Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Foreign LLB කරලා Law college යනවනම් දැනගෙන යන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Foreign LLB කරලා Law college යනවනම් දැනගෙන යන්න

මචන් මට foreign LLB එකක් කරන්න බලාපොරොත්තුවක් තිබ්බ හින්ද ඒ ගැන හෙව්වා විස්තර හොයාගන්න පහල තීන Thread 1kath දැම්ම උදව් කරපු ඔක්කොටම ගොඩක් ස්තුති කරනවා.

http://www.elakiri.com/forum/showthread.php?p=24626856#post24626856

මම හොයාගත්ත අමතර දේවල් ටිකක් දාන්නයි මේ Thread 1ක දාන්නෙ.

1) කවුරු හරි අලුතින් foreign LLB කරලා Law college යන්න බලාපොරොත්තු වෙනවනම් A /L අඩුම subject 3 ටම 3C තියාගෙන කරන්න පටන් ගන්න. (not yet implemented 2020 ඉදන් ලු)

2) 2020 ඉදන් law college entrance exam 1kedith A /L අඩුම subject 3 ටම 3C බලනවලු. මේ වෙද්දීත් foreign LLB කරන (මේ වෙද්දී Law college 1ke study කරන අයට අදාල නෑ) අයටත් 2020 ඉදන් Law college register වෙද්දී මේක බලපානවා.

3) 2023 ඉදන් (මම හරියටම අවුරුද්ද දන්නේ නෑ) foreign LLB කරලා Law college register වෙනවනම් 1katath entrance exam 1kak තියන්න හදනවා කියලයි ආරංචි.

foreign LLB කරද්දී ලොකු ගානක් යනවා ගොඩක් institute සල්ලි පස්සෙ දුවනවා හරි විස්තර දෙන්නෙත් නෑ දන්නම විධියට කතකොලොත් විතරයි ඇත්ත කියන්නේ. ඒක හින්ද පනින වලේ ගැබුර දැනගෙන පනින්න.

මම open university ගැනනම් දන්නේ නෑ. මට මොකක් හරි wrong information මේකේ තිනවානම් දන්නා අය නිවැරදි කරන්න. මම ගොඩක් අයගෙන් මේක හදද්දී උදව් ගත්තා ඒ ඔක්කොටමත් ස්තුති කරනවා.

[QUOTE="Janiya95, post: 24648014, member: 571734"] [b]Foreign LLB කරලා Law college යනවනම් දැනගෙන යන්න[/b] මචන් මට foreign LLB එකක් කරන්න බලාපොරොත්තුවක් තිබ්බ හින්ද ඒ ගැන හෙව්වා විස්තර හොයාගන්න පහල තීන Thread 1kath දැම්ම උදව් කරපු ඔක්කොටම ගොඩක් ස්තුති කරනවා. [url]http://www.elakiri.com/forum/showthread.php?p=24626856#post24626856[/url] මම හොයාගත්ත අමතර දේවල් ටිකක් දාන්නයි මේ Thread 1ක දාන්නෙ. 1) කවුරු හරි අලුතින් foreign LLB කරලා Law college යන්න බලාපොරොත්තු වෙනවනම් A /L අඩුම subject 3 ටම 3C තියාගෙන කරන්න පටන් ගන්න. (not yet implemented 2020 ඉදන් ලු) 2) 2020 ඉදන් law college entrance exam 1kedith A /L අඩුම subject 3 ටම 3C බලනවලු. මේ වෙද්දීත් foreign LLB කරන (මේ වෙද්දී Law college 1ke study කරන අයට අදාල නෑ) අයටත් 2020 ඉදන් Law college register වෙද්දී මේක බලපානවා. 3) 2023 ඉදන් (මම හරියටම අවුරුද්ද දන්නේ නෑ) foreign LLB කරලා Law college register වෙනවනම් 1katath entrance exam 1kak තියන්න හදනවා කියලයි ආරංචි. foreign LLB කරද්දී ලොකු ගානක් යනවා ගොඩක් institute සල්ලි පස්සෙ දුවනවා හරි විස්තර දෙන්නෙත් නෑ දන්නම විධියට කතකොලොත් විතරයි ඇත්ත කියන්නේ. ඒක හින්ද පනින වලේ ගැබුර දැනගෙන පනින්න. මම open university ගැනනම් දන්නේ නෑ. මට මොකක් හරි wrong information මේකේ තිනවානම් දන්නා අය නිවැරදි කරන්න. මම ගොඩක් අයගෙන් මේක හදද්දී උදව් ගත්තා ඒ ඔක්කොටමත් ස්තුති කරනවා. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom