Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Fonsekage Language eka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොන්සේකාගේ භාෂාව    Written by Tissa Perera Friday, 15 January 2010 00:15 Top Lanka News ජනවාරි 14

නිදහස ලැබීමෙන් පසුව ගතවු කාලයේ රටේ අනෙක් දේ වගේම පොලිසියේද නොයෙකුත් වෙනස්කම් සිදුවුනි. ඉස්සරම පොලිස් සේවකයින් කාකි කොට කළිසමක් හා කමිසයක් ඇදගෙන සපත්තු දමාගෙන උන්හ. එසේ කාකි සුට් ඇන්ද පොලිස් සේවකයින් රස්සාව කරපු පොලිසියකට යන ඉහළ පෙළේ මිනිස්සුන්ට සැලියුට් වැදුනි. පොඩි මිනිහාට අත දිග හැර කනේ පාර හෝ කකුල දිග හැර බඩට පයින්පාර ලැබුණි. ගැමියාට නම් පොලිස්කාරයා සහ අපායේ යමපල්ලා අතර වෙනසක් නොතේරුනි. එමනිසා පැරැුණි ගැමියෝ තමන්ගේ කෙල්ලක් පොලිස්කාරයෙකුට විවාහකර දෙන්ඩ නොසිතුහ. ඒ කාලයේ සභ්‍ය වචනයෙන් කතාකරපු පොලිස් නිලධාරියෙක් හිටියානම් ඒ මියගිය නිලධාරියෙකි.

මේ තත්වය දැන් සම්පුර්ණයෙන්ම වෙනස්වී ගොසින් තිබේ. එදා තිබුණු සුද්දා හදපු පොලිස් සේවකයින් දැන් හමුවන්නේ අහම්බයකිනි. පොලිස් නිලධාරින් ස්වල්පදෙනෙක් තවමත් මේ වෙනස නොපිළිගෙන යටත් විජිත පාලන කාලයේ විදිහටම සිතන හා වැඩකරන නමුදු බොහෝ පොලිස් සේවකයෝ හොද රජයේ සේවකයින් වශයෙන් මහජනයා සමග සහයෝගයෙන් කටයුතු කරති. දැන් පොලිසියකදී අවනිතව කතාකරන පොලිස් නිලධාරියෙක් හමුවන්නේ කලාතුරකිනි.

මට ජනාධිපතිවරණ වේදිකාවේ පොන්සේකාගේ කතා අහනවිට පරණ පොලිසිය හා පොලිස්කාරයා සිහිවුනි. ජෙනරාල් පොන්සේකා තවමත් වෙනස්වි නැති පොලිස්කාරයෙකුගේ තත්වයෙන් කටයුතු කරයි. තමාව විවේචනය කරන්නන්ට ප්‍රතිප්‍රහාර දීම සදහා ඔහු හොද වචන භාවිතා නොකරයි. ඊයේ පෙරේදා රූපවාහිනි නාලිකාවලින් ඇමරිකාවේ ඔක්ලහෝමා සිට පැමිණි උපුල් ඉලංගන්ගේ නැමති හමුදාවේ හිටපු කපිතාන්වරයෙක් පොන්සේකාගේ බෑණාගේ ආයුධ ගණුදෙනුව ගැන කතා කරමින් යම් යම් අදහස් පළ කළේය. මේවාට ජෙනරාල් දක්වන පිළිතුරු අඩංගු වැඩසහනක් අද දෙරණ (14) ප්රවෘත්ති මගින් දකින්ට ලැබුණි. උපුල් ජෙනරාල්ව සරත් අයියා වශයෙන් හදුන්වද්දී ජෙනරාල් උපුල්වට කලවැද්දා පාහර මිනිහා ආදි වචනවලින් බෙදයි.

ජෙනරාල්වරයාගේ අනික් කතාත් මේ අයුරින්ම සිදුවේ. ජනාධිපතිවරයෙකුට අධිකරන බලතල නැත. එහෙත් තමා බලය ලැබු වහාම ප්‍රතිවාදින් සිරගෙවල්වලට යවන බව ජෙනරාල් කියයි. ඩිඅයිජීලාගේ යුනිපෝම් ගලවන බව කියයි. රටේ නීතිය හා ප්රජාතන්ත්රවාදය නැහැ එය පිහිටුවිය යුතුය කියමින් ජෙනරාල්වරයා ප්‍රසිද්ධ රැුස්විම්වල මෙහෙම කතාකරන්නේ ඇයි? ජනාධිපති මහින්ද රාජපක්ෂ තමන්ගේ ප්‍රතිවාදින්ට මෙහෙම කතාකරන්නේ නැහැනෙ.

[QUOTE="Sakibura, post: 6400022, member: 239802"] [URL="http://www.toplankanews.com/index.php?option=com_content&view=article&id=1792:2010-01-15-00-17-24&catid=4:yaka&Itemid=2"]පොන්සේකාගේ භාෂාව[/URL] [URL="http://www.toplankanews.com/index.php?view=article&catid=4%3Ayaka&id=1792%3A2010-01-15-00-17-24&format=pdf&option=com_content&Itemid=2"][IMG]http://www.toplankanews.com/templates/newsline/images/pdf_button.png[/IMG][/URL] [URL="http://www.toplankanews.com/index.php?view=article&catid=4%3Ayaka&id=1792%3A2010-01-15-00-17-24&tmpl=component&print=1&layout=default&page=&option=com_content&Itemid=2"][IMG]http://www.toplankanews.com/templates/newsline/images/printButton.png[/IMG][/URL] [URL="http://www.toplankanews.com/index.php?option=com_mailto&tmpl=component&link=aHR0cDovL3d3dy50b3BsYW5rYW5ld3MuY29tL2luZGV4LnBocD9vcHRpb249Y29tX2NvbnRlbnQmdmlldz1hcnRpY2xlJmlkPTE3OTI6MjAxMC0wMS0xNS0wMC0xNy0yNCZjYXRpZD00Onlha2EmSXRlbWlkPTI="][IMG]http://www.toplankanews.com/templates/newsline/images/emailButton.png[/IMG][/URL] Written by Tissa Perera Friday, 15 January 2010 00:15 Top Lanka News ජනවාරි 14 නිදහස ලැබීමෙන් පසුව ගතවු කාලයේ රටේ අනෙක් දේ වගේම පොලිසියේද නොයෙකුත් වෙනස්කම් සිදුවුනි. ඉස්සරම පොලිස් සේවකයින් කාකි කොට කළිසමක් හා කමිසයක් ඇදගෙන සපත්තු දමාගෙන උන්හ. එසේ කාකි සුට් ඇන්ද පොලිස් සේවකයින් රස්සාව කරපු පොලිසියකට යන ඉහළ පෙළේ මිනිස්සුන්ට සැලියුට් වැදුනි. පොඩි මිනිහාට අත දිග හැර කනේ පාර හෝ කකුල දිග හැර බඩට පයින්පාර ලැබුණි. ගැමියාට නම් පොලිස්කාරයා සහ අපායේ යමපල්ලා අතර වෙනසක් නොතේරුනි. එමනිසා පැරැුණි ගැමියෝ තමන්ගේ කෙල්ලක් පොලිස්කාරයෙකුට විවාහකර දෙන්ඩ නොසිතුහ. ඒ කාලයේ සභ්‍ය වචනයෙන් කතාකරපු පොලිස් නිලධාරියෙක් හිටියානම් ඒ මියගිය නිලධාරියෙකි. මේ තත්වය දැන් සම්පුර්ණයෙන්ම වෙනස්වී ගොසින් තිබේ. එදා තිබුණු සුද්දා හදපු පොලිස් සේවකයින් දැන් හමුවන්නේ අහම්බයකිනි. පොලිස් නිලධාරින් ස්වල්පදෙනෙක් තවමත් මේ වෙනස නොපිළිගෙන යටත් විජිත පාලන කාලයේ විදිහටම සිතන හා වැඩකරන නමුදු බොහෝ පොලිස් සේවකයෝ හොද රජයේ සේවකයින් වශයෙන් මහජනයා සමග සහයෝගයෙන් කටයුතු කරති. දැන් පොලිසියකදී අවනිතව කතාකරන පොලිස් නිලධාරියෙක් හමුවන්නේ කලාතුරකිනි. මට ජනාධිපතිවරණ වේදිකාවේ පොන්සේකාගේ කතා අහනවිට පරණ පොලිසිය හා පොලිස්කාරයා සිහිවුනි. ජෙනරාල් පොන්සේකා තවමත් වෙනස්වි නැති පොලිස්කාරයෙකුගේ තත්වයෙන් කටයුතු කරයි. තමාව විවේචනය කරන්නන්ට ප්‍රතිප්‍රහාර දීම සදහා ඔහු හොද වචන භාවිතා නොකරයි. ඊයේ පෙරේදා රූපවාහිනි නාලිකාවලින් ඇමරිකාවේ ඔක්ලහෝමා සිට පැමිණි උපුල් ඉලංගන්ගේ නැමති හමුදාවේ හිටපු කපිතාන්වරයෙක් පොන්සේකාගේ බෑණාගේ ආයුධ ගණුදෙනුව ගැන කතා කරමින් යම් යම් අදහස් පළ කළේය. මේවාට ජෙනරාල් දක්වන පිළිතුරු අඩංගු වැඩසහනක් අද දෙරණ (14) ප්රවෘත්ති මගින් දකින්ට ලැබුණි. උපුල් ජෙනරාල්ව සරත් අයියා වශයෙන් හදුන්වද්දී ජෙනරාල් උපුල්වට කලවැද්දා පාහර මිනිහා ආදි වචනවලින් බෙදයි. ජෙනරාල්වරයාගේ අනික් කතාත් මේ අයුරින්ම සිදුවේ. ජනාධිපතිවරයෙකුට අධිකරන බලතල නැත. එහෙත් තමා බලය ලැබු වහාම ප්‍රතිවාදින් සිරගෙවල්වලට යවන බව ජෙනරාල් කියයි. ඩිඅයිජීලාගේ යුනිපෝම් ගලවන බව කියයි. රටේ නීතිය හා ප්රජාතන්ත්රවාදය නැහැ එය පිහිටුවිය යුතුය කියමින් ජෙනරාල්වරයා ප්‍රසිද්ධ රැුස්විම්වල මෙහෙම කතාකරන්නේ ඇයි? ජනාධිපති මහින්ද රාජපක්ෂ තමන්ගේ ප්‍රතිවාදින්ට මෙහෙම කතාකරන්නේ නැහැනෙ. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom