Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
!!FLOOD WARNING:-ඉදිරි පැය 48
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සියලු ගංගා ආසන්නයේ ගංවතුර අවදානමක්: 'හැකි ඉක්මනින් ඉවත්වන්න'

ඉදිරි පැය 48 ඇතුළත දිවයිනේ සෑම ගංගාවක් ආශ්‍රිතවම මහා ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බැවින් වහාම සිය නිවෙස්වලින් ඉවත් වී ආරක්ෂිත ස්ථාන වෙත යන මෙන් ගංගා ආසන්නයේ වෙසෙන සියලුම පවුල්වලින් ආණ්ඩුව ඉල්ලීමක් කරයි.

ගංවතුර තර්ජනය පවතින සෑම ප්‍රදේශයකම පාසල් වසා දමා, අවතැන්වන ජනතාවට එම පාසල්වල නවරත්න පහසුකම් සපයා ඇති බවත් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

වැඩි විස්තර ඉක්මනින්ම.

විමලසුරේන්ද්‍ර, ලක්ෂපාන හා කැනියොන් ජලාශවල වාන් දොරටු විවෘත කෙරේ .

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුමි ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (26) රාත්‍රියේ සිට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් නෝටන්බිජේ විමලසුරේන්ද්‍ර ජලාශය අද අලූයම සිට වාන් දැමිමට පටන් ගෙන තිබෙනවා.

මේ අතර ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකක් හා මස්කෙළිය කැනියොන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද උදෑසන සිට විවෘත කර තිබෙනවා.

එම ජලාශවල වාන් දැමිම හා වාන් දොරටු විවෘත කිරිම නිසා කැළණි ගගේ ජල මටිටම ඉහළ යා හැකි බව විදුලි බල මණ්ඩලය අවධාරණය කරන්නේ.

මේ අතර හැටන් මස්කෙළිය නෝටන්බිජේ ප්‍රධාන මාර්ගයේ හපුගස්තැන්න ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට විශාල පස් කන්දක් කඩා වැටිම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු අද අලූයම සිට උදෑසන 8.00 තෙක් ඇණහිටියා මේ වන විට එම මාර්ගයේ එක මංතිරුවක් පමණක් රථ වාහන ගමනා ගමනයට විවෘත තිබෙනවා.

අතර පවතින වර්ෂාවත් සමගම එම මාර්ග වල වාහාන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස රිය ධාවනය කරවන ලෙස මස්කෙළිය පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

රටපුරා ආපදා තත්වයක්… කැලණි ගගත් පිටාර ගලයි.

පසගිය දින කිහිපය තුල ඇදහැලුන අධික වර්ෂාව හේතුවෙන් මේ වන විට දිවයින පුරා ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී පවතින අතර තවදුරටත් ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් තවත් ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙමනි තිබෙන බව වාර්ථා වේ. එලෙසම පස්කදු කඩා වැටීමේ සිදුවීම් නිසා ජීවිත හානි 20කට අධක ප්‍රමාණයක්ද මේ වන විට සිදුවී හමාරය.

අද උදෑසන වන විට පිටාර මට්ටමට ආසන්න වෙමින් පැවැති කැළණි ගගත් මේ වන විට පිටාර ගැලීම ආරම්භ වී ඇති බවයි වාර්ථා වන්නේ.

දක්ෂිණ අධිවේගී මාර්යේ කොකමාදුව ප්‍රදේශයද ේ වන විට ජලයෙන් යටවී පවතින නිසා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ජනතාව දැනුවත් කර ඇත

පහතින් දැක්වෙන්නේ දිවයින පුරා විවිධ ප්‍රදේශවල අපදා තතවයන් දැක්වෙන් ඡායාරූප කිහිපයකි.

[QUOTE="yosh371, post: 21691879, member: 329295"] [CENTER][SIZE="5"][B][COLOR="Red"]සියලු ගංගා ආසන්නයේ ගංවතුර අවදානමක්: 'හැකි ඉක්මනින් ඉවත්වන්න'[/COLOR][/B][/SIZE] [IMG]https://ichef.bbci.co.uk/news/660/cpsprodpb/175CB/production/_96219659_62f5f555-9133-4f02-8c78-78bad5a2e36d.jpg[/IMG] [SIZE="3"]ඉදිරි පැය 48 ඇතුළත දිවයිනේ සෑම ගංගාවක් ආශ්‍රිතවම මහා ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බැවින් වහාම සිය නිවෙස්වලින් ඉවත් වී ආරක්ෂිත ස්ථාන වෙත යන මෙන් ගංගා ආසන්නයේ වෙසෙන සියලුම පවුල්වලින් ආණ්ඩුව ඉල්ලීමක් කරයි. ගංවතුර තර්ජනය පවතින සෑම ප්‍රදේශයකම පාසල් වසා දමා, අවතැන්වන ජනතාවට එම පාසල්වල නවරත්න පහසුකම් සපයා ඇති බවත් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. වැඩි විස්තර ඉක්මනින්ම.[/SIZE] ------------------------------------------------------------------------------ [SIZE="5"][B][COLOR="Red"]විමලසුරේන්ද්‍ර, ලක්ෂපාන හා කැනියොන් ජලාශවල වාන් දොරටු විවෘත කෙරේ .[/COLOR][/B][/SIZE] [SIZE="2"][B]මධ්‍යම කදුකරයේ බටහිර බෑවුමි ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (26) රාත්‍රියේ සිට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් නෝටන්බිජේ විමලසුරේන්ද්‍ර ජලාශය අද අලූයම සිට වාන් දැමිමට පටන් ගෙන තිබෙනවා. මේ අතර ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකක් හා මස්කෙළිය කැනියොන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද උදෑසන සිට විවෘත කර තිබෙනවා. එම ජලාශවල වාන් දැමිම හා වාන් දොරටු විවෘත කිරිම නිසා කැළණි ගගේ ජල මටිටම ඉහළ යා හැකි බව විදුලි බල මණ්ඩලය අවධාරණය කරන්නේ. මේ අතර හැටන් මස්කෙළිය නෝටන්බිජේ ප්‍රධාන මාර්ගයේ හපුගස්තැන්න ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට විශාල පස් කන්දක් කඩා වැටිම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු අද අලූයම සිට උදෑසන 8.00 තෙක් ඇණහිටියා මේ වන විට එම මාර්ගයේ එක මංතිරුවක් පමණක් රථ වාහන ගමනා ගමනයට විවෘත තිබෙනවා. අතර පවතින වර්ෂාවත් සමගම එම මාර්ග වල වාහාන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස රිය ධාවනය කරවන ලෙස මස්කෙළිය පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.[/B][/SIZE] [IMG]http://nethnews.lk//public/images/Praneeth/6666666666666666/77777777777777777777777/%E0%B6%89%E0%B6%A7/Wedihiti%20www_nethnews_lk00007.jpg[/IMG] [IMG]http://nethnews.lk//public/images/Praneeth/6666666666666666/77777777777777777777777/%E0%B6%89%E0%B6%A7/Wedihiti%20www_nethnews_lk00003.jpg[/IMG] [IMG]http://nethnews.lk//public/images/Praneeth/6666666666666666/77777777777777777777777/%E0%B6%89%E0%B6%A7/Wedihiti%20www_nethnews_lk00002.jpg[/IMG] [IMG]http://nethnews.lk//public/images/Praneeth/6666666666666666/77777777777777777777777/%E0%B6%89%E0%B6%A7/Wedihiti%20www_nethnews_lk00004.jpg[/IMG] [IMG]http://nethnews.lk//public/images/Praneeth/6666666666666666/77777777777777777777777/%E0%B6%89%E0%B6%A7/Wedihiti%20www_nethnews_lk00009.jpg[/IMG] ------------------------------------------------------------------------------------------ [SIZE="5"][B][COLOR="Red"]රටපුරා ආපදා තත්වයක්… කැලණි ගගත් පිටාර ගලයි. [/COLOR][/B][/SIZE] [SIZE="2"][B]පසගිය දින කිහිපය තුල ඇදහැලුන අධික වර්ෂාව හේතුවෙන් මේ වන විට දිවයින පුරා ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී පවතින අතර තවදුරටත් ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් තවත් ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙමනි තිබෙන බව වාර්ථා වේ. එලෙසම පස්කදු කඩා වැටීමේ සිදුවීම් නිසා ජීවිත හානි 20කට අධක ප්‍රමාණයක්ද මේ වන විට සිදුවී හමාරය. අද උදෑසන වන විට පිටාර මට්ටමට ආසන්න වෙමින් පැවැති කැළණි ගගත් මේ වන විට පිටාර ගැලීම ආරම්භ වී ඇති බවයි වාර්ථා වන්නේ. දක්ෂිණ අධිවේගී මාර්යේ කොකමාදුව ප්‍රදේශයද ේ වන විට ජලයෙන් යටවී පවතින නිසා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ජනතාව දැනුවත් කර ඇත පහතින් දැක්වෙන්නේ දිවයින පුරා විවිධ ප්‍රදේශවල අපදා තතවයන් දැක්වෙන් ඡායාරූප කිහිපයකි.[/B][/SIZE] [IMG]http://www.meepura.com/wp-content/uploads/2017/05/%E0%B6%8B%E0%B6%A9%E0%B7%94%E0%B6%9C%E0%B6%B8-%E0%B6%9A%E0%B7%90%E0%B6%A7%E0%B6%9C%E0%B7%9C.jpg[/IMG] [IMG]http://www.meepura.com/wp-content/uploads/2017/05/%E0%B6%AF%E0%B7%93%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD-%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B6%9C%E0%B6%B8.jpg[/IMG] [IMG]http://www.meepura.com/wp-content/uploads/2017/05/%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B6%9C%E0%B6%B8.jpg[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom