Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Today at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Forex මාර්කට් එක වැඩ කරන විදිය - Free signals ;)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Compression (CP)

හරි අලුත් පාඩම පටන් ගන්න යන්නේ. Compression (CP) කියන්නේ එච්චර අමාරු දෙයක් නම් නෙවෙයි. හැබැයි ගොඩාක් වටිනා දෙයක් හරියට ඉගන ගත්තොත්. මම කිව්වනේ අපි trade කරනකොට බලන්න ඕන "past" එකේ මොකද උනේ කියල.

ඒ කියන්නේ අතීතයේ මොකද price එකට උනේ. ගොඩක් වෙලාවට price එක වර්තමානේ වැඩ කරන්නෙත් අතීතයේ වැඩ කරපු විදියටමයි. හැබැයි ඒ විදියටම නෙවෙයි. අපි අතීතයේ price එක හදපු යම් යම් කලාප අදුරගන්නව.

ඊට පස්සේ බලනවා වර්තමානයේ කොහොමද price එක මේ කලාප වලට ප්රතික්රියා කරන්නේ කියල. ප්රතික්රියා කරන්න කලින් ඒ කලාපයට price එක ලගා වෙන ආකාරය තමයි දැන් මේ පාඩමෙන් කරන්නේ. සරලව කිව්වොත්, "past", "Approach", "Reaction"

කියන 3න් දෙවැනි එක තමයි දැන් අපි පටන් ගන්නේ. "past" ගැන අපි කරලා ඉවරයි. එකට තමයි supply, demand, FL, SR flip අයිති වෙන්නේ. අද අපි "Approach" ගැන තමයි කරන්නේ. Approach යටතේ තමයි Compression එන්නේ.

Compression කියල කියන්නේ සරලවම ගත්තොත්, price එක යම් කලාපයකට (past එකේදී අපි ඉගන ගත්ත කලාප/zones) ලග වෙනකොට price එක ඉහල පහල යන ගමන් තමයි ලගා වෙන්නේ. price එක supply කලාපයකට ලඟා වෙනකොට පහල තියෙන

demand එක ඔක්කොම consume කරගෙන supply එකට ලගා වෙනවනම් හෝ, price එක demand කලාපයකට ලගා වෙනවනම් ඉහල තියෙන supply කලාප ඔක්කොම consume කරගෙන එනවනම් අන්න එකට අපි කියනවා Compression කියල. consume කරනවා

මම අදහස් කලේ demand එකේ නම් buy orders ඔක්කොම ඉවත් කරනවා, supply එකේ නම් sell orders ඔක්කොම ඉවත් කරනවා කියන එක. ගොඩක් වෙලාවට trend එක trade කරන retail traders ල මේක දකින්නේ ට්trend එකක් විදියට.

හැබැයි trend එකක් නෙවෙයි. කොටින්ම ට්trend එකක් කියල දෙයක් price එකේ නැ. අපි trend trade කරන්නේ නැත. මේක කිව්වට තේරුනේ නැත්තම් පහල image ටික බලන්න.

supply එකට CP වෙන හැටි

demand එකට CP වෙන හැටි

දැන් බලන්න පලවෙනි image එකේ විදියට demand එකක් නැ නිල් පාට කොටු තියෙන තැන් වල. දෙවැනි image එකේ විදියට supply එකක් නැ රතු පාට කොටු වල. ඒ කියන්නේ price එකට කිසි බාධාවක් නැතිව ඒ කොටු තියෙන කලාප හරහා පහත වැටෙන්න පුළුවන් (පලවෙනි image එකේ)

සහ ඉහල යන්න පුළුවන් (දෙවැනි image එකේ). හැබැයි බාධාවක් වෙනවා මම ** ලකුණු දාල mark කරලා තියෙන කලාප. ඇයි? ඒවගේ demand/supply ඉවත් වෙලා නැ. price එක එම ස්ථාන වලට ආව ගමන් price එක පොඩ්ඩක් bounce වෙන්න පුළුවන්. හැබැයි මේ ** දාල

mark කරලා තියෙන level තව level (අපි කලින් පාඩම් වල කරපු level වර්ග) එක්ක සමපාත වෙනවනම් අන්න ඒ level, trade කරන්න ගොඩක් හොද ඒවා වෙනවා.

දැන් අපි බලමු ඇත්ත chart වල මේවගේ උදාහරණ. (මතක තියාගන්න CP mark කරනකොට අපි ඇල ඉරකින් තමයි mark කරන්නේ demand එක ඉවත් කරගෙන compress වෙනවනම් ඇල ඉර යටින් දානවා. supply එක ඉවත් කරගෙන compress වෙනවනම් ඇල ඉර උඩින් දානවා

හරි. තේරුණා කියල හිතනවා මම. සාරාංශයක් විදියට ගත්තම CP වල කෙළවරවල් දෙක තමයි trade කරන්න පුළුවන්. හැබැයි CP එක පොඩි time frame එකක තියෙන්නේ නම් ලොකු trades බලාපොරොත්තු වෙන්න බැ. ලොකු trades ඕනේ නම්ලොකු time frame එකක CP

හොයාගෙන පොඩි time frame එකකදී enter වෙන්න.

පහල තියෙන්නේ මම කරපු CP trade එකක්.

note කරගන්න ඕන වැදගත් දේවල් මේවා :

CP area එකකට price එක ඇතුළු උනොත් අනිවාර්යෙන් price එක CP එකේ අනිත් කෙලවට යනවමයි. මොකද අතරමැද තියෙන orders ඉවත් වෙලා නිසා.

high time frame එකක supply demand එකකට price එක compress වෙනවනම් ලොකු trade එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. හැබැයි tricks ගැන අවධානයෙන් ඉන්න ඕන.

trend එකක් වගේ පෙනෙන හැම එකක්ම supply නෙවෙයි.

Homework :

CP තියෙන තැන් හොයාගන price එක bounce වෙන තැන් mark කරන්න. ලොකු time frame වල ලේසි වෙයි.

[QUOTE="fdx, post: 21306873, member: 529577"] [CENTER][B][SIZE="3"]Compression (CP)[/SIZE][/B][/CENTER] [B][SIZE="3"]හරි අලුත් පාඩම පටන් ගන්න යන්නේ. Compression (CP) කියන්නේ එච්චර අමාරු දෙයක් නම් නෙවෙයි. හැබැයි ගොඩාක් වටිනා දෙයක් හරියට ඉගන ගත්තොත්. මම කිව්වනේ අපි trade කරනකොට බලන්න ඕන "past" එකේ මොකද උනේ කියල. ඒ කියන්නේ අතීතයේ මොකද price එකට උනේ. ගොඩක් වෙලාවට price එක වර්තමානේ වැඩ කරන්නෙත් අතීතයේ වැඩ කරපු විදියටමයි. හැබැයි ඒ විදියටම නෙවෙයි. අපි අතීතයේ price එක හදපු යම් යම් කලාප අදුරගන්නව. ඊට පස්සේ බලනවා වර්තමානයේ කොහොමද price එක මේ කලාප වලට ප්රතික්රියා කරන්නේ කියල. ප්රතික්රියා කරන්න කලින් ඒ කලාපයට price එක ලගා වෙන ආකාරය තමයි දැන් මේ පාඩමෙන් කරන්නේ. සරලව කිව්වොත්, "past", "Approach", "Reaction" කියන 3න් දෙවැනි එක තමයි දැන් අපි පටන් ගන්නේ. "past" ගැන අපි කරලා ඉවරයි. එකට තමයි supply, demand, FL, SR flip අයිති වෙන්නේ. අද අපි "Approach" ගැන තමයි කරන්නේ. Approach යටතේ තමයි Compression එන්නේ. Compression කියල කියන්නේ සරලවම ගත්තොත්, price එක යම් කලාපයකට (past එකේදී අපි ඉගන ගත්ත කලාප/zones) ලග වෙනකොට price එක ඉහල පහල යන ගමන් තමයි ලගා වෙන්නේ. price එක supply කලාපයකට ලඟා වෙනකොට පහල තියෙන demand එක ඔක්කොම consume කරගෙන supply එකට ලගා වෙනවනම් හෝ, price එක demand කලාපයකට ලගා වෙනවනම් ඉහල තියෙන supply කලාප ඔක්කොම consume කරගෙන එනවනම් අන්න එකට අපි කියනවා Compression කියල. consume කරනවා මම අදහස් කලේ demand එකේ නම් buy orders ඔක්කොම ඉවත් කරනවා, supply එකේ නම් sell orders ඔක්කොම ඉවත් කරනවා කියන එක. ගොඩක් වෙලාවට trend එක trade කරන retail traders ල මේක දකින්නේ ට්trend එකක් විදියට. හැබැයි trend එකක් නෙවෙයි. කොටින්ම ට්trend එකක් කියල දෙයක් price එකේ නැ. අපි trend trade කරන්නේ නැත. මේක කිව්වට තේරුනේ නැත්තම් පහල image ටික බලන්න.[/SIZE][/B] [U][SIZE="3"][B]supply එකට CP වෙන හැටි[/B][/SIZE][/U] [IMG]http://i.imgur.com/PXgHzir.png[/IMG] [B][U][SIZE="3"]demand එකට CP වෙන හැටි[/SIZE][/U][/B] [IMG]http://i.imgur.com/JDYVmBp.png[/IMG] [B][SIZE="3"]දැන් බලන්න පලවෙනි image එකේ විදියට demand එකක් නැ නිල් පාට කොටු තියෙන තැන් වල. දෙවැනි image එකේ විදියට supply එකක් නැ රතු පාට කොටු වල. ඒ කියන්නේ price එකට කිසි බාධාවක් නැතිව ඒ කොටු තියෙන කලාප හරහා පහත වැටෙන්න පුළුවන් (පලවෙනි image එකේ) සහ ඉහල යන්න පුළුවන් (දෙවැනි image එකේ). හැබැයි බාධාවක් වෙනවා මම ** ලකුණු දාල mark කරලා තියෙන කලාප. ඇයි? ඒවගේ demand/supply ඉවත් වෙලා නැ. price එක එම ස්ථාන වලට ආව ගමන් price එක පොඩ්ඩක් bounce වෙන්න පුළුවන්. හැබැයි මේ ** දාල mark කරලා තියෙන level තව level (අපි කලින් පාඩම් වල කරපු level වර්ග) එක්ක සමපාත වෙනවනම් අන්න ඒ level, trade කරන්න ගොඩක් හොද ඒවා වෙනවා. දැන් අපි බලමු ඇත්ත chart වල මේවගේ උදාහරණ. (මතක තියාගන්න CP mark කරනකොට අපි ඇල ඉරකින් තමයි mark කරන්නේ demand එක ඉවත් කරගෙන compress වෙනවනම් ඇල ඉර යටින් දානවා. supply එක ඉවත් කරගෙන compress වෙනවනම් ඇල ඉර උඩින් දානවා [/SIZE][/B] [IMG]http://i.imgur.com/t38YqjY.png[/IMG] [IMG]http://i.imgur.com/HFqozGI.png[/IMG] [B][SIZE="3"]හරි. තේරුණා කියල හිතනවා මම. සාරාංශයක් විදියට ගත්තම CP වල කෙළවරවල් දෙක තමයි trade කරන්න පුළුවන්. හැබැයි CP එක පොඩි time frame එකක තියෙන්නේ නම් ලොකු trades බලාපොරොත්තු වෙන්න බැ. ලොකු trades ඕනේ නම්ලොකු time frame එකක CP හොයාගෙන පොඩි time frame එකකදී enter වෙන්න. පහල තියෙන්නේ මම කරපු CP trade එකක්.[/SIZE][/B] [IMG]http://i.imgur.com/pPOZ4XE.png[/IMG] [SIZE="3"][B][U]note කරගන්න ඕන වැදගත් දේවල් මේවා :[/U][/B][/SIZE] [B][SIZE="3"]CP area එකකට price එක ඇතුළු උනොත් අනිවාර්යෙන් price එක CP එකේ අනිත් කෙලවට යනවමයි. මොකද අතරමැද තියෙන orders ඉවත් වෙලා නිසා. high time frame එකක supply demand එකකට price එක compress වෙනවනම් ලොකු trade එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. හැබැයි tricks ගැන අවධානයෙන් ඉන්න ඕන. trend එකක් වගේ පෙනෙන හැම එකක්ම supply නෙවෙයි.[/SIZE][/B] Homework : CP තියෙන තැන් හොයාගන price එක bounce වෙන තැන් mark කරන්න. ලොකු time frame වල ලේසි වෙයි. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom