FM Abhaya Font හිමිකරු..

Hrithik_Roshan

Well-known member
  • May 21, 2025
    4,221
    5,603
    113
    ඩයල් තමා ඉතින්.

    මේකටත් මොකක්හරි කිවේ නැත්නම් මේකේ ඉන්න කිබොඩ් විරුවෝ පුදුමයි :P

    electro magnetica :)

    Mey Dan Priyasad Wage Boruwata Muslimlaa Wage Minissunta Disturb wennama Kiyala Ohoma karanne.. Mun Real Muslimla Newei..
    Ona Gonekuta Theyrenawa Othana Pray karanna baha Kiyalaa. Namuth Arta Muslim Wirodaya Awussa Ganna Nam Ohoma Deywal Karala Eta Passe Poduwe Muslim Wirodayak Athi Karanwa... Oka Muslim Ayage Awa Newei..
    Mama Heta Maha Paare Mada Padurak Daagena Siwurak Andagena Bawana Karoth Aka Muslim Bauddayonma Ehemai Kiyanawa wage Ekak Meykath.. Mey Mada Gahannama Karana wada..

    සිංහල උන්ට තියෙන්නෙ අරාබියට ගිහින් බුද්ධාහු අක්බර් කියල බෝම්බ පුපුරවන්න 🙃
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,847
    11,301
    113
    electro magnetica :)

    සිංහල උන්ට තියෙන්නෙ අරාබියට ගිහින් බුද්ධාහු අක්බර් කියල බෝම්බ පුපුරවන්න 🙃
    මට තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි තම්බියාට බැන බැන උන්ගෙ රටවල කුස්සි වලට හෙළයො යන්නෙ කොහොමද කියන එකයි. තම්බී රටවල් නිස සින්හලයො කියක් යැපෙනවාද. බන්ග්ලාඩෙශ් ණය මතකයි නෙ
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,886
    54,388
    113
    Colombo
    Mey Dan Priyasad Wage Boruwata Muslimlaa Wage Minissunta Disturb wennama Kiyala Ohoma karanne.. Mun Real Muslimla Newei..
    Ona Gonekuta Theyrenawa Othana Pray karanna baha Kiyalaa. Namuth Arta Muslim Wirodaya Awussa Ganna Nam Ohoma Deywal Karala Eta Passe Poduwe Muslim Wirodayak Athi Karanwa... Oka Muslim Ayage Awa Newei..
    Mama Heta Maha Paare Mada Padurak Daagena Siwurak Andagena Bawana Karoth Aka Muslim Bauddayonma Ehemai Kiyanawa wage Ekak Meykath.. Mey Mada Gahannama Karana wada..

    රියල් මුස්ලිම්ල හොයාගන්නෙ කොහොමද ? කොන බලලද ??
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,847
    11,301
    113
    රියල් මුස්ලිම්ල හොයාගන්නෙ කොහොමද ? කොන බලලද ??
    රියල් ගනයො හොයාගන්නෙ කොහොමද? උන්ට සාදු කියලා වැන්දලා උනුත් සුවපත් වෙවා කියලාත් පස්සෙ මාට්ටු වෙනවා බඩු ගහලා, බීල එක එක දෙවල්, එතකොට එ ගනයා තප්පරෙන් චීවරදාරි. කොහොමද කලින්ම අඳුරගන්නෙ? සාදු කියන්න බැ නෙය්.
     
    • Haha
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,886
    54,388
    113
    Colombo
    රියල් ගනයො හොයාගන්නෙ කොහොමද? උන්ට සාදු කියලා වැන්දලා උනුත් සුවපත් වෙවා කියලාත් පස්සෙ මාට්ටු වෙනවා බඩු ගහලා, බීල එක එක දෙවල්, එතකොට එ ගනයා තප්පරෙන් චීවරදාරි. කොහොමද කලින්ම අඳුරගන්නෙ? සාදු කියන්න බැ නෙය්.

    තට්ටෙ අතගාල :lol:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,832
    1
    60,672
    113
    Mother Earth
    ඩයල් තමා ඉතින්.

    මේකටත් මොකක්හරි කිවේ නැත්නම් මේකේ ඉන්න කිබොඩ් විරුවෝ පුදුමයි :P
    ඌ හිතන් ඇති උට විතරයි ඔහොම අකුරු හදන්න පුළුවන් කියලා. 🤷🏻‍♂️
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,847
    11,301
    113
    ඌ හිතන් ඇති උට විතරයි ඔහොම අකුරු හදන්න පුළුවන් කියලා. 🤷🏻‍♂️
    පලවෙනි එක හදන්න නම් පුදුම කට්ටක් කන්න වෙනවා
     
    • Wow
    Reactions: Candid-B

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    මට මතක විදිහට ඉස්සෙල්ලම සිංහලෙන් font ආවෙ Thibus කියල එකක් printer port එකට හයි කරන පොඩි ගැජට් එකක් එක්ක පොඩි ඩිස්කට් දෙකක software එකක් ....

    මම ඒකෙන් type කරන්න ආසාවට තමයි විජේසේකර keyboard එක පුරුදු වුනේ
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,759
    9,853
    113
    මට මතක විදිහට ඉස්සෙල්ලම සිංහලෙන් font ආවෙ Thibus කියල එකක් printer port එකට හයි කරන පොඩි ගැජට් එකක් එක්ක පොඩි ඩිස්කට් දෙකක software එකක් ....

    මම ඒකෙන් type කරන්න ආසාවට තමයි විජේසේකර keyboard එක පුරුදු වුනේ
    පොටෝ එකක් තිබ්බා වෙන thread එකක ඕකෙ.
     
    • Like
    Reactions: Mali2009

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,603
    113
    මට මතක විදිහට ඉස්සෙල්ලම සිංහලෙන් font ආවෙ Thibus කියල එකක් printer port එකට හයි කරන පොඩි ගැජට් එකක් එක්ක පොඩි ඩිස්කට් දෙකක software එකක් ....

    මම ඒකෙන් type කරන්න ආසාවට තමයි විජේසේකර keyboard එක පුරුදු වුනේ

    නැන්දි ඒ කාලෙත් කොම්පියුටර් පාවිච්චි කලාද? :nerd:
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    නැන්දි ඒ කාලෙත් කොම්පියුටර් පාවිච්චි කලාද? :nerd:

    ඔවු office එකේ තිබුණ නෙ .....

    දැන් වගේ නෙමෙයි ..... කට පාඩම් කරල එපාවෙනව ...

    Wordstar 2000, wordstar 4000, lotus123, harward grafic ( අකුරු මතකත් නැ දැන්)

    පොත් කියවලා , දන්න අයගෙන් අහගෙන dos command පාඩම් කරල තමයි යන්තම් typist/data entry වැඩටික පුරුදු වුනේ....

    ලොකු ඩිස්කට් තුනක විතර copy කරගෙන එන game , pc එකට save කරගෙන game ගහපු කාලෙ .... මම ආසම pacman ..... snake
     
    • Wow
    Reactions: Hrithik_Roshan

    jeremiah91

    Well-known member
  • May 28, 2025
    400
    523
    93
    Lankawe Kari Sinhala Wersige Puthalaage Kayya nam thiyenawa..
    Namuth Thawama Duwanne Nakiyek ge Font Eken..
    අරාබියෙන් ලංකාවට ඇවිල්ල ශතවර්ෂ ගානක් වෙලත් කාන්තාරෙ වැල්ලෙන් බේරෙන්න ගෝනි අදින, පයිය හෝදන්න වතුර නැති නිසා කොන කපපු පුරුදු අත් ඇරගන්න බැරිවෙච්ච හම්බයියෙක්ගෙ ටෝක් බලපන්කො!