Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
forex කරලත් ඉවරයි - Central Bank of Sri Lanka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

forex කරලත් ඉවරයි - Central Bank of Sri Lanka

Central Bank of Sri Lanka

අවසර නොලත් විදේශ විනිමය වෙළෙඳාම

FOREX TRADING

අසීමිත ප්රතිලාභ ලැබිය හැකි බවට සහතික දෙමින් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය, සමාජ මාධ්‍ය, අන්තර් ජාලය සහ විද්‍යුත් පණිවුඩ භාවිතා කරමින් සමහර සමාගම් විසින් කරනු ලබන ප්‍රචාරණ දැන්වීම් මගින් ජනතාව අවසර නොලත් සහ නීත්‍යානුකූල නොවන විදේශ මුදල් වෙළෙඳාම් කිරීමේ ව්‍යාපාර වෙත පෙළඹවීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමු වී ඇත.

මෑත කාලයේදී, සමහර පුද්ගලයින් සහ සමාගම් විසින් සිදු කරන ලද මෙවැනි ප්‍රචාරණයන් හේතුවෙන් එයට සම්බන්ධ වූ පුද්ගලයින් කිහිප දෙනෙකුගේ මුදල් අහිමි වූ අවස්ථා පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව වෙත පැමිණිලි ලැබී ඇත.

පහත සඳහන් කරුණු සම්බන්ධයෙන් මහජනතාවගේ අවධානය යොමු කරවීම මෙම නිවේදනයේ අරමුණ වේ.

• 2017 අංක 12 දරණ විදේශ විනිමය පනතේ ප්රතිපාදනයන් ප්‍රකාරව නිකුත් කරන ලද රෙගුලාසි සහ නියමයන්ට යටත්ව අවසරලත් වෙළෙඳුන් ලෙස බලපත්‍රලාභී වාණිජ බැංකුවලට ජංගම සහ ප්‍රාග්ධන ගනුදෙනු සඳහා විදේශ විනිමය භාවිතා කොට ගනුදෙනු කිරීම සඳහා අවසර ලබා දී ඇත.

• ඒ අනුව, ශ්‍රී ලංකාවේ වෙසෙන හෝ පදිංචි වෙනත් ඕනෑම පුද්ගලයෙකුට විදේශ විනිමය වෙළෙඳාම් කිරීමේ ගනුදෙනුවල නිරතවීමට හෝ එවැනි ගනුදෙනු සදහා ශ්‍රී ලංකාවෙන් පිටතට මුදල් පේ‍්‍රෂණය කිරීමට සහ විදේශ විනිමය වෙළෙඳාමෙන් උපයන ලද ආදායම් හෝ ලාභ ලබා ගැනීමට අවසර ලබා දී නැත.

• ශ්‍රී ලංකා මහ බැංකුව විසින්, ශ්‍රී ලංකාවේ වෙසෙන හෝ පදිංචි පුද්ගලයෙකු වෙනුවෙන් විදේශ විනිමය වෙළෙඳාම සදහා පහසුකම් සැලසීමට හෝ විදේශ විනිමය වෙළෙදාමට සම්බන්ධ ගනුදෙනු කිරීමට බලයලත් වෙළෙඳුන් හට කිසිදු අවසර ලබා දී නොමැත.

• එබැවින්, ශ්‍රී ලංකාවේ වෙසෙන හෝ පදිංචි පුද්ගලයෙකු විසින් විදේශ විනිමය වෙළෙඳාමේ නිරතවීම විදේශ විනිමය පනතේ ප්රතිපාදනයන් උල්ලංඝනය කිරීමක් ලෙස සලකනු ලැබේ.

• විදේශ විනිමය පනතේ ප්රතිපාදනයන් ප්‍රකාරව, එවැනි විදේශ විනිමය වෙළෙඳාම් ගනුදෙනු කිරීම සඳහා මහජනතාව දිරිමත් කරන පාර්ශවයන් සහ එවැනි ගනුදෙනුවල නිරත වන පුද්ගලයින් යන දෙපාර්ශවයටම එරෙහිව නීතිමය පියවර ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවට හැකියාවක් ඇත.

ඉහත කරුණු සහ මුදල් අහිමිවීමට ඇති අවධානම සැළකිල්ලට ගනිමින්, එවැනි අවසර නොලත් විදේශ විනිමය ගනුදෙනුවල නිරත වීමෙන් වළකින ලෙස මහජනතාව වෙත තරයේ අවවාද කරනු ලැබේ.

එවැනි අවසර නොලත් විදේශ විනිමය වෙළෙඳාමේ නිරත ව්‍යාපාර හෝ ගනුදෙනුකරුවන් පිළිබඳ කිසියම් තොරතුරක් හෝ පැමිණිල්ලක් ඇතොත්, විදේශ විනිමය පනතේ ප්රතිපාදනයන් ප්‍රකාරව අවශ්‍ය පියවර ගැනීම සඳහා එකී තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ වෙත යොමු කළහැකිය.

Central Bank of Sri Lanka

facebook.com/cbsrilanka

[QUOTE="Prime HD, post: 24850883, member: 556619"] [b]forex කරලත් ඉවරයි - Central Bank of Sri Lanka[/b] [SIZE="4"]Central Bank of Sri Lanka අවසර නොලත් විදේශ විනිමය වෙළෙඳාම FOREX TRADING අසීමිත ප්රතිලාභ ලැබිය හැකි බවට සහතික දෙමින් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය, සමාජ මාධ්‍ය, අන්තර් ජාලය සහ විද්‍යුත් පණිවුඩ භාවිතා කරමින් සමහර සමාගම් විසින් කරනු ලබන ප්‍රචාරණ දැන්වීම් මගින් ජනතාව අවසර නොලත් සහ නීත්‍යානුකූල නොවන විදේශ මුදල් වෙළෙඳාම් කිරීමේ ව්‍යාපාර වෙත පෙළඹවීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමු වී ඇත. මෑත කාලයේදී, සමහර පුද්ගලයින් සහ සමාගම් විසින් සිදු කරන ලද මෙවැනි ප්‍රචාරණයන් හේතුවෙන් එයට සම්බන්ධ වූ පුද්ගලයින් කිහිප දෙනෙකුගේ මුදල් අහිමි වූ අවස්ථා පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව වෙත පැමිණිලි ලැබී ඇත. පහත සඳහන් කරුණු සම්බන්ධයෙන් මහජනතාවගේ අවධානය යොමු කරවීම මෙම නිවේදනයේ අරමුණ වේ. • 2017 අංක 12 දරණ විදේශ විනිමය පනතේ ප්රතිපාදනයන් ප්‍රකාරව නිකුත් කරන ලද රෙගුලාසි සහ නියමයන්ට යටත්ව අවසරලත් වෙළෙඳුන් ලෙස බලපත්‍රලාභී වාණිජ බැංකුවලට ජංගම සහ ප්‍රාග්ධන ගනුදෙනු සඳහා විදේශ විනිමය භාවිතා කොට ගනුදෙනු කිරීම සඳහා අවසර ලබා දී ඇත. • ඒ අනුව, ශ්‍රී ලංකාවේ වෙසෙන හෝ පදිංචි වෙනත් ඕනෑම පුද්ගලයෙකුට විදේශ විනිමය වෙළෙඳාම් කිරීමේ ගනුදෙනුවල නිරතවීමට හෝ එවැනි ගනුදෙනු සදහා ශ්‍රී ලංකාවෙන් පිටතට මුදල් පේ‍්‍රෂණය කිරීමට සහ විදේශ විනිමය වෙළෙඳාමෙන් උපයන ලද ආදායම් හෝ ලාභ ලබා ගැනීමට අවසර ලබා දී නැත. • ශ්‍රී ලංකා මහ බැංකුව විසින්, ශ්‍රී ලංකාවේ වෙසෙන හෝ පදිංචි පුද්ගලයෙකු වෙනුවෙන් විදේශ විනිමය වෙළෙඳාම සදහා පහසුකම් සැලසීමට හෝ විදේශ විනිමය වෙළෙදාමට සම්බන්ධ ගනුදෙනු කිරීමට බලයලත් වෙළෙඳුන් හට කිසිදු අවසර ලබා දී නොමැත. • එබැවින්, ශ්‍රී ලංකාවේ වෙසෙන හෝ පදිංචි පුද්ගලයෙකු විසින් විදේශ විනිමය වෙළෙඳාමේ නිරතවීම විදේශ විනිමය පනතේ ප්රතිපාදනයන් උල්ලංඝනය කිරීමක් ලෙස සලකනු ලැබේ. • විදේශ විනිමය පනතේ ප්රතිපාදනයන් ප්‍රකාරව, එවැනි විදේශ විනිමය වෙළෙඳාම් ගනුදෙනු කිරීම සඳහා මහජනතාව දිරිමත් කරන පාර්ශවයන් සහ එවැනි ගනුදෙනුවල නිරත වන පුද්ගලයින් යන දෙපාර්ශවයටම එරෙහිව නීතිමය පියවර ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවට හැකියාවක් ඇත. ඉහත කරුණු සහ මුදල් අහිමිවීමට ඇති අවධානම සැළකිල්ලට ගනිමින්, එවැනි අවසර නොලත් විදේශ විනිමය ගනුදෙනුවල නිරත වීමෙන් වළකින ලෙස මහජනතාව වෙත තරයේ අවවාද කරනු ලැබේ. එවැනි අවසර නොලත් විදේශ විනිමය වෙළෙඳාමේ නිරත ව්‍යාපාර හෝ ගනුදෙනුකරුවන් පිළිබඳ කිසියම් තොරතුරක් හෝ පැමිණිල්ලක් ඇතොත්, විදේශ විනිමය පනතේ ප්රතිපාදනයන් ප්‍රකාරව අවශ්‍ය පියවර ගැනීම සඳහා එකී තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ වෙත යොමු කළහැකිය.[/SIZE] [IMG]https://i.imgur.com/u6mAuRA.jpg[/IMG] Central Bank of Sri Lanka facebook.com/cbsrilanka [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom