Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Forex මාර්කට් එක වැඩ කරන විදිය - Free signals ;)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Forex මාර්කට් එක වැඩ කරන විදිය - Free signals

ඔන්න වග කියන්න බැ මට හැමදාම සිග්නල් දෙන්න පුළුවන් වෙයි කියලා. පුළු පුළුවන් වෙලාවට මේ thread එකේ reply කරන්නම්. Education category එකට මේ thread එක අදාළ නැත්තම් admin කෙනෙක්ට පුළුවන් ගැලපෙන category එකකට move කරන්න.

Forex ගැන මගේ මතය.

Forex කියන්නේ professional traders/banks/financial institutes ලා, අපි වගේ retail traders ලාගේ සල්ලි ටික කඩාගන්න අද පාවිච්චි කරන තෝතැන්නක්. මේක මගේ මතය කිව්වට මගේම නෙවෙයි. ඇත්තටම ලෝකේ ඉන්න හොදම forex teacher කෙනෙක් කියලා මම හිතන කෙනෙක් ගෙන් අවබෝධ කරගත්ත දෙයක්. මගේ trading method එක නම් ඔය එක එක විකාර indicators and EAs මත පදනම් උන එකක් නෙවෙයි. තනිකරම price මත පදනම් උන දෙයක්. අන්න හරි. ඒ කියන්නේ මගේ method එකට indicators, EAs අදාලම නැ. ඒවා පාවිච්චි කරලනම් කවදාවත් forex වලින් සල්ලි හොයන්න හිතන්න අමාරුයි. indicators කියන්නේ ලොකු ලොකු financial institutes/market movers ලා retail traders ලා අන්දන්න පාවිච්චි කරන tools කිව්වොත් නිවැරදියි.

(ඇත්තටම ඉතින් Indicators ඔක්කොම හොදට වැඩ කරනවානම් අද forex traders ලා ඔක්කොම ගොඩ ගිහින් තියෙන්න එපයි.)

හරි. දැන් බලමු news trading ගැන. මේකත් මහා බොරුවක්. අර මම කියපු market movers ලා අපේ ඔලු වලට දාලා තියෙන දෙයක් තමයි මේක. ලෝකයේ වැදගත් සිද්දියක් උනොත් forex market එකේ සැලකිය යුතු price වෙනසක් වෙනවා කියන එක. ඇත්තටම තේරුම් ගන්න ඕන දේ තමයි, news එකක් එලියට එන්න කලින්ම price එක යන්න ඕන කොතනටද කියල market movers ලා තීරණය කරලා ඉවරයි.

මේ thread එකේ අරමුණ

මේ thread එකේ අරමුණ තමයි, ඇත්තටම financial markets වැඩ කරන විදිය ඉගන ගන්න එක (trading වලට අදාළ වන දේවල් පමණක්). එක දන්නවනම් එක එක indicators ඕනේ නැ,news trading කරල මුළු account එකම නැති කරගන්න ඕන නැ.

Free signals

මම පුළුවන් විදියට signals දෙනවා. ඊට පස්සේ එකේ result එක මේ thread එකේම post කරනවා. ඉගන ගන්න අයගේ වැඩේ තමයි මම ඇයි ඒ trade එකට enter උනේ කියල අවබෝද කරගන්න එක. ඉගන ගන්න කැමති අය මෙන්න මේ thread එක පොඩ්ඩක් කියවන්න.

http://www.forexfactory.com/showthread.php?t=420159

කැමති නම් මගේ trades copy කරගන්නත් පුළුවන් මෙතනින්. හැබැයි stoploss දාන්න අමතක කරන්න එපා. 2% ට වඩා risk කරන්නත් එපා.

http://www.forexfactory.com/fdx#acct.75

[QUOTE="fdx, post: 21215559, member: 529577"] [b]Forex මාර්කට් එක වැඩ කරන විදිය - Free signals ;)[/b] [B]ඔන්න වග කියන්න බැ මට හැමදාම සිග්නල් දෙන්න පුළුවන් වෙයි කියලා. පුළු පුළුවන් වෙලාවට මේ thread එකේ reply කරන්නම්. Education category එකට මේ thread එක අදාළ නැත්තම් admin කෙනෙක්ට පුළුවන් ගැලපෙන category එකකට move කරන්න.[/B] [U]Forex ගැන මගේ මතය.[/U] Forex කියන්නේ professional traders/banks/financial institutes ලා, අපි වගේ retail traders ලාගේ සල්ලි ටික කඩාගන්න අද පාවිච්චි කරන තෝතැන්නක්. මේක මගේ මතය කිව්වට මගේම නෙවෙයි. ඇත්තටම ලෝකේ ඉන්න හොදම forex teacher කෙනෙක් කියලා මම හිතන කෙනෙක් ගෙන් අවබෝධ කරගත්ත දෙයක්. මගේ trading method එක නම් ඔය එක එක විකාර indicators and EAs මත පදනම් උන එකක් නෙවෙයි. තනිකරම price මත පදනම් උන දෙයක්. අන්න හරි. ඒ කියන්නේ මගේ method එකට indicators, EAs අදාලම නැ. ඒවා පාවිච්චි කරලනම් කවදාවත් forex වලින් සල්ලි හොයන්න හිතන්න අමාරුයි. indicators කියන්නේ ලොකු ලොකු financial institutes/market movers ලා retail traders ලා අන්දන්න පාවිච්චි කරන tools කිව්වොත් නිවැරදියි. (ඇත්තටම ඉතින් Indicators ඔක්කොම හොදට වැඩ කරනවානම් අද forex traders ලා ඔක්කොම ගොඩ ගිහින් තියෙන්න එපයි.) හරි. දැන් බලමු news trading ගැන. මේකත් මහා බොරුවක්. අර මම කියපු market movers ලා අපේ ඔලු වලට දාලා තියෙන දෙයක් තමයි මේක. ලෝකයේ වැදගත් සිද්දියක් උනොත් forex market එකේ සැලකිය යුතු price වෙනසක් වෙනවා කියන එක. ඇත්තටම තේරුම් ගන්න ඕන දේ තමයි, news එකක් එලියට එන්න කලින්ම price එක යන්න ඕන කොතනටද කියල market movers ලා තීරණය කරලා ඉවරයි. [U]මේ thread එකේ අරමුණ[/U] මේ thread එකේ අරමුණ තමයි, ඇත්තටම financial markets වැඩ කරන විදිය ඉගන ගන්න එක (trading වලට අදාළ වන දේවල් පමණක්). එක දන්නවනම් එක එක indicators ඕනේ නැ,news trading කරල මුළු account එකම නැති කරගන්න ඕන නැ. [U]Free signals[/U] මම පුළුවන් විදියට signals දෙනවා. ඊට පස්සේ එකේ result එක මේ thread එකේම post කරනවා. ඉගන ගන්න අයගේ වැඩේ තමයි මම ඇයි ඒ trade එකට enter උනේ කියල අවබෝද කරගන්න එක. ඉගන ගන්න කැමති අය මෙන්න මේ thread එක පොඩ්ඩක් කියවන්න. [url]http://www.forexfactory.com/showthread.php?t=420159[/url] කැමති නම් මගේ trades copy කරගන්නත් පුළුවන් මෙතනින්. හැබැයි stoploss දාන්න අමතක කරන්න එපා. 2% ට වඩා risk කරන්නත් එපා. [url]http://www.forexfactory.com/fdx#acct.75[/url] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom