Flying Fish (Igillena Maluwo) ඉගිල්ලෙන මාලුවෝ
මේ කියන්නේ ලංකාවේ නිර්මාණයක් ගැන. මේක Tiger Awards Competition එකේදි හොදම අධ්‍යක්ශනයට හිමි සම්මානයත් දිනාගෙන තියෙනවා , ඇමරිකාවේ තමයි තිරගත වුනේ මුලින්ම , දැන් මේක ලෝකෙ වටේ යනව කියලයි ආරංචිය ,
මේක අධ්‍යක්ශනය කරල තියෙන්නේ "සංජීව පුශ්පකුමාර"
රගපෑමෙන් දායක වනවා
චමින්ද සම්පත් ජයවීර
රත්නායක මාරසිංහ
සිත්ති මරියම්
සංජීව දිසානායක
සුමති සිවමෝහන්
කව්ශල්‍යා ප්‍රනාන්දු
උතුරේ යුද්ධය දරුණුවට පැවති අවදියේ සිදුවූ එකිනෙකට සම්බන්ධ අසාමාන්‍ය කතා තුනක් පිළිබඳව මේ චිත්‍රපටය ගොඩ නැගෙනවා
මෙතන තව විස්තර ඇති
මෙන්න IMDB ලින්ක්
මාත් ඇතුලුව ගොඩක් අය මේක භාගත කරගන්න විදියක් හෙව්ව ඒත් හම්බුනේ නෑ. නමුත් මෙහි විකිණීම් කරන අය මට හොයාගන්න පුලුවන් වුනා, මෙන්න
Asia Digital Entertainment Ltd.
කොළබ කට්ටිය ඉන්නවනම් ,ලෝක වෙළද මධ්‍යස්ථානයට ගිහින් මේක ගන්න පුලුවන් වෙයි. වැඩි විස්තර පහල ඇති.

Code:
http://www.filmfestivalrotterdam.com/en/films/igillena-maluwo/
මෙන්න IMDB ලින්ක්
Code:
http://www.imdb.com/title/tt1830645/
මාත් ඇතුලුව ගොඩක් අය මේක භාගත කරගන්න විදියක් හෙව්ව ඒත් හම්බුනේ නෑ. නමුත් මෙහි විකිණීම් කරන අය මට හොයාගන්න පුලුවන් වුනා, මෙන්න
Asia Digital Entertainment Ltd.
කොළබ කට්ටිය ඉන්නවනම් ,ලෝක වෙළද මධ්‍යස්ථානයට ගිහින් මේක ගන්න පුලුවන් වෙයි. වැඩි විස්තර පහල ඇති.
Code:
http://www.flyingfishmovie.com/
Last edited: