Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Wednesday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Wednesday at 11:38 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Folder වලට Password දාමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩක් කාලෙකට පස්සෙ ත්‍රෙඩ් එකක් දාන්න හිතුනා.(ඇත්තම කිව්වොත් වෙලාවක් සෙට් උනා ). සොෆ්ට්වෙයා අනන් මනන් නැතුව ෆෝල්ඩර් එකක් පාස්වර්ඩ් එකක් දමල හන්ගන්න විදියක් තමයි කියන්න හදන්නෙ. දන්න එවුන් ඉතින් ඇති ඉතින් එලකිරියෙ ඉන්නෙ කොම්පියුටර් කාපු එවුන් නේ.  නොදන්න එවුන් අහගනිල්ල එහෙනම්.

මේ ක්‍රමේට ෆෝල්ඩර් එකකට පාස්වර්ඩ් දාන්න අමුතුවෙන් සොෆ්ට්වෙයා ඕන නෑ. පොඩි script එකක් තියෙන්නෙ.

මුලින්ම හන්ගන්න ඕන ෆයිල්ස් තියන තැනට ගිහින් New Folder එකක් හදාගන්න. ඒකට ඕන නමක් දාගනිල්ලා. මට මොකෝ

දැන් ඒ ෆෝල්ඩර් එක ඇතුලෙ New Text Document එකක් හදාගන්න.(right-click anywhere inside the folder -> New -> Text Document)

ඊට පස්සෙ මෙන්න මේ script එක කොපි කරල අරන් පේස්ට් කරගන්න.

[code][B]cls

@ECHO OFF

title Folder Elakiri

if EXIST "Elakiri Locker" goto UNLOCK

if NOT EXIST Elakiri goto MDLOCKER

:CONFIRM

echo Are you sure you want to lock the folder(Y/N)

set/p "cho=>"

if %cho%==Y goto LOCK

if %cho%==y goto LOCK

if %cho%==n goto END

if %cho%==N goto END

echo Invalid choice.

goto CONFIRM

:LOCK

ren Elakiri "Elakiri Locker"

attrib +h +s "Elakiri Locker"

echo Folder locked

goto End

:UNLOCK

echo Enter password to unlock folder

set/p "pass=>"

if NOT %pass%== [COLOR=Red]PASSWORD_GOES_HERE[/COLOR] goto FAIL

attrib -h -s "Elakiri Locker"

ren "Elakiri Locker" Elakiri

echo Folder Unlocked successfully

goto End

:FAIL

echo Invalid password

goto end

:MDLOCKER

md Elakiri

echo Elakiri created successfully

goto End

:End[/B]

[/code]දැන් මේකෙ තියන "PASSWORD_GOES_HERE" කියන තැනට උඹලට දාන්න ඕන පාස්වර්ඩ් එක ටය්ප් කරගන්න ඕන(replace කරගන්න).

ඊට පස්සෙ මේ text file එක save කරගන්න ඕන locker.bat කියන නමින්. හැබැයි .txt වලින් නෙමෙයි. .bat extension එකෙන් ඒ කියන්නෙ batch file එකක් විදියට. මේ විදියට

Save as type එකට All files දුන්නත් හරි.

දැන් text file එක delete කරලා දාන්න batch ෆයිල් එක තියෙද්දි.

ඊට පස්සෙ බැච් ෆයිල් එක ඩබල් ක්ලික් කරන්න.

පළවෙනි පාර රන් කලාම Elakiri කියල ෆෝල්ඩර් එකක් හැදේවි. ඊට පස්සෙ හන්ගන්න ඕන ෆයිල්ස් ඔක්කොම ඒකට දාගන්න. දැන් ආයෙත් බැච් ෆයිල් එක ඩබල් ක්ලික් කරන්න.

ඒතකොට එන prompt එකේ Y දාලා එන්ටර් කරන්න. දැන් වැඩේ ගොඩ.

ආයෙත් ෆයිල්ස් ඕන උනාම බැච් ෆයිල් එක ඩබල් ක්ලික් කරන්න. ඊට පස්සෙ පාස්වර්ඩ් එක ගහල එන්ටර් කරන්න. බඩු ඒවි. ආයෙත් හන්ගන්න නම් ආයෙත් බැච් එක රන් කරන්න.

මේක හරිම සරල ට්‍රික් එකක්. මේකෙන් වෙන්නෙ ෆයිල්ස් ටික super hidden වෙන එක. IT ගැන හොඳ දැනුමක් තියන අය දන්නවා. ඒක නිසා මේකෙන් වැඩක් වෙන්නෙ IT knowledge එක intermediate හෝ අඩු අයගෙන් ෆයිල් බේරගන්න තමයි.

මේක Bypass කරන්නෙ මෙහෙමයි.

Folder Options -> View -> ගිහින් Hide protected operating system files කියන එක uncheck කරන්න ඕන.

දැන් OK

[QUOTE="Jolly_Roger, post: 15022994, member: 197784"] [SIZE=4]ගොඩක් කාලෙකට පස්සෙ ත්‍රෙඩ් එකක් දාන්න හිතුනා.(ඇත්තම කිව්වොත් වෙලාවක් සෙට් උනා :P). සොෆ්ට්වෙයා අනන් මනන් නැතුව ෆෝල්ඩර් එකක් පාස්වර්ඩ් එකක් දමල හන්ගන්න විදියක් තමයි කියන්න හදන්නෙ. දන්න එවුන් ඉතින් ඇති ඉතින් එලකිරියෙ ඉන්නෙ කොම්පියුටර් කාපු එවුන් නේ. :rolleyes: නොදන්න එවුන් අහගනිල්ල එහෙනම්. මේ ක්‍රමේට ෆෝල්ඩර් එකකට පාස්වර්ඩ් දාන්න අමුතුවෙන් සොෆ්ට්වෙයා ඕන නෑ. පොඩි script එකක් තියෙන්නෙ.:yes: මුලින්ම හන්ගන්න ඕන ෆයිල්ස් තියන තැනට ගිහින් New Folder එකක් හදාගන්න. ඒකට ඕන නමක් දාගනිල්ලා. මට මොකෝ :P දැන් ඒ ෆෝල්ඩර් එක ඇතුලෙ New Text Document එකක් හදාගන්න.(right-click anywhere inside the folder -> New -> Text Document) ඊට පස්සෙ මෙන්න මේ script එක කොපි කරල අරන් පේස්ට් කරගන්න.[/SIZE] [code][B]cls @ECHO OFF title Folder Elakiri if EXIST "Elakiri Locker" goto UNLOCK if NOT EXIST Elakiri goto MDLOCKER :CONFIRM echo Are you sure you want to lock the folder(Y/N) set/p "cho=>" if %cho%==Y goto LOCK if %cho%==y goto LOCK if %cho%==n goto END if %cho%==N goto END echo Invalid choice. goto CONFIRM :LOCK ren Elakiri "Elakiri Locker" attrib +h +s "Elakiri Locker" echo Folder locked goto End :UNLOCK echo Enter password to unlock folder set/p "pass=>" if NOT %pass%== [COLOR=Red]PASSWORD_GOES_HERE[/COLOR] goto FAIL attrib -h -s "Elakiri Locker" ren "Elakiri Locker" Elakiri echo Folder Unlocked successfully goto End :FAIL echo Invalid password goto end :MDLOCKER md Elakiri echo Elakiri created successfully goto End :End[/B] [/code][SIZE=4]දැන් මේකෙ තියන "[COLOR=Red]PASSWORD_GOES_HERE[/COLOR]" කියන තැනට උඹලට දාන්න ඕන පාස්වර්ඩ් එක ටය්ප් කරගන්න ඕන(replace කරගන්න). ඊට පස්සෙ මේ text file එක save කරගන්න ඕන locker.bat කියන නමින්. හැබැයි .txt වලින් නෙමෙයි. .bat extension එකෙන් ඒ කියන්නෙ batch file එකක් විදියට. මේ විදියට[/SIZE] [IMG]http://img.wonderhowto.com/img/03/62/63465728564612/0/hide-your-secrets-password-lock-folder-windows-7-with-no-additional-software.w654.jpg[/IMG] [SIZE=4]Save as type එකට All files දුන්නත් හරි. දැන් text file එක delete කරලා දාන්න batch ෆයිල් එක තියෙද්දි. ඊට පස්සෙ බැච් ෆයිල් එක ඩබල් ක්ලික් කරන්න. පළවෙනි පාර රන් කලාම Elakiri කියල ෆෝල්ඩර් එකක් හැදේවි. ඊට පස්සෙ හන්ගන්න ඕන ෆයිල්ස් ඔක්කොම ඒකට දාගන්න. දැන් ආයෙත් බැච් ෆයිල් එක ඩබල් ක්ලික් කරන්න. ඒතකොට එන prompt එකේ Y දාලා එන්ටර් කරන්න. දැන් වැඩේ ගොඩ. ;) ආයෙත් ෆයිල්ස් ඕන උනාම බැච් ෆයිල් එක ඩබල් ක්ලික් කරන්න. ඊට පස්සෙ පාස්වර්ඩ් එක ගහල එන්ටර් කරන්න. බඩු ඒවි.:yes: ආයෙත් හන්ගන්න නම් ආයෙත් බැච් එක රන් කරන්න. මේක හරිම සරල ට්‍රික් එකක්. මේකෙන් වෙන්නෙ ෆයිල්ස් ටික super hidden වෙන එක. IT ගැන හොඳ දැනුමක් තියන අය දන්නවා. ඒක නිසා මේකෙන් වැඩක් වෙන්නෙ IT knowledge එක intermediate හෝ අඩු අයගෙන් ෆයිල් බේරගන්න තමයි. :P මේක Bypass කරන්නෙ මෙහෙමයි. Folder Options -> View -> ගිහින් Hide protected operating system files කියන එක uncheck කරන්න ඕන.[/SIZE] [IMG]http://img.wonderhowto.com/img/63/70/63465730045366/0/hide-your-secrets-password-lock-folder-windows-7-with-no-additional-software.w654.jpg[/IMG] [SIZE=4]දැන් OK[/SIZE] :cool::cool::cool::cool: [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom