හෙන අමාරු වැඩක් නේ බන් මේක. මන් UK එකේ requirements බැලුවා. අඩුමගානේ අවුරුදු 5ක් ඉන්න ඕන එහෙ. අවුරුදු පහක් හිටියනම් මොකටද ආයේ citizenship? 
ගත්ත අය ඉන්නවනම් කොටන් යන්න බලන්න ඔයාලගෙ experience එක. රටේ නමත් දාන් යන්න, Work experience, education අරවා මෙව්වා එක්කම.
(කේවට්ටයො need not reply)

ගත්ත අය ඉන්නවනම් කොටන් යන්න බලන්න ඔයාලගෙ experience එක. රටේ නමත් දාන් යන්න, Work experience, education අරවා මෙව්වා එක්කම.
(කේවට්ටයො need not reply)