Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Forex මාර්කට් එක වැඩ කරන විදිය - Free signals ;)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

3. Flag Limit

price එක ඇත්තටම වැඩිම කාලයක් ගත කරන්නේ එකම තැන වගේ. හැම වෙලේම price එක move වෙන්නේ නැ. එහෙම වෙනවනම් ඉතින් හරි ලේසි වෙයි trade කරන්න නේද? ගොඩක් වෙලාවට price එක පොඩි range එකක වගේ කාලය ගත කර කර ඉන්නවා. ලොකුවට movement එකක් පෙන්නන්නේ නැ. මෙන්න මේ කියන range අපිට trade කරන්න පුළුවන්. ඇත්තටම මේ පාඩමෙන් කරන්නේ අන්න එකයි. Flag Limit (FL) කියන ඒවා තමයි ඇත්තටම sell orders/buy orders පිරිලා තියෙන තැන්. මේකත් පොඩ්ඩක් resistance support පාඩම වගේ තමයි. Forex වල Flag එකක් කියල කියන්නේ මොකක්ද? ඒ කියන්නේ price එක ඉහල යන්නෙත් නැතිව පහල යන්නෙත් නැතිව, මම අර කිව්වා වගේ, එක තැන ඉහල පහල යන ගමන් හරිම මන්දගාමී ස්වභාවයක් පෙන්නන අවස්ථාවක්. ලොකු time frame එකක Flag එකක් පහල time frame එකකදී Flag එකක් විදියට පෙන්නේ නැති වෙන්න පුළුවන්. Flag limit එක අර්ථ දක්වමු දැන්. Flag limit (FL) එකක් හැදෙන්නේ එක්තරා ආකාරයක වැදගත් price level එකක් break වෙලා price එක මොහොතක් නතර වෙලා kink එකක් හදනවා. අන්න එකට. මේ kink ගැන මම support/resistance වල කරලා තියෙන්නේ. එක කියවල බලන්න. තව දෙයක් තමයි, price එක පොඩ්ඩක් slow වෙනවා මෙන්න මේ FL ලගදි. දැන් මොකක්ද මේ වැදගත් price level එකක් කියන්නේ? එක සමහර විට තවත් FL එකක් වෙන්න පුළුවන්. නැත්තම් කාලයක් තිබ්බ chart එකේ වැඩිම price එක (high) වෙන්න පුළුවන්, කාලයක් chart එකේ තිබ්බ අඩුම price එක (low) වෙන්න පුළුවන්.

පහල image එකක් දැම්ම තේරුම් ගන්න ලේසි වෙන්න

මෙන්න උදාහරණ ටිකක්.

පාඩම සරලයි. ඒ උනාට. පට්ටම වැදගත්. ඊට වඩා පැහැදිලි කරන්න බැ මේක. elakiri එකේ කවුරුවත් ඕක ඔයිට වඩා හොදට කියලා දෙන්නෙත් නැ දන්නෙත් නැ. ප්රශ්න තියෙනවනම් අහන්න.

homework

1. FL 20ක් හොයන්න හැබැයි price එක එක පාරක් විතරක් FL එකට ඇවිල්ලා යනවා හැබැයි දෙවැනි පාර FL එක break කරනවා

2. FL 20ක් හොයන්න price එක කීප වතාවක් FL එකට ඇවිල්ල bounce වෙනවා

3. FL 20ක් හොයන්න price එක FL එකට ඇවිල්ල boune වෙන්නේ නැතිව break වෙනවා. මෙන්න මේවා තමයි ඔයාලගේ fail වෙන trade වෙන්නේ. මොකද අපි හිතන්නේ price එක bounce වෙයි කියල.හැබැයි ඇත්තටම price එක bounce වෙන්නේ නැතිව FL එක break කරගෙන යනවා. මේකේ වැදගත්කමක් තියෙනවා. හොයාගත්තොත් ඔයාලටමයි වැදගත් වෙන්නේ.

[QUOTE="fdx, post: 21285921, member: 529577"] [CENTER][B][SIZE="3"]3. Flag Limit[/SIZE][/B][/CENTER] [B][SIZE="3"]price එක ඇත්තටම වැඩිම කාලයක් ගත කරන්නේ එකම තැන වගේ. හැම වෙලේම price එක move වෙන්නේ නැ. එහෙම වෙනවනම් ඉතින් හරි ලේසි වෙයි trade කරන්න නේද? ගොඩක් වෙලාවට price එක පොඩි range එකක වගේ කාලය ගත කර කර ඉන්නවා. ලොකුවට movement එකක් පෙන්නන්නේ නැ. මෙන්න මේ කියන range අපිට trade කරන්න පුළුවන්. ඇත්තටම මේ පාඩමෙන් කරන්නේ අන්න එකයි. Flag Limit (FL) කියන ඒවා තමයි ඇත්තටම sell orders/buy orders පිරිලා තියෙන තැන්. මේකත් පොඩ්ඩක් resistance support පාඩම වගේ තමයි. Forex වල Flag එකක් කියල කියන්නේ මොකක්ද? ඒ කියන්නේ price එක ඉහල යන්නෙත් නැතිව පහල යන්නෙත් නැතිව, මම අර කිව්වා වගේ, එක තැන ඉහල පහල යන ගමන් හරිම මන්දගාමී ස්වභාවයක් පෙන්නන අවස්ථාවක්. ලොකු time frame එකක Flag එකක් පහල time frame එකකදී Flag එකක් විදියට පෙන්නේ නැති වෙන්න පුළුවන්. Flag limit එක අර්ථ දක්වමු දැන්. Flag limit (FL) එකක් හැදෙන්නේ එක්තරා ආකාරයක වැදගත් price level එකක් break වෙලා price එක මොහොතක් නතර වෙලා kink එකක් හදනවා. අන්න එකට. මේ kink ගැන මම support/resistance වල කරලා තියෙන්නේ. එක කියවල බලන්න. තව දෙයක් තමයි, price එක පොඩ්ඩක් slow වෙනවා මෙන්න මේ FL ලගදි. දැන් මොකක්ද මේ වැදගත් price level එකක් කියන්නේ? එක සමහර විට තවත් FL එකක් වෙන්න පුළුවන්. නැත්තම් කාලයක් තිබ්බ chart එකේ වැඩිම price එක (high) වෙන්න පුළුවන්, කාලයක් chart එකේ තිබ්බ අඩුම price එක (low) වෙන්න පුළුවන්. පහල image එකක් දැම්ම තේරුම් ගන්න ලේසි වෙන්න[/SIZE][/B] [IMG]http://i.imgur.com/1iB3TF7.png[/IMG] මෙන්න උදාහරණ ටිකක්. [IMG]http://i.imgur.com/BVL8ABN.png[/IMG] [IMG]http://i.imgur.com/9rPlbRH.png[/IMG] [IMG]http://i.imgur.com/o65p9wP.png[/IMG] [B][SIZE="3"]පාඩම සරලයි. ඒ උනාට. පට්ටම වැදගත්. ඊට වඩා පැහැදිලි කරන්න බැ මේක. elakiri එකේ කවුරුවත් ඕක ඔයිට වඩා හොදට කියලා දෙන්නෙත් නැ දන්නෙත් නැ. ප්රශ්න තියෙනවනම් අහන්න. [/SIZE][/B] [SIZE="4"][I][B]homework[/B][/I][/SIZE] [B][B][SIZE="3"]1. FL 20ක් හොයන්න හැබැයි price එක එක පාරක් විතරක් FL එකට ඇවිල්ලා යනවා හැබැයි දෙවැනි පාර FL එක break කරනවා 2. FL 20ක් හොයන්න price එක කීප වතාවක් FL එකට ඇවිල්ල bounce වෙනවා 3. FL 20ක් හොයන්න price එක FL එකට ඇවිල්ල boune වෙන්නේ නැතිව break වෙනවා. මෙන්න මේවා තමයි ඔයාලගේ fail වෙන trade වෙන්නේ. මොකද අපි හිතන්නේ price එක bounce වෙයි කියල.හැබැයි ඇත්තටම price එක bounce වෙන්නේ නැතිව FL එක break කරගෙන යනවා. මේකේ වැදගත්කමක් තියෙනවා. හොයාගත්තොත් ඔයාලටමයි වැදගත් වෙන්නේ. [/SIZE][/B][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom