Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Forex නීතියානුකුල ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකේ නීතිමය තත්වය මගේ අර්ථකතනයේ හැටියට මෙහෙමයි. කලින් තිබුන 1953 Exchange Control Act එකේ 5(1) සහ 7(a) වගන්ති වල හැටියට පැහැදිලිව මහ බැංකුවේ අවසරයකින් තොරව forex trading කරන්න කිසිම හැකියාවක් නැහැ . මේ ගැන මහජනයාට අවවාද කරලා Centrel Bank එකෙන් 2012 මැයි වල notice එකකුත් දාල තිබුනා. හැබැයි මේ පනත දැන් වලංගු නැහැ. දැන් තියෙන්නේ 2017 Foreign Exchange Act එක. මේකේ කලින් තිබුණු ගොඩක් restrictions අයින් කරලා තියෙනවා. හැබැයි forex trading ගැන කෙලින්ම සඳහනක් නැහැ (කලින් තිබුනේත් නැහැ). හැබැයි අලුත් පනතේ 5 වන වගන්තියේ හැටියට ඕනෑම කෙනෙකුට තමන්ට විදේශ මුදල් ලංකාවේ බැංකුවක හෝ පිටරට තියෙනවනම් ඒවා භාවිතා කරලා ඕනම ජංගම හෝ ප්රාග්දන වියදමක් කරන්න පුළුවන්. ඒ කියන්නේ තමන් උපයපු විදේශ මුදල් භාවිතා කරලා forex trading කරන්න තහනමක් මට නම් පෙන්නේ නැහැ.

හැබැයි කෙනෙක් කුමන හෝ ක්‍රමයකට LKR convert කරලා forex trading කරන්න යනවනම්, එතනදී නීතිමය තත්වය ටිකක් සංකීර්ණ වෙන්න පුළුවන්. මොකද මෙතැනදී බැංකුවට පුළුවන් customer ගේ අවශ්‍යතාවය සලකා බලල ඒවගේ ගනුදෙනුවක් කරනවද නැද්ද කියන එක තීරණය කරන්න. Forex Trading වලට කරන ගෙවීම ජංගම වියදමක් ද ප්රාග්දන වියදමක් ද කියල මෙතැනදී තීරණය කරන්න වෙන බවයි මගේ අදහස. කව්රු හරි දීර්ග කාලීන ආයෝජනයක් හැටියට කරනවානම් මේක ප්රාග්දන වියදමක් හැටියට සලකල බැංකුවකට පුළුවන් එවැනි ගනුදෙනුවක් ප්‍රතික්ෂේප කරන්න (අදාළ අවසරයන් නැත්නම්). ජංගම වියදමක් හැටියට අරගෙන එම ගනුදෙනුව කරන්නත් බැරි කමකුත් නැහැ. credit card වලින් forex වලට ගෙවන එවාත් ප්රාග්දන වියදමක් හැටියට සලකල block කරන්නත් බැංකුවට පුළුවන් මොකද ප්රාග්දන ස්වභාවයේ ගනුදෙනු වලට credit card භාවිතා කිරීමට අනුබල දෙන්න බැංකුවලට තහනම්. දැන්නම් ගොඩක් බැංකු credit card වලින් forex, binary වලට ගෙවන එක block කරලා තියෙන්නේ.

හැබැයි මේකේ හොඳකුත් තියෙනවා. මොකද ඔය forex/binary referral marketing කරන අය ඔවා market කරන්නේ ලේසියෙන්ම පෝසත් වෙන්න, නිකම් ඉදන් සල්ලි හොයන්න පුළුවන් ක්‍රම හැටියට. මේවට රැවටිලා ගොඩක් අය අතේ තියෙන ගානටත් කෙලවගන්නවා.

[QUOTE="AccountsBuwa, post: 24629683, member: 563816"] [COLOR="Blue"][SIZE="3"]මේකේ නීතිමය තත්වය මගේ අර්ථකතනයේ හැටියට මෙහෙමයි. කලින් තිබුන 1953 Exchange Control Act එකේ 5(1) සහ 7(a) වගන්ති වල හැටියට පැහැදිලිව මහ බැංකුවේ අවසරයකින් තොරව forex trading කරන්න කිසිම හැකියාවක් නැහැ . මේ ගැන මහජනයාට අවවාද කරලා Centrel Bank එකෙන් 2012 මැයි වල notice එකකුත් දාල තිබුනා. හැබැයි මේ පනත දැන් වලංගු නැහැ. දැන් තියෙන්නේ 2017 Foreign Exchange Act එක. මේකේ කලින් තිබුණු ගොඩක් restrictions අයින් කරලා තියෙනවා. හැබැයි forex trading ගැන කෙලින්ම සඳහනක් නැහැ (කලින් තිබුනේත් නැහැ). හැබැයි අලුත් පනතේ 5 වන වගන්තියේ හැටියට ඕනෑම කෙනෙකුට තමන්ට විදේශ මුදල් ලංකාවේ බැංකුවක හෝ පිටරට තියෙනවනම් ඒවා භාවිතා කරලා ඕනම ජංගම හෝ ප්රාග්දන වියදමක් කරන්න පුළුවන්. ඒ කියන්නේ තමන් උපයපු විදේශ මුදල් භාවිතා කරලා forex trading කරන්න තහනමක් මට නම් පෙන්නේ නැහැ. හැබැයි කෙනෙක් කුමන හෝ ක්‍රමයකට LKR convert කරලා forex trading කරන්න යනවනම්, එතනදී නීතිමය තත්වය ටිකක් සංකීර්ණ වෙන්න පුළුවන්. මොකද මෙතැනදී බැංකුවට පුළුවන් customer ගේ අවශ්‍යතාවය සලකා බලල ඒවගේ ගනුදෙනුවක් කරනවද නැද්ද කියන එක තීරණය කරන්න. Forex Trading වලට කරන ගෙවීම ජංගම වියදමක් ද ප්රාග්දන වියදමක් ද කියල මෙතැනදී තීරණය කරන්න වෙන බවයි මගේ අදහස. කව්රු හරි දීර්ග කාලීන ආයෝජනයක් හැටියට කරනවානම් මේක ප්රාග්දන වියදමක් හැටියට සලකල බැංකුවකට පුළුවන් එවැනි ගනුදෙනුවක් ප්‍රතික්ෂේප කරන්න (අදාළ අවසරයන් නැත්නම්). ජංගම වියදමක් හැටියට අරගෙන එම ගනුදෙනුව කරන්නත් බැරි කමකුත් නැහැ. credit card වලින් forex වලට ගෙවන එවාත් ප්රාග්දන වියදමක් හැටියට සලකල block කරන්නත් බැංකුවට පුළුවන් මොකද ප්රාග්දන ස්වභාවයේ ගනුදෙනු වලට credit card භාවිතා කිරීමට අනුබල දෙන්න බැංකුවලට තහනම්. දැන්නම් ගොඩක් බැංකු credit card වලින් forex, binary වලට ගෙවන එක block කරලා තියෙන්නේ. හැබැයි මේකේ හොඳකුත් තියෙනවා. මොකද ඔය forex/binary referral marketing කරන අය ඔවා market කරන්නේ ලේසියෙන්ම පෝසත් වෙන්න, නිකම් ඉදන් සල්ලි හොයන්න පුළුවන් ක්‍රම හැටියට. මේවට රැවටිලා ගොඩක් අය අතේ තියෙන ගානටත් කෙලවගන්නවා.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom