Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Forex කරන ඔයාලට සාර්ථක indicator එකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Forex කරන ඔයාලට සාර්ථක indicator එකක්

File>New Chart හරහා ඔයාට අවශ්‍ය Currency Pair(s) තෝරන්න.දැන් Chart එක Add වූ පසු එය මත Right Click කර Properties වෙත යන්න.හරි දැන් අපි අපේ Chart එක අපිට අවශ්‍ය ආකාරයට Customize කරගන්නයි යන්නේ.ඒ කියන්නේ අපි අපේ Chart එක අපිට අවශ්‍ය ආකාරයට සකසාගන්නයි හදන්නේ.දැන් common හි Show Grid කියන එකෙහි තිබෙන Tick එක Untick කරන්න.ඒ කියන්නේ ඒ මත තිබෙන හරි ලකුණ එම ලකුණ මත ක්ලික් කර ඉවත් කරන්න.හරි,දැන් Colors හරහා ගොස් Bar up සහ Bull Candle සදහා Lime නම් පැහැය තෝරන්න.දැන් එහිම වූ Bar Down සහ Bear Candle එක සදහා Red (රතු පැහැය) ලබාදෙන්න.හරි දැන් වැඩේ ඉවරයි...දැන් එය ok කළ පසු පහත රූපයේ වගේ Chart එකක් ඔයාලට ලැබේවි...

දැන් Chart එකේ මේ වගේ Buttons දෙකක් තිබෙනවාද කියල බලන්න.

අපොයි නැත්ද???දැන් ආයෙත් Chart එක මත Right Click කරන්න.දැන් ඒක තුළ තිබෙන One Click Trading මත Click කරන්න...දැන් වැඩේ හරි...

Step 1

Step 2

hmm දැන් අපි indicator එකක් Add කරගන්න ඔිනෙ Chart එක බලා Trade කරන්න පහසු වෙන්න.දැන් insert>indicators>Oscillators>Relative Strength Index (RSI) තෝරන්න.දැන් පහත රූපයේ වගේ indicator එකක් Add වෙයි.

Step 1

Step 2

Step 3

මොකක්ද බොලේ මේ පිස්සුව...

මේක ඇවිල්ලා indicator එකක්...ඒක තියෙන්නේ Trade කරන්න පහසු වෙන්න...hmm දැන් අපි බලමු මේක කොහොමද Use කරන්නේ කියල.

ඔයාලට පේනව නේද මේකේ 30 හා 70 ලෙස අගයක් දෙකක් තියෙනවා...මේක භාවිතා කරන්නේ මෙන්න මෙහෙමයි.මේකෙ අගය 30ට වඩා අඩු වුණාම අපි Buy Trade එකක් දැමිය යුතු වන අතර අගය 70ට වැඩි වුණාම Sell Trade එකක් දැමිය යුතුයි...අපි Trade එකක දැමූ විට පහත රූපයේ ආකාරයට තමයි පෙන්වන්නේ...Trade එක Close කරන්න අවශ්‍ය වූ විට එහි දකුණු කෙළවරේ වූ කතිර ලකුණ මත ක්ලික් කරන්න.

ex: -30/-20/-5/-0.2 යනු අලාභයකි.

30/20/5/0.2 ලෙස - ලකුණ නොමැතිව පෙන්වන්නේ ලාභයන්ය.

මගේම Blog බ්ලොග් එකේ එකක්ය | Copyright by fxjayamaga.blogspot.com

[QUOTE="Nethmina459, post: 23892691, member: 568913"] [b]Forex කරන ඔයාලට සාර්ථක indicator එකක්[/b] File>New Chart හරහා ඔයාට අවශ්‍ය Currency Pair(s) තෝරන්න.දැන් Chart එක Add වූ පසු එය මත Right Click කර Properties වෙත යන්න.හරි දැන් අපි අපේ Chart එක අපිට අවශ්‍ය ආකාරයට Customize කරගන්නයි යන්නේ.ඒ කියන්නේ අපි අපේ Chart එක අපිට අවශ්‍ය ආකාරයට සකසාගන්නයි හදන්නේ.දැන් common හි Show Grid කියන එකෙහි තිබෙන Tick එක Untick කරන්න.ඒ කියන්නේ ඒ මත තිබෙන හරි ලකුණ එම ලකුණ මත ක්ලික් කර ඉවත් කරන්න.හරි,දැන් Colors හරහා ගොස් Bar up සහ Bull Candle සදහා Lime නම් පැහැය තෝරන්න.දැන් එහිම වූ Bar Down සහ Bear Candle එක සදහා Red (රතු පැහැය) ලබාදෙන්න.හරි දැන් වැඩේ ඉවරයි...දැන් එය ok කළ පසු පහත රූපයේ වගේ Chart එකක් ඔයාලට ලැබේවි...:rofl::rofl::rofl: [IMG]https://1.bp.blogspot.com/-y0_mGaRShX4/W97eP_LgI_I/AAAAAAAAACg/fMrIe0bBbLAqGwJ2gpPoriamrur_rWc9gCLcBGAs/s1600/7116565_%2BFBS%2BTrader%2B4%2B-%2BEURUSD%252CH4%2B11_4_2018%2B5_12_42%2BPM.png[/IMG] දැන් Chart එකේ මේ වගේ Buttons දෙකක් තිබෙනවාද කියල බලන්න. [IMG]https://3.bp.blogspot.com/-47EvfMKIsAo/W97edwefG2I/AAAAAAAAACk/_AVboonDpM4e_HTL2eHAHxq6MX3A_ycsQCLcBGAs/s1600/7116565_%2BFBS%2BTrader%2B4%2B-%2BEURUSD%252CH4%2B11_4_2018%2B5_11_26%2BPM%2B-%2BCopy.png[/IMG] අපොයි නැත්ද???:baffled::baffled::baffled:දැන් ආයෙත් Chart එක මත Right Click කරන්න.දැන් ඒක තුළ තිබෙන One Click Trading මත Click කරන්න...දැන් වැඩේ හරි... Step 1 [IMG]https://2.bp.blogspot.com/-iXq0IzVNuUQ/W97foB50UgI/AAAAAAAAADA/Tb6jGdoEZ8sVYnxcauNV3-SPDmEwADXtwCLcBGAs/s1600/7116565_%2BFBS%2BTrader%2B4%2B-%2BEURUSD%252CH4%2B11_4_2018%2B5_11_19%2BPM.png[/IMG] Step 2 [IMG]https://1.bp.blogspot.com/-EMccMP5Rm4w/W97fZ_Vx-MI/AAAAAAAAAC8/n8Wc4adErI0RgZmOT_GA8oK7976_FKDfACLcBGAs/s1600/7116565_%2BFBS%2BTrader%2B4%2B-%2BEURUSD%252CH4%2B11_4_2018%2B5_12_42%2BPM.png[/IMG] hmm දැන් අපි indicator එකක් Add කරගන්න ඔිනෙ Chart එක බලා Trade කරන්න පහසු වෙන්න.දැන් insert>indicators>Oscillators>Relative Strength Index (RSI) තෝරන්න.දැන් පහත රූපයේ වගේ indicator එකක් Add වෙයි. Step 1 [IMG]https://4.bp.blogspot.com/-0EsnCg8QLP0/W97gXwcSmLI/AAAAAAAAADQ/TOOB7UJcT3wknxGYEhzThYgJmrV0HR5iwCLcBGAs/s1600/7116565_%2BFBS-Demo%2B-%2BDemo%2BAccount%2B11_4_2018%2B5_33_56%2BPM.png[/IMG] Step 2 [IMG]http://https://3.bp.blogspot.com/-KMrjfsaHMjY/W97gYs-QyiI/AAAAAAAAADU/B7COkcWHB9QhgSIjiUGuR16UgGrKr64wACLcBGAs/s1600/7116565_%2BFBS-Demo%2B-%2BDemo%2BAccount%2B11_4_2018%2B5_34_05%2BPM.png[/IMG] Step 3 [IMG]https://1.bp.blogspot.com/-v5RulQZPUwg/W97gjpFWuzI/AAAAAAAAADY/GQ5CkG1651QsdSi1GK75tVuKiN8OR6EqQCLcBGAs/s1600/7116565_%2BFBS-Demo%2B-%2BDemo%2BAccount%2B11_4_2018%2B5_34_13%2BPM.png[/IMG] මොකක්ද බොලේ මේ පිස්සුව... මේක ඇවිල්ලා indicator එකක්...ඒක තියෙන්නේ Trade කරන්න පහසු වෙන්න...hmm දැන් අපි බලමු මේක කොහොමද Use කරන්නේ කියල. ඔයාලට පේනව නේද මේකේ 30 හා 70 ලෙස අගයක් දෙකක් තියෙනවා...මේක භාවිතා කරන්නේ මෙන්න මෙහෙමයි.මේකෙ අගය 30ට වඩා අඩු වුණාම අපි Buy Trade එකක් දැමිය යුතු වන අතර අගය 70ට වැඩි වුණාම Sell Trade එකක් දැමිය යුතුයි...අපි Trade එකක දැමූ විට පහත රූපයේ ආකාරයට තමයි පෙන්වන්නේ...Trade එක Close කරන්න අවශ්‍ය වූ විට එහි දකුණු කෙළවරේ වූ කතිර ලකුණ මත ක්ලික් කරන්න. ex: -30/-20/-5/-0.2 යනු අලාභයකි. 30/20/5/0.2 ලෙස - ලකුණ නොමැතිව පෙන්වන්නේ ලාභයන්ය. මගේම Blog බ්ලොග් එකේ එකක්ය | Copyright by [URL="https://fxjayamaga.blogspot.com"]fxjayamaga.blogspot.com[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom