Forex කරලත් ඉවරද එතකොට අපේ උන්ට

Bgeek

Member
Sep 17, 2014
647
40
0
යන්තන් මොලේ ඇති තීන්දුවක් අරන් වගේ, ඔය ෆොරෙක්ස් කෙරුවාවෙන් වෙන්නෙ වෙන්නෙ තියෙන සල්ලි ටිකත් නැතිකරගන්න එක...
ekata itin hariyata igenagena karanna ona bn. meken wenne wade goda dagena lankawata salli gennanna untat kelwana ekane
 

crhunter

Active member
  • Aug 21, 2016
    614
    118
    43
    EROSAN කියන එකා මහ බැංකුවේ වැඩ කරන එකෙක්ද බන්??

    දන්නේ නැති මගුලක් අල්ලාගෙන මෙච්චර කෑගහන්නේ ..:rofl::rofl:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යන්තන් මොලේ ඇති තීන්දුවක් අරන් වගේ, ඔය ෆොරෙක්ස් කෙරුවාවෙන් වෙන්නෙ වෙන්නෙ තියෙන සල්ලි ටිකත් නැතිකරගන්න එක...

    umbala thwama wahal manasikathwe inne ban