Meka thama mtath hithagnna bariඅඩි 6ක් යනකම් වතුර ගලලා මේ ඉක්මනට බැහැලත් ගිහින්ද?
Meka thama mtath hithagnna bariඅඩි 6ක් යනකම් වතුර ගලලා මේ ඉක්මනට බැහැලත් ගිහින්ද?
මුළු ගේම විනාශයි ඉතින්![]()
වයරින් ටිකත් අලුතෙන් කරන්න වෙයි.....ඇයි ලිද
ගේ නන් හෝදල ගොඩ දැම්මැහැකි
ලිද 2/3 පාරක් වත් ඉහල ගන්න වෙනව

එහෙම තැන් තියෙනව, එකපාර වතුර වැඩි වෙනව ඊට පස්සෙ වේගෙන් වතුර බැහැලත් යනවMeka thama mtath hithagnna bari![]()
කුරැවිට හරියෙ සමහර තැන් තියෙනව ඔය වගේ තමයි.Flash flood ehema thamai ban. kadegena bidagena yanneඅඩි 6ක් යනකම් වතුර ගලලා මේ ඉක්මනට බැහැලත් ගිහින්ද?
Minussu enda kalin ganga thibba bungගිංගඟ, කළු ගඟ, නිල්වලා ගඟ පුදුම වදයක් දෙන්නෙ මිනිස්සුන්ට.
ඇත්තටම වෙන්නෙ මධ්‍යම කඳුකරේට වැස්ස ගමන් ලොකු වතුරක් ඔය ගඟවල් දිගේ පහළට බහින්වා. පහළ පැති වලට වහින්න ඕනෙ නෑ මිනිස්සු යටවෙන්න. හිතන්නෙ නැති වෙලා වල කඩා ගෙන එන්නෙ.
ගිංගඟේ සාමාන්‍ය දවස්වලට අඩි දෙක තුනක් වත් නෑ වතුර. ඒ උනාට ගඟේ ඉවුරේ ඉඳන් පහලට බහින්න ඕනෙ අඩි දහයක්, පහළවක් විතර. ගංවතුර කාලෙට ඒ මට්ටමත් පිරිලා තවත් අඩි දහය දොළහක් උඩට වතුර එනවලු.
ගිංගඟ, කළු ගඟ, නිල්වලා ගඟ පුදුම වදයක් දෙන්නෙ මිනිස්සුන්ට.
අවිදිමත් අදිකිරීම්, වැලි ගොඩ දැමීම්

මැනික් මැනික්අවිදිමත් අදිකිරීම්, වැලි ගොඩ දැමීම්
ඔසී ගියාම එන අවුලක් ද කොහෙද? කිරියෙ පරන එවුන්ට මතක ඇති මූ වගේම තව එකෙක් හිටියා giggee කියලා! ඌ මුගෙ ඔපොසිට් වර්ශන් එක. මොන පෝස්ට් එකක් දැම්මත් කිසිම අදාලත්වයක් නැති කරැනකට උනත් අනුර කුමාරව ඇදලා අරන් කුනු හරප කිය කිය අනුරයගෙ පලු අරිනවා