Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Today at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Ford වාහන පාවිච්චි කරලා තියෙන අය...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ගාව තියෙන්නේ 2018 Ford Focus sedan එකක්. 125Bhp සහ 170Nm torque. 1l ecoboost engine එක. comfortable හා handling ඉතාම හොඳයි. Body roll එකක් ඇත්තෙම නැ වගේ. Germany වල හදලා තියෙන්නේ. Fuel economy 10-11 kmpl city, Kandy-Colombo-Kandy 14-15 kmpl. Highway, Colombo-Hambantota 20+,

2018 brand new agent ගෙන් ගත්තේ. තාම ලෙඩක් අවේ නම් නැ. වෙලාවට agent ගෙන් maintain කරනවා.

වෙන ගැරේජ් වල ඉන්න අයට වාහනේ ගැන මෙලෝ දැනුමක් නැ, ඒ නිසා ඕනේ දෙකට කොලබ agent ගාවට තමා යන්න වෙන්නේ.

Agent ta අමතරව මන් දන්නා තැන් දෙකකක් තියෙනවා Ford අමතර කොටස් UK වලින් ගෙන්වන, කදානේ හා නුවර.

95 Octane ගහන්න ඕනේ, එක තමා දැනට තියෙන එකම අව්ල. 95 හොයා ගන්න ලේසි නැ.

අනික maintenance cost එක ටිකක් වැඩි. 5w-20, Castrol edge, A5/B5 engine oil එකෙන් 5l ඕනේ (වෙන ලාබ oil දාන්න බැ, timing belt එක engine oil වල ගිල්වල තියෙන්නේ, ඒ නිසා එකට හරියන spec එකේ oil ඕනේ), මේ අව්රුද්දෙ පෙබරවාරි වල oil cost එක විතරක් 15K, විතර, Air Filter එක 3 years වලින් මාරු කරා 11K, ඊළඟ අවුරුද්දේ නම් engine oil cost එක 40k වත් වේවි. පහු ගිය අවුරුදු වල average maintenance cost eka 25K විතර, air filter maru කරපු මේ අවුරුදේ 37k. හැබැයි 10,000km or 1 Year maintenance interval එකක් thiyenne.

මම 2018 brand new ඕක ගත්තේ 55M වලට, එතකොට recondition, unregistered 2018 Toyota premio එකක් 85M. ඉතින් maintenance cost ටිකක් වැඩි උනත් මේක ලාබයි, driving pleasure එක පට්ට හා Premio එකට වඩා ගොඩක් ඔප්තිඔන් තිබ්බ.

[QUOTE="Nalinjawa, post: 28222762, member: 72185"] මම ගාව තියෙන්නේ 2018 Ford Focus sedan එකක්. 125Bhp සහ 170Nm torque. 1l ecoboost engine එක. comfortable හා handling ඉතාම හොඳයි. Body roll එකක් ඇත්තෙම නැ වගේ. Germany වල හදලා තියෙන්නේ. Fuel economy 10-11 kmpl city, Kandy-Colombo-Kandy 14-15 kmpl. Highway, Colombo-Hambantota 20+, 2018 brand new agent ගෙන් ගත්තේ. තාම ලෙඩක් අවේ නම් නැ. වෙලාවට agent ගෙන් maintain කරනවා. වෙන ගැරේජ් වල ඉන්න අයට වාහනේ ගැන මෙලෝ දැනුමක් නැ, ඒ නිසා ඕනේ දෙකට කොලබ agent ගාවට තමා යන්න වෙන්නේ. Agent ta අමතරව මන් දන්නා තැන් දෙකකක් තියෙනවා Ford අමතර කොටස් UK වලින් ගෙන්වන, කදානේ හා නුවර. 95 Octane ගහන්න ඕනේ, එක තමා දැනට තියෙන එකම අව්ල. 95 හොයා ගන්න ලේසි නැ. අනික maintenance cost එක ටිකක් වැඩි. 5w-20, Castrol edge, A5/B5 engine oil එකෙන් 5l ඕනේ (වෙන ලාබ oil දාන්න බැ, timing belt එක engine oil වල ගිල්වල තියෙන්නේ, ඒ නිසා එකට හරියන spec එකේ oil ඕනේ), මේ අව්රුද්දෙ පෙබරවාරි වල oil cost එක විතරක් 15K, විතර, Air Filter එක 3 years වලින් මාරු කරා 11K, ඊළඟ අවුරුද්දේ නම් engine oil cost එක 40k වත් වේවි. පහු ගිය අවුරුදු වල average maintenance cost eka 25K විතර, air filter maru කරපු මේ අවුරුදේ 37k. හැබැයි 10,000km or 1 Year maintenance interval එකක් thiyenne. මම 2018 brand new ඕක ගත්තේ 55M වලට, එතකොට recondition, unregistered 2018 Toyota premio එකක් 85M. ඉතින් maintenance cost ටිකක් වැඩි උනත් මේක ලාබයි, driving pleasure එක පට්ට හා Premio එකට වඩා ගොඩක් ඔප්තිඔන් තිබ්බ. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom