Flutter Firebase Playstore ප්‍රශ්ණ

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මචංස්ලා, මෙන්න මෙහෙම ප්‍රශ්ණ දෙකක් තියනවා.
    1. (Flutter, Firebase පාවිච්චි වෙන) Android app එකක් Playstore regulations වලට compliance එකක් නැති නම්, Playstore නොදා දිගටම Firebase පාවිච්චි කරන්න පුළුවන්ද?

    2. එහෙම කරනවා නම්, android app එක publish කරන්න Playstore හැර වෙන හොඳ තැන් මොනවද?
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,604
    8,750
    113
    kandy
    2. එහෙම කරනවා නම්, android app එක publish කරන්න Playstore හැර වෙන හොඳ තැන් මොනවද?- Huawei App gallery -(firebase+google services wada na.equivalent huawei services use karanna wenawa.)
     
    • Sad
    Reactions: ජොසී