Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Forex ගැන ටිකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එළකිරි එකේ ගොඩක් යාලුවෝ Forex ගැන උනන්දුවක් දක්වනවා කියල පෙන්න තියන නිසා මේ Thread එක දන්නා හිතුවේ

මම Forex ගැන ගොඩක් දේවල් දන්නේ නැහැ මම පටන් ගෙන අවුරුද්දක් විතර ඇති මට වැඩ දන්නා අය ඕනි තරම් ඇති එත් මම දන්නා දේ ඔයාලට කියන්න හිතුවා කැමති නම් ඔය ගොල්ලෝ බලන්න රේප් දුන්නා කියලත් රේප් කැපුවා කියලත් මට කිසි පාඩුවක් වෙන්නේ නැහැ

ගොඩ දෙනක් අහන එකක් තමා බ්‍රෝකර් කෙනෙක් තෝරාගන්නේ කොහමද කියන එක ?

මේ තියෙන්නේ 2013 Review එක . මේක ගොඩක් දුරට හරි කියලා මම හිතනවා .එත් තව තැනක වෙන විදිහකට සදහන් වෙන්න පුළුවන්

මෙතනින් අඩුම ගානකින් පටන් ගන්න පුළුවන් etoro වගේ කෙනක්ගෙන් $50 කින් වගේ .මම පටන් ගත්තේ එයාලගෙන් අනික් අයගේ තැන්පතු මුදල වැඩියි . දැන් ඉතින් මම මේකේ refelal ලින්ක් එකක් දාන්නේ නැහැ . මොකද මම දන්නා විදිහට මේකේ එහෙම දැම්ම කියල වැඩක් නැහැ

හැබැයි ඉතින් වෙන රටක ඉන්න කෙනක්ට මේකේ වාසියක් තියනවා මොකද එයා $100දැම්මම $50 ක් එයටයි ලින්ක් එක දුන්න කෙනාටයි ලැබෙනවා .අනික් බ්රෝකෙර්ස්ලගේ නම් Google කරා නම් උඩින්ම එයි

ඊට පස්සේ ඉතින් දෙය්යනේ කියලා demo එකක් හදාගෙන දෙන $10000 trade කරලා ඔයාලට ප්රෝෆිට් ගන්න පුළුවන් .ඔහොම යනකොට demo එකන් සල්ලි එනකොට අපරාදේ real කළා නම් කියලා සල්ලි ටිකක් හොයාගන ( $50 ක් $100ක් විතර ) දානවා .ඊට පස්සේ මාසයක් විතර ප්රෝෆිට් උනාම පොඩ්ඩක් වැඩියෙන් හොයන්න ගිහිල්ලා ඔක්කොම නැති කරගන්නවා . ඕක මම

කීවට මම කලෙත් ඔය ටිකමයි .

demo එක අඩුම ගානේ මාසයක් වත් කරන්න හැබයි තමන් ඉන්වෙස්ට් මුදල $100 නම් දීලා තියන මුදලින් $100 ක් විතරක් බාවිත කරන්න වග බලාගන්න . demo එක කරන කාලේ account එක Verify කරගන්න වග බලගන්න .බිලක් අනිවාර්ය වන අතර passport එක ඕනි ,ගොඩක් යට පස්ස්පෝර්ට් එක නැහැ එක නිසා driving license එක පුළුවන් . ඔය දෙකම නැත්තම් bank proof එකක් උත්සහ කරන්න . හැබයි සමහර අය නම් එක බැහැ කියනවා .

ඊට පස්සේ සල්ලි deposit කරන්න තියන්නේ .මතක තියාගන්න Forex වල සල්ලි Deposit කරන method එකන්මයි අපහු දෙන්නේ .උදාහරනයක් විදිහට මම මුලින් Paypal ඊළගට Moneybookers ඊළගට Credit card ඔහොම උන නිසා මගේ දැන් ඒ ඒ අය්ත්ම් වලින් දාපු මුදල් එන්නේ ඒ විදිහට . මේකේ Account එකත් එක්ක කතා කරලා වෙනස් කරගන්න පුළුවන් ( ටිකක් කරදර වැඩක් )

අනික ඔයාලා අහන්න සල්ලි දන්නා කලින් කවදාහරි account එක Close කරනවනම් කරන්නේ කොහමද ? මොනවද නීති කියලා .

උදාහරණයක් විදිහට ඔයාලට හම්බෙන බෝනස් වගේ දේවල් withdarw කරන්න දෙන්න නැහැ etoro එක නම් එයාල $175 ක් තියාගන්නවා එක ගන්න බැහැ

xm.com එකඟ දුන්නා 100% බෝනුස් එකක් .කියන්න අමතක උනා .මෙයාලගේ $5 න් පටන් ගන්න පුළුවන් බෝනස් එකත් එක්ක $ 9 ක් විතර දෙට වෙනවා .අනික compition තියනවා demo වල නිකන් ඉන්නකොට ට්‍රය් කරන්න 1 Prize $2500  මම කළා .මුලින් 9 වෙන තැන පස්සේ හතර මායිමේ නැහැ . කොහ්මහරි දිනපු එකා 5900 % ගානක ප්රෝෆිට් කරලා

හරි දැනට ම ටික ඇති .ඔයාලගේ comments බලලා Signals වගේ තව දන්නා දන්නා දේවල් ටිකක් මම බෙදා ගන්න කැමති .මේකේ වැරදි ඇති අ දේවල් කියන්න ඔයාලගේ අදහස් කියන්න .කිවා කියලා ඔයාලගේ සල්ලි මට එන්නෙත් නැහැ මගේ සල්ලි ඔයාලට යන්නෙත් නැහැ

[QUOTE="msurangag, post: 15768482, member: 353542"] එළකිරි එකේ ගොඩක් යාලුවෝ Forex ගැන උනන්දුවක් දක්වනවා කියල පෙන්න තියන නිසා මේ Thread එක දන්නා හිතුවේ මම Forex ගැන ගොඩක් දේවල් දන්නේ නැහැ මම පටන් ගෙන අවුරුද්දක් විතර ඇති මට වැඩ දන්නා අය ඕනි තරම් ඇති එත් මම දන්නා දේ ඔයාලට කියන්න හිතුවා කැමති නම් ඔය ගොල්ලෝ බලන්න රේප් දුන්නා කියලත් රේප් කැපුවා කියලත් මට කිසි පාඩුවක් වෙන්නේ නැහැ :yes: ගොඩ දෙනක් අහන එකක් තමා බ්‍රෝකර් කෙනෙක් තෝරාගන්නේ කොහමද කියන එක ? මේ තියෙන්නේ 2013 Review එක . මේක ගොඩක් දුරට හරි කියලා මම හිතනවා .එත් තව තැනක වෙන විදිහකට සදහන් වෙන්න පුළුවන් [IMG]http://i42.tinypic.com/2w7lb2e.jpg[/IMG] මෙතනින් අඩුම ගානකින් පටන් ගන්න පුළුවන් etoro වගේ කෙනක්ගෙන් $50 කින් වගේ .මම පටන් ගත්තේ එයාලගෙන් අනික් අයගේ තැන්පතු මුදල වැඩියි . දැන් ඉතින් මම මේකේ refelal ලින්ක් එකක් දාන්නේ නැහැ . මොකද මම දන්නා විදිහට මේකේ එහෙම දැම්ම කියල වැඩක් නැහැ [IMG]http://i40.tinypic.com/2uqp0yf.jpg[/IMG] හැබැයි ඉතින් වෙන රටක ඉන්න කෙනක්ට මේකේ වාසියක් තියනවා මොකද එයා $100දැම්මම $50 ක් එයටයි ලින්ක් එක දුන්න කෙනාටයි ලැබෙනවා .අනික් බ්රෝකෙර්ස්ලගේ නම් Google කරා නම් උඩින්ම එයි ඊට පස්සේ ඉතින් දෙය්යනේ කියලා demo එකක් හදාගෙන දෙන $10000 trade කරලා ඔයාලට ප්රෝෆිට් ගන්න පුළුවන් .ඔහොම යනකොට demo එකන් සල්ලි එනකොට අපරාදේ real කළා නම් කියලා සල්ලි ටිකක් හොයාගන ( $50 ක් $100ක් විතර ) දානවා .ඊට පස්සේ මාසයක් විතර ප්රෝෆිට් උනාම පොඩ්ඩක් වැඩියෙන් හොයන්න ගිහිල්ලා ඔක්කොම නැති කරගන්නවා . ඕක මම කීවට මම කලෙත් ඔය ටිකමයි . :P demo එක අඩුම ගානේ මාසයක් වත් කරන්න හැබයි තමන් ඉන්වෙස්ට් මුදල $100 නම් දීලා තියන මුදලින් $100 ක් විතරක් බාවිත කරන්න වග බලාගන්න . demo එක කරන කාලේ account එක Verify කරගන්න වග බලගන්න .බිලක් අනිවාර්ය වන අතර passport එක ඕනි ,ගොඩක් යට පස්ස්පෝර්ට් එක නැහැ එක නිසා driving license එක පුළුවන් . ඔය දෙකම නැත්තම් bank proof එකක් උත්සහ කරන්න . හැබයි සමහර අය නම් එක බැහැ කියනවා . ඊට පස්සේ සල්ලි deposit කරන්න තියන්නේ .මතක තියාගන්න Forex වල සල්ලි Deposit කරන method එකන්මයි අපහු දෙන්නේ .උදාහරනයක් විදිහට මම මුලින් Paypal ඊළගට Moneybookers ඊළගට Credit card ඔහොම උන නිසා මගේ දැන් ඒ ඒ අය්ත්ම් වලින් දාපු මුදල් එන්නේ ඒ විදිහට . මේකේ Account එකත් එක්ක කතා කරලා වෙනස් කරගන්න පුළුවන් ( ටිකක් කරදර වැඩක් ) අනික ඔයාලා අහන්න සල්ලි දන්නා කලින් කවදාහරි account එක Close කරනවනම් කරන්නේ කොහමද ? මොනවද නීති කියලා . උදාහරණයක් විදිහට ඔයාලට හම්බෙන බෝනස් වගේ දේවල් withdarw කරන්න දෙන්න නැහැ etoro එක නම් එයාල $175 ක් තියාගන්නවා එක ගන්න බැහැ xm.com එකඟ දුන්නා 100% බෝනුස් එකක් .කියන්න අමතක උනා .මෙයාලගේ $5 න් පටන් ගන්න පුළුවන් බෝනස් එකත් එක්ක $ 9 ක් විතර දෙට වෙනවා .අනික compition තියනවා demo වල නිකන් ඉන්නකොට ට්‍රය් කරන්න 1 Prize $2500 :D මම කළා .මුලින් 9 වෙන තැන පස්සේ හතර මායිමේ නැහැ . කොහ්මහරි දිනපු එකා 5900 % ගානක ප්රෝෆිට් කරලා :P හරි දැනට ම ටික ඇති .ඔයාලගේ comments බලලා Signals වගේ තව දන්නා දන්නා දේවල් ටිකක් මම බෙදා ගන්න කැමති .මේකේ වැරදි ඇති අ දේවල් කියන්න ඔයාලගේ අදහස් කියන්න .කිවා කියලා ඔයාලගේ සල්ලි මට එන්නෙත් නැහැ මගේ සල්ලි ඔයාලට යන්නෙත් නැහැ :P [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom