Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Flashback Team ekata mokda une ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කවුරුත් වෙලා තියෙන දේ දන්නේ නෑ වගේ,කලින් හිටපු බේස් ගිටාරිස්ට් මාලන් ස්න්ෆ්ලවර් බෑන්ඩ් එකට ගියාට පස්සේ එයාලගේ ගමෙන්ම බෑනඩ් එකට ආපු ගයාන් ෆර්නෑන්ඩු අවුරුදු 10ක් බෑන්ඩ් එකේ බේස් ගහලා ලන්කාවේ හොදම බේස් ගිටාරිස්ට් විදියට ලක්ශ 9ක් වටින ගිටාර් එකක් ගහපු, ගයාන් යුරෝපියන් ටුවර් එක මැදදි බෑන්ඩ් එකෙන් අයින් වුනා, පැනලා ගියේ නෑ,එහෙම ටුවර් එකකදි පැනලා ගියේ එක්කෙනයි ඒ මෙයාලගේ පලවෙනි ටුවර් එකේදි,

gayan play http://youtu.be/J_dvRe47_gQ?t=5m25s

new guitarist play http://youtu.be/kL1QDz9lFnQ?t=1h7m12s

දැන් එයා ඉතාලියේම බෑන්ඩ් එකක් හදාගෙන එහේ ප්ලේ කරනවා, මෙයා බෑන්ඩ් එක දාලා යන්න හේතුවත් කලින් බෑන්ඩ් එකෙන් අයින් වුන නදීර ,රිදම් ගහපු රන්ශි අයින් වුනෙත් ෆ්ලැශ්බැක් මැන්නේජර් රොශාන්ගේ ඩෑඩ් එක්ක කේස් දාගෙන,

ආධුනික බෑන්ඩ් එකක් වෙලා ඉන්න කාලේ මෙයාලගෙ හිටපු මාලන් බේස්,මන්ජු ලීඩ් ගිටාර්,රුවන් බන්ඩාර,සින්ග් කරපු රැප් කරපු ,මෙයාලගේ ටැලන්ට්ස් දැකලා,මේ 3 දෙනාව ඒ කාලේ ලන්කාවේ අ0ක එකේ බෑන්ඩ් එක සන්ෆ්ලවර් ගත්තා, ඒ වෙනුවට රෝස්, ලීඩ් ගිටාරිස්ට් සුරන්ව ,බේස් ගහන්න ගයාන්ව ගත්තා,මේ සෙට් එක්ක අලුත් දේවල්,සින්දු,ලයිව් ගහනකොට පිස්සු නටලා,අමුතු වෙනස් දේවල් එක්ක ලන්කාවේ හොදම ජනප්රියම බෑනඩ් එක කලා.ඒහෙම නම හදන්න මහන්සි වුන 3 දෙනෙක්ම දැන් බෑන්ඩ් එකේ නෑ

හොද ප්ලේයර්ස් ල ගියාට ඒ වෙනුවට ආපු අය ඊට දෙවනි නෑ බෑන්ඩ් එක කඩන් වැටුනෙත් නෑ,ඉන්න අය ගියොත් එතනට තව බරගානක් එන්න බලාගෙන ඉන්නවා

ගයාන් ගියාට අලුතෙන් බේස් ගහන කෙනත් ඊට දෙවනි නෑ,,2011 ජනවාරි වල අවෘදු 10ක් රිදම් ගහලා ෆ්ලෑශ්බැක් නම හදපු නැගලා යන්න සින්දු කියන්නත් පුලුවන් රන්ශි අයින් වුනා.,ඒත් පහුවදාම හොරයිසන් බෑන්ඩ් එකෙන් අමුතුම විදියකට, අලුත් තාලෙට රිදම්ගහන්න ඒ වගේම සින්දු කියනත් පුලුවන් වැනි වැනි නට නට රිදම් ගහන බොබ් මාලි වගේ කොල්ලෙක් ගත්තා

පාඩුවක් වුනේ ගොඩාක් අය දන්න බෑන්ඩ් එකට ගොඩාක් මහන්සි වුන පෑඩ් ගහපු නදීර 2008 අයින් වුනා,ඒත් ඊට නොදෙවෙනි පිස්සු කටහඩවල් 2, 3කින් සින්දු කියන,සිම්පල් ඒත් වේගෙන් පෑඩ් ගහන , පිස්සු ෆන් නදීරට නොදෙවෙනි කොල්ලෙක් හොයාගත්තා,ධනුශ්ක කියලා..නදීර යනකොට ලන්කාවේ උපරිමේ තිබ්බ ෆැලෑශ්බෑක් තව නග්ගගෙන ගියා , මාස 8ක් ගිහින් අවාසනාවන්ත විදියට බයික් එකේ යද්දි වැටිලා හෙල්මට් එකට බෙල්ල හිරවෙලා නැතිඋන එකෙන්,ඊට පස්සේ ඒ තැනට ඉක්මනට හොයාගෙන රීප්ලේස් කරපු කෙනා තාම ඉන්නවා මිනිහා හොදට ප්ලේ කලාට සින්දු කියන්න බෑ,වොයිස් 1ක් අඩු වුනා,

http://chain-inbox.blogspot.com/2011/12/flashback-octapad-player-danushka.html

අදටත් බෑන්ඩ් එකේ 2005 2009 තිබ්බ ඒ පන්ච් එක ගතිය බැහැලා ,අදත් ලන්කාවේ ජනප්රියම බෑන්ඩ් එක මාසෙට ශෝ 25ට වඩා කරගෙන ෆ්ලෑශ්බෑක්. හැබැයි මෙයාලගේ කීබෝඩ් ගහන කෙනා අයින් වුනොත් බෑන්ඩ් එක වැටෙනවා,

[QUOTE="conqureshadow, post: 12683055, member: 271678"] කවුරුත් වෙලා තියෙන දේ දන්නේ නෑ වගේ,කලින් හිටපු බේස් ගිටාරිස්ට් මාලන් ස්න්ෆ්ලවර් බෑන්ඩ් එකට ගියාට පස්සේ එයාලගේ ගමෙන්ම බෑනඩ් එකට ආපු ගයාන් ෆර්නෑන්ඩු අවුරුදු 10ක් බෑන්ඩ් එකේ බේස් ගහලා ලන්කාවේ හොදම බේස් ගිටාරිස්ට් විදියට ලක්ශ 9ක් වටින ගිටාර් එකක් ගහපු, ගයාන් යුරෝපියන් ටුවර් එක මැදදි බෑන්ඩ් එකෙන් අයින් වුනා, පැනලා ගියේ නෑ,එහෙම ටුවර් එකකදි පැනලා ගියේ එක්කෙනයි ඒ මෙයාලගේ පලවෙනි ටුවර් එකේදි, [IMG]http://i45.tinypic.com/2b8iux.jpg[/IMG] gayan play [url]http://youtu.be/J_dvRe47_gQ?t=5m25s[/url] new guitarist play [url]http://youtu.be/kL1QDz9lFnQ?t=1h7m12s[/url] දැන් එයා ඉතාලියේම බෑන්ඩ් එකක් හදාගෙන එහේ ප්ලේ කරනවා, මෙයා බෑන්ඩ් එක දාලා යන්න හේතුවත් කලින් බෑන්ඩ් එකෙන් අයින් වුන නදීර ,රිදම් ගහපු රන්ශි අයින් වුනෙත් ෆ්ලැශ්බැක් මැන්නේජර් රොශාන්ගේ ඩෑඩ් එක්ක කේස් දාගෙන, ආධුනික බෑන්ඩ් එකක් වෙලා ඉන්න කාලේ මෙයාලගෙ හිටපු මාලන් බේස්,මන්ජු ලීඩ් ගිටාර්,රුවන් බන්ඩාර,සින්ග් කරපු රැප් කරපු ,මෙයාලගේ ටැලන්ට්ස් දැකලා,මේ 3 දෙනාව ඒ කාලේ ලන්කාවේ අ0ක එකේ බෑන්ඩ් එක සන්ෆ්ලවර් ගත්තා, ඒ වෙනුවට රෝස්, ලීඩ් ගිටාරිස්ට් සුරන්ව ,බේස් ගහන්න ගයාන්ව ගත්තා,මේ සෙට් එක්ක අලුත් දේවල්,සින්දු,ලයිව් ගහනකොට පිස්සු නටලා,අමුතු වෙනස් දේවල් එක්ක ලන්කාවේ හොදම ජනප්රියම බෑනඩ් එක කලා.ඒහෙම නම හදන්න මහන්සි වුන 3 දෙනෙක්ම දැන් බෑන්ඩ් එකේ නෑ හොද ප්ලේයර්ස් ල ගියාට ඒ වෙනුවට ආපු අය ඊට දෙවනි නෑ බෑන්ඩ් එක කඩන් වැටුනෙත් නෑ,ඉන්න අය ගියොත් එතනට තව බරගානක් එන්න බලාගෙන ඉන්නවා ගයාන් ගියාට අලුතෙන් බේස් ගහන කෙනත් ඊට දෙවනි නෑ,,2011 ජනවාරි වල අවෘදු 10ක් රිදම් ගහලා ෆ්ලෑශ්බැක් නම හදපු නැගලා යන්න සින්දු කියන්නත් පුලුවන් රන්ශි අයින් වුනා.,ඒත් පහුවදාම හොරයිසන් බෑන්ඩ් එකෙන් අමුතුම විදියකට, අලුත් තාලෙට රිදම්ගහන්න ඒ වගේම සින්දු කියනත් පුලුවන් වැනි වැනි නට නට රිදම් ගහන බොබ් මාලි වගේ කොල්ලෙක් ගත්තා පාඩුවක් වුනේ ගොඩාක් අය දන්න බෑන්ඩ් එකට ගොඩාක් මහන්සි වුන පෑඩ් ගහපු නදීර 2008 අයින් වුනා,ඒත් ඊට නොදෙවෙනි පිස්සු කටහඩවල් 2, 3කින් සින්දු කියන,සිම්පල් ඒත් වේගෙන් පෑඩ් ගහන , පිස්සු ෆන් නදීරට නොදෙවෙනි කොල්ලෙක් හොයාගත්තා,ධනුශ්ක කියලා..නදීර යනකොට ලන්කාවේ උපරිමේ තිබ්බ ෆැලෑශ්බෑක් තව නග්ගගෙන ගියා , මාස 8ක් ගිහින් අවාසනාවන්ත විදියට බයික් එකේ යද්දි වැටිලා හෙල්මට් එකට බෙල්ල හිරවෙලා නැතිඋන එකෙන්,ඊට පස්සේ ඒ තැනට ඉක්මනට හොයාගෙන රීප්ලේස් කරපු කෙනා තාම ඉන්නවා මිනිහා හොදට ප්ලේ කලාට සින්දු කියන්න බෑ,වොයිස් 1ක් අඩු වුනා, [URL]http://chain-inbox.blogspot.com/2011/12/flashback-octapad-player-danushka.html[/URL] අදටත් බෑන්ඩ් එකේ 2005 2009 තිබ්බ ඒ පන්ච් එක ගතිය බැහැලා ,අදත් ලන්කාවේ ජනප්රියම බෑන්ඩ් එක මාසෙට ශෝ 25ට වඩා කරගෙන ෆ්ලෑශ්බෑක්. හැබැයි මෙයාලගේ කීබෝඩ් ගහන කෙනා අයින් වුනොත් බෑන්ඩ් එක වැටෙනවා, [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom