Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Games
Game Consoles
flight simulator
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක හරිම ලස්සන ගේම් එකක්. ගේම් එකක් කිවුවට, ඊට වඩා සුදුසුයි simulation එකක් කිව්වානම්. මේක අපේ රටේ එච්චර popular නැති උනාට, වෙන රටවල හුගක් popular. මේක හැදුවේ Microsoft උනාට, Microsoft කාරයත් හිතපු නැති තරම් කට්ටිය addons හැදුවා. මේක install කරන්න ඔය කියන තරම් vga ඕනෙ නැහැ. ඒ, ඒකෙ තියන resolution ආදිය customize කරන්න පුලුවන් නිසා. ඔය ඊට වඩා ලොකු VGA දාගන කට්ටිය NFS carbon, pro-street එහෙම ගහන්නේ.

මම කිව්වානේ, මේක game එකකට වඩා simulation එකක් කියලා. මම දන්න physics professor කෙනෙකුයි, වෙන field එකක consultant කෙනෙකුයි මේකට හුහක් කැමතියි. ඉතින් මේක නිකන්ම නිකන් game එකක් නෙවෙයි.

සමහරුන්ට මේක එච්චර මුලින්ම එච්චර අල්ලලා නැත්තේ, මේක හඳුනාගන්න ටිකක් වෙලා යන නිසා. හේතුව, වෙනත් flight games වලට වඩා, මේක realistic. ඉතින් මේක මුලින්ම අනිකුත් flight games වලට වඩා ටිකක් අමාරුයි කියලා හිතෙන්න පුලුවන්. හැබැයි, මේක ටිකක් තේරුම් ගත්ත කෙනෙක්නම් මේක අත හරින්නේ නැහැ.

මේක Microsoft එකෙන් හැදුවේ. It is said to be the best Flight simulator in the world. ඒ හින්දා තමයි, ඒකෙ 10වන version එකත් ඇවිල්ලා තියෙන්නේ. FSකියන්නේ, 10 වන flight Simulator එක කියලා. (flight simulator 2004 කියන්නේ, 9 වන version එක) 2004 version එක try කරන්න එපා. FSX ඊට වඩා හුන්ගක් user friendly.

මේකට අනික් රටවල මිනිස්සු කොච්චර කැමතියිද කියලා දැනගන්න, මේක ඉන්ස්ටෝල් කරලා, online game එකක් ගහලම බලන්න ඕනෙ. මේක වෙනුවෙන්, fsx වලට කැමති අය වෙනම වෙබ් සයිටස් සහ servers කොච්චර හදලා තියනවාද. ඇමරිකාවෙ විතරක් නෙවෙයි. ජර්මනියෙ, ජපානෙ වගේ රටවලත් මේක හුගක් popular. වැදගත්ම දෙය නම්, මේක ඔන්ලයින් ප්ලේ කරන්න dial up (64kbps) connection එකක් උනත් ඇති වීමයි.

මේක නෙට්වර්ක් නැතුව play කරන්න missions ගනනාවක්ම තියනවා. ඕනෙනම් free flight mode එකකුත් තියනවා. මම වෙන game වල දැකපුම නැති feature එක it has a excellent training session. Gives you the real feeling.

මේකෙ expansion එකක් විදිහට Microsoft එකෙන්ම FSX accelerator කියලා එකක් හැදුවා. ඒකෙ additional flights & missions තියනවා. FSX DVD එක නම් වෙලඳ්පලෙන් හොයා ගන්න පුලුවන්. Accelerator ඕනෙනම් ඉතින් torrents පිහිට තමා.

තව hint එකක්. Optical mouse එකක් wheel mouse එකකට වඩා හොදයි. Ideal නම් joy stick එකක්. නමුත් ඒක නැතුවත් පුලුවන්.

මම මේකෙ වෙනත් රටවලින් හදපු වෙබ් සයිට්ස් උදාහරන ලින්ක් ටිකක් දාන්නම්. සමහර සයිට්ස් එලකිරිය තරම්ම popular.

http://www.fsinsider.com/Pages/default.aspx

http://www.microsoft.com/games/flightsimulatorX/

you can download a free demo version from the above site

http://www.microsoft.com/games/fligh...sh/default.htm

http://www.microsoft.com/games/fligh...sh/default.htm

http://www.fsdownload.com/

[QUOTE="neo76, post: 4412697, member: 162679"] මේක හරිම ලස්සන ගේම් එකක්. ගේම් එකක් කිවුවට, ඊට වඩා සුදුසුයි simulation එකක් කිව්වානම්. මේක අපේ රටේ එච්චර popular නැති උනාට, වෙන රටවල හුගක් popular. මේක හැදුවේ Microsoft උනාට, Microsoft කාරයත් හිතපු නැති තරම් කට්ටිය addons හැදුවා. මේක install කරන්න ඔය කියන තරම් vga ඕනෙ නැහැ. ඒ, ඒකෙ තියන resolution ආදිය customize කරන්න පුලුවන් නිසා. ඔය ඊට වඩා ලොකු VGA දාගන කට්ටිය NFS carbon, pro-street එහෙම ගහන්නේ. මම කිව්වානේ, මේක game එකකට වඩා simulation එකක් කියලා. මම දන්න physics professor කෙනෙකුයි, වෙන field එකක consultant කෙනෙකුයි මේකට හුහක් කැමතියි. ඉතින් මේක නිකන්ම නිකන් game එකක් නෙවෙයි. සමහරුන්ට මේක එච්චර මුලින්ම එච්චර අල්ලලා නැත්තේ, මේක හඳුනාගන්න ටිකක් වෙලා යන නිසා. හේතුව, වෙනත් flight games වලට වඩා, මේක realistic. ඉතින් මේක මුලින්ම අනිකුත් flight games වලට වඩා ටිකක් අමාරුයි කියලා හිතෙන්න පුලුවන්. හැබැයි, මේක ටිකක් තේරුම් ගත්ත කෙනෙක්නම් මේක අත හරින්නේ නැහැ. මේක Microsoft එකෙන් හැදුවේ. It is said to be the best Flight simulator in the world. ඒ හින්දා තමයි, ඒකෙ 10වන version එකත් ඇවිල්ලා තියෙන්නේ. FSකියන්නේ, 10 වන flight Simulator එක කියලා. (flight simulator 2004 කියන්නේ, 9 වන version එක) 2004 version එක try කරන්න එපා. FSX ඊට වඩා හුන්ගක් user friendly. මේකට අනික් රටවල මිනිස්සු කොච්චර කැමතියිද කියලා දැනගන්න, මේක ඉන්ස්ටෝල් කරලා, online game එකක් ගහලම බලන්න ඕනෙ. මේක වෙනුවෙන්, fsx වලට කැමති අය වෙනම වෙබ් සයිටස් සහ servers කොච්චර හදලා තියනවාද. ඇමරිකාවෙ විතරක් නෙවෙයි. ජර්මනියෙ, ජපානෙ වගේ රටවලත් මේක හුගක් popular. වැදගත්ම දෙය නම්, මේක ඔන්ලයින් ප්ලේ කරන්න dial up (64kbps) connection එකක් උනත් ඇති වීමයි. මේක නෙට්වර්ක් නැතුව play කරන්න missions ගනනාවක්ම තියනවා. ඕනෙනම් free flight mode එකකුත් තියනවා. මම වෙන game වල දැකපුම නැති feature එක it has a excellent training session. Gives you the real feeling. මේකෙ expansion එකක් විදිහට Microsoft එකෙන්ම FSX accelerator කියලා එකක් හැදුවා. ඒකෙ additional flights & missions තියනවා. FSX DVD එක නම් වෙලඳ්පලෙන් හොයා ගන්න පුලුවන්. Accelerator ඕනෙනම් ඉතින් torrents පිහිට තමා. තව hint එකක්. Optical mouse එකක් wheel mouse එකකට වඩා හොදයි. Ideal නම් joy stick එකක්. නමුත් ඒක නැතුවත් පුලුවන්. මම මේකෙ වෙනත් රටවලින් හදපු වෙබ් සයිට්ස් උදාහරන ලින්ක් ටිකක් දාන්නම්. සමහර සයිට්ස් එලකිරිය තරම්ම popular. [url]http://www.fsinsider.com/Pages/default.aspx[/url] [url]http://www.microsoft.com/games/flightsimulatorX/[/url] you can download a free demo version from the above site [url]http://www.microsoft.com/games/fligh...sh/default.htm[/url] [url]http://www.microsoft.com/games/fligh...sh/default.htm[/url] [url]http://www.fsdownload.com/[/url] :) [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom