Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
(For Budidhists) බමුණං සරණං ගච්ඡාමි....!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

(For Budidhists) බමුණං සරණං ගච්ඡාමි....!!!

“[FONT=&quot]බමුණං සරණං ගච්ඡාමි[/FONT]”….. [FONT=&quot]අහල තියෙන දේට වඩා වචනෙ ටිකක් නුහුරුයි වගේ නේද[/FONT]? [FONT=&quot]එහෙම හිතුනට[/FONT], [FONT=&quot]දැනුනට ඕක තමා අද ඊනියා බෞද්ධයන්ගේ ආගම..... බමුණු ආගම (තොප්පිය හරි අය පමණක් දාගනිත්වා).[/FONT] [FONT=&quot]හැබැයි ඉතින් අපි නම් හත්මුතු පරම්පරාවක්ම බෞද්ධ. මාන්නක්කාරකමට කියන්නෙ[/FONT] [FONT=&quot]නම් එහෙමයි. නමුත් ඒ බෞද්ධයන්ගේ පට්ටන්තරය දන්නෝ දනිති.[/FONT] [FONT=&quot]අපි ඇයි බෞද්ධ වුනේ[/FONT], [FONT=&quot]කොහොමද බෞද්ධ වුනේ කියල ඇහුවොත් හුඟ දෙනක් නිරුත්තර වෙන්න පුළුවන්. සමහරවිට කියයි අපේ දෙමව්පියො බෞද්ධ ඒක නිසා අපිත් එහෙමයි කියලා. නිකමට හිතල බලන්න ඒ ප්‍රශ්නෙට හරියට උත්තර දීගන්න පුළුවන් [/FONT]'[FONT=&quot]බෞද්ධයො[/FONT]' [FONT=&quot]කී දෙනක් අපි අතරෙ ඉඳීයි ද කියල.[/FONT] [FONT=&quot]ගෞතම සංදේශය තුළින් අපේ කතිකාවත අද දිගහැරෙන්නේ මේ ආකාරයට යි.....[/FONT]

[FONT=&quot]අසල්වැසි ඉන්දියාව කියන්නේ මිථ්‍යා දෘෂ්ඨියේ උල්පතක්. ඒ බුදුන් උපන් දේශය නම් තමා. නමුත් වර්තමාන ඉන්දියානුවො අපි තරම් වාසනාවන්ත වුනේ නැහැ ඒ බුදු සුවඳ අදටත් විඳින්න. සාගරයක් මැද පුංචි දූපතක තනි වෙච්ච අපි ඒ අතින් කොයි තරම් නම් වාසනාවන්ත ද..... බුද්ධ කාලයෙන් පස්සෙ බලවත් වුන මිථ්‍යා දෘෂ්ඨිකයන් විසින් ඒ අසිරිමත් බුදු සුවඳ දඹදිව් තලයෙන් වියැකා දමන්නට මැනවින් වගබලා ගත්තා. බුදු වදන නොසළකා හිතුවක්කාර වුන චීවරධාරීනුත් ඒ මහා විපතේ ප්‍රධාන කොටස් කාරයන් වුනා. අතීතයේ කරුණු කාරණා ඒ විදියට සිද්ධ වෙද්දි ඒ උතුම් ධර්මය මැනවින් සුරැකුනු මේ ධර්මද්වීපයේ [/FONT]'[FONT=&quot]අපි[/FONT]' [FONT=&quot]අද ඉන්නෙ කොතැනද....[/FONT]?

[FONT=&quot]අපි හැම දෙනාම පෙර පින් බලේකට සකස් වෙච්ච කරුණු කාරණා එක්ක අද මේ විදියට උතුම් දුර්ලභ මිනිසත් භවයක් ලබාගෙන ඉන්නවනෙ. අපි යමු අපි පටන් ගත්ත තැනට...... ඒ කිව්වේ මව් කුසට. අපි මව් කුසේ පිළිසිඳ ගත්ත..... ඒ තුළ හැදුනා වැඩුනා දස මසක් ම..... මෙලොව එළිය දුටුවා....... ඔබටවත් මටවත් දෙමව්පියන්ටවත් ඕන හැටියට නෙවේ.... අපි කලින් සිදු කරල තිබුනු කර්මයන්ට අනුව. ඒ හේතූන්ට අනුව ඵලයක් හටගත්තා. නමුත් ඒ දෙමව්පියො උපන් දරුවගෙ මූණ බලන්නත් කලින් බැලුවෙ මොකක් ද...... හැමදාම බලන කෙහෙල්මල් ඔරලෝසුව. ඒ දරුවව තුරුළු කරන් සිපගන්නත් කලින් බදාගත්ත බමුණගෙ මිථ්‍යාව...... එල්ලුනා බමුණගෙ සාටකේ. තනියම නෙවේ..... අර අලුත උපන් කිරි දරුවත් එක්කම. හැබැයි මේ වෙන කවුරුවත් නෙවෙයි.... උදේ හවස [/FONT]'[FONT=&quot]බුද්ධං සරණං ගච්ඡාමි[/FONT]' [FONT=&quot]කියන බෞද්ධයො. ඉතින් ඒ විදියට උපන් දරුවගෙ ඉන් පස්සෙ මොන දේද නැකතකින් තොරව සිද්ධ වෙන්නෙ.....[/FONT]? [FONT=&quot]නිකමට හිතල බලන්න.[/FONT]

[QUOTE="ela_eluwa120, post: 5885186, member: 193664"] [b](For Budidhists) බමුණං සරණං ගච්ඡාමි....!!![/b] [SIZE=4][FONT=Arial] [/FONT][/SIZE][CENTER][IMG]http://2.bp.blogspot.com/_CgUwgB85PMk/Sv-odnI2uMI/AAAAAAAAAGw/qgvK20GN8DI/s400/all_religion.jpg[/IMG] [/CENTER] [SIZE=4][FONT=Arial] “[/FONT][FONT="]බමුණං සරණං ගච්ඡාමි[/FONT][FONT=Arial]”…..[/FONT] [FONT="]අහල තියෙන දේට වඩා වචනෙ ටිකක් නුහුරුයි වගේ නේද[/FONT]? [FONT="]එහෙම හිතුනට[/FONT], [FONT="]දැනුනට ඕක තමා අද ඊනියා බෞද්ධයන්ගේ ආගම..... බමුණු ආගම (තොප්පිය හරි අය පමණක් දාගනිත්වා).[/FONT] [FONT="]හැබැයි ඉතින් අපි නම් හත්මුතු පරම්පරාවක්ම බෞද්ධ. මාන්නක්කාරකමට කියන්නෙ[/FONT] [FONT="]නම් එහෙමයි. නමුත් ඒ බෞද්ධයන්ගේ පට්ටන්තරය දන්නෝ දනිති.[/FONT] [FONT="]අපි ඇයි බෞද්ධ වුනේ[/FONT], [FONT="]කොහොමද බෞද්ධ වුනේ කියල ඇහුවොත් හුඟ දෙනක් නිරුත්තර වෙන්න පුළුවන්. සමහරවිට කියයි අපේ දෙමව්පියො බෞද්ධ ඒක නිසා අපිත් එහෙමයි කියලා. නිකමට හිතල බලන්න ඒ ප්‍රශ්නෙට හරියට උත්තර දීගන්න පුළුවන් [/FONT]'[FONT="]බෞද්ධයො[/FONT]' [FONT="]කී දෙනක් අපි අතරෙ ඉඳීයි ද කියල.[/FONT] [FONT="]ගෞතම සංදේශය තුළින් අපේ කතිකාවත අද දිගහැරෙන්නේ මේ ආකාරයට යි.....[/FONT] [/SIZE] [SIZE=4][FONT="]අසල්වැසි ඉන්දියාව කියන්නේ මිථ්‍යා දෘෂ්ඨියේ උල්පතක්. ඒ බුදුන් උපන් දේශය නම් තමා. නමුත් වර්තමාන ඉන්දියානුවො අපි තරම් වාසනාවන්ත වුනේ නැහැ ඒ බුදු සුවඳ අදටත් විඳින්න. සාගරයක් මැද පුංචි දූපතක තනි වෙච්ච අපි ඒ අතින් කොයි තරම් නම් වාසනාවන්ත ද..... බුද්ධ කාලයෙන් පස්සෙ බලවත් වුන මිථ්‍යා දෘෂ්ඨිකයන් විසින් ඒ අසිරිමත් බුදු සුවඳ දඹදිව් තලයෙන් වියැකා දමන්නට මැනවින් වගබලා ගත්තා. බුදු වදන නොසළකා හිතුවක්කාර වුන චීවරධාරීනුත් ඒ මහා විපතේ ප්‍රධාන කොටස් කාරයන් වුනා. අතීතයේ කරුණු කාරණා ඒ විදියට සිද්ධ වෙද්දි ඒ උතුම් ධර්මය මැනවින් සුරැකුනු මේ ධර්මද්වීපයේ [/FONT]'[FONT="]අපි[/FONT]' [FONT="]අද ඉන්නෙ කොතැනද....[/FONT]? [FONT="]අපි හැම දෙනාම පෙර පින් බලේකට සකස් වෙච්ච කරුණු කාරණා එක්ක අද මේ විදියට උතුම් දුර්ලභ මිනිසත් භවයක් ලබාගෙන ඉන්නවනෙ. අපි යමු අපි පටන් ගත්ත තැනට...... ඒ කිව්වේ මව් කුසට. අපි මව් කුසේ පිළිසිඳ ගත්ත..... ඒ තුළ හැදුනා වැඩුනා දස මසක් ම..... මෙලොව එළිය දුටුවා....... ඔබටවත් මටවත් දෙමව්පියන්ටවත් ඕන හැටියට නෙවේ.... අපි කලින් සිදු කරල තිබුනු කර්මයන්ට අනුව. ඒ හේතූන්ට අනුව ඵලයක් හටගත්තා. නමුත් ඒ දෙමව්පියො උපන් දරුවගෙ මූණ බලන්නත් කලින් බැලුවෙ මොකක් ද...... හැමදාම බලන කෙහෙල්මල් ඔරලෝසුව. ඒ දරුවව තුරුළු කරන් සිපගන්නත් කලින් බදාගත්ත බමුණගෙ මිථ්‍යාව...... එල්ලුනා බමුණගෙ සාටකේ. තනියම නෙවේ..... අර අලුත උපන් කිරි දරුවත් එක්කම. හැබැයි මේ වෙන කවුරුවත් නෙවෙයි.... උදේ හවස [/FONT]'[FONT="]බුද්ධං සරණං ගච්ඡාමි[/FONT]' [FONT="]කියන බෞද්ධයො. ඉතින් ඒ විදියට උපන් දරුවගෙ ඉන් පස්සෙ මොන දේද නැකතකින් තොරව සිද්ධ වෙන්නෙ.....[/FONT]? [FONT="]නිකමට හිතල බලන්න.[/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom