕන නම් කියන්න) මේ කරල තියෙන්නෙත් Automation වලින්. සරලව කිව්වොත් super saw sound එක low pass filter එකකින් යවල cutoff frequency එක වැඩි කරගෙන ගිහින් තියෙන්නෙ.

How To?

දැන් Fl studio වලින් බලමු fade in එකක් දෙන්නෙ කියල.

Step01 - දැන් ඔයා track එකක් හදල ඇතිනෙ. F9 ගහල ඕපන් කරගත්ත mixer එක

Step02 - mixer එකේ Master channel select කරගත්ත. දැන් මේකෙ තියෙනව ලොකු volume fader එක අන්න එක right click කරල තෝර ගන්න Create automation clip කියන එක.

Step03 - දැන් F5 ගහල playlist එකට යන්න. අලුතින් Master – Volume Envelope කියල ක්ලිප් එකක් ඇවිල්ල ඇති. මෙකෙන් තමයි අපි මාස්ට ෆේඩ එක වෙනස් කරගන්නෙ.

Step04 - හරි දැන් තමයි වැදගත්ම දේ කියන්නෙ. මවුස් එක අර ක්ලිප් එක උඩින් වම් පැත්තට ගෙනියන කොට කොනේ පොයින්ට් එක උඩින් පහල තියෙන විදියට අතක් මතුවෙනවා (දැන් ඔය අත රූපෙ නෑ  )

Step05 - ඔය පොයින්ට් එක පල්ලෙහාට ඇදල දාන්න. ඇත්තටම මේක කාලයත් එක්ක වෙනස් වන graph එකක් වගේ (පහල රූපය බලන්න).

Y අක්ශය කාලයත් X අක්ශය කිසියම් අගයකුත් නිරූපනය වෙනව. ඔය පොයින්ට් එක උඩ තිබුනොත් අගය වැඩියි. යට තිබුනොත් අගය අඩුයි. දැන් ඔයාගෙ ටිකිරි මොලේට වැටහෙන්න ඕන අපි මේ කරල තියෙන්නෙ, පටන් ගන්න කොටම අගය 0 ඉදන් කිසියම් කාලයකට පස්සෙ දෙවනි (දකුනු පැත්තෙ තියෙන) පොයින්ට එකට එන කොට ක්රයමයෙන් අර අගය වැඩි වෙලා කියල. මේ අගය තමයි ඇත්තටම අර අපි අසයින් කරපු මාස්ට වොලියුම් ෆේඩ එකේ අගය. දැන් song mode එක සිලේකට් කරල F9 ගහල සිංදුව play කරන්න. දැන් ඔයා වැඩ් හරියට කලානම් Fader එක automatically වැඩි වෙනව පේන්න ඕන.

මේ විදියට Fl studio එකේ තියෙන ඕනම දෙයක් automate කරගන්න පුලුවන්. automate සම්පූර්නෙයන්ම cover කරන්න බෑ මේ ටියුටෝරියල් එකෙන්. වෙන දවසක advance techniques ටිකක් ඉගෙන ගමු. හරි එහෙනම් පස්සෙ හමබවෙමු. ගැටලුවක් තියෙනව නම් කමෙන්ට් එකක් දාලා යන්න.

[QUOTE="DJvodka, post: 16445328, member: 186185"] [SIZE="4"][B]FL Studio Tutorial Part 4[/B][/SIZE] [SIZE="3"]කලින් පාඩම් : [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1468952"]Part 1[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1469625"]Part 2[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1472340"]Part 3[/URL] මේ ටියුටෝරියල් එකෙන් බලමු කොහොමද Automation Fl Studio වලින් කරන්නෙ කියල. ඊට කලින් බලමු මොකක්ද Automation කියන්නෙ කියල.[/SIZE] [SIZE="3"][B]Automation වනාහී....[/B][/SIZE] [SIZE="3"]සරල කිව්වොත් මෙන්න මෙහෙම දෙයක්. හිතන්නකො ඔයාට ඕන කියල සිංදුව පටන් ගන්න කොට fade in එකක් දෙන්න. ඒකියන්නෙ ට්රැනක් එක පටන් අරන් හිමින් හිමින් volume එක වැඩි වෙනව සාමාන්‍ය ය මට්ටම දක්වා. (Eg: [URL="https://www.youtube.com/watch?v=u4kn6wk-L8g"]මේ වීඩියෝ එක[/URL] පටන් ගන්නෙ fade in එකකින් )දැන් මේක කරගන්න විදි කීපයක් තියෙනව. ලේසිම විදිය තමයි record button එක ඔබල midi controller එකේ නොබ් එක කරකවන එක. ඒත් මේකට මිඩී කන්ට්රෝbල එකක් ඕන. Automation වලින් පුලුවන් controller එකක් නැතිව මේවැඩේ කරගන්න. තව උදාහරනයක් බලමු. [/SIZE] [CENTER][YOUTUBE]tC6qtRrQ0mg[/YOUTUBE][/CENTER] [SIZE="3"]මේ වීඩියෝ එක 3.50 ඉදන් ඇහුවොත් අහන්න පුලුවන් Automation යොදා ගෙන තියෙන විදිය. ඇහෙනව නේද ටිකෙන් ටික low-pitch ඉදන් hi-pitch දක්වා sound එක වෙනස් වෙනව. (මෙකට කියන්නෙ uplifting super saw effect එක කියල. ඒකත් හදන හැටි ටියුටෝරියල් එකක් ඕන නම් කියන්න) මේ කරල තියෙන්නෙත් Automation වලින්. සරලව කිව්වොත් super saw sound එක low pass filter එකකින් යවල cutoff frequency එක වැඩි කරගෙන ගිහින් තියෙන්නෙ.[/SIZE] [B][SIZE="4"]How To?[/SIZE][/B] [SIZE="3"]දැන් Fl studio වලින් බලමු fade in එකක් දෙන්නෙ කියල. Step01 - දැන් ඔයා track එකක් හදල ඇතිනෙ. F9 ගහල ඕපන් කරගත්ත mixer එක Step02 - mixer එකේ Master channel select කරගත්ත. දැන් මේකෙ තියෙනව ලොකු volume fader එක අන්න එක right click කරල තෝර ගන්න Create automation clip කියන එක. [/SIZE] [IMG]http://i61.tinypic.com/nbdp1.png[/IMG] [SIZE="3"] Step03 - දැන් F5 ගහල playlist එකට යන්න. අලුතින් Master – Volume Envelope කියල ක්ලිප් එකක් ඇවිල්ල ඇති. මෙකෙන් තමයි අපි මාස්ට ෆේඩ එක වෙනස් කරගන්නෙ. Step04 - හරි දැන් තමයි වැදගත්ම දේ කියන්නෙ. මවුස් එක අර ක්ලිප් එක උඩින් වම් පැත්තට ගෙනියන කොට කොනේ පොයින්ට් එක උඩින් පහල තියෙන විදියට අතක් මතුවෙනවා (දැන් ඔය අත රූපෙ නෑ :P )[/SIZE] [IMG]http://i58.tinypic.com/ogh1li.png[/IMG] [SIZE="3"]Step05 - ඔය පොයින්ට් එක පල්ලෙහාට ඇදල දාන්න. ඇත්තටම මේක කාලයත් එක්ක වෙනස් වන graph එකක් වගේ (පහල රූපය බලන්න).[/SIZE] [IMG]http://i62.tinypic.com/2wm14rs.png[/IMG] [SIZE="3"]Y අක්ශය කාලයත් X අක්ශය කිසියම් අගයකුත් නිරූපනය වෙනව. ඔය පොයින්ට් එක උඩ තිබුනොත් අගය වැඩියි. යට තිබුනොත් අගය අඩුයි. දැන් ඔයාගෙ ටිකිරි මොලේට වැටහෙන්න ඕන අපි මේ කරල තියෙන්නෙ, පටන් ගන්න කොටම අගය 0 ඉදන් කිසියම් කාලයකට පස්සෙ දෙවනි (දකුනු පැත්තෙ තියෙන) පොයින්ට එකට එන කොට ක්රයමයෙන් අර අගය වැඩි වෙලා කියල. මේ අගය තමයි ඇත්තටම අර අපි අසයින් කරපු මාස්ට වොලියුම් ෆේඩ එකේ අගය. දැන් song mode එක සිලේකට් කරල F9 ගහල සිංදුව play කරන්න. දැන් ඔයා වැඩ් හරියට කලානම් Fader එක automatically වැඩි වෙනව පේන්න ඕන. මේ විදියට Fl studio එකේ තියෙන ඕනම දෙයක් automate කරගන්න පුලුවන්. automate සම්පූර්නෙයන්ම cover කරන්න බෑ මේ ටියුටෝරියල් එකෙන්. වෙන දවසක advance techniques ටිකක් ඉගෙන ගමු. හරි එහෙනම් පස්සෙ හමබවෙමු. ගැටලුවක් තියෙනව නම් කමෙන්ට් එකක් දාලා යන්න. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom