Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
!!FLOOD WARNING:-ඉදිරි පැය 48
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ විඳින්නේ සැලසුමක් නොමැති ගොඩකිරීම්, නාගරීකරණය සහ පරිසර විනාශයේ ප්රතිඵලයි.ලංකාවේ කිසිදු දේශපාලඤයෙකුට රටේ අනාගතය ගැන දැක්මක් හෝ කැක්කුමක් නැහැ. මුදල් ලැබෙනවා නම් ඕනෑම තෙත්බිමක් ගොඩකිරීමට,

ඕනෑම පරිසරයක් විනාශකිරීමට ඉඩදීමට ඔවුන් සූදානම්. ඒවායේ ප්‍රථිපල භුක්ති විඳින්න සිද්ද වෙන්නේ සාමාන්‍ය ජනතාවට.

ලංකාවේ සාමාන්‍ය ජනතාව කියන උනුත් පව් නැති කාලකණ්නි පිරිසක් (බහුතරය)එහෙම කියන්න

හේතුව අංක 01

උඩ කියපු දේශපාලඥයන්ව පාර්ලිමේන්තුව කියන උත්තරීතර ආයතනයට යවලා ඒක කෝලම් මඩුවක් බවට පත්කරන්න උදව්කරන ප්‍රධාන සාධකය රටේ මීහරක් ජහමනයා.

හේතුව අංක 02

රටේ මහජනයාගේ ආකල්ප හරි නැහැ. පරිසරය ගැන උන්ටත් කැක්කුමක් නැහැ.සල්ලි ලැබෙනවා නම් දහජරා වැඩක් කිරීමට උන් සූදානම්. පරිසරයට හානියක් සිදුවන විට පක්ෂ පාට බේධයක් නැතිව එක්සත්ව පරිසරය වෙනුවෙන් පෙනී සිටින්න රටේ බහුතරය නැහැ.

තැනක් නොතැන බලලා කෙල ගහන, ටොපිකොලේ, ෂොපින් එක වටපිට බලලා පාරටම නැත්නම් කාපු තැනම විසිකරලා දාන, මහ රෑ තමන්ගෙ ගෙදර කුණු කොහාට හරි හොරෙන් ගිහිල්ලා දාන කාලකණ්නි ඉන්න රටක් මේක.

ශ්‍රී පාද කාලය ඉවර උනාම බැතිමත්තු කියලා ආපු කාලකණ්නි විසිකරලා දාපු පොලිතින් කන්ද දැක්කාම දෙවි කෙනෙක්වත් ශ්‍රී පාදේ ඉන්නෙ නෑ.

දිය ඇල්ලක්, ගංගාවක්, ලස්සන පරිසරයක් තියන තැනක අපද්‍රව්‍ය, බියර් කෑන්, කුඩු කරපු බෝතල් වල නිමාවක් නෑ.

ඉතිං එහෙව් කාලකණ්නින්ට මූණ දෙන්න වෙන්නේ උන් වපුරපු දේවල් වලම ප්‍රථිපල. හේතු සහිතවමයි ඵල ඇතිවෙන්නේ. කරුමෙ කියන්නේ රටේ ඉන්න ටික දෙනෙක් වෙච්චි හොඳ මිනිස්සුන්ටත් ඒවගේ විපාක විඳින්න වෙන එක.

කැලෑවක් තියෙන්න දෙන්නෙ නෑ පායන කාලෙට හොරෙන් ගිනිතියලා දානවා කැලෑ මායිමේ තියන තමන්ගේ ඉඩමේ මායිම වැඩිකරගන්න.

කන්දක් තියෙන්න දෙන්නෙ නෑ අනවසරයෙන් සුද්ද බුද්ද කරලා එලවලු හදන්න ගන්නවා. ඊට පස්සෙ වැහැල කන්ද නායගිහිල්ලා යට උනාම මොර දෙනවා “අනේ දෙයියනේ අපිට ඇයි මෙහෙම උනේ කියලා“.

ඔයක් , ගඟක් තියෙන්න දෙන්නෙ නෑ වැලි ගන්නවා. ඔයවල් වල වතුරමට්ටම් පහල ගියාම වටේම ළිං හිඳෙනවා.ඊට පස්සෙ දෙයියන්ට දොස් කියනවා ලිං වල වතුර නෑ කියලා. ඉවුරු හූරගන වැලිගත්තාම ඊළඟ මහවැස්සෙන් ඉවුරුකඩාගන ගිහිං ඉඩමෙන් භාගයක් ගියාම ආයෙ දෙයියන්ට කියනවා.

මේ විඳින්නේ අපිම වපුරපු දේවල් වල ප්‍රථිපල

[QUOTE="a2mdb, post: 21692428, member: 488489"] [SIZE="4"]මේ විඳින්නේ සැලසුමක් නොමැති ගොඩකිරීම්, නාගරීකරණය සහ පරිසර විනාශයේ ප්රතිඵලයි.ලංකාවේ කිසිදු දේශපාලඤයෙකුට රටේ අනාගතය ගැන දැක්මක් හෝ කැක්කුමක් නැහැ. මුදල් ලැබෙනවා නම් ඕනෑම තෙත්බිමක් ගොඩකිරීමට, ඕනෑම පරිසරයක් විනාශකිරීමට ඉඩදීමට ඔවුන් සූදානම්. ඒවායේ ප්‍රථිපල භුක්ති විඳින්න සිද්ද වෙන්නේ සාමාන්‍ය ජනතාවට. ලංකාවේ සාමාන්‍ය ජනතාව කියන උනුත් පව් නැති කාලකණ්නි පිරිසක් (බහුතරය)එහෙම කියන්න හේතුව අංක 01 උඩ කියපු දේශපාලඥයන්ව පාර්ලිමේන්තුව කියන උත්තරීතර ආයතනයට යවලා ඒක කෝලම් මඩුවක් බවට පත්කරන්න උදව්කරන ප්‍රධාන සාධකය රටේ මීහරක් ජහමනයා. හේතුව අංක 02 රටේ මහජනයාගේ ආකල්ප හරි නැහැ. පරිසරය ගැන උන්ටත් කැක්කුමක් නැහැ.සල්ලි ලැබෙනවා නම් දහජරා වැඩක් කිරීමට උන් සූදානම්. පරිසරයට හානියක් සිදුවන විට පක්ෂ පාට බේධයක් නැතිව එක්සත්ව පරිසරය වෙනුවෙන් පෙනී සිටින්න රටේ බහුතරය නැහැ. තැනක් නොතැන බලලා කෙල ගහන, ටොපිකොලේ, ෂොපින් එක වටපිට බලලා පාරටම නැත්නම් කාපු තැනම විසිකරලා දාන, මහ රෑ තමන්ගෙ ගෙදර කුණු කොහාට හරි හොරෙන් ගිහිල්ලා දාන කාලකණ්නි ඉන්න රටක් මේක. ශ්‍රී පාද කාලය ඉවර උනාම බැතිමත්තු කියලා ආපු කාලකණ්නි විසිකරලා දාපු පොලිතින් කන්ද දැක්කාම දෙවි කෙනෙක්වත් ශ්‍රී පාදේ ඉන්නෙ නෑ. දිය ඇල්ලක්, ගංගාවක්, ලස්සන පරිසරයක් තියන තැනක අපද්‍රව්‍ය, බියර් කෑන්, කුඩු කරපු බෝතල් වල නිමාවක් නෑ. ඉතිං එහෙව් කාලකණ්නින්ට මූණ දෙන්න වෙන්නේ උන් වපුරපු දේවල් වලම ප්‍රථිපල. හේතු සහිතවමයි ඵල ඇතිවෙන්නේ. කරුමෙ කියන්නේ රටේ ඉන්න ටික දෙනෙක් වෙච්චි හොඳ මිනිස්සුන්ටත් ඒවගේ විපාක විඳින්න වෙන එක. කැලෑවක් තියෙන්න දෙන්නෙ නෑ පායන කාලෙට හොරෙන් ගිනිතියලා දානවා කැලෑ මායිමේ තියන තමන්ගේ ඉඩමේ මායිම වැඩිකරගන්න. කන්දක් තියෙන්න දෙන්නෙ නෑ අනවසරයෙන් සුද්ද බුද්ද කරලා එලවලු හදන්න ගන්නවා. ඊට පස්සෙ වැහැල කන්ද නායගිහිල්ලා යට උනාම මොර දෙනවා “අනේ දෙයියනේ අපිට ඇයි මෙහෙම උනේ කියලා“. ඔයක් , ගඟක් තියෙන්න දෙන්නෙ නෑ වැලි ගන්නවා. ඔයවල් වල වතුරමට්ටම් පහල ගියාම වටේම ළිං හිඳෙනවා.ඊට පස්සෙ දෙයියන්ට දොස් කියනවා ලිං වල වතුර නෑ කියලා. ඉවුරු හූරගන වැලිගත්තාම ඊළඟ මහවැස්සෙන් ඉවුරුකඩාගන ගිහිං ඉඩමෙන් භාගයක් ගියාම ආයෙ දෙයියන්ට කියනවා. මේ විඳින්නේ අපිම වපුරපු දේවල් වල ප්‍රථිපල [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom