Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ඔයාලගේ පොඩි business, freelance වැඩ, online shops හෝ services වලට agency වලට ලොකු ගණන් ගෙවන්නෙ නැතුව
thathsilura
Updated:
27 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Forex මගින් ස්ථාවර අදායමක් ගොඩනගමු!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Forex මගින් ස්ථාවර අදායමක් ගොඩනගමු!!!

උඩින් තිය තිය බලන්නැතුව ගොඩ යන්න ඕනෙ නම් ඇතුලට වරෙව්!!!

සෑහෙන කාලෙකින් ත්‍රෙඩ් එකක් දාන්න බැරි වුනා.. ඇවිත් වටේ කැරකි කැරකි ගියත් මොකුත් වැදගත් දෙයක් පෝස්ට් කරන්න වුනේ නෑ...

පහුගිය ටිකේ ආවහම දැක්ක දෙයක් තමා අපේ එළකිරි කොල්ලෝ දැන් ගොඩ දෙනෙක් Forex වලට බැහැලා කියන එක....

මුලින්ම ඉතින් සාර්ථකව ඒ වැඩේ කරගෙන යන හැමෝටම සුභ පතනවා හදවතින්ම...

සමහරු දන්නවත් ඇති ජොලිසිරත් forex කරපු කාලයක් තිබ්බා... හැබැයි අනික් වැඩ කටයුතු අස්සේ ඒකට කරන්න ඕන කැපවීම දිගටම කරගෙන යන්න බැරි නිසා මගදි වැඩේ අත ඇරලා දැම්මා...

ඒවුනාට ඉතින් සල්ලි ගලාගෙන එන එක නැවතුනාම ඇගට හරි මදි වගේ වුනා  බැන්කුවට සල්ලි දැම්මත් දැන් පොලියක් නැහැ වගේ නේ

ඉතින් ඔහොම හරිම දුකෙන් ඉන්නකොට, ඒ කාලේ Forex කරද්දි දැකපු දෙයක් මතක් වුනා ඒ තමා PAMM Accounts කියන එක...

මම මීට ටික කාලෙකට කලින් මේ Accounts ගැන අහලා එළකිරි එකේ ත්‍රෙඩ් එකක් දැම්මා.... හැබැයි ඒකට ප්‍රතිචාර ලැබුන විදිහෙන් මට තේරුනා ගොඩ දෙනෙක්ට මේගැන තේරුමක් නැති බව

ඉතින් මොනවා කරන්නද කියලා හිතලා මම තනියම මේ ගැන හොයන්න පටන් ගත්තා... සොයන්නාට සම්බ වේ කියනව වගේ ටිකෙන් ටික විස්තර ගලාගෙන එන්න පටන් ගත්තා..

මොනවද මේ PAMM Accounts?

PAMM Accounts වර්ග 2 ක් තියනවා... එකක් Money Manager Accounts අනික Investor Accounts..

ඒ නම් දෙක කියෙව්වහම තේරෙනවනේ සිද්දිය.... අපිට අපේම හොද Stratergy එකක් තියනවනම්, හොද Profitable Forex History එකක් තියනවනම්, අපේ Performance showcase කරලා අපිට පුලුවන් Money Manager කෙනෙක් වෙන්න... ඒ කියන්නෙ, අපිට පුලුවන්, Investors ලගේ සල්ලි අරගෙන Forex Market එකේ trades කරන්න...

දැන් මොකක්ද ඒකෙන් Money Manager කෙනෙක්ට තියන වාසිය?

මෙහෙමයි, අපි Profit ගන්නකොට ඒක අපේ Investors ලා අතෙරේ බෙදෙනවා.. හැබැයි Money Manager ට පුලුවන් Success Fee එකක් කියලා ඒ බෙදෙන Profit එකෙන් ප්‍රතිශතයක් අgයකර ගන්න... හිතන්නකෝ $10000 Profit එකක් ගත්තා කියලා, අපි success fee එක 35% වගේ දාලා තිබ්බොත් $3500 අපිට - ඉතිරිය තමා අපේ investors ලා අතරේ බෙදෙන්නේ....

මන් වැඩිය Money Manager Accounts ගැන මෙතන කියන්න යන්නේ නැහැ... මොකද අපි බහුතරයකට වටින්නේ අනික් Account Type එක....

Investor Accounts..

මේ account type එක හදලා තියෙන්නේ අපි වගේ අයට... හිතන්න අපිට සල්ලි තියනවා, ඒත් ඒවා Forex වලට යොදවන්න තරම් දැනීමක් නැහැ කියලා... සහ forex ඉගෙන ගන්න වෙලාවක් නැහැ කියලා.. ඉතින් ඒවගේ වෙලාවට, අපිට පුලුවන් අපේ සල්ලි අර මුලින් කියපු විදිහේ Money Manager කෙනෙක් යටතේ ආයෝජනය කරන්න...

මේකෙදි වෙන්නේ, අපි ඒ Fund Manager යටතේ invest කරාම, එයා ඒ සල්ලිත් ප්‍රයෝජනයට අරන් trades කරලා එන profit එක එයා යටතේ ඉන්න Investors ල අතරේ බෙදලා දෙනවා...  බලන් ඉන්න එක ඇරෙන්න අපිට වෙන කිසිම දෙයක් කරන්න නෑ...

මොකක්ද අපිට මෙහෙම invest කරාම තියන වාසිය?

මම ඉස්සෙල්ලා කිව්වා වගේ බැන්කුවට සල්ලි දැම්මට අපිට අවුරුද්දටම ලැබෙන්නේ 10% අඩු පොලියක් නේ.. ඒ වුනාට හරි Fund Manager කෙනෙක් යටතේ සල්ලි දැම්මොත් මාසෙට 5% - 35% අතරේ වගේ ලාබයක් ගන්න පුලුවන්.. උදාහරනයක් විදිහට මම පහුගිය මාසේ $300 ක් Fund Managers ලා 2නෙක් යටතේ invest කරලා $70 ක් විතර හොයාගත්තා (Fees ඔක්කොම කැපිලා ගිහින් $55ක් විතර..) ඒ කියන්නේ මසෙකට Rs. 40,000 කට Rs. 7000 ක් විතර return එකක්..

මේකත් මෙහෙම කිව්වට ලේසි පහසු දෙයක් නෙවෙයි... මොකද හිතන්න අපේ money Manager ගේ trades lose වෙන්න පටන් ගත්තා කියලා.. එතකොට ඒ lose එකත් අපි අතරේ බෙදෙනවා...

ඉතින් ඊලගට තියන අමාරුම දේ තමා කොහොමද හොද Fund Manager කෙනෙක් හොයගන්නේ කියලා..

හොදට අධ්‍යනය කරොත් ඒ වැඩේ අමාරු නැහැ.. කියන්න සතුටුයි, මාස 2 3ක මහන්සියෙන් පස්සේ මට මේගැන සාමාන්‍ය වැටහීමක් ලැබුනා...

තව දෙයක්, ගොඩක් Brokers ලා මේ PAMM Accounts issue කරනවා.. InstaForex, Alpari, HotForex තමා මන් හිතන්නේ Most Trusted..

නමුත් මේ හැමෝම අතරින් මම තෝර ගත්තේ HotForex. ඒ හේතු 2ක් නිසා... එකක් මන් ඉස්සර Trade කරෙත් HotForex එක්ක.. සහ PAMM System ගැන Alpari එකට පස්සේ හොදම Reviews තිබ්බෙත් HotForex වලට... එයාලගේ PAMM Accounts Version 2 එක ගොඩක් විනිවිද බාවයක් තියනවා... අපිට Money Managers ලා යටතේ Invest කරන්න කලින් හොද අවබෝදයක් ගන්න පුලුවන් විදිහේ system එකක් එයාලට තියනවා...

ඉතින් මන් මේ ත්‍රෙඩ් එකට ලැබෙන ප්‍රතිචාර අනුව ඉස්සරහට ඒ ගැන ඔයාලව දැනුවත් කරන්නම්.... (කාටවත් වැඩක් නෑ වගේනම් ඉතින් දාලා වැඩක් නැහැනේ.... )

නිකම් බැන්කුවේ සල්ලි තියන් ඉන්නවට වඩා මන් හිතන්නේ මේක ලාබදායකයි.. හැබැයි, Forex සහ අනික් සියලුම ආයෝජනයන් වගේම මේකෙත් Risk එකක් තියනවා.. චාටර් Fund Manager යටතේ සල්ලි දැම්මොත් නැත්තටම නැති වෙන්න පුලුවන්...

තව දෙයක්, අපේ එළකිරි එකේ කා හරි කෙනෙක් මේ ගැන උනන්දුයි නම් සහ HotForex වල investor account එකක් open කරනවනම් මට කියන්න... විශේෂයෙන්ම, කා හරි කෙනෙක් $300 ක් හරි ඊට වැඩියෙන් හරි First Deposit එක විදිහට HotForex වලට කරනවනම් මන් කැමතී මගේ Fund Managers ල ඔයාලට අදුන්නලා දෙන්න....

තරහා වෙන්නෙපා එහෙම කිව්වට.... මොකද මමත් මේ ගැන සෑහෙන මහන්සියෙන් තමා ඉගෙන ගත්තේ... ඉතින් හැමෝටම මගේ Fund Managers ලව introduce කරලා දෙන එක මගේ මහන්සියට කරන මදිකමක් වගේ..

ඒ වුනාට අනිවා මට මේ ත්‍රෙඩ් එකට ලැබෙන ප්‍රතිචර අනුව ඉස්සරහට ඔයාලටම හොද Fund Managers ලා හොයාගන්න විදිහ කියලා දෙන්න මන් හිතන් ඉන්නවා..

ඒ වෙනකම් ඉන්න බෑ වගේනම් Google Search පාරක් දාලා මහන්සි වෙලා හොයාගන්න පුලුවන් ඔයාලටම...

හැබැයි කව් රුහරි කෙනෙක් $300 ට වඩා දාලා HotForex වල Investor Account එකක් හදනවනම්, මන් කෙලින්ම කියනවා එයාලට මම පාවිච්චි කරන Fund Managers ල...... (PM me for More Details..)

Open Live Account in HotForex : Click Here!

Open Investor Account in HotForex : Click here [Follow the Instructions]

Fund Manager කෙනෙක් යටතේ ආයෝජනය කරනවා කියන්නේ හරියට (5%-30% අතර ප්‍රතිශතයකට) වැල් පොලියට ණයක් දෙනවා වගේ වැඩක්... හැබැයි හොද ණය කාරයෙක් හොයලා දෙන එක තමා අමාරු වැඩේ...

දැනට මෙච්චරයි... බලමුකෝ කට්ටිය මොකද කියන්නේ කියලා... පුලුවන්නම් රෙප් දුන්නත් කමක් නෑ ඉතින්...

[QUOTE="jolySira, post: 16420666, member: 465106"] [b]Forex මගින් ස්ථාවර අදායමක් ගොඩනගමු!!![/b] [SIZE="4"][COLOR="Red"]උඩින් තිය තිය බලන්නැතුව ගොඩ යන්න ඕනෙ නම් ඇතුලට වරෙව්!!!:angry::angry:[/COLOR][/SIZE] [SIZE="4"]සෑහෙන කාලෙකින් ත්‍රෙඩ් එකක් දාන්න බැරි වුනා.. ඇවිත් වටේ කැරකි කැරකි ගියත් මොකුත් වැදගත් දෙයක් පෝස්ට් කරන්න වුනේ නෑ... :( පහුගිය ටිකේ ආවහම දැක්ක දෙයක් තමා අපේ එළකිරි කොල්ලෝ දැන් ගොඩ දෙනෙක් [COLOR="Red"][B]Forex[/B][/COLOR] වලට බැහැලා කියන එක.... :) මුලින්ම ඉතින් සාර්ථකව ඒ වැඩේ කරගෙන යන හැමෝටම සුභ පතනවා හදවතින්ම... :yes: සමහරු දන්නවත් ඇති ජොලිසිරත් forex කරපු කාලයක් තිබ්බා... හැබැයි අනික් වැඩ කටයුතු අස්සේ ඒකට කරන්න ඕන කැපවීම දිගටම කරගෙන යන්න බැරි නිසා මගදි වැඩේ අත ඇරලා දැම්මා...:( ඒවුනාට ඉතින් සල්ලි ගලාගෙන එන එක නැවතුනාම ඇගට හරි මදි වගේ වුනා :P:P බැන්කුවට සල්ලි දැම්මත් දැන් පොලියක් නැහැ වගේ නේ :dull: :dull: ඉතින් ඔහොම හරිම දුකෙන් ඉන්නකොට, ඒ කාලේ Forex කරද්දි දැකපු දෙයක් මතක් වුනා:nerd::nerd: ඒ තමා [B][COLOR="Purple"]PAMM Accounts[/COLOR][/B] කියන එක... මම මීට ටික කාලෙකට කලින් මේ Accounts ගැන අහලා එළකිරි එකේ ත්‍රෙඩ් එකක් දැම්මා.... හැබැයි ඒකට ප්‍රතිචාර ලැබුන විදිහෙන් මට තේරුනා ගොඩ දෙනෙක්ට මේගැන තේරුමක් නැති බව:rolleyes::rolleyes: ඉතින් මොනවා කරන්නද කියලා හිතලා මම තනියම මේ ගැන හොයන්න පටන් ගත්තා... සොයන්නාට සම්බ වේ කියනව වගේ ටිකෙන් ටික විස්තර ගලාගෙන එන්න පටන් ගත්තා..:cool::cool: [B][U][COLOR="DarkRed"]මොනවද මේ PAMM Accounts?[/COLOR][/U][/B] PAMM Accounts වර්ග 2 ක් තියනවා... එකක් [B]Money Manager Accounts[/B] අනික [B]Investor Accounts[/B].. ඒ නම් දෙක කියෙව්වහම තේරෙනවනේ සිද්දිය.... අපිට අපේම හොද Stratergy එකක් තියනවනම්, හොද Profitable Forex History එකක් තියනවනම්, අපේ Performance showcase කරලා අපිට පුලුවන් Money Manager කෙනෙක් වෙන්න... ඒ කියන්නෙ, අපිට පුලුවන්, Investors ලගේ සල්ලි අරගෙන Forex Market එකේ trades කරන්න... :yes::yes::cool::cool: [B]දැන් මොකක්ද ඒකෙන් Money Manager කෙනෙක්ට තියන වාසිය?[/B] මෙහෙමයි, අපි Profit ගන්නකොට ඒක අපේ Investors ලා අතෙරේ බෙදෙනවා.. හැබැයි Money Manager ට පුලුවන් [B]Success Fee[/B] එකක් කියලා ඒ බෙදෙන Profit එකෙන් ප්‍රතිශතයක් අgයකර ගන්න... හිතන්නකෝ $10000 Profit එකක් ගත්තා කියලා, අපි success fee එක 35% වගේ දාලා තිබ්බොත් $3500 අපිට - ඉතිරිය තමා අපේ investors ලා අතරේ බෙදෙන්නේ.... මන් වැඩිය Money Manager Accounts ගැන මෙතන කියන්න යන්නේ නැහැ... මොකද අපි බහුතරයකට වටින්නේ අනික් Account Type එක....;);) [B][COLOR="Red"][U]Investor Accounts.[/U][/COLOR][/B]. මේ account type එක හදලා තියෙන්නේ අපි වගේ අයට... හිතන්න අපිට සල්ලි තියනවා, ඒත් ඒවා Forex වලට යොදවන්න තරම් දැනීමක් නැහැ කියලා... සහ forex ඉගෙන ගන්න වෙලාවක් නැහැ කියලා.. ඉතින් ඒවගේ වෙලාවට, අපිට පුලුවන් අපේ සල්ලි අර මුලින් කියපු විදිහේ Money Manager කෙනෙක් යටතේ ආයෝජනය කරන්න...:):cool: [B][COLOR="Blue"]මේකෙදි වෙන්නේ, අපි ඒ Fund Manager යටතේ invest කරාම, එයා ඒ සල්ලිත් ප්‍රයෝජනයට අරන් trades කරලා එන profit එක එයා යටතේ ඉන්න Investors ල අතරේ බෙදලා දෙනවා... [/COLOR][/B] බලන් ඉන්න එක ඇරෙන්න අපිට වෙන කිසිම දෙයක් කරන්න නෑ... :D [B][COLOR="DarkRed"][B]මොකක්ද අපිට මෙහෙම invest කරාම තියන වාසිය? [/B][/COLOR][/B] මම ඉස්සෙල්ලා කිව්වා වගේ බැන්කුවට සල්ලි දැම්මට අපිට අවුරුද්දටම ලැබෙන්නේ 10% අඩු පොලියක් නේ.. ඒ වුනාට [B][COLOR="DarkOrange"]හරි Fund Manager කෙනෙක් යටතේ සල්ලි දැම්මොත් [/COLOR][COLOR="Red"]මාසෙට[/COLOR][COLOR="DarkOrange"] 5% - 35% අතරේ වගේ ලාබයක් ගන්න පුලුවන්[/COLOR][/B].. උදාහරනයක් විදිහට මම [COLOR="Red"]පහුගිය මාසේ[/COLOR] $300 ක් Fund Managers ලා 2නෙක් යටතේ invest කරලා $70 ක් විතර හොයාගත්තා (Fees ඔක්කොම කැපිලා ගිහින් $55ක් විතර..)[B][I] [COLOR="DarkOrange"]ඒ කියන්නේ මසෙකට Rs. 40,000 කට Rs. 7000 ක් විතර return එකක්..[/COLOR][/I][/B]:shocked::shocked: මේකත් මෙහෙම කිව්වට ලේසි පහසු දෙයක් නෙවෙයි... මොකද හිතන්න අපේ money Manager ගේ trades lose වෙන්න පටන් ගත්තා කියලා.. එතකොට ඒ lose එකත් අපි අතරේ බෙදෙනවා...:no::no::(:( ඉතින් ඊලගට තියන අමාරුම දේ තමා [B][COLOR="DarkRed"]කොහොමද හොද Fund Manager කෙනෙක් හොයගන්නේ[/COLOR][/B] කියලා.. හොදට අධ්‍යනය කරොත් ඒ වැඩේ අමාරු නැහැ.. කියන්න සතුටුයි, මාස 2 3ක මහන්සියෙන් පස්සේ මට මේගැන සාමාන්‍ය වැටහීමක් ලැබුනා... :):):yes::yes: තව දෙයක්, ගොඩක් Brokers ලා මේ PAMM Accounts issue කරනවා.. [B][COLOR="Navy"]InstaForex, Alpari, HotForex[/COLOR][/B] තමා මන් හිතන්නේ Most Trusted.. නමුත් මේ හැමෝම අතරින් මම තෝර ගත්තේ [B][COLOR="Red"]HotForex[/COLOR][/B]. ඒ හේතු 2ක් නිසා... එකක් මන් ඉස්සර Trade කරෙත් HotForex එක්ක.. සහ PAMM System ගැන Alpari එකට පස්සේ හොදම Reviews තිබ්බෙත් HotForex වලට... එයාලගේ [B][I]PAMM Accounts Version 2[/I][/B] එක ගොඩක් විනිවිද බාවයක් තියනවා... අපිට Money Managers ලා යටතේ Invest කරන්න කලින් හොද අවබෝදයක් ගන්න පුලුවන් විදිහේ system එකක් එයාලට තියනවා... ඉතින් මන් මේ ත්‍රෙඩ් එකට ලැබෙන ප්‍රතිචාර අනුව ඉස්සරහට ඒ ගැන ඔයාලව දැනුවත් කරන්නම්....:nerd::nerd::):) (කාටවත් වැඩක් නෑ වගේනම් ඉතින් දාලා වැඩක් නැහැනේ....:P:P ) [B][COLOR="DarkGreen"]නිකම් බැන්කුවේ සල්ලි තියන් ඉන්නවට වඩා මන් හිතන්නේ මේක ලාබදායකයි.. හැබැයි, Forex සහ අනික් සියලුම ආයෝජනයන් වගේම මේකෙත් Risk එකක් තියනවා.. චාටර් Fund Manager යටතේ සල්ලි දැම්මොත් නැත්තටම නැති වෙන්න පුලුවන්...[/COLOR][/B] තව දෙයක්, අපේ එළකිරි එකේ කා හරි කෙනෙක් මේ ගැන උනන්දුයි නම් සහ HotForex වල investor account එකක් open කරනවනම් මට කියන්න... [COLOR="Red"][B][U]විශේෂයෙන්ම, කා හරි කෙනෙක් $300 ක් හරි ඊට වැඩියෙන් හරි First Deposit එක විදිහට HotForex වලට කරනවනම් මන් කැමතී මගේ Fund Managers ල ඔයාලට අදුන්නලා දෙන්න.... :D:D:cool::cool:[/U][/B][/COLOR] තරහා වෙන්නෙපා එහෙම කිව්වට.... මොකද මමත් මේ ගැන සෑහෙන මහන්සියෙන් තමා ඉගෙන ගත්තේ... ඉතින් හැමෝටම මගේ Fund Managers ලව introduce කරලා දෙන එක මගේ මහන්සියට කරන මදිකමක් වගේ..:P:P ඒ වුනාට අනිවා මට මේ ත්‍රෙඩ් එකට ලැබෙන ප්‍රතිචර අනුව ඉස්සරහට ඔයාලටම හොද Fund Managers ලා හොයාගන්න විදිහ කියලා දෙන්න මන් හිතන් ඉන්නවා.. ඒ වෙනකම් ඉන්න බෑ වගේනම් Google Search පාරක් දාලා මහන්සි වෙලා හොයාගන්න පුලුවන් ඔයාලටම... හැබැයි කව් රුහරි කෙනෙක් $300 ට වඩා දාලා HotForex වල Investor Account එකක් හදනවනම්, මන් කෙලින්ම කියනවා එයාලට මම පාවිච්චි කරන Fund Managers ල...... [I][B][COLOR="DarkGreen"](PM me for More Details..)[/COLOR][/B][/I] [COLOR="DarkRed"]Open Live Account in HotForex : [URL="https://www.hotforex.com/en/account-types/new-live-account.html"]Click Here! [/URL] Open Investor Account in HotForex : [URL="https://v2pamm.hotforex.com/en/investors/how-to-open-an-investor-account.html"]Click here[/URL] [Follow the Instructions] [/COLOR] [COLOR="DarkOliveGreen"][B]Fund Manager කෙනෙක් යටතේ ආයෝජනය කරනවා කියන්නේ හරියට (5%-30% අතර ප්‍රතිශතයකට) වැල් පොලියට ණයක් දෙනවා වගේ වැඩක්... හැබැයි හොද ණය කාරයෙක් හොයලා දෙන එක තමා අමාරු වැඩේ...[/B][/COLOR] දැනට මෙච්චරයි... බලමුකෝ කට්ටිය මොකද කියන්නේ කියලා... [B][I][COLOR="Magenta"]පුලුවන්නම් රෙප් දුන්නත් කමක් නෑ ඉතින්...[/COLOR][/I][/B]:rolleyes::rolleyes::P:P [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom