Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Flight එක miss උනා - UAE Transit Visa Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට ඊයේ තිබ්බ Helsinki to Colombo Flight එක miss උනා. Plane 3 කින් එන්ඩ තිබ්බේ:

Helsinki -> Istanbul -> Abu Dhabi -> Colombo

Flight 1:

Your airline check-in reference(s)

1DQXXX

Flight

PC1312

Operated by:

Pegasus Airlines

Departure

Tue 6 Jan 14:40 Helsinki (HEL)

Arrival

Tue 6 Jan 19:20 Istanbul Sabiha Gokcen Apt (SAW)

Flight 2:

Your airline check-in reference(s)

1DQXXX

Flight

PC406

Operated by:

Pegasus Airlines

Departure

Tue 6 Jan 21:35 Istanbul Sabiha Gokcen Apt (SAW)

Arrival

Wed 7 Jan 03:00 Abu Dhabi International Apt (AUH)

Flight 3:

Your airline check-in reference(s)

1AQXXX

Flight

3L708

Operated by:

Air Arabia Abu Dhabi

Departure

Wed 7 Jan 14:45 Abu Dhabi International Apt (AUH)

Arrival

Wed 7 Jan 20:45 Colombo Bandaranaike Apt (CMB)

Abu Dhabi වලින් self-checkin හින්ද මට Visa නැති හින්ද Helsinki වලින් ගත්තේ නෑ .

දැන් අය මේ වගේ එකක් Book කරන්ඩ යන්නේ .

UAE Transit Visa දෙන්නේ Airline sponsored විතරයි නේද ? Air arabia එකෙන් අරන් දෙයිද ?

කීයක් යනවද ? කොච්චර දවස් යනවද Visa එන්ඩ ? Visa sure ද ?

ලබන සතියේ flight දාල අද visa apply කරාට අවුලක් නැද්ද ?

Kuwait, Quatar වගේ ආවොත් අපිටම Visa ගන්ඩ පුළුවන් නේද ?

මට Schenegen residence permit තියෙනවා . මම දැක්ක Kuwait වල online visa ගන්ඩ පුළුවන් වගේ ඒකට .

මම self-transfer case එක වැඩිය දන්නේ නෑ . එකේදී සැලකිලිමත් වෙන්න ඕන දේවල් මොනවද ?

ස්තුති .

[QUOTE="Download_Now, post: 31174092, member: 499418"] මට ඊයේ තිබ්බ Helsinki to Colombo Flight එක miss උනා. Plane 3 කින් එන්ඩ තිබ්බේ: Helsinki -> Istanbul -> Abu Dhabi -> Colombo Flight 1: [TABLE] [TR] [TD]Your airline check-in reference(s)[/TD] [TD]1DQXXX[/TD] [/TR] [TR] [TD]Flight[/TD] [TD]PC1312[/TD] [/TR] [TR] [TD]Operated by:[/TD] [TD]Pegasus Airlines[/TD] [/TR] [TR] [TD]Departure[/TD] [TD]Tue 6 Jan 14:40 Helsinki (HEL)[/TD] [/TR] [TR] [TD]Arrival[/TD] [TD]Tue 6 Jan 19:20 Istanbul Sabiha Gokcen Apt (SAW)[/TD] [/TR] [/TABLE] Flight 2: [TABLE] [TR] [TD]Your airline check-in reference(s)[/TD] [TD]1DQXXX[/TD] [/TR] [TR] [TD]Flight[/TD] [TD]PC406[/TD] [/TR] [TR] [TD]Operated by:[/TD] [TD]Pegasus Airlines[/TD] [/TR] [TR] [TD]Departure[/TD] [TD]Tue 6 Jan 21:35 Istanbul Sabiha Gokcen Apt (SAW)[/TD] [/TR] [TR] [TD]Arrival[/TD] [TD]Wed 7 Jan 03:00 Abu Dhabi International Apt (AUH)[/TD] [/TR] [/TABLE] Flight 3: [TABLE] [TR] [TD]Your airline check-in reference(s)[/TD] [TD]1AQXXX[/TD] [/TR] [TR] [TD]Flight[/TD] [TD]3L708[/TD] [/TR] [TR] [TD]Operated by:[/TD] [TD]Air Arabia Abu Dhabi[/TD] [/TR] [TR] [TD]Departure[/TD] [TD]Wed 7 Jan 14:45 Abu Dhabi International Apt (AUH)[/TD] [/TR] [TR] [TD]Arrival[/TD] [TD]Wed 7 Jan 20:45 Colombo Bandaranaike Apt (CMB)[/TD] [/TR] [TR] [TD][TABLE] [TR] [TD][/TD] [/TR] [/TABLE][/TD] [TD][/TD] [/TR] [/TABLE] Abu Dhabi වලින් self-checkin හින්ද මට Visa නැති හින්ද Helsinki වලින් ගත්තේ නෑ . දැන් අය මේ වගේ එකක් Book කරන්ඩ යන්නේ . UAE Transit Visa දෙන්නේ Airline sponsored විතරයි නේද ? Air arabia එකෙන් අරන් දෙයිද ? කීයක් යනවද ? කොච්චර දවස් යනවද Visa එන්ඩ ? Visa sure ද ? ලබන සතියේ flight දාල අද visa apply කරාට අවුලක් නැද්ද ? Kuwait, Quatar වගේ ආවොත් අපිටම Visa ගන්ඩ පුළුවන් නේද ? මට Schenegen residence permit තියෙනවා . මම දැක්ක Kuwait වල online visa ගන්ඩ පුළුවන් වගේ ඒකට . මම self-transfer case එක වැඩිය දන්නේ නෑ . එකේදී සැලකිලිමත් වෙන්න ඕන දේවල් මොනවද ? ස්තුති . [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom