Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
FOREX කරන අයගෙන් ඉල්ලීමක්.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

FOREX කරන අයගෙන් ඉල්ලීමක්.

මචං මම මේක කියන්නමයි මේ අකවුන්ට් එක හැදුවේ. මොකද මේක මගේ රියල් එකෙන් කිව්වනම් ඔයාල මාව කනව ඉරිසියා කරයි අරකයි මේකයි කියල. තේරුම් ගන්න මම මේක දාන්න හිතුවේ ඉරිසියාවට නෙමෙයි. උඩට යන කෙනාව බිමට අදින කුහක කමකටත් නෙමෙයි.

මම කෙලින්ම කාරණේ කියන්නම්.

ඔයාල එක දිගට ෆොරෙක්ස් ත්රෙඩ් දානවා. ඒවා බම්ප් වෙනවා. කිසිම දෙයක් දන්නේ නැති අයත් ලොක්කෝ වගේ කතා වෙනවා. ඩිමෝ කරපුවත් නැති අය රියල් අකවුන්ට් හදන්න කතාව.

FOREX ලංකාවේ නීතියෙන් තහනම්. ලංකාවේ විතරක් නෙමෙයි ඉන්දියාවේත් තහනම්. දැන් මගෙන් අහන්න එපා අර ෆෝරම් එකෙයි, මේ බ්ලොක් එකෙයි තියෙන්නේ කියල. මම කිව්වේ නිතිය. අහු උනොත් හිරේ තමයි.

ගොඩක් අය මේවා හොඳට කරගෙන ගියා එක ගුරාල ෆොරෙක්ස් කරන්න උගන්නන්න ගිහින් මහ බැංකුවට නෝට් වෙන්න කලින්. එත් දැන් කෙලින්ම තහනම් කියල නිවේදනයකුත් දැම්ම.

මේ වගේ කිසි දෙයක් දන්නේ නැති අය ඕව කරන්න ගියාම මුළු ලෝකෙටම කියන්නේ ෆොරෙක්ස් කියන්නේ බොරුවක්, සල්ලි නැති වෙනවා විතරයි. ඇත්ත. ඔයාල වගේ 95% කිසි දෙයක් නොදැන යන අය නැත්තටම නැති වෙනවා. එක නිසා මම වගේම මම දන්නා ගොඩක් අයගේ මතයත් මේකමයි.

නිකමට හිතල බලන්න ඔයාල දන්නා කී දෙනෙක් ෆොරෙක්ස් වලින් හම්බ කරලා එයාලගේ රියල් අකවුන්ට් ඔයාලට පෙන්නලා තියෙනවද කියල.???? නෑ නේද?

අනික මගේ පෞද්ගලික අදහස තමයි මේ ගොඩක් ත්රෙඩ් වල කතා කරලා තියෙන්නේ බොරු වල් පල් කියල. අවුල් වගේ නම් ඔයාලම බලන්න. කවුරුවත් කරන විදිහ කියල දීල නැති තරම්. babypips වලින් කොපි කරපු ආටිකල් තමයි ඔක්කොම තිබ්බේ.

ඔයාල මේ වගේ බොරුවට තේරුමක් නැතුව කතා කර කර ඉන්න එකෙන් වෙන්නෙ නිතිය කරන අයගේ අවධානය මේකට වැඩිපුර යොමු වෙන එක. එහෙම වෙලා ඔක්කොම හිරේ දාන්න උනාම වෙන්නෙ, අපි වගේ ඇත්තටම කරන යටත් බඩේ පාර වදින එක.

මම ෆොරෙක්ස් කරන්නේ living එකක් විදිහට. මගේ රස්සාවට අමතරව හොඳ අදායමක් ගන්නවා. ඔයාලගේ ගොඩක් අයට වඩා මගේ මාසික ආදායමත් ගොඩක් වැඩියි. ඔයාල මේ නොදැන කරන දේවල් වලින්, affiliate ලින්ක් දාල සල්ලි හම්බ කරන්න යන එකෙන්, තේරුමක් නැතුව පොර වෙන්න යන එකෙන් වෙන්නෙ අන්තිමට අපිටත් වැඩේ වරදින එක.

ඔයාලට ෆොරෙක්ස් ගැන ඉගෙන ගන්න ඕනේ නම්.

babypips.com

forexfactory.com

forex tsd

නැතුව ලක්ෆොරෙක්ස්, සුමුෆොරෙක්ස්, අර ෆොරෙක්ස්, මේ ෆොරෙක්ස්, සිංහල ෆොරෙක්ස්, දෙමල ෆොරෙක්ස්, චීන ෆොරෙක්ස්, ඕවගේ වැඩකට නැති තැන වල රස්තියාදු වෙන්න එපා.

මේ වගේ ෆෝරම් වලට ගිහින් ඉගෙන ගන්න. මම කලේ එහෙමයි. මහන්සි වෙලා කලොත් මාස 3 කින් වගේ real trade කරන්න ගානට එන්න පුළුවන්.

Admin සහ Mods ලට පුලුවන්නම් මේක නවත්තන්න සලකල බලන්න. මට තේරෙනව් විදිහට අනාගතේ ලොකු කරදරයක් වෙන්න පුළුවන් දෙයක්.

අපේ ඉල්ලීම ඔයාලත් සලකල බලාවි කියල හිතනවා.

හැමෝටම සාර්ථක අනාගතයක් වේවා!

[QUOTE="forex07776, post: 15769416, member: 493798"] [b]FOREX කරන අයගෙන් ඉල්ලීමක්.[/b] [SIZE=3][B]මචං මම මේක කියන්නමයි මේ අකවුන්ට් එක හැදුවේ. මොකද මේක මගේ රියල් එකෙන් කිව්වනම් ඔයාල මාව කනව ඉරිසියා කරයි අරකයි මේකයි කියල. තේරුම් ගන්න මම මේක දාන්න හිතුවේ ඉරිසියාවට නෙමෙයි. උඩට යන කෙනාව බිමට අදින කුහක කමකටත් නෙමෙයි.[/B] මම කෙලින්ම කාරණේ කියන්නම්. ඔයාල එක දිගට ෆොරෙක්ස් ත්රෙඩ් දානවා. ඒවා බම්ප් වෙනවා. කිසිම දෙයක් දන්නේ නැති අයත් ලොක්කෝ වගේ කතා වෙනවා. ඩිමෝ කරපුවත් නැති අය රියල් අකවුන්ට් හදන්න කතාව. [B][COLOR=Red] FOREX ලංකාවේ නීතියෙන් තහනම්.[/COLOR][/B] ලංකාවේ විතරක් නෙමෙයි ඉන්දියාවේත් තහනම්. දැන් මගෙන් අහන්න එපා අර ෆෝරම් එකෙයි, මේ බ්ලොක් එකෙයි තියෙන්නේ කියල. මම කිව්වේ නිතිය. [U]අහු උනොත් හිරේ තමයි. [/U] ගොඩක් අය මේවා හොඳට කරගෙන ගියා එක ගුරාල ෆොරෙක්ස් කරන්න උගන්නන්න ගිහින් මහ බැංකුවට නෝට් වෙන්න කලින්. එත් දැන් කෙලින්ම තහනම් කියල නිවේදනයකුත් දැම්ම. මේ වගේ කිසි දෙයක් දන්නේ නැති අය ඕව කරන්න ගියාම මුළු ලෝකෙටම කියන්නේ ෆොරෙක්ස් කියන්නේ බොරුවක්, සල්ලි නැති වෙනවා විතරයි. ඇත්ත. ඔයාල වගේ 95% කිසි දෙයක් නොදැන යන අය නැත්තටම නැති වෙනවා. එක නිසා මම වගේම මම දන්නා ගොඩක් අයගේ මතයත් මේකමයි. නිකමට හිතල බලන්න ඔයාල දන්නා කී දෙනෙක් ෆොරෙක්ස් වලින් හම්බ කරලා එයාලගේ රියල් අකවුන්ට් ඔයාලට පෙන්නලා තියෙනවද කියල.???? නෑ නේද? අනික මගේ පෞද්ගලික අදහස තමයි මේ ගොඩක් ත්රෙඩ් වල කතා කරලා තියෙන්නේ බොරු වල් පල් කියල. අවුල් වගේ නම් ඔයාලම බලන්න. කවුරුවත් කරන විදිහ කියල දීල නැති තරම්. babypips වලින් කොපි කරපු ආටිකල් තමයි ඔක්කොම තිබ්බේ. ඔයාල මේ වගේ බොරුවට තේරුමක් නැතුව කතා කර කර ඉන්න එකෙන් වෙන්නෙ නිතිය කරන අයගේ අවධානය මේකට වැඩිපුර යොමු වෙන එක. එහෙම වෙලා ඔක්කොම හිරේ දාන්න උනාම වෙන්නෙ, අපි වගේ ඇත්තටම කරන යටත් බඩේ පාර වදින එක. මම ෆොරෙක්ස් කරන්නේ living එකක් විදිහට. මගේ රස්සාවට අමතරව හොඳ අදායමක් ගන්නවා. ඔයාලගේ ගොඩක් අයට වඩා මගේ මාසික ආදායමත් ගොඩක් වැඩියි. ඔයාල මේ නොදැන කරන දේවල් වලින්, affiliate ලින්ක් දාල සල්ලි හම්බ කරන්න යන එකෙන්, තේරුමක් නැතුව පොර වෙන්න යන එකෙන් වෙන්නෙ අන්තිමට අපිටත් වැඩේ වරදින එක. ඔයාලට ෆොරෙක්ස් ගැන ඉගෙන ගන්න ඕනේ නම්. [SIZE=4][COLOR=Blue] babypips.com forexfactory.com forex tsd[/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR] නැතුව ලක්ෆොරෙක්ස්, සුමුෆොරෙක්ස්, අර ෆොරෙක්ස්, මේ ෆොරෙක්ස්, සිංහල ෆොරෙක්ස්, දෙමල ෆොරෙක්ස්, චීන ෆොරෙක්ස්, ඕවගේ වැඩකට නැති තැන වල රස්තියාදු වෙන්න එපා. මේ වගේ ෆෝරම් වලට ගිහින් ඉගෙන ගන්න. මම කලේ එහෙමයි. මහන්සි වෙලා කලොත් මාස 3 කින් වගේ real trade කරන්න ගානට එන්න පුළුවන්. [COLOR=DarkGreen][B]Admin සහ Mods ලට පුලුවන්නම් මේක නවත්තන්න සලකල බලන්න. මට තේරෙනව් විදිහට අනාගතේ ලොකු කරදරයක් වෙන්න පුළුවන් දෙයක්.[/B][/COLOR] අපේ ඉල්ලීම ඔයාලත් සලකල බලාවි කියල හිතනවා. හැමෝටම සාර්ථක අනාගතයක් වේවා![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom