FOREX ගොඩ දාගන්න උදව් ඕන...

forbidden

Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    FOREX ගොඩ දාගන්න උදව් ඕන...

    යාලුවනේ මට මුල ඉදලාම FOREX පටන් අරන් හරිහැටි කරන් යන්න ඕන.:yes:

    ඒ වෙනුවෙන් මට එලකිරි එකේ දැනට FOREX කරලා සාර්තක වෙලා ඉන්න යාලුවෝ හැමොගෙන්ම නිවැරදි මගපෙන්වීමක් ඕන කරනවා.
    :yes::yes::yes:

    මන් මෙහෙම පටන් ගන්නම්. මන් මේ වෙද්දී FOREX කියන්නේ මොකද්ද?
    ඒක ඇතුලේ වෙන්නෙ මොනවගේ දෙයක්ද කියන එක තේරුම් අරන් ඉවරයි.

    දැන් මගේ ප්‍රශ්නය මෙකයි...:yes:

    මන් FOREX කරන්න හිතන් ඉන්නවානම් ඒක කරන්න පටන් ගන්න ඔන කොතනින්ද? :rolleyes:
    මොන වගේ මුලික දේවල් මට ඕන කරනවාද?
    :rolleyes:

    මට මේ ගැන උදව් ඕන කිවුවේ දැනට FOREX කරලා සාර්තක වෙලා ඉන්න මගේ EK එකේ යාලුවන්ගෙන් කිවුවේ විශේෂ හෙතුවක් ඇතුව..
    ඒකට හේතුව තමයි ගොඩාක් අය FOREX ගගා ගොඩක් කිවුවට එක රුපියලක් හොයාගත්තු නැති අය වීම.


    රැවටුනා හොදටම ඇති නිසයි දැනට කරලා සාර්තක වෙලා ඉන්න මගේ Elakiri එකේ යාලුවන්ගෙන් උදව් ඕන කිවුවේ...

    හැමෝම ෆොරෙක්ස් ගැන මේක කරන්නේ මෙහෙමයි කිවුවට මේක පටන් ගන්න මොනවගේ මුලික පියවරවල් අනුගමනය කරන්න ඕනද කියන දේ කියලා දෙන්නේ නැහැ. අන්න ඒ දේ දැනගන්න EK එකේ දැනට ෆොරෙක්ස් කරලා සාර්තක වෙලා ඉන්න යාලුවන්ගෙන් උදවු ඕන කරනවා.

    ඒක මේ හෙල්ප් thread එක බලන ඕනම කෙනෙක්ට නිවැරදි මග පෙන්වීමක් වෙනවා කියලා මට විශ්වාසයි.:yes:

    මොකද මෙතන BUMP එකක් දැම්මත්, ඒකත් FOREX පටන් ගන්න ඕන මොන වගේ හරි පියවරකින්ද, කියන දේ ගැන දැනගන්න ඕන අයට ලොකුම උදවුවක් වෙනවාමයි.


    :yes::yes::yes:

    NEED HELP!


     
    Last edited:

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    එල එල සහෝ අපි ඉන්නවා ඔයා එක්ක මත ෆොරෙක්ස් ගැනනම් ලොකු දැනුමක් නැ ඔයා වගේම දැනගන්න අසයි :):)