Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
(For Budidhists) බමුණං සරණං ගච්ඡාමි....!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]දරුවෙක් මව් කුසකට එන්න කරුණු [/FONT]3[FONT=&quot]ක් සිද්ධ වෙන්න ඕන.[/FONT] 1. [FONT=&quot]ඍතු වෙන කාන්තාවක් ඉන්න ඕනි..... [/FONT]2. [FONT=&quot]එම කාන්තාව පුරුෂයෙක් එක්ක එකතු වෙන්න ඕනි...... [/FONT]3. [FONT=&quot]ගන්ධබ්බයෙක් පැමිණෙන්න ඕනි..... මේ කරණු [/FONT]3[FONT=&quot]න් එකක්වත් සිද්ධ වෙන්නෙ නැකතට ද[/FONT]? [FONT=&quot]අඩු ගානෙ අපි ඉපදුනේ වත් නැකැත් බලලද....[/FONT]? [FONT=&quot]හැබැයි එහෙම උපන් දරුවට නම් තියන්නෙ නැකතට.... ගෙදරට ගේන්නෙ නැකතට..... බත් කටක් කවන්නෙ නැකතට...... අකුරක් කියවන්නෙ නැකතට...... ඉස්කොලෙ යවන්නෙ නැකතට..... විභාගෙට යවන්නෙ නැකතට...... ඔය ළමා කාළෙදි. ඔය අතරතුරේදි කොයිතරම් නම් දේවල් කරනවද....[/FONT]? [FONT=&quot]අමතක කරන්න එපා. අපි මේ කතා කරන්නේ [/FONT]'[FONT=&quot]බුද්ධං සරණං ගච්ඡාමි[/FONT]' [FONT=&quot]කියන පිරිසක් ගැන. ඉතින් අර උපන් දරුව ටිකක් ලොකු වෙලා ඔන්න අකුරු කියවනවා. ඉස්සරහින්ම [/FONT]'[FONT=&quot]ඝණ[/FONT]'..... [FONT=&quot]දකුණු පැත්තෙ [/FONT]'[FONT=&quot]ලක්ෂ්මී[/FONT]'....... [FONT=&quot]වම් පැත්තේ [/FONT]'[FONT=&quot]සරස්වතී[/FONT]'........ [FONT=&quot]ඕං කට්ටියගෙ තිසරණේ. අපි සරණ ගියේ ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ නේද[/FONT]? [FONT=&quot]ඒ උතුම් බුදු සසුනේ බුදුරජාණන් වහන්සේට පමණක් දෙවැනි වුන මහා ප්‍රඥාවක් තිබුනෙ සාරිපුත්ත මහරහතන් වහන්සේ. බුදුරජාණන් වහන්සේට පමණක් දෙවැනි වුන මහා ධාරණ ශක්තියක් තිබුනෙ ආනන්ද මහරහතන් වහන්සේට. ඉතින් ඒ අය පැත්තකට දාල අපි කාවද මේ සරණ ගිහින් තියෙන්න[/FONT]….? [FONT=&quot]කියන්නං වාලෙ [/FONT]'[FONT=&quot]බුද්ධං සරණං ගච්ඡාමි[/FONT]' [FONT=&quot]කියල අර විකෘති රූප කාය තියෙන කෙලෙස් සහිත අය සරණ ගියාම කොයින්ද තිසරණ සරණක්[/FONT]? [FONT=&quot]පිනට ලැබුන මොළේ පෙට්ටගමේ දාල[/FONT], [FONT=&quot]කරන්න තියෙන මෝඩකම් ඔක්කොම කර කර කියනවා "අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා.... බුදුහාමුදුරුවනේ" කියල.

[/FONT][FONT=&quot]ළමා කාළය ගෙවිලා වැඩි වියට එන දරුවට ඔන්න කරල දෙනවා [/FONT]'[FONT=&quot]හිරයක්[/FONT]'.... ([FONT=&quot]වචනයේ පරිසමාප්ති අර්ථයෙන්ම [/FONT]'[FONT=&quot]හිරයක්[/FONT]'....!!!) [FONT=&quot]බමුණා ආයෙත් එනවා කරළියට. කේන්දර නැකැත් ලෝකයයි. මුළු ජීවිතයම මේ කොළ කෑල්ලකට[/FONT], [FONT=&quot]අංක කීපෙකට යට වෙලා. තවත් කෙනෙකුට ඕන විදියට. වැසිකිළි කැසිකිළි යන්නත් කෙනෙක් වෙලාව බැලුවත් පුදුම වෙන්න එපා. ඒ තරම්ම මිනිහගෙ පෞරුෂය පිරිහිලා. හැබැයි කතා කරන්නෙ ස්වාධීන[/FONT], [FONT=&quot]ධනාත්මක චින්තනය ගැන.[/FONT] [FONT=&quot]මොළේ කළඳක් හරි තියෙන අය විදියට මොහොතක් හිතල බලන්න. මේ නැකැත් සුභ නිමිති සරණ ගිහිල්ලා අපිට වෙලා තියෙන [/FONT]'[FONT=&quot]සෙත[/FONT]' [FONT=&quot]මොකක්ද කියල. (කේන්දර[/FONT], [FONT=&quot]සාස්තර කරුවන්ට නම් සෙතක් වන බව සැබැවි ) කෝ අපේ දියුණුව[/FONT]? [FONT=&quot]මේ බලන නැකැත්[/FONT], [FONT=&quot]සුභ නිමිති වල හැටියට ලාංකිකයා ලෝකයේ සෞභාග්යවත්ම ජාතියක් වෙන්න ඕන. නමුත් මෝඩ කමට බෙහෙත් නැති නිසා සෞභාග්‍යයෙන් [/FONT]'[FONT=&quot]සෞ[/FONT]' [FONT=&quot]හැලී ඒ වෙනුවට [/FONT]'[FONT=&quot]අ[/FONT]' [FONT=&quot]යන්න එක්වෙලා. නමුත් ප්‍රශ්නෙ තියෙන්නෙ තාමත් මේක තේරෙන්නෙ නැති එක.[/FONT] [FONT=&quot]නැකැත් බලල කෙනෙක් පටන් ගන්න ව්‍යාපාරයක් අසාර්ථක වෙනවා. රටේ නැති හේතු. ඉතින් නැකතට පටන් ගත්ත නම් ඔය ඔක්කොම හේතු සුභ වෙන්න එපායැ. නැකතකින් වෙන්න ඕන ඒකනෙ.[/FONT]

[QUOTE="ela_eluwa120, post: 5885187, member: 193664"] [SIZE=4][FONT="]දරුවෙක් මව් කුසකට එන්න කරුණු [/FONT]3[FONT="]ක් සිද්ධ වෙන්න ඕන.[/FONT] 1. [FONT="]ඍතු වෙන කාන්තාවක් ඉන්න ඕනි..... [/FONT]2. [FONT="]එම කාන්තාව පුරුෂයෙක් එක්ක එකතු වෙන්න ඕනි...... [/FONT]3. [FONT="]ගන්ධබ්බයෙක් පැමිණෙන්න ඕනි..... මේ කරණු [/FONT]3[FONT="]න් එකක්වත් සිද්ධ වෙන්නෙ නැකතට ද[/FONT]? [FONT="]අඩු ගානෙ අපි ඉපදුනේ වත් නැකැත් බලලද....[/FONT]? [FONT="]හැබැයි එහෙම උපන් දරුවට නම් තියන්නෙ නැකතට.... ගෙදරට ගේන්නෙ නැකතට..... බත් කටක් කවන්නෙ නැකතට...... අකුරක් කියවන්නෙ නැකතට...... ඉස්කොලෙ යවන්නෙ නැකතට..... විභාගෙට යවන්නෙ නැකතට...... ඔය ළමා කාළෙදි. ඔය අතරතුරේදි කොයිතරම් නම් දේවල් කරනවද....[/FONT]? [FONT="]අමතක කරන්න එපා. අපි මේ කතා කරන්නේ [/FONT]'[FONT="]බුද්ධං සරණං ගච්ඡාමි[/FONT]' [FONT="]කියන පිරිසක් ගැන. ඉතින් අර උපන් දරුව ටිකක් ලොකු වෙලා ඔන්න අකුරු කියවනවා. ඉස්සරහින්ම [/FONT]'[FONT="]ඝණ[/FONT]'..... [FONT="]දකුණු පැත්තෙ [/FONT]'[FONT="]ලක්ෂ්මී[/FONT]'....... [FONT="]වම් පැත්තේ [/FONT]'[FONT="]සරස්වතී[/FONT]'........ [FONT="]ඕං කට්ටියගෙ තිසරණේ. අපි සරණ ගියේ ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ නේද[/FONT]? [FONT="]ඒ උතුම් බුදු සසුනේ බුදුරජාණන් වහන්සේට පමණක් දෙවැනි වුන මහා ප්‍රඥාවක් තිබුනෙ සාරිපුත්ත මහරහතන් වහන්සේ. බුදුරජාණන් වහන්සේට පමණක් දෙවැනි වුන මහා ධාරණ ශක්තියක් තිබුනෙ ආනන්ද මහරහතන් වහන්සේට. ඉතින් ඒ අය පැත්තකට දාල අපි කාවද මේ සරණ ගිහින් තියෙන්න[/FONT][FONT=Arial]…[/FONT].? [FONT="]කියන්නං වාලෙ [/FONT]'[FONT="]බුද්ධං සරණං ගච්ඡාමි[/FONT]' [FONT="]කියල අර විකෘති රූප කාය තියෙන කෙලෙස් සහිත අය සරණ ගියාම කොයින්ද තිසරණ සරණක්[/FONT]? [FONT="]පිනට ලැබුන මොළේ පෙට්ටගමේ දාල[/FONT], [FONT="]කරන්න තියෙන මෝඩකම් ඔක්කොම කර කර කියනවා "අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා.... බුදුහාමුදුරුවනේ" කියල. [/FONT][FONT="]ළමා කාළය ගෙවිලා වැඩි වියට එන දරුවට ඔන්න කරල දෙනවා [/FONT]'[FONT="]හිරයක්[/FONT]'.... ([FONT="]වචනයේ පරිසමාප්ති අර්ථයෙන්ම [/FONT]'[FONT="]හිරයක්[/FONT]'....!!!) [FONT="]බමුණා ආයෙත් එනවා කරළියට. කේන්දර නැකැත් ලෝකයයි. මුළු ජීවිතයම මේ කොළ කෑල්ලකට[/FONT], [FONT="]අංක කීපෙකට යට වෙලා. තවත් කෙනෙකුට ඕන විදියට. වැසිකිළි කැසිකිළි යන්නත් කෙනෙක් වෙලාව බැලුවත් පුදුම වෙන්න එපා. ඒ තරම්ම මිනිහගෙ පෞරුෂය පිරිහිලා. හැබැයි කතා කරන්නෙ ස්වාධීන[/FONT], [FONT="]ධනාත්මක චින්තනය ගැන.[/FONT] [FONT="]මොළේ කළඳක් හරි තියෙන අය විදියට මොහොතක් හිතල බලන්න. මේ නැකැත් සුභ නිමිති සරණ ගිහිල්ලා අපිට වෙලා තියෙන [/FONT]'[FONT="]සෙත[/FONT]' [FONT="]මොකක්ද කියල. (කේන්දර[/FONT], [FONT="]සාස්තර කරුවන්ට නම් සෙතක් වන බව සැබැවි ) කෝ අපේ දියුණුව[/FONT]? [FONT="]මේ බලන නැකැත්[/FONT], [FONT="]සුභ නිමිති වල හැටියට ලාංකිකයා ලෝකයේ සෞභාග්යවත්ම ජාතියක් වෙන්න ඕන. නමුත් මෝඩ කමට බෙහෙත් නැති නිසා සෞභාග්‍යයෙන් [/FONT]'[FONT="]සෞ[/FONT]' [FONT="]හැලී ඒ වෙනුවට [/FONT]'[FONT="]අ[/FONT]' [FONT="]යන්න එක්වෙලා. නමුත් ප්‍රශ්නෙ තියෙන්නෙ තාමත් මේක තේරෙන්නෙ නැති එක.[/FONT] [FONT="]නැකැත් බලල කෙනෙක් පටන් ගන්න ව්‍යාපාරයක් අසාර්ථක වෙනවා. රටේ නැති හේතු. ඉතින් නැකතට පටන් ගත්ත නම් ඔය ඔක්කොම හේතු සුභ වෙන්න එපායැ. නැකතකින් වෙන්න ඕන ඒකනෙ.[/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom