Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Folder වලට Icon set කරන්න.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් පොඩි application එකක් හැදුවා Folder වල Icon change කරන්න. විශේෂයෙන්ම ඔය TV series folder වල Icon ලේසියෙන්ම දාගන්න. උබලට කැමතිනම් මේක manually කරගන්නත් විදියත් මම මෙතන දාලා තියනවා.

Icon Folder වලට set කරගන්න විදිය...

Folder වලට TV series Icon set කරන්න කැමති අයට කරන්න තියෙන්නේ ඉස්සෙල්ලම අවශ්‍ය TV series එකේ icon එක හොයාගන්න ඕන. මේක කරන්න ලේසිම ක්‍රමය තමයි Google Image ගිහිල්ලා තමන්ට කැමති Folder Icon එකේ Image එක අරගෙන එක Icon වලට convert කරගන්න එක.

Note : Search කරනකොට Search Tool ගිහිල්ලා Color > Transparent දෙන්න.

Image to Icon convert කරගන්න පුළුවන් Online websites ඕන තරම් තියනවා. මෙතන එයින් කීපයක් තියනවා.

http://convertico.com (PNG to Icon)

http://image.online-convert.com/convert-to-ico

http://icoconvert.com/

http://www.icoconverter.com/

https://iconverticons.com/online/

http://www.rw-designer.com/image-to-icon

දැන් කරගන්න තියෙන්නේ හොයාගත්ත Folder Icon එක Folder එකට සෙට් කරගන්න එක.

මේක Manually කරනවානම් අවශ්‍ය Folder එක තියන තැනට ගිහිල්ලා එක right click කරලා Properties > Customize ගිහිල්ලා Folder Icon එක change කරගන්න තියෙන්නේ. හැබැයි මේ විදියට change කරාම Folder Icon එක තියන තැන change වුන ගමන් Icon එක නැති වෙලා යනවා.

එහෙමත් නැත්නම්, Application එක භාවිතා කරලා කරනවානම් Folder එකේ නම, Location එක වෙනස් කරාට Folder Icon එක වෙනස් වෙන්නේ නැහැ. පොඩි අවුලකට තියෙන්නේ Icon දැම්මට පස්සේ සමහර PC වල Log off එකක් හරි restart එකක් හරි කරන්න ඕන Icon එක වෙනස් වෙන්න. Icon change කරපු ගමන්ම restart කරන්න අවශ්‍ය නැහැ. folder දෙක තුනක Icon change කරලා පස්සේ Restart කරන්න පුළුවන්.

Application එක මෙතනින් බාගන්න. අඩුපාඩු තියනවනම් කියන්න.

Download (Size - 250KB)

[QUOTE="DimuthTharindu, post: 18961938, member: 519744"] [SIZE="3"]මචන් පොඩි application එකක් හැදුවා Folder වල Icon change කරන්න. විශේෂයෙන්ම ඔය TV series folder වල Icon ලේසියෙන්ම දාගන්න. උබලට කැමතිනම් මේක manually කරගන්නත් විදියත් මම මෙතන දාලා තියනවා. [B][U]Icon Folder වලට set කරගන්න විදිය...[/U][/B] Folder වලට TV series Icon set කරන්න කැමති අයට කරන්න තියෙන්නේ ඉස්සෙල්ලම අවශ්‍ය TV series එකේ icon එක හොයාගන්න ඕන. මේක කරන්න ලේසිම ක්‍රමය තමයි [URL="https://www.google.com/search?site=&tbm=isch&source=hp&biw=1366&bih=599&q=arrow+folder+icon&oq=Arrow+fol&gs_l=img.1.0.0l3j0i30l2j0i5i30j0i8i30l4.3593.6185.0.8155.9.9.0.0.0.0.282.1613.0j5j3.8.0.ccynfh...0...1.1.64.img..1.8.1612.LV9oZAf_Tb0#q=arrow+folder+icon&tbm=isch&tbs=ic:trans"]Google Image[/URL] ගිහිල්ලා තමන්ට කැමති Folder Icon එකේ Image එක අරගෙන එක Icon වලට convert කරගන්න එක. Note : Search කරනකොට Search Tool ගිහිල්ලා Color > Transparent දෙන්න. [IMG]http://i.imgur.com/i7y0OLO.png[/IMG] Image to Icon convert කරගන්න පුළුවන් Online websites ඕන තරම් තියනවා. මෙතන එයින් කීපයක් තියනවා. [LIST] [*][URL="http://convertico.com"]http://convertico.com (PNG to Icon)[/URL] [*][URL="http://image.online-convert.com/convert-to-ico"]http://image.online-convert.com/convert-to-ico[/URL] [*][URL="http://icoconvert.com/"]http://icoconvert.com/[/URL] [*][URL="http://www.icoconverter.com/"]http://www.icoconverter.com/[/URL] [*][URL="https://iconverticons.com/online/"]https://iconverticons.com/online/[/URL] [*][URL="http://www.rw-designer.com/image-to-icon"]http://www.rw-designer.com/image-to-icon[/URL] [/LIST] දැන් කරගන්න තියෙන්නේ හොයාගත්ත Folder Icon එක Folder එකට සෙට් කරගන්න එක. මේක Manually කරනවානම් අවශ්‍ය Folder එක තියන තැනට ගිහිල්ලා එක right click කරලා Properties > Customize ගිහිල්ලා Folder Icon එක change කරගන්න තියෙන්නේ. හැබැයි මේ විදියට change කරාම Folder Icon එක තියන තැන change වුන ගමන් Icon එක නැති වෙලා යනවා. එහෙමත් නැත්නම්, Application එක භාවිතා කරලා කරනවානම් Folder එකේ නම, Location එක වෙනස් කරාට Folder Icon එක වෙනස් වෙන්නේ නැහැ. පොඩි අවුලකට තියෙන්නේ Icon දැම්මට පස්සේ [U]සමහර PC[/U] වල Log off එකක් හරි restart එකක් හරි කරන්න ඕන Icon එක වෙනස් වෙන්න. Icon change කරපු ගමන්ම restart කරන්න අවශ්‍ය නැහැ. folder දෙක තුනක Icon change කරලා පස්සේ Restart කරන්න පුළුවන්. Application එක මෙතනින් බාගන්න. අඩුපාඩු තියනවනම් කියන්න. [URL="https://goo.gl/TDIITr"]Download (Size - 250KB)[/URL] [IMG]http://i.imgur.com/IBrS35P.png[/IMG][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom