Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Fonseka’s arms deals bared
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1] සරත් කිව්වනෙ ඔය කොම්පැනිය එයාගෙ පුතාලයි, යාලුවො ටිකකුයි යුනිවසිටි යනගමන් පටන් ගත්ත එකක් කියලා. ඉතින් ගෙදර ඇඩ්රස් එක දාන්නෙ නැතුව අල්ලපු ගෙදර එක දාන්නද?

2] එතකොට ඔය බිලියන ගණනක ඩීල් දාලා තියෙන්නේ ගෙදරක ඉඳන්?

3] හරිහමන් ඔෆිස් එකක්වත් නැති, කොල්ලො දෙතුන් දෙනෙක් රන් කරන කොම්පැනියක් එක්ක ඔය ආයුධ වෙලෙන්දෝ බය නැතුව ඩීල් දැම්මා? මෙච්චර කෝටිපති ආයුධ වෙලෙන්දෝ ලංකාවෙ ඉන්දැද්දි. උන්ට පිස්සුද? විමල්ට පිස්සුද, උඹට පිස්සුද?

4] බිලියන ගනනක බිස්නස් කරපු කොම්පැණියක් නම් ටැක්ස් ගෙවලා ඇතිනෙ ඇමරිකාවෙ. US-IRS (Inland Revenue Service of the United States) ටැක්ස් රිපොර්ට් තියෙනවද විමල් ලඟ? ටැක්ස් ගෙවන්නෙ නැතුව පාට්-ටයිම් ජොබ් එකක් වත් කරන්න බෑ අමෙරිකාවෙ. කවදාක්වත් රස්සවක් නොකරපු විමල් වත්, අම්මලගෙන් කාලා බීලා ජොලි කරන උඹලාවත් ඒවා දන්නෙ කොහොමද?

5] ඔය කොම්පැනිවල ඩිරෙක්ටර්ලාගෙ නම් මොනවද? ඇමරිකාවෙ ඩිරෙක්ටර්ලා කවුද? ලංකාවෙ නියෝජිත කොම්පැනියේ ඩිරෙක්ටර්ලා කවුද?

7] කොම්පැණි දෙකේම ඩිරෙක්ටර්ලා එකද? නැද්ද? ලංකාවෙ හවුල්කාරයෝ මොක්කුද? උන් ජෙනරාල්ගේ නෑයොද රාජපක්ස පවුලේ නෑයෝද?

8] කාගෙ නමටද LC (letter of credit) ඇරලා තියෙන්නෙ? ඔය LC වලට බැන්ක් ගැරන්ටි දීලා තියෙන්නෙ මොන බැංකුවලින්ද? ඒ බැංකු ගිණුම් තියෙනේ කාගේ නම්වලින්ද?

9] ඔය ආයුධ වලට කෝටිගණන් ගෙවන්න විදේශ විණිමය ලංකාවෙන් පිටරටට යවන්න අනුමැතියේ ගත්තේ කවුද? දුන්නේ කවුද? මහ බැංකුව බුදියගෙන හිටියද? මුදල් ඇමතිතුමා (ජනාධිපතිතුමා) බුදියගෙන හිටියද කෝටිගණන් හොරපාරෙ යනකොට? නැත්නම් එයාටත් කුට්ටියක්???

10] ලංකාවට ආයුධ ගෙන්නන්න නිළවශයෙන් ගැසට් කරලා ඒකාධිකාරිය නීත්‍යානුකූලව දීලා තියෙන්නේ ආරක්ශක ලේකම් යටතේ තියන LANKA LOGISTICS සමාගමට? ආරක්ශක ලේකම් මොකද කෙරුවේ මේවිදියට පිට පාරෙන් නීති විරෝධීව ආයුධ ගන්නකොට? බුදියගෙන හිටියද? නැත්නම් එයාටත් කුට්ටියක්?

----> පිලිතුරු බලාපොරොත්තුවෙමි <------

[QUOTE="makka_makka, post: 6292950, member: 105919"] [SIZE=4]1] සරත් කිව්වනෙ ඔය කොම්පැනිය එයාගෙ පුතාලයි, යාලුවො ටිකකුයි යුනිවසිටි යනගමන් පටන් ගත්ත එකක් කියලා. ඉතින් ගෙදර ඇඩ්රස් එක දාන්නෙ නැතුව අල්ලපු ගෙදර එක දාන්නද?[/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4]2] එතකොට ඔය බිලියන ගණනක ඩීල් දාලා තියෙන්නේ ගෙදරක ඉඳන්?:rofl:[/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4]3][COLOR=#0000ff] [/COLOR][COLOR=black]හරිහමන් ඔෆිස් එකක්වත් නැති, කොල්ලො දෙතුන් දෙනෙක් රන් කරන කොම්පැනියක් එක්ක ඔය ආයුධ වෙලෙන්දෝ බය නැතුව ඩීල් දැම්මා? මෙච්චර කෝටිපති ආයුධ වෙලෙන්දෝ ලංකාවෙ ඉන්දැද්දි. උන්ට පිස්සුද? විමල්ට පිස්සුද, උඹට පිස්සුද?[/COLOR][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4]4] බිලියන ගනනක බිස්නස් කරපු කොම්පැණියක් නම් ටැක්ස් ගෙවලා ඇතිනෙ ඇමරිකාවෙ. US-IRS (Inland Revenue Service of the United States) ටැක්ස් රිපොර්ට් තියෙනවද විමල් ලඟ? [COLOR=blue][I]ටැක්ස් ගෙවන්නෙ නැතුව පාට්-ටයිම් ජොබ් එකක් වත් කරන්න බෑ අමෙරිකාවෙ. කවදාක්වත් රස්සවක් නොකරපු විමල් වත්, අම්මලගෙන් කාලා බීලා ජොලි කරන උඹලාවත් ඒවා දන්නෙ කොහොමද?[/I][/COLOR][/SIZE] [I][SIZE=4][COLOR=#0000ff][/COLOR][/SIZE][/I] [SIZE=4]5] ඔය කොම්පැනිවල ඩිරෙක්ටර්ලාගෙ නම් මොනවද? ඇමරිකාවෙ ඩිරෙක්ටර්ලා කවුද? ලංකාවෙ නියෝජිත කොම්පැනියේ ඩිරෙක්ටර්ලා කවුද? [/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4]7] කොම්පැණි දෙකේම ඩිරෙක්ටර්ලා එකද? නැද්ද? ලංකාවෙ හවුල්කාරයෝ මොක්කුද? උන් ජෙනරාල්ගේ නෑයොද රාජපක්ස පවුලේ නෑයෝද?[/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4]8] කාගෙ නමටද LC (letter of credit) ඇරලා තියෙන්නෙ? ඔය LC වලට බැන්ක් ගැරන්ටි දීලා තියෙන්නෙ මොන බැංකුවලින්ද? ඒ බැංකු ගිණුම් තියෙනේ කාගේ නම්වලින්ද?[/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4]9] ඔය ආයුධ වලට කෝටිගණන් ගෙවන්න විදේශ විණිමය ලංකාවෙන් පිටරටට යවන්න අනුමැතියේ ගත්තේ කවුද? දුන්නේ කවුද? මහ බැංකුව බුදියගෙන හිටියද? මුදල් ඇමතිතුමා (ජනාධිපතිතුමා) බුදියගෙන හිටියද කෝටිගණන් හොරපාරෙ යනකොට? නැත්නම් එයාටත් කුට්ටියක්???[/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4]10] ලංකාවට ආයුධ ගෙන්නන්න නිළවශයෙන් ගැසට් කරලා ඒකාධිකාරිය නීත්‍යානුකූලව දීලා තියෙන්නේ ආරක්ශක ලේකම් යටතේ තියන LANKA LOGISTICS සමාගමට? ආරක්ශක ලේකම් මොකද කෙරුවේ මේවිදියට පිට පාරෙන් නීති විරෝධීව ආයුධ ගන්නකොට? බුදියගෙන හිටියද? නැත්නම් එයාටත් කුට්ටියක්?[/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][COLOR=red][B]----> පිලිතුරු බලාපොරොත්තුවෙමි <------[/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom